Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
බොන්න පුරුදු වෙයන් මිත්‍රවරුනී,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොන්න පුරුදු වෙයන් කිව්වේ වෙන දෙයක් නෙමෙයි, ගොඩක් උන් බොන්න අකමැති , හැබැයි පට්ට advantages ටිකක් තියෙන බීමක්, ඒ තමයි "Green Tea" ( හරිත තේ )

සෞඛ්‍යයට හිතකර සංගටක අඩංගු වේ.

Green tea වල ඊජීසීජී නම් කැටෙචින් ඇතුළුව පොලිපෙනෝල් ප්‍රතිඔක්සිකාරක තියෙනවා. මෙ ප්‍රතිඔක්සිකාරක සෞඛ්‍යයට විවිධ වාසිදායක බලපෑම් ඇති කරන්න පුලුවන්.

මොලයේ උපාංග වලට හිතකරයි.

හරිත තේ වල කෝපි වලට වඩා අඩු කැෆේන් අඩංගු වෙනවා ඒ උනාට මොලයට හොද බලපෑමක් ඇති කිරීමට එය ප්‍රමාණවත්.

මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට කැෆේන් සමඟ සහයෝගීව ක්‍රියා කළ හැකි ඇමයිනෝ අම්ලය L-theanine ද එකේ අඩංගු වෙනවා.

මේදය දහනයට උපකාරි වේ.

හරිත තේ මගින් පරිවෘත්තීය වේගය ඉහළ නැංවිය හැකි අතර කෙටිකාලීනව මේදය දහනය වැඩි කළ හැකිය. ( fat burn වෙනවා ඉක්මනට ) සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත තේ බර අඩු කර ගැනීමට හේතු විය හැකි බවයි. උදර මේදය අඩු කිරීම සඳහා එය විශේෂයෙන් effective විය හැකිය.

පිලිකා සෑදීම අවම කරයි.

හරිත තේ වල Cancer වලින් Protect වෙන්න පුලුවන් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක තියෙනවා. හරිත තේ පානය කරන්නන්ට විවිධ වර්ගයේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු බව විවිධ අධ්‍යයනවලින් පෙනී යනවා. ඕන නම් google බලන්න.

ඩිමෙන්ශියා සෑදීමත් අවම වෙනවා.

හරිත තේ වල ඇති ජෛව සක්‍රීය සංයෝග මොළයට ගොඩක් ආරක්ෂිත බලපෑම් ඇති කරන්න පුලුවන්. වැඩිහිටියන්ගේ පොදු ස්නායු ආබාධයක් වන ඩිමෙන්ශියා ඇති වීමේ ( එදිනෙදා කටයුතු අමතක වී යාම ) වැලදීමෙහි අවදානම අඩු කරනවා.

සම පැහැපත් වීමට හා කටේ දුර්ගන්දය අවම කිරීමට උදව් කරයි.

හරිත තේ වල ඇති කැටචින් මගින් කටේ බැක්ටීරියා වර්ධනය වීම අවම කරන අතර කටේ දුර්ගන්දය නැති කරයි. එමෙන්ම සම නිරෝගි කරන බව සහ පැහැපත් කරන බවටද හෙලි වී ඇත.

සීනී මට්ටම පහල බැසීමට උදව් වේ.

සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත තේ වලින් රුධිරයේ suger level සුළු වශයෙන් අඩුවිය හැකි බවයි.

heart attak අවම කරයි.

හරිත තේ මගින් මුළු හා එල්ඩීඑල් (bad) කොලෙස්ටරෝල් අඩු කළ හැකි අතර එල්ඩීඑල් අංශු ඔක්සිකරණයෙන් ආරක්ෂා කරයි. හරිත තේ පානය කරන පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු බව අධ්‍යයනවලින් හෙළි වී තියෙනවා.

lonnnngggg life

අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත තේ පානය කරන පුද්ගලයින්ට වඩා වැඩි කාලයක් ජීවත් විය හැකි බවයි.

[ATTACH=full]113526[/ATTACH]

my ideas about green tea

මේක type කලෙත් Green Tea එකක් බොන ගමන් තමා , උදේට එකයි , හවසට එකකුයි බිව්වහම පට්ට ඉතින්.

stress level එක reduce වෙන්වා පට්ටෙට්ම.

ගොඩක් අය කියන්නේ green tea තිත්තයි කියලා, ඇත්තටම ඒක බොන්න ගත්තහම ලොකු අව්ලක් නෑ.

බොන්න බැරිමනම් Lipton එකේ තියෙනවා Mint & Lemon flavour එකක්, ඒක තිත්ත නෑ වැඩියේ . ඒක use කරන්න.

මේක වගේ daily හිතෙන හිතන දේවල් ගැන පොඩි පොඩි ideas thread වලින් දාන්න තමයි හිතන් ඉන්නේ. මන් හිතනව මේකෙන් කාටහරි උදව්වක් වෙයි කියලා.

සුබ දවසක් මිත්‍රවරුනි !

ජය වේවා !

[QUOTE="Achilles99, post: 26145129, member: 577079"] බොන්න පුරුදු වෙයන් කිව්වේ වෙන දෙයක් නෙමෙයි, :no:ගොඩක් උන් බොන්න අකමැති , හැබැයි පට්ට advantages ටිකක් තියෙන බීමක්, ඒ තමයි "Green Tea" ( හරිත තේ ) :P 🍎සෞඛ්‍යයට හිතකර සංගටක අඩංගු වේ. Green tea වල ඊජීසීජී නම් කැටෙචින් ඇතුළුව පොලිපෙනෝල් ප්‍රතිඔක්සිකාරක තියෙනවා. මෙ ප්‍රතිඔක්සිකාරක සෞඛ්‍යයට විවිධ වාසිදායක බලපෑම් ඇති කරන්න පුලුවන්. 🍎මොලයේ උපාංග වලට හිතකරයි. හරිත තේ වල කෝපි වලට වඩා අඩු කැෆේන් අඩංගු වෙනවා ඒ උනාට මොලයට හොද බලපෑමක් ඇති කිරීමට එය ප්‍රමාණවත්. මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට කැෆේන් සමඟ සහයෝගීව ක්‍රියා කළ හැකි ඇමයිනෝ අම්ලය L-theanine ද එකේ අඩංගු වෙනවා. 🍎මේදය දහනයට උපකාරි වේ. හරිත තේ මගින් පරිවෘත්තීය වේගය ඉහළ නැංවිය හැකි අතර කෙටිකාලීනව මේදය දහනය වැඩි කළ හැකිය. ( fat burn වෙනවා ඉක්මනට ) සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත තේ බර අඩු කර ගැනීමට හේතු විය හැකි බවයි. උදර මේදය අඩු කිරීම සඳහා එය විශේෂයෙන් effective විය හැකිය. 🍎පිලිකා සෑදීම අවම කරයි. හරිත තේ වල Cancer වලින් Protect වෙන්න පුලුවන් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක තියෙනවා. හරිත තේ පානය කරන්නන්ට විවිධ වර්ගයේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු බව විවිධ අධ්‍යයනවලින් පෙනී යනවා. ඕන නම් google බලන්න. 🍎ඩිමෙන්ශියා සෑදීමත් අවම වෙනවා. හරිත තේ වල ඇති ජෛව සක්‍රීය සංයෝග මොළයට ගොඩක් ආරක්ෂිත බලපෑම් ඇති කරන්න පුලුවන්. වැඩිහිටියන්ගේ පොදු ස්නායු ආබාධයක් වන ඩිමෙන්ශියා ඇති වීමේ ( එදිනෙදා කටයුතු අමතක වී යාම ) වැලදීමෙහි අවදානම අඩු කරනවා. 🍎 සම පැහැපත් වීමට හා කටේ දුර්ගන්දය අවම කිරීමට උදව් කරයි. හරිත තේ වල ඇති කැටචින් මගින් කටේ බැක්ටීරියා වර්ධනය වීම අවම කරන අතර කටේ දුර්ගන්දය නැති කරයි. එමෙන්ම සම නිරෝගි කරන බව සහ පැහැපත් කරන බවටද හෙලි වී ඇත. 🍎සීනී මට්ටම පහල බැසීමට උදව් වේ. සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත තේ වලින් රුධිරයේ suger level සුළු වශයෙන් අඩුවිය හැකි බවයි. 🍎heart attak අවම කරයි. හරිත තේ මගින් මුළු හා එල්ඩීඑල් (bad) කොලෙස්ටරෝල් අඩු කළ හැකි අතර එල්ඩීඑල් අංශු ඔක්සිකරණයෙන් ආරක්ෂා කරයි. හරිත තේ පානය කරන පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු බව අධ්‍යයනවලින් හෙළි වී තියෙනවා. 🍎lonnnngggg life අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත තේ පානය කරන පුද්ගලයින්ට වඩා වැඩි කාලයක් ජීවත් විය හැකි බවයි. [ATTACH type="full"]113526[/ATTACH] 🍎my ideas about green tea මේක type කලෙත් Green Tea එකක් බොන ගමන් තමා , උදේට එකයි , හවසට එකකුයි බිව්වහම පට්ට ඉතින්:cool:. stress level එක reduce වෙන්වා පට්ටෙට්ම.:rofl: ගොඩක් අය කියන්නේ green tea තිත්තයි කියලා, ඇත්තටම ඒක බොන්න ගත්තහම ලොකු අව්ලක් නෑ. බොන්න බැරිමනම් Lipton එකේ තියෙනවා Mint & Lemon flavour එකක්, ඒක තිත්ත නෑ වැඩියේ . ඒක use කරන්න. ;) මේක වගේ daily හිතෙන හිතන දේවල් ගැන පොඩි පොඩි ideas thread වලින් දාන්න තමයි හිතන් ඉන්නේ. මන් හිතනව මේකෙන් කාටහරි උදව්වක් වෙයි කියලා.:yes: සුබ දවසක් මිත්‍රවරුනි ! ජය වේවා ! :love: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom