බොන්න ගියාම තමන්ගේ තරම

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බොන්න ගියාම තමන්ගේ තරම දැනගෙන බොන්නේ කොහොමද බං? 🤔🤔

    විශ්වාස වුන් එක්ක විතරයි බොන්නේ. එතකොට වැටෙන්න ගහන්න ඕනේ වගේ හැගීමක් එන්නේ🥴🥴🥴

    අරුන් ගහන ගානමයි ගන්නේ නෝට් කරලා ඒත් බන් මට වැඩි වෙනවානේ. 🤡🤡පොඩ්ඩක් ගැහුවාම අරුන් හොර සොට් දානවද දන්නේ නැහැ🤫🤫 . මම නම් අවන්කෙන් ගහනවා. මට මත් වෙන්න ඕනේ නිසා. 😡

    හැබැයි මට හැමදාම ඉක්මනට වදිනවා. 😂😂
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    "විශ්වාස වුන් එක්ක විතරයි බොන්නේ." :lol:

    වෙරි වෙලා දාපනේ දාලා වැටූනත් අවුලක් නැති කම මම කිව්වේ .
    මගේ ලිමිට් එක හදාගන්න බැරි කම තියෙන්නේ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    උබට එහෙම තරමක් කියලා නැ..නොබී ඉන්න එක තමයි තරම
     
    • Like
    Reactions: Chamithacc

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,026
    113
    Mother Earth
    උබ ළඟ නවනවා ඇති. හෙමීට ගහපන් කලබලයක් නැතුව. කතාවක් දාගෙන. 🙂

    උබට එහෙම තරමක් කියලා නැ..නොබී ඉන්න එක තමයි තරම
    ඔන්න ඉතින් කොල්ලන්ව නොමග යවන්න එපා. නොබී ඉන්න එපා උබ බීපන්
    ------ Post added on Feb 29, 2024 at 11:41 AM
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබට එහෙම තරමක් කියලා නැ..නොබී ඉන්න එක තමයි තරම
    නොබි ඉන්න බැහැ බන්. ගානට බොන එක කොමහරි හදාගන්න ඕනේ ඉස්සරට ඕක කොහොමත් ඕන වෙනවා.
    දැන් නම් සෙට් වෙන්නේ
    ස්ට්‍රෙස් එකටත් එක්ක වෙනසකට සෙට් වෙන්නේ. හැමදාම නැහැ.

    ගෙදරදි අනුමාපනයක් කරපං හරියටම වෙරිවෙන මට්ටම බලාගන්න..
    අනුමාපනය මතක නැහැ යකෝ 😂😂😂 උබට ඔවා තාම මතක ද ?
    ------ Post added on Feb 29, 2024 at 11:45 AM

    උබ ළඟ නවනවා ඇති. හෙමීට ගහපන් කලබලයක් නැතුව. කතාවක් දාගෙන. 🙂


    ඔන්න ඉතින් කොල්ලන්ව නොමග යවන්න එපා. නොබී ඉන්න එපා උබ බීපන්
    ------ Post added on Feb 29, 2024 at 11:41 AM
    ළඟ නාවන්නේ නැහැ බං. කට්ටිය දාගන්න කොට තමයි මමත් දාගන්නේ ටර්න් එකට

    (මුල අග මතක නැහැ බන් හරියට)
    ------ Post added on Feb 29, 2024 at 11:47 AM
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    මට නම් වැඩී කියලා හිතුනම නවත්තනවා සින්දු ද‌ෙ කකට නටපු ගමන් බඩු බහිනවා අපරාද‌ේ තව ටිකක් බ‌ෙ න්න තිවුනේ කියලා හිත‌ෙ නවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,931
    113
    Dubai
    ලඟ නවන එක තමයි එකම කේස් එක. අනික් හේතුව බොනවා විතරයි කන්නේ නෑ.
    බොනකොට වෙලාව ඇරන් බීපන්. දාගන්න ග්ලාස් එක එක හුස්මට කෙලලා අරින්නේ නැතුව.
    දා ගත්ත ශොට් එක චුට්ට චුට්ට බීපන් බයිට් කකා. අනික දුම දාන එක අඩු කරපන්.
    සෙට් එකත් එක්ක කතාවක් දාගෙන සිංදුවක් කියාගෙන ආතල් එකේ හොඳට වෙලාව ඇරන් ගහපන්.
    බෝතලේ ඉක්මනට ඉවර වෙයි කියලා බයෙන් ගහන්නේ නැතුව