Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදු බල සේනාව........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="freak88" data-source="post: 18861880" data-attributes="member: 143412"><p><span style="font-size: 15px">මත් බොදු බල සේනාවට කැමති වුනා මිගෙට්ටුවත්තේ ගුණානද හමුදුරුවෝ , ඇස් මහින්ද හිමිලා සුද්දන්ට කැගහපු හැටි දැකලා අහලා නැති වුනත්, ඒ දේ ජිවමානව මම දැක්කා, හලල් කරපු සිංහල බවුදයන්ට ටොක්කක් ඇන්නා වගේ කට්ටිය හලාල් හකුල ගත්තා මම හරි සතුටු වුණා, එත් මම හැමදම ඉස්සර රැකියාවට ගිය ස්ථානයේ වටකරලා ඉන්නේ මුස්ලිම් මුස්ලිම් කඩවක් එ මිනිස්සු හරි හොදයි මහත්තයා කියගෙන උදව් කරනවා සලකනවා , මම වැඩ කරපු රජයේ අයතනයේ මුස්ලිම් ඉන්ජිනියර්ස්ලා ගොඩක් ඉන්නවා, මගෙ දෙවෙනි ලොක්කා චිෆ් ඉන්ජිනිය දමිල කෙනෙක් අපේ ඔෆිස් එකෙන් ලේ දන් දෙන වැඩමුලු තියෙන කොට ඒ පැත්තේ එන්නේ ඔක්කොම මුස්ලිම් අය කාන්තාවන් පිරිමි අය කිසිම භෙදයකින් තොරව එකා මෙන් සහභාගි වෙලා ජිවත් වෙනවා, මම දැකපු මුස්ලිම් පරිසරය සහා අපේ අම්මා ජිවත් වු නැගෙනහිර ප්‍රසිද්ධ ගම්මානයක මුස්ලිම් අයත් එක්ක සමගියෙන් හිටියා , කිසිම බෙදයක් නැහැ එම පලාතේ ප්‍රසිද්ධ පාසල උප විදුහල් පති මුස්ලිම් කෙනෙක් අපේ මාමා විදුහල් පති වෙලා හිටිය ඒ ඉස්කොලේ ඉතින් අදුරන කමට නැවතිලා හිටියේ අපේ අම්මාගේ මහ ගෙදර, අයලා සතුටින් හිටියා හැම දාම , දෙමල කොටි ප්‍රශ්ණ විතරයි ජතියක් වශයෙන් නොව රටක් වශයෙන් තර්ජනයක් වෙලා තිබ්බේ, අදටත් අපේ අම්මා වැඩ කරන රජයේ අයතනේ පවා මැනෙජර් මුස්ලිම් කෙනෙක් අපේ අම්මගේ මුස්ලිම් යාලුවෝ කියන්නෙ මට බයයි ( බොදු බල සේනා ෆොම් දවස්වලට ) අපේ අම්මට කිය කියා අඩලා තියෙනවා, එයා එච්චර කල් ඔලුවට දන් ගිය එක ගලවලා අවේ රැකියාවට මොනව හරි ප්‍රශ්ණයක් වෙවි කියලා , එවාගේ අත් දැකිම් අහන කොට දුකත් හිතෙනවා , එත් මම ඇමරිකාවට පය ගහපු වෙලාවේ මම මෙච්චර කල් හිතන් හිටියේ ඇමරිකව කියන්නේ මුස්ලින් විරොදි ප්‍රතිපත්තියක් තියෙන රටක් කියලා , එත් මට මෙහෙ ඇවිල්ලා සතියයි ගියේ මට දැනුනා මම හිතපු සියල්ලම වෙන් කියලා, මොක්ද මම ඉන්න ප්‍රදේශයේ ඇතුලු මුස්ලිම් පල්ලි සියයකට වඩා තියෙනවා ( මම ගනන් දන්නේ නැහැ ) මෙහෙ මුස්ලිම් අය ෆුල් නින්ජා කිට් එකත් ඇදන් ඉන්නවා, හැමොම හරි හොදයි , මම ගිය කැම්පස් එකේ ලෙච්ච්රස්ලා ඉන්නවා මුස්ලිම් අය මම රටවල නම් දන්නේ නැහැ අහලා තියෙන රවල් කියන්නම් කෙන්යාව ඉරානයේ අය ගොඩක් ඉන්නවාඅ පකිස්තානයට අසන්න පොඩි රටක මුස්ලිම් රෙච්චර් කෙනෙක් හම්බුනා එ අය ගොඩක් උගත් රසායනක විද්‍යාව මට මුන ගැහුනේ , ඔය කොහොම හරි මම මුලින පල්ලියකට ගියා මෙහෙ සිතල නිසා ඒ දවස්වල මෙස් පිටින් ගියේ, මට බය හිතුනා අර ඔසාමා වගේ කෙනෙක් පුජක තුමාට හිටියේ අනේ කතා කරද්දි හරි හොදයි , හොදට කතා කරා ඉතින් එතන හිටිය ගොඩක් අය කොලබ ගැන දන්නවා යාපනය දන්නවා උද්ධය ඉවරයි කියලා දන්නවා සනත් ජයසුරිය ගැන දන්නවා, සමහර අය නුවර දලදා මලිගව ගැන දන්නවා ,දෙමල අය එතන හිටියා මම බොහොම පරිසමින් කතා කරේ, එ අය කියන්නේත් ඉතින් ප්රභාකරන් වැරදි කියලා, කොහොම හරි අයලා හැමදාම සිකුරාද කැම හැමොම ගෙනල්ලා පල්ලියෙම කට්ටිය බෙදගෙන කනව ( ගැනු අය වදින්නෙ වෙනවම ) ඉදින් මම මෙ දෙවල් කිව්වේ පටු දෙශපලන අරමුණු සදහා ගොටාඹය සිංහල බ්වුද්ද චන්ද එක තැනකට ගෙන්න හැදුවා එක්සත් ජාතික පක්ශයෙත් , අන්තිමට පුහු අන්තවාදින් තවත් ජාතිවදි ගහක් පැල වෙන දෙන්නේ නැතුව පොඩි අන්කුරය කඩලා දැම්මා. එක නම් ගොඩක් පිං සංනස්ගලටත් එක වුනේ කට වාචලකමට කියවපු කෙනා පැරැද්දුවා ( රොසි අවේ නැත්තේ මනාප ටයිට් එකට ) මම නම් හිතන්නේ ඉදිරියෙදි විපක්ෂය ජෙප්පෝ බොදු බල සෙන අරන් ගිය පිකටින් අය වර්ථමාන විපක්ශ කරයි ද , නැත්නම් වල් බුරු ක්‍රම වෙදය අය ගෙනියයිද කියන එක , හැමොම රට දියිණු කරන්න අවනම් කොච්චර එකක් ද , මහා ලොකුවට සිංහල ජාතිය කියනවා , මම ගියා තයිලත්තයේ අපේ කමට සිංහල කඩෙකට කැම කන්න දවල්ට මුන් ටික 15 මිනිත්තු කිසිම කෙනෙක් අවේ නැහැ මොනාවද ඔන අහන්නවත් මට එපා වුනා ලන්කවෙත් අහෙම තමයි , උද්දි මැරෙනවට වඩා මිනිස්සු මැරෙනවා ඇක්සිඩට් වලින් ඒ මදිවට මරාගන්නවා නිකන් , අනේ මන්දා ඇමරිකාවෙ මිනිස්සු බුද්ධාගම දන්නේ නැති වුනාට තරගයක් නැහැ පරේ වහන යන්නේ හෙමින් ඉස්සර කරන්නේ නැහැ ලයි එකෙන් ඉස්සර කරන්නේ තමන් යන ලයින් කෙ ඉඩ ඉල්ලන කවදවත් හදිසි වෙන්නේ නැහැ හොන් එක්ක ගහන්නේ නැහැ කවදාවත්, බැනෙකක ගියත් පොලිමක් අවොත් කවුන්ටර් එකේ ඇත හිටියත් අහනවා ඔයද ඉලග කියලා පොලින් පනිනේ නැහැ ලංකාව කවදා මිනිස් සමාජය දියුණු වෙලා මිනිස් කම උතුරන සමාජයක් හැදෙයිද පරවල් හැදුනට හදිසියකදි හැපුනොත් දන් යන්න බලන්න කවුරුත් නැහැ අනේ මන්දා මම මේ දුකට මෙච්චර දෙවල් කිව්වේ තම වචන ටිකකින් හසුරවන මුලුමහත් සමජයම හසුරවපු ඒ මිනිස්සු ඥාන සාරලා විමල් ලා ගමන්පිලල අය අලුත් රැල්ලක් ගහනන් මාතෘකවක් අරන් එනවා එනවා මයි එකට අහුවෙන්න ජනතව තම ඉන්නවා, මම කියන්නේ ඒ අයගෙන් කවුරුහරි මට පුලුවන් නම් ඇමරිකාවේ ෆ්ලොරිඩා වාල්ට ව්සිට් එකක් සෙට් කරලා දෙන්න ප්ලුවන් නම් මිනිස්සු ජිවත් වෙන හැටි පෙනන්න තිබ්බා ජතින් කියක් ඉන්නවාද භාෂා කියක් කතා කරනවද කියලා.</span></p></blockquote><p></p>
[QUOTE="freak88, post: 18861880, member: 143412"] [SIZE="4"]මත් බොදු බල සේනාවට කැමති වුනා මිගෙට්ටුවත්තේ ගුණානද හමුදුරුවෝ , ඇස් මහින්ද හිමිලා සුද්දන්ට කැගහපු හැටි දැකලා අහලා නැති වුනත්, ඒ දේ ජිවමානව මම දැක්කා, හලල් කරපු සිංහල බවුදයන්ට ටොක්කක් ඇන්නා වගේ කට්ටිය හලාල් හකුල ගත්තා මම හරි සතුටු වුණා, එත් මම හැමදම ඉස්සර රැකියාවට ගිය ස්ථානයේ වටකරලා ඉන්නේ මුස්ලිම් මුස්ලිම් කඩවක් එ මිනිස්සු හරි හොදයි මහත්තයා කියගෙන උදව් කරනවා සලකනවා , මම වැඩ කරපු රජයේ අයතනයේ මුස්ලිම් ඉන්ජිනියර්ස්ලා ගොඩක් ඉන්නවා, මගෙ දෙවෙනි ලොක්කා චිෆ් ඉන්ජිනිය දමිල කෙනෙක් අපේ ඔෆිස් එකෙන් ලේ දන් දෙන වැඩමුලු තියෙන කොට ඒ පැත්තේ එන්නේ ඔක්කොම මුස්ලිම් අය කාන්තාවන් පිරිමි අය කිසිම භෙදයකින් තොරව එකා මෙන් සහභාගි වෙලා ජිවත් වෙනවා, මම දැකපු මුස්ලිම් පරිසරය සහා අපේ අම්මා ජිවත් වු නැගෙනහිර ප්‍රසිද්ධ ගම්මානයක මුස්ලිම් අයත් එක්ක සමගියෙන් හිටියා , කිසිම බෙදයක් නැහැ එම පලාතේ ප්‍රසිද්ධ පාසල උප විදුහල් පති මුස්ලිම් කෙනෙක් අපේ මාමා විදුහල් පති වෙලා හිටිය ඒ ඉස්කොලේ ඉතින් අදුරන කමට නැවතිලා හිටියේ අපේ අම්මාගේ මහ ගෙදර, අයලා සතුටින් හිටියා හැම දාම , දෙමල කොටි ප්‍රශ්ණ විතරයි ජතියක් වශයෙන් නොව රටක් වශයෙන් තර්ජනයක් වෙලා තිබ්බේ, අදටත් අපේ අම්මා වැඩ කරන රජයේ අයතනේ පවා මැනෙජර් මුස්ලිම් කෙනෙක් අපේ අම්මගේ මුස්ලිම් යාලුවෝ කියන්නෙ මට බයයි ( බොදු බල සේනා ෆොම් දවස්වලට ) අපේ අම්මට කිය කියා අඩලා තියෙනවා, එයා එච්චර කල් ඔලුවට දන් ගිය එක ගලවලා අවේ රැකියාවට මොනව හරි ප්‍රශ්ණයක් වෙවි කියලා , එවාගේ අත් දැකිම් අහන කොට දුකත් හිතෙනවා , එත් මම ඇමරිකාවට පය ගහපු වෙලාවේ මම මෙච්චර කල් හිතන් හිටියේ ඇමරිකව කියන්නේ මුස්ලින් විරොදි ප්‍රතිපත්තියක් තියෙන රටක් කියලා , එත් මට මෙහෙ ඇවිල්ලා සතියයි ගියේ මට දැනුනා මම හිතපු සියල්ලම වෙන් කියලා, මොක්ද මම ඉන්න ප්‍රදේශයේ ඇතුලු මුස්ලිම් පල්ලි සියයකට වඩා තියෙනවා ( මම ගනන් දන්නේ නැහැ ) මෙහෙ මුස්ලිම් අය ෆුල් නින්ජා කිට් එකත් ඇදන් ඉන්නවා, හැමොම හරි හොදයි , මම ගිය කැම්පස් එකේ ලෙච්ච්රස්ලා ඉන්නවා මුස්ලිම් අය මම රටවල නම් දන්නේ නැහැ අහලා තියෙන රවල් කියන්නම් කෙන්යාව ඉරානයේ අය ගොඩක් ඉන්නවාඅ පකිස්තානයට අසන්න පොඩි රටක මුස්ලිම් රෙච්චර් කෙනෙක් හම්බුනා එ අය ගොඩක් උගත් රසායනක විද්‍යාව මට මුන ගැහුනේ , ඔය කොහොම හරි මම මුලින පල්ලියකට ගියා මෙහෙ සිතල නිසා ඒ දවස්වල මෙස් පිටින් ගියේ, මට බය හිතුනා අර ඔසාමා වගේ කෙනෙක් පුජක තුමාට හිටියේ අනේ කතා කරද්දි හරි හොදයි , හොදට කතා කරා ඉතින් එතන හිටිය ගොඩක් අය කොලබ ගැන දන්නවා යාපනය දන්නවා උද්ධය ඉවරයි කියලා දන්නවා සනත් ජයසුරිය ගැන දන්නවා, සමහර අය නුවර දලදා මලිගව ගැන දන්නවා ,දෙමල අය එතන හිටියා මම බොහොම පරිසමින් කතා කරේ, එ අය කියන්නේත් ඉතින් ප්රභාකරන් වැරදි කියලා, කොහොම හරි අයලා හැමදාම සිකුරාද කැම හැමොම ගෙනල්ලා පල්ලියෙම කට්ටිය බෙදගෙන කනව ( ගැනු අය වදින්නෙ වෙනවම ) ඉදින් මම මෙ දෙවල් කිව්වේ පටු දෙශපලන අරමුණු සදහා ගොටාඹය සිංහල බ්වුද්ද චන්ද එක තැනකට ගෙන්න හැදුවා එක්සත් ජාතික පක්ශයෙත් , අන්තිමට පුහු අන්තවාදින් තවත් ජාතිවදි ගහක් පැල වෙන දෙන්නේ නැතුව පොඩි අන්කුරය කඩලා දැම්මා. එක නම් ගොඩක් පිං සංනස්ගලටත් එක වුනේ කට වාචලකමට කියවපු කෙනා පැරැද්දුවා ( රොසි අවේ නැත්තේ මනාප ටයිට් එකට ) මම නම් හිතන්නේ ඉදිරියෙදි විපක්ෂය ජෙප්පෝ බොදු බල සෙන අරන් ගිය පිකටින් අය වර්ථමාන විපක්ශ කරයි ද , නැත්නම් වල් බුරු ක්‍රම වෙදය අය ගෙනියයිද කියන එක , හැමොම රට දියිණු කරන්න අවනම් කොච්චර එකක් ද , මහා ලොකුවට සිංහල ජාතිය කියනවා , මම ගියා තයිලත්තයේ අපේ කමට සිංහල කඩෙකට කැම කන්න දවල්ට මුන් ටික 15 මිනිත්තු කිසිම කෙනෙක් අවේ නැහැ මොනාවද ඔන අහන්නවත් මට එපා වුනා ලන්කවෙත් අහෙම තමයි , උද්දි මැරෙනවට වඩා මිනිස්සු මැරෙනවා ඇක්සිඩට් වලින් ඒ මදිවට මරාගන්නවා නිකන් , අනේ මන්දා ඇමරිකාවෙ මිනිස්සු බුද්ධාගම දන්නේ නැති වුනාට තරගයක් නැහැ පරේ වහන යන්නේ හෙමින් ඉස්සර කරන්නේ නැහැ ලයි එකෙන් ඉස්සර කරන්නේ තමන් යන ලයින් කෙ ඉඩ ඉල්ලන කවදවත් හදිසි වෙන්නේ නැහැ හොන් එක්ක ගහන්නේ නැහැ කවදාවත්, බැනෙකක ගියත් පොලිමක් අවොත් කවුන්ටර් එකේ ඇත හිටියත් අහනවා ඔයද ඉලග කියලා පොලින් පනිනේ නැහැ ලංකාව කවදා මිනිස් සමාජය දියුණු වෙලා මිනිස් කම උතුරන සමාජයක් හැදෙයිද පරවල් හැදුනට හදිසියකදි හැපුනොත් දන් යන්න බලන්න කවුරුත් නැහැ අනේ මන්දා මම මේ දුකට මෙච්චර දෙවල් කිව්වේ තම වචන ටිකකින් හසුරවන මුලුමහත් සමජයම හසුරවපු ඒ මිනිස්සු ඥාන සාරලා විමල් ලා ගමන්පිලල අය අලුත් රැල්ලක් ගහනන් මාතෘකවක් අරන් එනවා එනවා මයි එකට අහුවෙන්න ජනතව තම ඉන්නවා, මම කියන්නේ ඒ අයගෙන් කවුරුහරි මට පුලුවන් නම් ඇමරිකාවේ ෆ්ලොරිඩා වාල්ට ව්සිට් එකක් සෙට් කරලා දෙන්න ප්ලුවන් නම් මිනිස්සු ජිවත් වෙන හැටි පෙනන්න තිබ්බා ජතින් කියක් ඉන්නවාද භාෂා කියක් කතා කරනවද කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom