Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොබසේනා_දේශද්‍රෝහී_ව්‍යාපාරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොබසේනා_දේශද්‍රෝහී_ව්‍යාපාරයක්

'බොබසේනා දේශද්‍රෝහී ව්‍යාපාරයක්' -ජාතික ශූරා සභාව තහනම් කරන්නැයි බොබසේනා ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට ශූරා සභාපති, හිටපු ශ්‍රීලනිප අධ්‍යාපන ඇමැති බද්යුදීන්ගේ පුතාගෙන් පිළිතුරු--------.

ජාතික මට්ටමේ මුස්ලිම් සංවිධානවල සාමාජිකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, විද්වතුන් හා ස්වේච්ඡා ක්‍රියාකාරීන්ගෙන් සැදුම් ලත් හා ජාතික සමගිය වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින ජාතික ශූරා සභාව තහනම් කරන මෙන් බොදුබල සේනා කල්ලිය බල කරමින් සිටීම ඇත්තෙන්ම අප විශ්මයට පත් කළේ නැත. මෙම බලකිරීමෙන්ම අසත්‍ය ප්‍රකාශ මගින් ද්වේෂය පතුරවමින් මෙරටේ පවතින සිංහල-මුස්ලිම් සුහදත්වය විනාශ කිරීම බොදුබල සේනා කල්ලියේ එකම අරමුණ බව නැවතත් තහවුරු වී ඇත.

කොටින්ට සහය දීම මගින් ශ්‍රී ලංකාව තුල ඊළමක් බිහි කිරීමේ තම දුෂ්ට අභිලාෂය මුදුන්පත් කර ගැනීමේ මායිමටම පැමිණි රටක් වන නෝර්වේ රාජ්‍යයේ, පූර්ණ මූල්‍ය අනුග්‍රහය ඇතිව බොදුබල සේනා සාමාජිකයන් 2011 ඔක්තෝම්බර් මස ගොස් එහි කොටි ඩයස්පෝරාව හමු වීමෙන් පසුව ලංකාව තුල මුස්ලිම් භීතිකාවක් පතුරවා ජාතිවාදී කෝලාහල ඇවිලවීමේ රුදුරු කොන්ත්‍රාත්තුවක් බොදුබල සේනා කල්ලිය භාර ගෙන තිඛෙන බව පැහැදිලිවම පෙනේ. එසේ කළ විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අප රටට එරෙහිව කටයුතු කරමින් සිටින බටහිර බලවේගවලට එම කාරිය තවත් පහසු වනු ඇත. මේ නිසා බොදුබල සේනා කරමින් සිටින අපරාධ නිසා දරුණු මිලක් ගෙවන්නට වන්නේ සුළුතර ලාංකික මුස්ලිම් ප්‍රජාවට පමණක් නොව මුළු මහත් ජාතියටමය.

බොදුබල සේනා කල්ලියේ පළමු ඉලක්කය වූයේ ජමියතුල් උලමා සංවිධානයයි. ඔවුන් එසේ කළේ, ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමට බටහිර රටවල් ජිනීවා නගරයට පෙළ ගැසෙමින් සිටි රටට අතිශය දුෂ්කර අවදියක, රට වෙනුවෙන් මුස්ලිම් හා අරාබි රටවල සහය ලබා ගැනීමට ජමියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා ජිනීවා ගොස් සිටි අතරතුරේම ය. ලාංකික මුස්ලිම් ජනයාගේ ප්‍රමුඛතම ආගමික සංවිධානයක් එසේ දේශප්‍රේමී ලෙසින් කටයුතු කළේ ජිනීවාවල ආණ්ඩුවට එරෙහිව ජය ගනු ඇති බටහිර මුල් කරගත් තීරණයකින් සුළුතර මුස්ලිම් ජනයාටද සිදු වන්නේ යහපතක්මය යන කරුණ සැලකිල්ලට නොගෙනය.

ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව බොදුබල සේනා පළමුවෙන් භාවිතා කළේ හලාල් ප්රශ්නයයි. එසේ වුවද හලාල් සහතිකය මගින් මෙහි වාසය කරන සුලූ සංඛ්‍යාවක් මුස්ලිම් ප්‍රජාවට ලැඛෙන වාසියට වඩා එයින් වැඩි වාසි ලබන්නේ මුස්ලිම් නොවන හා බහුතර සිංහල අපනයනකරුවන්, ඔවුන්ගේ කර්මාන්තශාලාවල වැඩියෙන් රැකියා කරන සිංහල ජනයා හා රටේ ආර්ථිකයට බව වාණිජ මණ්ඩලය වැනි කරුණු කාරනා දන්නා ආයතන මනාව දනියි.

මේ අනුව බොදුබල සේනා කල්ලියේ අත්‍යන්ත අරමුණ වන්නේ සමස්ත රටේ යහපත හෝ බහුතර සිංහල ප්‍රජාවගේ යහපත නොව තමන්ගේ දේශ විරෝධී නිර්ලජ්ජී කොන්ත්‍රාත්තුව ඉටු කිරීමය. මෙය සනාථ වුනු තවත් එක් අදියරයක් ලෙසින් බොදුබල සේනා කල්ලියේ පරාජිත හලාල් කෝලාහලය දැක්විය හැක.

එයින් මාසයකට පමණ පසු දඹුල්ල මුස්ලිම් පල්ලියක් බොදුබල සේනා කල්ලියේ ඉලක්කය විය. එදා පටන් අළුත්ගම දක්වා ක්‍රම ක්‍රමයෙන් මෙරට සාමකාමීව වාසය කරන අහිංසක මුස්ලිම් ප්‍රජාවට එරෙහි අස්ථාන පිළිකුලක් පැතිරවීමේ කොන්ත්‍රාත්තුව බොදුබල සේනා කල්ලිය පියවරෙන් පියවර ඉදිරියට ගෙන මහා විනාශයක් කිරීම දක්වා එය ප්‍රසාරණය කර ඇත. මෙම විනාශකාරී තත්වය දක්වා ඒමට බොදුබල සේනා උපයෝගී කළ සියලූම චෝදනා හා මඩගැසීම් පදනම් රහිත, අතිශයෝක්තියෙන් කියන ලද අමූලික මුසාවන් බව හොඳින්ම ඔප්පු වී ඇති සැටි දැන් මුලූ ලොවම දනී

ජූනි 15 හා 16 අළුත්ගම සිදු කරන ලද මහා විනාශයට මුල පිරුවේ බොදුබල සේනා මහලේකම් ඥාණාසර හිමිගේ කතාව බව නීති විශාරදයෙකුට නොව පාසැල් සිසුවෙකුට පවා පෙනෙන කරුණකි. අළුත්ගම සිදු වූ විනාශය එදිනම මුලූ ලොවම ඇසුවේය. දුටුවේය. නමුත් එය සිදුවුණේ කිසිදු මුස්ලිම්වරයෙකුගේ දායකත්වයෙන් තොරවය. එම දරුණු අපරාධ රැල්ල සඳහා වන ශ්‍රව්‍ය දෘශ්‍ය සාධක සමාජ ජාලවල සුරක්ෂිතව තිබේ.

අළුත්ගම විනාශය සඳහා කුමන්ත්‍රණය කළවුන් එමගින් ඔවුන් අපගේ මාතෘභූමියට පමණක් නොව ලංකාවේ බුදු දහමට පවා ඇති කර තිඛෙන කැලළ හා හානිය ගැන සිතුවාද?

අප රට වෙනුවෙන් ප්‍රධානතම ආදායම් මාර්ගය බවට මැදපෙරදිග රැකියා පත් කර වැලි කතරේ දහදුක් විඳින මිලියනයකටත් අධික ශ්‍රී ලාංකිකයන්ට මොවුන්ගේ අනුවණකම් නිසා ඇති විය හැකි ලැජ්ජාව හා අසීරුතාවය මොවුන්ට පෙනුනාද?

ලොව පුරා පැය ගණනකින් අප රටට මේ නිසා දැවැන්ත දුර්නාමයක් උපයා දී ඇති හා අපගේ ගෝලීය මිතුරන් අප්‍රසාදයට පත් කර ඇති හා අපගේ ප්‍රධානතම ආදායම් මාර්ගයට කණකොකා හඬවන්නට ක්‍රියා කර ඇති බොදුබල සේනා කල්ලිය දේශ ද්‍රෝහී කල්ලියක් නොවේ නම් වෙන කවුරුන්ද?

මුස්ලිම් ලෝකයේ අභිමානවත් බුහාරි මස්ජිත් ඉමාම්වරයාගේ ඉල්ලීම පරිදි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ දහස් ගණනින් රැස් වී ජිනීවාවල අප රටට එරෙහිව ඔවුන් ගෙනෙන්නට වෑයම් කළ යෝජනාවට 2012 මාර්තු 15 වැනි දින විරෝධය පෑවේ අළුත්ගම බේරුවල මුස්ලිම්වරුන් මිස බොදුබල සේනා ඇත්තෝ නොවේ. ලාංකික මුස්ලිම්වරුන් එසේ විරෝධය පෑවේ ඇමරිකාව ගෙනෙන එවැනි යෝජනාවක් සාර්ථක වුවහොත් එයින් ලාංකික සුළුතර මුස්ලිම් ජනයාටත් ඇතැම් වාසි තිඛෙන තත්ත්වයක් තුල තමන් ගැන නොසිතා සමස්ත රට ගැන අවධානය යොමු කරමිනි.

මෙය සිහි තබා ගනිමින් අළුත්ගම භීෂණයට මුල පිරූ ඥාණසාර හිමිගේ ද්වේෂ කතනයට යූ ටියුබ් වැනි සමාජ ජාල ඔස්සේ මඳකට සවන් දෙන මෙන් ඉල්ලා සිටිමු.

නිදහස ලැබුනු දා පටන් කොටි ඛෙදුම්වාදයට සහය නොදීම හා ජිනීවා දක්වා ලාංකික මුස්ලිම් ජනයා මෙරට වෙනුවෙන් කර ඇති සියලූ දායකත්ව සහ කැපවීම්, පරිත්‍යාග මෙන්ම මුස්ලිම් අරාබි රටවල් අපට දක්වන දැවැන්ත ආර්ථික සහයෝග ආදිය ගැන අබමල් රේණුවක් තරම් හෝ නොසිතා අහිංසක මුස්ලිම්වරුන්ගේ ජීවිත, දේපළ, ආර්ථික හා ආගමික ස්ථාන ගිනි බත් කර විනාශ කරන්නට සිංහළ තරුණයන්ව පෙළඹවීම මගින් මෛත්‍රිය, සාමය හා කරුණාව දෙසිය යුතු බෞද්ධ භික්ෂුවක් කළ දේ යුක්ති සහගතදැයි අසනු කැමැත්තෙමු.

මේ තරම් විනාශයක් කළ හැකි බොදුබල සේනා නිහඬව සිටින විට ප්‍රබල ඇමරිකාවට විරෝධය දැක්වූ මුස්ලිම් ප්‍රජාවට හේතු රහිතව මෙවන් අහස පොළොව නුහුලන ආපරාධයක් කළ බොදුබල සේනා කල්ලිය දේශ ද්‍රෝහී කල්ලියක් නොවේ නම් ඔවුන්ට දිය හැකි නම කුමක්ද?

මෙහි එක් ශෝචනීය හාස්‍යයක්ද ඇත. එනම් අළුත්ගම විනාශයෙන් පසු මෙම අපරාධයට පෙරදැරී වී සිටියේ චීවරධාරීන් හෙයින් අපට සැනසිලි බස් කීමට මෙරට ස්වාමීන් වහන්සේලා හනික එනු ඇතැයි අප සිතුවෙමු. නමුත් අපගේ සහයට පැමිණියේ හා එම විනාශකාරී ක්‍රියාව ප්රබලතම ලෙසින් හෙළා දැක්කේ අන් කිසිවෙක් නොව අපෙන් දෝෂාරෝපණ ඇසූ ඇමරිකාවම ය. බොදුබල සේනා කල්ලිය සටන ජයගෙන සංග්‍රාමය පරාජය වී සිටින අතර ඇමරිකාව ඒ අතින් විශිෂ්ඨ ජයක් අත් කර සිටියි. කරුණු එසේ නම් බොදුබල සේනා කල්ලියේ කි‍්‍රයාවලිය දේශ විරෝධී ව්‍යාපාරයක් නොවේ නම් වෙන කුමක්ද? මෙවන් කඩාකප්පල්කාරී කල්ලියක් රට තුලම සිටින විට අපගේ රට විනාශ කිරීමට තවත් බාහිර සතුරෙක් අපට අවශ්‍ය වන්නේ නැත.

මෙවන් තත්වයක රටේ එක්සත් හා ඒකීය බව වෙනුවෙන් ක්‍රියා කරන ජාතික ශූරා කවුන්සිලය වැනි සංවිධානයක් තහනම් කරන මෙන් බොදුබල සේනා කර ඇති ඉල්ලීම අප මවිතවයට පත් කරන්නේ නැත. එමෙන්ම පෙරලා බොදුබල සේනා කල්ලිය තහනම් කරන මෙන් අප කිසිවිටෙක නොකියමු. අපට කථිකාවක් ගොඩ නැගීමට අවශ්‍ය වන්නේ මේ රටේ බහුතර සිංහළ ජනයා සමගය. මන්ද බොදුබල සේනා වෑයම් කරන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහළ බහුතරයේ මනස දූෂණය කිරීමටය. බොදුබල සේනා කළ යුත්තේ ශූරා කවුන්සිලය තහනම් කරන මෙන් මොර දීම නවතා අප මෙහි ඉදිරිපත් කර ඇති ප්‍රශ්නවලට හැකි නම් පිළිතුරු දීමය. අළුත්ගම ව්‍යසනයට වගකිව යුත්තන් සියල්ලන්වම නීතිය හමුවට ගෙන ආ යුතුය යන කරුණ අප අවධාරණය කර සිටින අතර මෙම අන්තයෙන් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය විසින් ගෙන ඇති ධණාත්මක පියවර ප්‍රශංසාවට ලක් කරමු.

ජාතික ශූරා සභාව රාජ්‍ය නොවන සංවිධානයක් නොවේ. අප ඉහත සඳහන් කළ පරිදි මෙය ජාතික මට්ටමින් රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන විවිධ සංවිධානවල සාමාජිකයන්ගේ සංකලනයක් පමණකි. මෙහි ප්‍රධානියා ලෙසින් කටයුතු කරන්නේ අභාවප්‍රාප්ත හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වු අල්හාජ් බදියුද්දීන් මහ්මූද් මහතාගේ පුත් තාරික් මහ්මූද්ය. තවද ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙසින් සේවය කළ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් මෙන්ම විවිධ ක්ෂේත්රවල සුප්‍රකට වෘත්තිකයන් ස්වේච්ඡාවෙන් එක්ව මෙය පිහිටා ගත්තේ බොදුබල සේනා කල්ලිය හිස එසවීමෙන් පසුවය.

ලොව ශූරා නමින් ඇති සංවිධාන කිසිවක් සමග අපට සබඳතාවයක් නොමැති අතර අපගේ මුල්‍ය අවශ්‍යතා අප සපුරාගන්නේ සාමාජිකයන් හා ඔවුන් අයත් වන අන් සංවිධාන ලබා දෙන ආධාරවලිනි. අපට ආධාර ලබා දීමට විදෙස් සංවිධාන කිහිපයක් ඉදිරිපත් වුවද ලාංකිකයන් වන මුස්ලිම් අපගේ මැසිවිලි ලාංකිකයන්ටම ගෙන හැර දක්වා ලංකාව තුලම විසඳුම් සොයන මව්බිමට ආදරය කරන අකලංක ලාංකික සාම සංවිධානයක් ලෙසින්ම නොකඩවා පැවතීම අපගේ පරමාර්ථය හෙයින් ඒ සැම ආරාධනාවක්ම අප ප්‍රතික්ෂේප කළෙමු. මේ සියලූ අර්බූද මෙහිම විසඳා ගත හැකිය යනු අපගේ අචල විශ්වාසයයි. එසේ අප ස්ථිරවම විශ්වාස කරන්නේ භාග්‍යයකට මෙම රටේ බහුතර ජනයාගේ යටිහිත සාමය සහ සමගිය පතන්නක් බව අප හොඳින් දන්නා හෙයිනි.

තාරික් මහ්මූද්

සභාපති

ජාතික ශූරා සභාව

[QUOTE="Dr.killer, post: 16883288, member: 511357"] [b]බොබසේනා_දේශද්‍රෝහී_ව්‍යාපාරයක්[/b] [SIZE="4"]'බොබසේනා දේශද්‍රෝහී ව්‍යාපාරයක්' -ජාතික ශූරා සභාව තහනම් කරන්නැයි බොබසේනා ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට ශූරා සභාපති, හිටපු ශ්‍රීලනිප අධ්‍යාපන ඇමැති බද්යුදීන්ගේ පුතාගෙන් පිළිතුරු--------. ජාතික මට්ටමේ මුස්ලිම් සංවිධානවල සාමාජිකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, විද්වතුන් හා ස්වේච්ඡා ක්‍රියාකාරීන්ගෙන් සැදුම් ලත් හා ජාතික සමගිය වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින ජාතික ශූරා සභාව තහනම් කරන මෙන් බොදුබල සේනා කල්ලිය බල කරමින් සිටීම ඇත්තෙන්ම අප විශ්මයට පත් කළේ නැත. මෙම බලකිරීමෙන්ම අසත්‍ය ප්‍රකාශ මගින් ද්වේෂය පතුරවමින් මෙරටේ පවතින සිංහල-මුස්ලිම් සුහදත්වය විනාශ කිරීම බොදුබල සේනා කල්ලියේ එකම අරමුණ බව නැවතත් තහවුරු වී ඇත. කොටින්ට සහය දීම මගින් ශ්‍රී ලංකාව තුල ඊළමක් බිහි කිරීමේ තම දුෂ්ට අභිලාෂය මුදුන්පත් කර ගැනීමේ මායිමටම පැමිණි රටක් වන නෝර්වේ රාජ්‍යයේ, පූර්ණ මූල්‍ය අනුග්‍රහය ඇතිව බොදුබල සේනා සාමාජිකයන් 2011 ඔක්තෝම්බර් මස ගොස් එහි කොටි ඩයස්පෝරාව හමු වීමෙන් පසුව ලංකාව තුල මුස්ලිම් භීතිකාවක් පතුරවා ජාතිවාදී කෝලාහල ඇවිලවීමේ රුදුරු කොන්ත්‍රාත්තුවක් බොදුබල සේනා කල්ලිය භාර ගෙන තිඛෙන බව පැහැදිලිවම පෙනේ. එසේ කළ විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අප රටට එරෙහිව කටයුතු කරමින් සිටින බටහිර බලවේගවලට එම කාරිය තවත් පහසු වනු ඇත. මේ නිසා බොදුබල සේනා කරමින් සිටින අපරාධ නිසා දරුණු මිලක් ගෙවන්නට වන්නේ සුළුතර ලාංකික මුස්ලිම් ප්‍රජාවට පමණක් නොව මුළු මහත් ජාතියටමය. බොදුබල සේනා කල්ලියේ පළමු ඉලක්කය වූයේ ජමියතුල් උලමා සංවිධානයයි. ඔවුන් එසේ කළේ, ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමට බටහිර රටවල් ජිනීවා නගරයට පෙළ ගැසෙමින් සිටි රටට අතිශය දුෂ්කර අවදියක, රට වෙනුවෙන් මුස්ලිම් හා අරාබි රටවල සහය ලබා ගැනීමට ජමියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා ජිනීවා ගොස් සිටි අතරතුරේම ය. ලාංකික මුස්ලිම් ජනයාගේ ප්‍රමුඛතම ආගමික සංවිධානයක් එසේ දේශප්‍රේමී ලෙසින් කටයුතු කළේ ජිනීවාවල ආණ්ඩුවට එරෙහිව ජය ගනු ඇති බටහිර මුල් කරගත් තීරණයකින් සුළුතර මුස්ලිම් ජනයාටද සිදු වන්නේ යහපතක්මය යන කරුණ සැලකිල්ලට නොගෙනය. ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව බොදුබල සේනා පළමුවෙන් භාවිතා කළේ හලාල් ප්රශ්නයයි. එසේ වුවද හලාල් සහතිකය මගින් මෙහි වාසය කරන සුලූ සංඛ්‍යාවක් මුස්ලිම් ප්‍රජාවට ලැඛෙන වාසියට වඩා එයින් වැඩි වාසි ලබන්නේ මුස්ලිම් නොවන හා බහුතර සිංහල අපනයනකරුවන්, ඔවුන්ගේ කර්මාන්තශාලාවල වැඩියෙන් රැකියා කරන සිංහල ජනයා හා රටේ ආර්ථිකයට බව වාණිජ මණ්ඩලය වැනි කරුණු කාරනා දන්නා ආයතන මනාව දනියි. මේ අනුව බොදුබල සේනා කල්ලියේ අත්‍යන්ත අරමුණ වන්නේ සමස්ත රටේ යහපත හෝ බහුතර සිංහල ප්‍රජාවගේ යහපත නොව තමන්ගේ දේශ විරෝධී නිර්ලජ්ජී කොන්ත්‍රාත්තුව ඉටු කිරීමය. මෙය සනාථ වුනු තවත් එක් අදියරයක් ලෙසින් බොදුබල සේනා කල්ලියේ පරාජිත හලාල් කෝලාහලය දැක්විය හැක. එයින් මාසයකට පමණ පසු දඹුල්ල මුස්ලිම් පල්ලියක් බොදුබල සේනා කල්ලියේ ඉලක්කය විය. එදා පටන් අළුත්ගම දක්වා ක්‍රම ක්‍රමයෙන් මෙරට සාමකාමීව වාසය කරන අහිංසක මුස්ලිම් ප්‍රජාවට එරෙහි අස්ථාන පිළිකුලක් පැතිරවීමේ කොන්ත්‍රාත්තුව බොදුබල සේනා කල්ලිය පියවරෙන් පියවර ඉදිරියට ගෙන මහා විනාශයක් කිරීම දක්වා එය ප්‍රසාරණය කර ඇත. මෙම විනාශකාරී තත්වය දක්වා ඒමට බොදුබල සේනා උපයෝගී කළ සියලූම චෝදනා හා මඩගැසීම් පදනම් රහිත, අතිශයෝක්තියෙන් කියන ලද අමූලික මුසාවන් බව හොඳින්ම ඔප්පු වී ඇති සැටි දැන් මුලූ ලොවම දනී ජූනි 15 හා 16 අළුත්ගම සිදු කරන ලද මහා විනාශයට මුල පිරුවේ බොදුබල සේනා මහලේකම් ඥාණාසර හිමිගේ කතාව බව නීති විශාරදයෙකුට නොව පාසැල් සිසුවෙකුට පවා පෙනෙන කරුණකි. අළුත්ගම සිදු වූ විනාශය එදිනම මුලූ ලොවම ඇසුවේය. දුටුවේය. නමුත් එය සිදුවුණේ කිසිදු මුස්ලිම්වරයෙකුගේ දායකත්වයෙන් තොරවය. එම දරුණු අපරාධ රැල්ල සඳහා වන ශ්‍රව්‍ය දෘශ්‍ය සාධක සමාජ ජාලවල සුරක්ෂිතව තිබේ. අළුත්ගම විනාශය සඳහා කුමන්ත්‍රණය කළවුන් එමගින් ඔවුන් අපගේ මාතෘභූමියට පමණක් නොව ලංකාවේ බුදු දහමට පවා ඇති කර තිඛෙන කැලළ හා හානිය ගැන සිතුවාද? අප රට වෙනුවෙන් ප්‍රධානතම ආදායම් මාර්ගය බවට මැදපෙරදිග රැකියා පත් කර වැලි කතරේ දහදුක් විඳින මිලියනයකටත් අධික ශ්‍රී ලාංකිකයන්ට මොවුන්ගේ අනුවණකම් නිසා ඇති විය හැකි ලැජ්ජාව හා අසීරුතාවය මොවුන්ට පෙනුනාද? ලොව පුරා පැය ගණනකින් අප රටට මේ නිසා දැවැන්ත දුර්නාමයක් උපයා දී ඇති හා අපගේ ගෝලීය මිතුරන් අප්‍රසාදයට පත් කර ඇති හා අපගේ ප්‍රධානතම ආදායම් මාර්ගයට කණකොකා හඬවන්නට ක්‍රියා කර ඇති බොදුබල සේනා කල්ලිය දේශ ද්‍රෝහී කල්ලියක් නොවේ නම් වෙන කවුරුන්ද? මුස්ලිම් ලෝකයේ අභිමානවත් බුහාරි මස්ජිත් ඉමාම්වරයාගේ ඉල්ලීම පරිදි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ දහස් ගණනින් රැස් වී ජිනීවාවල අප රටට එරෙහිව ඔවුන් ගෙනෙන්නට වෑයම් කළ යෝජනාවට 2012 මාර්තු 15 වැනි දින විරෝධය පෑවේ අළුත්ගම බේරුවල මුස්ලිම්වරුන් මිස බොදුබල සේනා ඇත්තෝ නොවේ. ලාංකික මුස්ලිම්වරුන් එසේ විරෝධය පෑවේ ඇමරිකාව ගෙනෙන එවැනි යෝජනාවක් සාර්ථක වුවහොත් එයින් ලාංකික සුළුතර මුස්ලිම් ජනයාටත් ඇතැම් වාසි තිඛෙන තත්ත්වයක් තුල තමන් ගැන නොසිතා සමස්ත රට ගැන අවධානය යොමු කරමිනි. මෙය සිහි තබා ගනිමින් අළුත්ගම භීෂණයට මුල පිරූ ඥාණසාර හිමිගේ ද්වේෂ කතනයට යූ ටියුබ් වැනි සමාජ ජාල ඔස්සේ මඳකට සවන් දෙන මෙන් ඉල්ලා සිටිමු. නිදහස ලැබුනු දා පටන් කොටි ඛෙදුම්වාදයට සහය නොදීම හා ජිනීවා දක්වා ලාංකික මුස්ලිම් ජනයා මෙරට වෙනුවෙන් කර ඇති සියලූ දායකත්ව සහ කැපවීම්, පරිත්‍යාග මෙන්ම මුස්ලිම් අරාබි රටවල් අපට දක්වන දැවැන්ත ආර්ථික සහයෝග ආදිය ගැන අබමල් රේණුවක් තරම් හෝ නොසිතා අහිංසක මුස්ලිම්වරුන්ගේ ජීවිත, දේපළ, ආර්ථික හා ආගමික ස්ථාන ගිනි බත් කර විනාශ කරන්නට සිංහළ තරුණයන්ව පෙළඹවීම මගින් මෛත්‍රිය, සාමය හා කරුණාව දෙසිය යුතු බෞද්ධ භික්ෂුවක් කළ දේ යුක්ති සහගතදැයි අසනු කැමැත්තෙමු. මේ තරම් විනාශයක් කළ හැකි බොදුබල සේනා නිහඬව සිටින විට ප්‍රබල ඇමරිකාවට විරෝධය දැක්වූ මුස්ලිම් ප්‍රජාවට හේතු රහිතව මෙවන් අහස පොළොව නුහුලන ආපරාධයක් කළ බොදුබල සේනා කල්ලිය දේශ ද්‍රෝහී කල්ලියක් නොවේ නම් ඔවුන්ට දිය හැකි නම කුමක්ද? මෙහි එක් ශෝචනීය හාස්‍යයක්ද ඇත. එනම් අළුත්ගම විනාශයෙන් පසු මෙම අපරාධයට පෙරදැරී වී සිටියේ චීවරධාරීන් හෙයින් අපට සැනසිලි බස් කීමට මෙරට ස්වාමීන් වහන්සේලා හනික එනු ඇතැයි අප සිතුවෙමු. නමුත් අපගේ සහයට පැමිණියේ හා එම විනාශකාරී ක්‍රියාව ප්රබලතම ලෙසින් හෙළා දැක්කේ අන් කිසිවෙක් නොව අපෙන් දෝෂාරෝපණ ඇසූ ඇමරිකාවම ය. බොදුබල සේනා කල්ලිය සටන ජයගෙන සංග්‍රාමය පරාජය වී සිටින අතර ඇමරිකාව ඒ අතින් විශිෂ්ඨ ජයක් අත් කර සිටියි. කරුණු එසේ නම් බොදුබල සේනා කල්ලියේ කි‍්‍රයාවලිය දේශ විරෝධී ව්‍යාපාරයක් නොවේ නම් වෙන කුමක්ද? මෙවන් කඩාකප්පල්කාරී කල්ලියක් රට තුලම සිටින විට අපගේ රට විනාශ කිරීමට තවත් බාහිර සතුරෙක් අපට අවශ්‍ය වන්නේ නැත. මෙවන් තත්වයක රටේ එක්සත් හා ඒකීය බව වෙනුවෙන් ක්‍රියා කරන ජාතික ශූරා කවුන්සිලය වැනි සංවිධානයක් තහනම් කරන මෙන් බොදුබල සේනා කර ඇති ඉල්ලීම අප මවිතවයට පත් කරන්නේ නැත. එමෙන්ම පෙරලා බොදුබල සේනා කල්ලිය තහනම් කරන මෙන් අප කිසිවිටෙක නොකියමු. අපට කථිකාවක් ගොඩ නැගීමට අවශ්‍ය වන්නේ මේ රටේ බහුතර සිංහළ ජනයා සමගය. මන්ද බොදුබල සේනා වෑයම් කරන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහළ බහුතරයේ මනස දූෂණය කිරීමටය. බොදුබල සේනා කළ යුත්තේ ශූරා කවුන්සිලය තහනම් කරන මෙන් මොර දීම නවතා අප මෙහි ඉදිරිපත් කර ඇති ප්‍රශ්නවලට හැකි නම් පිළිතුරු දීමය. අළුත්ගම ව්‍යසනයට වගකිව යුත්තන් සියල්ලන්වම නීතිය හමුවට ගෙන ආ යුතුය යන කරුණ අප අවධාරණය කර සිටින අතර මෙම අන්තයෙන් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය විසින් ගෙන ඇති ධණාත්මක පියවර ප්‍රශංසාවට ලක් කරමු. ජාතික ශූරා සභාව රාජ්‍ය නොවන සංවිධානයක් නොවේ. අප ඉහත සඳහන් කළ පරිදි මෙය ජාතික මට්ටමින් රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන විවිධ සංවිධානවල සාමාජිකයන්ගේ සංකලනයක් පමණකි. මෙහි ප්‍රධානියා ලෙසින් කටයුතු කරන්නේ අභාවප්‍රාප්ත හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වු අල්හාජ් බදියුද්දීන් මහ්මූද් මහතාගේ පුත් තාරික් මහ්මූද්ය. තවද ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙසින් සේවය කළ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් මෙන්ම විවිධ ක්ෂේත්රවල සුප්‍රකට වෘත්තිකයන් ස්වේච්ඡාවෙන් එක්ව මෙය පිහිටා ගත්තේ බොදුබල සේනා කල්ලිය හිස එසවීමෙන් පසුවය. ලොව ශූරා නමින් ඇති සංවිධාන කිසිවක් සමග අපට සබඳතාවයක් නොමැති අතර අපගේ මුල්‍ය අවශ්‍යතා අප සපුරාගන්නේ සාමාජිකයන් හා ඔවුන් අයත් වන අන් සංවිධාන ලබා දෙන ආධාරවලිනි. අපට ආධාර ලබා දීමට විදෙස් සංවිධාන කිහිපයක් ඉදිරිපත් වුවද ලාංකිකයන් වන මුස්ලිම් අපගේ මැසිවිලි ලාංකිකයන්ටම ගෙන හැර දක්වා ලංකාව තුලම විසඳුම් සොයන මව්බිමට ආදරය කරන අකලංක ලාංකික සාම සංවිධානයක් ලෙසින්ම නොකඩවා පැවතීම අපගේ පරමාර්ථය හෙයින් ඒ සැම ආරාධනාවක්ම අප ප්‍රතික්ෂේප කළෙමු. මේ සියලූ අර්බූද මෙහිම විසඳා ගත හැකිය යනු අපගේ අචල විශ්වාසයයි. එසේ අප ස්ථිරවම විශ්වාස කරන්නේ භාග්‍යයකට මෙම රටේ බහුතර ජනයාගේ යටිහිත සාමය සහ සමගිය පතන්නක් බව අප හොඳින් දන්නා හෙයිනි. තාරික් මහ්මූද් සභාපති ජාතික ශූරා සභාව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom