Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොන්සායි කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපන් බොන්සායි කලාව

බොන්සායි කලාව කියන්නේ මොකද්ද?

බොන්සායි කියන ජපන් වචනය බොහෝ දෙනා අහල ඇති. බොන්සායි කලාවට ජපන් ජාතිකයන් උරුමකම් කීවත් මේක ආරම්භ වුනේ චීනයේ. ඒ මීට වසර දහස් ගණනකට ඉස්සර. ඒත් මේක ලෝකෙට දුන්නෙ නම් ජපානය.සරලවම කියනව නම් බොන්සායි කියන්නේ පැතලි බඳුන් වල කුරු ශාක වගා කිරීමේ කලාවටයි. ශාකය කුරු වුනත් ස්වභාවික විශාල පැරණි ශාකයක හැඩය ඒ අයුරින්ම එයට ලබා දෙන්න පුලුවන්.හැඩය පමණක් නොවේ පැරණි ශාක වල ඇති කැලැල්, මැරුණු අතු වල ලක්ෂණ ආදිය ද ඒ අයුරින්ම නිර්මාණය කල හැක.

බොන්සායි ගසක් නිර්මාණය කිරීම අප හිතන තරම් පහසු නැත. ඒ සඳහා දැනුමට අමතරව හොඳ ඉවසීමක් හා උත්සාහයක් අවශ්‍ය වේ. එසේම බොන්සායි සඳහා සම්මත නීති පද්ධතියක් ඇත. මේවා අනුගමනය අනිවාර්ය නැත. නමුත් සම්මත නීති අනුගමනය කිරීමට උත්සාහ ගතහොත් ඉතා උසස් බොන්සායි නිර්මාණයක් කරගත හැක.

ඇත්තෙන්ම කියනවනම් බොන්සායි කියන්නේ මිනිසාගේ සිත නිවන අගනා නිර්මණයක්.

බොන්සායි සඳහා සුදුසු ශාක

ශ්‍රී ලංකාව නිර්තන කලාපීය රටක් නිසා බොන්සායි කිරීම සඳහා සුදුසු ශාක ඕනෑ තරම අප අවට පරිසරයෙනම සපයා ගත හැක. නමුත් මෙහිදී විශාල පත්‍ර හට නොගන්නා බහු වාර්ශික ශාක යොදා ගැනීම සුදුසුය. මෙහිදී කුඩා බීජ පැල මෙන්ම වායව අතු බැදීම(Air layering), අතු කැබලි සිටුවීම වැනි වරධක ප්‍රචාරණ ක්‍රම මගින් ශාක සපයා ගත හැක.

යොදාගත හැකි ශාක-

01. කුඹුක්

02. දිවුල්

03. සියඹලා

04. නුග

05. බෝ

06. අට්ටික්කා

07. බෙන්ජමිනා

08. පළු

09. කළුවර

10. හැලඹ

11. බුරුත

12. මයිල

13. රතඹලා(පොඩි)

14. මී

15. පිල

16. නා

17. බුරුත

18. වෙරළු

19. උගුරැස්ස

20. ඇහැටු

21. දෙළුම්

22. හීන්තඹල

23. පානක්කා

24. ඩියුරැන්තස්

25. ඇට්ටේරියා

26. ගඟවැරැල්ල

බොන්සායි කලාවේ දී සාමාන්‍යයන් අනුගමනය කෙරෙන නීති

බොන්සායි ශාකයක් නිර්මාණයේදී සාමන්‍යයන් අනුගමනය කෙරෙන නීති පද්ධතියක් ඇත. මෙම නීති අනුගමනය කිරීම අනිවාර්ය නැතත් මෙම නීති වලට අනුව බොන්සායි ශාකයක් නිර්මාණය කිරීමට උත්සාහ ගැනීමෙන් ඉතා අලංකාර බොන්සායි ශාකයක් නිර්මාණය කරගත හැක. කෙසේ වෙතත් ලොකයේ නිරමාණය වී ඇති උසස් යැයි සම්මත බොන්සායි නිර්මාණ වලින් බොහෝමයක් සම්මත නීති ඒ අකාරයෙන්ම පිළිපැද නැත.

ලෝකයේ සම්මත බොන්සායි නීති

*බොන්සායි ශාකයේ සමස්ථ හැඩය අසමමිතික ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතුය.

*ශාකයේ අතු විහිදීම අරම්භ විය යුත්තේ ශාකයේ මුළු උසින් 1/3 පමණ ගිය පසුය.

*ශාකයේ පහල සිට පළමු අත්ත දකුණට විහිදුන හොත් දෙවන අත්ත වමටත් තෙවන අත්ත පසුපසටත් විහිදේ. මෙම අතු පිහිටීම ශකයේ ඉහලට යන තුරැම පවත්වාගත යුතුය.

*ශාකයේ එකම ස්ථානයකින් අතු දෙකක් නොවිහිදිය යුතුය.

*ශාකයේ නැවුම් (Bends) පවතී නම් අතු ආරම්භ විය යුත්තේ නැවුමේ උත්තල(Convex) පැත්තේය.

*ශාකයේ පහල සිට ඉහලට යන විට අතුවල මහත ක්‍රමයෙන් අඩුවිය යුතු අතර අතු අතර පරතරය ක්‍රමයෙන් අඩුවිය යුතුය.

*මෙම එක් එක් අතු තුලද අනු ශාකා සමග ත්‍රිකෝණාකාර හැඩයක ගත යුතුය.

*මෙහිදී අනුශාකා තිරස්ව දෙපසට පමණක් විහිදිය යුතුය. එනම් ඉහලට හෝ පහලට නොවිහිදිය යුතුය. එවිට අතුවල අලංකාර පත්‍ර තලාවක්(Foliage pad) නිරමාණය වේ.

*ශාකයේ පහලම අතු ඉහල අතුවලට සාපේක්ශව වැඩිපුර පහලට නැඹුරැ කල යුතුය.

*ශාකයේ කද ඉහලට යන විට ක්‍රමයෙන් සිහින් වී යා යුතුය.

*ශාකයේ මුළු පෙනුම සමබර විය යුතුය.

*ශාකයට එක අග්‍රස්ථයක් පමණක් තිබිය යුතුය.

*අග්රස්ථය තරමක් නරඹන්නා දෙසට නැඹුරැ විය යුතුය.

*බොන්සායි වල විවිධ රෑපකායන්ට ගැලපෙන හැඩය සහිත බදුන් යොදා ගත යුතුය.

*මේ සදහා සිමෙන්ති, පිගන් මැටි. පොසිලේන් වලින් සෑදූ නොගැඹුරැ බදුන් යොදා ගනී.

බොන්සායි ගැන වැඩිදුර ඉගෙනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහල ලින්කුවෙන් ගිහින් එකක් තියෙනවා..ඒක බාගන්න..

බොන්සායි අත්පොත

මෙන්න බොන්සායි පින්තූර ටිකක්

[YOUTUBE]P52yiXliWvQ[/YOUTUBE]

හොදයි නම් බම්පියක්වත් දාගෙන යන්න මචන්ලා..

[QUOTE="chinmak, post: 19304565, member: 516779"] [b]ජපන් බොන්සායි කලාව[/b] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]බොන්සායි කලාව කියන්නේ මොකද්ද?[/CENTER][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"][CENTER]බොන්සායි කියන ජපන් වචනය බොහෝ දෙනා අහල ඇති. බොන්සායි කලාවට ජපන් ජාතිකයන් උරුමකම් කීවත් මේක ආරම්භ වුනේ චීනයේ. ඒ මීට වසර දහස් ගණනකට ඉස්සර. ඒත් මේක ලෝකෙට දුන්නෙ නම් ජපානය.සරලවම කියනව නම් බොන්සායි කියන්නේ පැතලි බඳුන් වල කුරු ශාක වගා කිරීමේ කලාවටයි. ශාකය කුරු වුනත් ස්වභාවික විශාල පැරණි ශාකයක හැඩය ඒ අයුරින්ම එයට ලබා දෙන්න පුලුවන්.හැඩය පමණක් නොවේ පැරණි ශාක වල ඇති කැලැල්, මැරුණු අතු වල ලක්ෂණ ආදිය ද ඒ අයුරින්ම නිර්මාණය කල හැක. බොන්සායි ගසක් නිර්මාණය කිරීම අප හිතන තරම් පහසු නැත. ඒ සඳහා දැනුමට අමතරව හොඳ ඉවසීමක් හා උත්සාහයක් අවශ්‍ය වේ. එසේම බොන්සායි සඳහා සම්මත නීති පද්ධතියක් ඇත. මේවා අනුගමනය අනිවාර්ය නැත. නමුත් සම්මත නීති අනුගමනය කිරීමට උත්සාහ ගතහොත් ඉතා උසස් බොන්සායි නිර්මාණයක් කරගත හැක. ඇත්තෙන්ම කියනවනම් බොන්සායි කියන්නේ මිනිසාගේ සිත නිවන අගනා නිර්මණයක්.[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.kaliteliresimler.com/data/media/1516/bonsai_agaci_2.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]බොන්සායි සඳහා සුදුසු ශාක[/CENTER][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"][LEFT]ශ්‍රී ලංකාව නිර්තන කලාපීය රටක් නිසා බොන්සායි කිරීම සඳහා සුදුසු ශාක ඕනෑ තරම අප අවට පරිසරයෙනම සපයා ගත හැක. නමුත් මෙහිදී විශාල පත්‍ර හට නොගන්නා බහු වාර්ශික ශාක යොදා ගැනීම සුදුසුය. මෙහිදී කුඩා බීජ පැල මෙන්ම වායව අතු බැදීම(Air layering), අතු කැබලි සිටුවීම වැනි වරධක ප්‍රචාරණ ක්‍රම මගින් ශාක සපයා ගත හැක. යොදාගත හැකි ශාක- 01. කුඹුක් 02. දිවුල් 03. සියඹලා 04. නුග 05. බෝ 06. අට්ටික්කා 07. බෙන්ජමිනා 08. පළු 09. කළුවර 10. හැලඹ 11. බුරුත 12. මයිල 13. රතඹලා(පොඩි) 14. මී 15. පිල 16. නා 17. බුරුත 18. වෙරළු 19. උගුරැස්ස 20. ඇහැටු 21. දෙළුම් 22. හීන්තඹල 23. පානක්කා 24. ඩියුරැන්තස් 25. ඇට්ටේරියා 26. ගඟවැරැල්ල[/LEFT][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][CENTER]බොන්සායි කලාවේ දී සාමාන්‍යයන් අනුගමනය කෙරෙන නීති[/CENTER][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]බොන්සායි ශාකයක් නිර්මාණයේදී සාමන්‍යයන් අනුගමනය කෙරෙන නීති පද්ධතියක් ඇත. මෙම නීති අනුගමනය කිරීම අනිවාර්ය නැතත් මෙම නීති වලට අනුව බොන්සායි ශාකයක් නිර්මාණය කිරීමට උත්සාහ ගැනීමෙන් ඉතා අලංකාර බොන්සායි ශාකයක් නිර්මාණය කරගත හැක. කෙසේ වෙතත් ලොකයේ නිරමාණය වී ඇති උසස් යැයි සම්මත බොන්සායි නිර්මාණ වලින් බොහෝමයක් සම්මත නීති ඒ අකාරයෙන්ම පිළිපැද නැත. ලෝකයේ සම්මත බොන්සායි නීති *බොන්සායි ශාකයේ සමස්ථ හැඩය අසමමිතික ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතුය. *ශාකයේ අතු විහිදීම අරම්භ විය යුත්තේ ශාකයේ මුළු උසින් 1/3 පමණ ගිය පසුය. *ශාකයේ පහල සිට පළමු අත්ත දකුණට විහිදුන හොත් දෙවන අත්ත වමටත් තෙවන අත්ත පසුපසටත් විහිදේ. මෙම අතු පිහිටීම ශකයේ ඉහලට යන තුරැම පවත්වාගත යුතුය. *ශාකයේ එකම ස්ථානයකින් අතු දෙකක් නොවිහිදිය යුතුය. *ශාකයේ නැවුම් (Bends) පවතී නම් අතු ආරම්භ විය යුත්තේ නැවුමේ උත්තල(Convex) පැත්තේය. *ශාකයේ පහල සිට ඉහලට යන විට අතුවල මහත ක්‍රමයෙන් අඩුවිය යුතු අතර අතු අතර පරතරය ක්‍රමයෙන් අඩුවිය යුතුය. *මෙම එක් එක් අතු තුලද අනු ශාකා සමග ත්‍රිකෝණාකාර හැඩයක ගත යුතුය. *මෙහිදී අනුශාකා තිරස්ව දෙපසට පමණක් විහිදිය යුතුය. එනම් ඉහලට හෝ පහලට නොවිහිදිය යුතුය. එවිට අතුවල අලංකාර පත්‍ර තලාවක්(Foliage pad) නිරමාණය වේ. *ශාකයේ පහලම අතු ඉහල අතුවලට සාපේක්ශව වැඩිපුර පහලට නැඹුරැ කල යුතුය. *ශාකයේ කද ඉහලට යන විට ක්‍රමයෙන් සිහින් වී යා යුතුය. *ශාකයේ මුළු පෙනුම සමබර විය යුතුය. *ශාකයට එක අග්‍රස්ථයක් පමණක් තිබිය යුතුය. *අග්රස්ථය තරමක් නරඹන්නා දෙසට නැඹුරැ විය යුතුය. *බොන්සායි වල විවිධ රෑපකායන්ට ගැලපෙන හැඩය සහිත බදුන් යොදා ගත යුතුය. *මේ සදහා සිමෙන්ති, පිගන් මැටි. පොසිලේන් වලින් සෑදූ නොගැඹුරැ බදුන් යොදා ගනී.[/SIZE][/COLOR] [CENTER][COLOR="Blue"][SIZE="4"]බොන්සායි ගැන වැඩිදුර ඉගෙනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහල ලින්කුවෙන් ගිහින් එකක් තියෙනවා..ඒක බාගන්න..[/SIZE][/COLOR][/CENTER] [URL="http://bonsaisrilanka.org/docs/bonsai_guide_for_the_beginner-sinhala.pdf"][COLOR="blue"][SIZE="4"][CENTER]බොන්සායි අත්පොත[/CENTER][/SIZE][/COLOR][/URL] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]මෙන්න බොන්සායි පින්තූර ටිකක්[/CENTER][/COLOR][/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b9/Bald_Cypress,_1987-2007.jpg/921px-Bald_Cypress,_1987-2007.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4f/Cotoneaster_bonsai_by_Mike.jpg/692px-Cotoneaster_bonsai_by_Mike.jpg[/IMG] [IMG]https://quintaencinos.files.wordpress.com/2013/11/bonsai-como-regalo.jpg[/IMG] [IMG]https://c1.staticflickr.com/1/171/408948777_7df427513a_b.jpg[/IMG] [IMG]http://artofbonsai.org/galleries/images/rudi_julianto/bonsai/rudi_L_PREMNA_GROUP.jpg[/IMG] [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/8f/62/3c/8f623c8b5d73482d9b944055c2eedd51.jpg[/IMG] [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/e7/a7/b2/e7a7b29f11bd0643661ba1611b5c62a4.jpg[/IMG] [IMG]http://www.bonsai4me.com/Images/ATWalterPallGarden/Big%20Bonsai.JPG[/IMG] [IMG]http://dupuich.smugmug.com/Japan2011/Bonsai-pics/2011-Taikan-ten/i-f4rFR3M/0/S/IMG0629-S.jpg[/IMG] [IMG]http://st.hzcdn.com/simgs/2c017cb9019bafc2_4-5802/asian-plants.jpg[/IMG] [IMG]http://www.daily-portal.com/wp-content/uploads/bonsai-tree-care.jpg[/IMG] [IMG]http://manplants.shenvalleyyardsales.com/images/bonsaitree.jpg[/IMG] [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/57/54/7d/57547ddd9c2a1de869c31436632628cd.jpg[/IMG] [IMG]http://www.bonsaihunk.us/pic/ScheffWeb/11Fubanyan.jpg[/IMG] [IMG]http://i411.photobucket.com/albums/pp195/SeedsandAll/Bonsai%20Photos/Ficusbenghalensis9.jpg[/IMG] [IMG]http://landscapingchennai.com/wp-content/uploads/2015/07/Japanese-Bonsai-Trees.jpg[/IMG] [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/f6/cd/df/f6cddf95a625613e3ee192e0085db2e1.jpg[/IMG] [IMG]http://i1220.photobucket.com/albums/dd456/lancewen/Banyan_Ficus_microcarpa_bonsai.jpg[/IMG] [IMG]http://bonsaibark.com/wp-content/uploads/tree6.jpg[/IMG] [YOUTUBE]P52yiXliWvQ[/YOUTUBE] [COLOR="DarkRed"][SIZE="5"][CENTER]හොදයි නම් බම්පියක්වත් දාගෙන යන්න මචන්ලා..[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom