Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදු බල සේනා රැස්වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~.සියළු දෙනාගේ දැනගැනීම පිණිස.~

මා දිගු ලිපි ලිවීමට බොහොම අකමැතිය. නමුත් කෙටි සටහනක් හෝ නොතබා නිහඬව සිටින්නට හැකියාවක්ද නැත.

අප බොදු බල සේනා සංවිධානය මත මහත් වූ විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තැබුවෝය. බොදු බලයට අප සහය දැක්වුයේ කිසිඳු පටු දේශපාලන අරමුණක් ඇතිව නොව. පන අදිමින් සිටින අප ආගම ජාතියට නව පණක් ලබා දීමේ අරමුනෙන්ය. නමුත් අද දවසේ අපට සිදුවුවේ කබලෙන් ලිපට වටිමක්ය. පුද්ගලිකව මා බොදු බලය සමග කිසිඳු අමනාපයක්ද නැත. හුදෙක්ම අප හට අවශ්‍යව ඇත්තේ බල ලෝබී තක්කඩි දේශපාලනයක් නොව. නිදහසේ ජිවත් විය හැකි ධර්ම දිපයක්ය. යම් දේශපාලන පක්ෂයක් හෝ අධර්මය රජ කරවන පුද්ගලයෙකු දිනවීමට අපට කොහෙත්ම අවශ්‍යතාවයක් නැත. අපට අතීතය අමතකද නැත.

මහින්ද රාජපක්ෂ යනු කුරිරු යුද්ධයක් නිමා කල රජයක ජනාදිපති වරයෙකි එය සත්‍යකි. ඒ වෙනුවෙන් දිවි පිදූ සහ අනතුරට ලක්වූ අපගේම සහෝදර සෙබල සෙබලියන් වෙනුවෙන් ශිර්ෂ ප්‍රණාමය පුද කරන්නෙමු. නමුත් අද තත්වය බොහෝ වෙනස්ය.

එදා අපගේ සෙබළුන් අමු අමුවේ සමූල ඝාතනය කිරීමට සැලසුම් දියත්කල, අරන්තලාවේදී බුද්ධ පුත්‍රයින් කුරිරු ලෙස ඝාතනය කිරීමට සැලසුම් දියත් කල ත්‍රස්තවාදී වසලයින් අද රජ තුරුලේ රජ සැප විඳින්නේය.තව කරුණු බොහෝය. මේ කිසිඳු සිදුවීමක් කිසි දිනෙක අපට අමතක නොවන්නේය. එම සිදු වීම සියල්ල අප හදවත් තුල කිඳා බැස ඇත. මෙම කරුණු කාරණා සියල්ල එකට කැටි කොට බැලූ කල නැවත අප රට තුල එවැනි වියසනයන් සිදු නොවීමට වග බලා ගත යුතුය. සත්‍ය වශයෙන්ම අප රටට අවශ්‍ය වන්නේ බුදු දහමින් පෝෂණය වූ පිරිසිඳු බෞද්ධ නායකයෙකි. එවැනි නායකයෙකුට හැර අප රට දීර්ඝ කාලීනව, ධාර්මිෂ්ඨව පාලනය කිරීමට හැකි ජගතෙකු නැත.

අද තත්වය මෙසේය..එක් පැත්තකින් මුස්ලිම් අන්තවාදය, තව පැත්තකින් කතෝලික මුලධර්මවාදය, තවත් පැත්තකින් සර්වාගමික නඩය පෙළ ගැසී බලා සිටින්නේය. කුමකටවත් නොව නිර්මල වූ ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කිරීමටය,වින කැටීමටය,අධර්මය රජ කරවීමටය,ලක් මව තුරුලෙන් ඉවතට ඇද දැමීමටය. මෙම විනාශයන් වීමට ඉඩ දී නිහඬව බලා සිටින්නේ නම් සත්‍ය වශයෙන්ම අප අවජාතකයින්ය. අනාගත පරපුර අපට හෙන ඉල්ලනවා නොඅනුමානය. මෙවැනි තත්වයන් යටතේ අපට අවශ්‍ය වන්නේ මා ඉහත සඳහන් කල පරිදි පිරිසිඳු බෞද්ධ නායකයෙකි.

අද දවසේ බොදු බලයේ තේරීම වුවේ අප බලාපොරොත්තු වූ ධාර්මිෂ්ඨ නායකයකු නොව. එය එසේ සිදුවිය. කෙසේ වෙතත් බොදු බලය සමග අප කිසිඳු අමනාපයක්ද නැත. මන්ද අප ජාතියෙහි ආරක්ෂාව රැකවරණය උදෙසා මෙතෙක් ආ ගමනට පන්නරයක් වුවේ බොදු බලා සේනා සංවිධානය ය. එයද අපට අමතක වන්නේ නැත. මෙතෙක් දුර අප ආ ජාතික ගමන නවත්වන්නේද නැත. අප ආගම ජාතිය වෙනුවෙන් හඬ නගන සංවිධානයකට ඇත්තේ බොදු බලා සේනා සංවිධානය පමණක්ම නොවන වග මතක තබාගත යුතුය. අද දවසේ බොදු බලයේ අපේක්ෂකයා වුවේ මහින්ද රාජපක්ෂය එයට අප කොහෙත්ම එකඟතාවයක් නැත. හේතු කාරනා පැහැදිලි කිරීමට අවශ්‍ය නැත,මන්ද මෙහි කිසිත් නොදන්නා බබාලා නොමැති බැවිනි.

මෙතෙක් කාලයක් මහින්ද රාජපක්ෂ ආ ගමනට අප විශාල සහයක් දුන්හ. නමුත් මින් ඉදිරියටත් එසේ කිරීමට තරම් සාධාරණ කරුණු සාධක නැත. තවද බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂට සහය දෙන්නේ නම් පහත කරුණු අනිවාර්ය විය යුතුය.

* ගව ඝාතනය රට තුල තහනම් කිරීම.

* හලාල් තහනම් කිරීම.

* අන්‍යාගමිකරණය තහනම් කිරීම.

* සංඝාධිකරණය ස්ථාපිත කිරීම.

* ඉස්ලාම් ක්වාසි අධිකරණ,මිලේජ්ච ඉස්ලාම් නීති තහනම් කිරීම.

* පිට රැටියන් අප රට තුල පදිංචි කිරීම් තහනම් කිරීම.

* ශ්‍රී ලංකා ඉතිහාසය සෑම පාසලකම අනිවාර්ය විෂයක් කිරීම.

* පාලි හා සංස්කෘත විෂයන් විධිමත්ව පාසල් අධ්‍යාපනයට එක් කිරීම.

* දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම.

යන සියළු කොන්දේසි අඩංගු ගිවිසුමකට රජය සමග එකඟතාවයකට එළඹිය යුතුමය.

එය එසේ සිදු උවහොත් පමණක් ඉදිරියේදී බොදු බල සේනා සංවිධානයට සහය දීමට අප එකඟ වන්නෙමු. එසේ නොවන්නේ නම් මින් මතුවට බොදු බල සේනා සංවිධානයට කිසිඳු අයුරකින් සහයක් නොදක්වන බව අප ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නෙමු.

හුදෙක්ම මෙය මා දරන පුද්ගලික මතය වේ. මෙහි යම් තැන්වල "අප" යනුවෙන් සඳහන් කොට ඇත්තේ මා දරනා මෙම මතයේම මාගේ හිතවතුන් බහුතරයක් සිටිනා බැවිනි. මෙතෙක් දුර ආ ජාතික ගමන යම් යම් හේතූන් මත අඩපන නොකොට සම්බුදු සසුනේ අභිවුර්ධිය උදෙසා ඉදිරියටම ගමන් කිරීමට ශක්තිය ධහිර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර අප ආගම ජාතියේ යහපත වෙනුවෙන් හඬ නගන සියළු බොදු සංවිධාන හට සක්‍රිය දායකත්වය ලබාදෙන බව දන්වා සිටින්නෙමි.

ජය වේවා සිංහලේ. සැමට තෙරුවන් සරණයි.!!!

2014/11/27

රසික.

[QUOTE="MihiCherub, post: 17639725, member: 238676"] [SIZE=3]~.සියළු දෙනාගේ දැනගැනීම පිණිස.~[/SIZE] [SIZE=3] මා දිගු ලිපි ලිවීමට බොහොම අකමැතිය. නමුත් කෙටි සටහනක් හෝ නොතබා නිහඬව සිටින්නට හැකියාවක්ද නැත.[/SIZE] [SIZE=3] අප බොදු බල සේනා සංවිධානය මත මහත් වූ විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තැබුවෝය. බොදු බලයට අප සහය දැක්වුයේ කිසිඳු පටු දේශපාලන අරමුණක් ඇතිව නොව. පන අදිමින් සිටින අප ආගම ජාතියට නව පණක් ලබා දීමේ අරමුනෙන්ය. නමුත් අද දවසේ අපට සිදුවුවේ කබලෙන් ලිපට වටිමක්ය. පුද්ගලිකව මා බොදු බලය සමග කිසිඳු අමනාපයක්ද නැත. හුදෙක්ම අප හට අවශ්‍යව ඇත්තේ බල ලෝබී තක්කඩි දේශපාලනයක් නොව. නිදහසේ ජිවත් විය හැකි ධර්ම දිපයක්ය. යම් දේශපාලන පක්ෂයක් හෝ අධර්මය රජ කරවන පුද්ගලයෙකු දිනවීමට අපට කොහෙත්ම අවශ්‍යතාවයක් නැත. අපට අතීතය අමතකද නැත.[/SIZE] [SIZE=3] මහින්ද රාජපක්ෂ යනු කුරිරු යුද්ධයක් නිමා කල රජයක ජනාදිපති වරයෙකි එය සත්‍යකි. ඒ වෙනුවෙන් දිවි පිදූ සහ අනතුරට ලක්වූ අපගේම සහෝදර සෙබල සෙබලියන් වෙනුවෙන් ශිර්ෂ ප්‍රණාමය පුද කරන්නෙමු. නමුත් අද තත්වය බොහෝ වෙනස්ය. එදා අපගේ සෙබළුන් අමු අමුවේ සමූල ඝාතනය කිරීමට සැලසුම් දියත්කල, අරන්තලාවේදී බුද්ධ පුත්‍රයින් කුරිරු ලෙස ඝාතනය කිරීමට සැලසුම් දියත් කල ත්‍රස්තවාදී වසලයින් අද රජ තුරුලේ රජ සැප විඳින්නේය.තව කරුණු බොහෝය. මේ කිසිඳු සිදුවීමක් කිසි දිනෙක අපට අමතක නොවන්නේය. එම සිදු වීම සියල්ල අප හදවත් තුල කිඳා බැස ඇත. මෙම කරුණු කාරණා සියල්ල එකට කැටි කොට බැලූ කල නැවත අප රට තුල එවැනි වියසනයන් සිදු නොවීමට වග බලා ගත යුතුය. සත්‍ය වශයෙන්ම අප රටට අවශ්‍ය වන්නේ බුදු දහමින් පෝෂණය වූ පිරිසිඳු බෞද්ධ නායකයෙකි. එවැනි නායකයෙකුට හැර අප රට දීර්ඝ කාලීනව, ධාර්මිෂ්ඨව පාලනය කිරීමට හැකි ජගතෙකු නැත.[/SIZE] [SIZE=3] අද තත්වය මෙසේය..එක් පැත්තකින් මුස්ලිම් අන්තවාදය, තව පැත්තකින් කතෝලික මුලධර්මවාදය, තවත් පැත්තකින් සර්වාගමික නඩය පෙළ ගැසී බලා සිටින්නේය. කුමකටවත් නොව නිර්මල වූ ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කිරීමටය,වින කැටීමටය,අධර්මය රජ කරවීමටය,ලක් මව තුරුලෙන් ඉවතට ඇද දැමීමටය. මෙම විනාශයන් වීමට ඉඩ දී නිහඬව බලා සිටින්නේ නම් සත්‍ය වශයෙන්ම අප අවජාතකයින්ය. අනාගත පරපුර අපට හෙන ඉල්ලනවා නොඅනුමානය. මෙවැනි තත්වයන් යටතේ අපට අවශ්‍ය වන්නේ මා ඉහත සඳහන් කල පරිදි පිරිසිඳු බෞද්ධ නායකයෙකි.[/SIZE] [SIZE=3] අද දවසේ බොදු බලයේ තේරීම වුවේ අප බලාපොරොත්තු වූ ධාර්මිෂ්ඨ නායකයකු නොව. එය එසේ සිදුවිය. කෙසේ වෙතත් බොදු බලය සමග අප කිසිඳු අමනාපයක්ද නැත. මන්ද අප ජාතියෙහි ආරක්ෂාව රැකවරණය උදෙසා මෙතෙක් ආ ගමනට පන්නරයක් වුවේ බොදු බලා සේනා සංවිධානය ය. එයද අපට අමතක වන්නේ නැත. මෙතෙක් දුර අප ආ ජාතික ගමන නවත්වන්නේද නැත. අප ආගම ජාතිය වෙනුවෙන් හඬ නගන සංවිධානයකට ඇත්තේ බොදු බලා සේනා සංවිධානය පමණක්ම නොවන වග මතක තබාගත යුතුය. අද දවසේ බොදු බලයේ අපේක්ෂකයා වුවේ මහින්ද රාජපක්ෂය එයට අප කොහෙත්ම එකඟතාවයක් නැත. හේතු කාරනා පැහැදිලි කිරීමට අවශ්‍ය නැත,මන්ද මෙහි කිසිත් නොදන්නා බබාලා නොමැති බැවිනි.[/SIZE] [SIZE=3] මෙතෙක් කාලයක් මහින්ද රාජපක්ෂ ආ ගමනට අප විශාල සහයක් දුන්හ. නමුත් මින් ඉදිරියටත් එසේ කිරීමට තරම් සාධාරණ කරුණු සාධක නැත. තවද බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂට සහය දෙන්නේ නම් පහත කරුණු අනිවාර්ය විය යුතුය.[/SIZE] [SIZE=3] * ගව ඝාතනය රට තුල තහනම් කිරීම. * හලාල් තහනම් කිරීම. * අන්‍යාගමිකරණය තහනම් කිරීම. * සංඝාධිකරණය ස්ථාපිත කිරීම. * ඉස්ලාම් ක්වාසි අධිකරණ,මිලේජ්ච ඉස්ලාම් නීති තහනම් කිරීම. * පිට රැටියන් අප රට තුල පදිංචි කිරීම් තහනම් කිරීම. * ශ්‍රී ලංකා ඉතිහාසය සෑම පාසලකම අනිවාර්ය විෂයක් කිරීම. * පාලි හා සංස්කෘත විෂයන් විධිමත්ව පාසල් අධ්‍යාපනයට එක් කිරීම. * දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම. යන සියළු කොන්දේසි අඩංගු ගිවිසුමකට රජය සමග එකඟතාවයකට එළඹිය යුතුමය.[/SIZE] [SIZE=3] එය එසේ සිදු උවහොත් පමණක් ඉදිරියේදී බොදු බල සේනා සංවිධානයට සහය දීමට අප එකඟ වන්නෙමු. එසේ නොවන්නේ නම් මින් මතුවට බොදු බල සේනා සංවිධානයට කිසිඳු අයුරකින් සහයක් නොදක්වන බව අප ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නෙමු.[/SIZE] [SIZE=3] හුදෙක්ම මෙය මා දරන පුද්ගලික මතය වේ. මෙහි යම් තැන්වල "අප" යනුවෙන් සඳහන් කොට ඇත්තේ මා දරනා මෙම මතයේම මාගේ හිතවතුන් බහුතරයක් සිටිනා බැවිනි. මෙතෙක් දුර ආ ජාතික ගමන යම් යම් හේතූන් මත අඩපන නොකොට සම්බුදු සසුනේ අභිවුර්ධිය උදෙසා ඉදිරියටම ගමන් කිරීමට ශක්තිය ධහිර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර අප ආගම ජාතියේ යහපත වෙනුවෙන් හඬ නගන සියළු බොදු සංවිධාන හට සක්‍රිය දායකත්වය ලබාදෙන බව දන්වා සිටින්නෙමි. -------------------------------------------------- ජය වේවා සිංහලේ. සැමට තෙරුවන් සරණයි.!!! -------------------------------------------------- 2014/11/27 රසික.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom