Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
බොමුද තේ එකක් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුත් බොන තේ ගැන පොඩි විස්තරයක්.

කැමෙලියා සිනෙන්සිස් (Camellia sinensis) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනූ ලබන 'තේ' පැළෑටිය ඉන්දියාවට ආවේණික පැළෑටියක් ලෙස සැළකේ. ඵය ඉන්දියාවේ හිමාල කඳු පාමුල ඇසෑම් පලාතේ වනාන්තරවල වැවී ඇත.

ලංකාවට මුල්ම තේ බීජ 1824 දී ගෙන එන ලදී. දෙවන වරට ලංකාවට තේ බීජ නැවත රැගෙන ආවේ 1839 දීය. මෙම අවස්ථා 2ම පර්යේෂන අරමුනු සදහා මිසක වගා කිරීම අරමුනු නොවින. මෙම තේ බීජ පේරාදෙනිය උද්භිද උද්‍යානයේ පැලකල අතර ඒවා නිදහසේ වර්ධනය විය (දලුනෙලීමකින් තොරව). 1860 දී ජේම්ස් ටේලර් මහතා විසින් මුල් වරට ලංකාවේ වානිජ තේ වගාවක් අරඔන ලදී. මෙසේ ලංකාවේ වාණිජ තේ වගාවේ පියා ඔහු ලෙස සැලකීම වරදක් නොවේ. ඔහු විසින් මුල්ම වරට ලංකාවේ මහනුවර පලාතේ හේවාහැට ලූල්කදුර වතුයායේ වාණිජ තේ වගාවක් ඇති කෙරිණ. එය අක්කර 100ක් පුරා විහිදුන බව කියවේ. (උපුටාගැනීම: 20th century tea research in Sri Lanka by the Tea Research Institute of Sri Lanka)

ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ' මුලින්ම සොයාගෙන ඇත්තේ චීනය විසිනි.දහවෙනි සියවසේදී පමණ ජීවත් වු අධිරාජයෙකු වු හුයිසුන්(1100-1126) සැබෑම තේ රසවතෙක් සේ සැළකේ. 'තේ'යන්න සෑදී ඇත්තේ ෆියුජියානු වචනයක් වු 'ටේ'(Te)යන්නනෙනි.මහා පරිමාණයෙන් තේ අලෙවි කරනු ලැබු මුල්ම ජාතිය වන්නේ ලන්දේසින්ය. ඊට හේතුව වුයේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස තේ වගා කෙරුණු ෆිජි දුපත ලන්දේසින්ගේ යටත් විජිතයක් බවට පත්වීමයි. චීනයේ තේ හැඳින්වීම සඳහා 'චා'යන වචනය යොදා ගැනෙන අතර රුසියාවේදි 'චායි' යන්න යොදා ගැනේ. ශ්‍රී ලංකාවද තේ නිසා විශාල කීර්තියක් අත් කරගත් රටකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වැවිලි අතුරින් මුල් ස්ථානය හිමි කරගන්නේ තේ වගාවයි. තේ වගාව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන එක් මාර්ගයක් වන අතර එම වගාව හා සම්බන්ධ රැකියාවල සේවකයින් දශ ලක්ෂයක් පමණ නිරතව සිටින හෙයින් තේ වගාව රටේ රැකි රක්ෂා සපයන ප්‍රධාන මාර්ගයක්ද වේ.

තේ වත්තේ සිට තේ කෝප්පය දක්වා ගමන

පියවර 01- වගා කිරීම

නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවල කඳුකර ප්‍රදේශවල වැවෙන බෝගයක් හෙයින් තේ වගාවට යෝග්‍ය වන්නේ මාධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.6- සෙල්සියස් අංශක 27 දක්වා පවතින ප්රදේශයන්ය. තේ ගසට අවුරුද්ද මුළුලලේ පැතිරුණු වර්ශාපතනයක් අවශ්‍ය වේ. තේ පැළයේ මුල ජලය රඳා පැවතීම අයෝග්‍ය වන නිසා මඳ බෑවුම් සහිත බිම් වඩාත් සුදුසුය. pH අගය 4.5-5.5 අතර වූ රතු දුඔුරු පසක් ඉතා සුදුසුය. මුහුදු මට්ටමින් පටන්ගත් විට ඉතා විශාල පරාසයක උන්නතාංශ වල වගා කළ හැක.

තේ සිටුවීම සඳහා බීජ මඟින් පැල ලබා ගැනීම පැරණි යල්පැනගිය දෙයකි. නව ආකාරය රිකිලි පැළ කිරීමෙන් තේ පැළ ලබාගැනීමය. මෙය VP (Vegetatively Propergate)ලෙස හදුන්වයි.

පියවර 02- කප්පාදු කිරීම

කප්පාදු කිරීම තේ වගාවේදි සිදු කෙරෙන පැරණිතම ක්‍රියා මාර්ගයකි. තේ ගස නැවත නැවත තරුණ කිරීම (rejuvenalization) මෙහි පලමු අරමුණ වෙයිග තවද තේ ගසට ස්වාභාවිකවම මීටර් 10ක් පමණ උසට වැඩෙන්නට හැකියාව ඇති නමුත් වාණිජ බෝගයක් ලෙස වගා කිරීමේදි තේ ගස මීටර් 1ක උසට වඩා වැඩීමට දලු නෙලීමට බාධාවකි. මෙසේ තේ ගස් කප්පාදු කිරීමෙන් පදුර දිගටම දලු අස්වැන්න ලබා දෙන අතරම මල් ඇතිවීම වැළැක්වීම සහ වංගි දලු ඇතිවීම වලකියි. උස පාලනය කිරීමද තවත් අරමුනකි.

පියවර 03- තේ දළු නෙළීම

තේ දළු නෙළීම එක්තරා කලාවකි. ඒ සඳහා පුහුණු කළ ශ්‍රමයක් තිබීම අත්‍යවශ්‍ය වේ. තේ දළු නෙළීමේදී විවෘත නොවු දල්ල සහ ඊට පහළින් ඇති දළු දෙක පමණක් නෙළා ගත යුතුය. තේ දළු නෙළීම සඳහා යාන්ත්‍රික ක්‍රමද භාවිතා කරන නමුත් එසේ නෙළා ගන්නා දළුවලින් උසස් රසයකින් යුක්ත තේ නිපදවා ගැනීමට නොහැකි විය හැක.මන්ද යන්ත්‍රානුසාරයෙන් තේ දළු නෙළීමේදී නෙළා ගත යුතු දළු කොටසට වඩා දෘඩ/කාශ්ඨ කොටස්ද මිශ්‍ර විය හැකි හෙයිනි.

පියවර 04- තේ නිපදවීම

නෙළන ලද දළු සකස් කිරීම සඳහා තේ වතුවල සිට ඒවා කර්මාන්තශාලාවලට යවනු ලැබේ. එසේ ගෙන යනු ලබන 'තේ' කර්මාන්තශාලා තුළදී පංති 04කින් යුක්තව සකස් කරනු ලැබේ. එනම්;

(i) කොළ තේ(Green Tea)

තේ සකස් කරන අයුරු

(ii) නොපසවන පස තේ(Unfermented Tea)

(iii) කළු තේ (Black tea)

(iv) අර්ධ වශයෙන් පසවන ලද තේ (Semi Unfermented te)

යනුවෙනි. වර්තමානය වන විට 'ක්ෂණික තේ' යනුවෙන් පස්වන පංතියක්ද ඇති අතර ඒවා පහසුවෙන් ජලයේ දියකර ගත හැකිවීම විශේෂත්වයකි. මෙසේ සකස් කරනු ලබන තේ දැව පෙට්ටිවල හෝ හණ මළුවල අසුරා විද්ශීය වෙළඳපොළ කරා නිකුත් කෙරේ.

මේ කොටස විකිපීඩියාවෙනි

[QUOTE="shammee, post: 6768635, member: 225920"] [CENTER][SIZE=5][COLOR=Blue]කවුරුත් බොන [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue]තේ ගැන [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue]පොඩි විස්තරයක්.[/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Purple]කැමෙලියා සිනෙන්සිස් [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]([I][B]Camellia sinensis[/B][/I]) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනූ ලබන 'තේ' පැළෑටිය ඉන්දියාවට ආවේණික පැළෑටියක් ලෙස සැළකේ. ඵය ඉන්දියාවේ හිමාල කඳු පාමුල ඇසෑම් පලාතේ වනාන්තරවල වැවී ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]ලංකාවට මුල්ම තේ බීජ 1824 දී ගෙන එන ලදී. දෙවන වරට ලංකාවට තේ බීජ නැවත රැගෙන ආවේ 1839 දීය. මෙම අවස්ථා 2ම පර්යේෂන අරමුනු සදහා මිසක වගා කිරීම අරමුනු නොවින. මෙම තේ බීජ පේරාදෙනිය උද්භිද උද්‍යානයේ පැලකල අතර ඒවා නිදහසේ වර්ධනය විය (දලුනෙලීමකින් තොරව). 1860 දී [B]ජේම්ස් ටේලර්[/B] මහතා විසින් මුල් වරට ලංකාවේ වානිජ තේ වගාවක් අරඔන ලදී. මෙසේ ලංකාවේ වාණිජ තේ වගාවේ පියා ඔහු ලෙස සැලකීම වරදක් නොවේ. ඔහු විසින් මුල්ම වරට ලංකාවේ මහනුවර පලාතේ හේවාහැට ලූල්කදුර වතුයායේ වාණිජ තේ වගාවක් ඇති කෙරිණ. එය අක්කර 100ක් පුරා විහිදුන බව කියවේ. (උපුටාගැනීම: 20th century tea research in Sri Lanka by the Tea Research Institute of Sri Lanka)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ' මුලින්ම සොයාගෙන ඇත්තේ චීනය විසිනි.දහවෙනි සියවසේදී පමණ ජීවත් වු අධිරාජයෙකු වු හුයිසුන්(1100-1126) සැබෑම තේ රසවතෙක් සේ සැළකේ. 'තේ'යන්න සෑදී ඇත්තේ ෆියුජියානු වචනයක් වු 'ටේ'[I](Te)[/I]යන්නනෙනි.මහා පරිමාණයෙන් තේ අලෙවි කරනු ලැබු මුල්ම ජාතිය වන්නේ ලන්දේසින්ය. ඊට හේතුව වුයේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස තේ වගා කෙරුණු ෆිජි දුපත ලන්දේසින්ගේ යටත් විජිතයක් බවට පත්වීමයි. චීනයේ තේ හැඳින්වීම සඳහා 'චා'යන වචනය යොදා ගැනෙන අතර රුසියාවේදි 'චායි' යන්න යොදා ගැනේ. [URL="http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80"]ශ්‍රී ලංකාව[/URL]ද තේ නිසා විශාල කීර්තියක් අත් කරගත් රටකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වැවිලි අතුරින් මුල් ස්ථානය හිමි කරගන්නේ තේ වගාවයි. තේ වගාව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන එක් මාර්ගයක් වන අතර එම වගාව හා සම්බන්ධ රැකියාවල සේවකයින් දශ ලක්ෂයක් පමණ නිරතව සිටින හෙයින් තේ වගාව රටේ රැකි රක්ෂා සපයන ප්‍රධාන මාර්ගයක්ද වේ.[/COLOR][/SIZE] [B]තේ වත්තේ සිට තේ කෝප්පය දක්වා ගමන[/B] [LIST] [*][SIZE=3][COLOR=Purple][U]පියවර 01- වගා කිරීම[/U][/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=Purple]නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවල කඳුකර ප්‍රදේශවල වැවෙන බෝගයක් හෙයින් තේ වගාවට යෝග්‍ය වන්නේ මාධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.6- සෙල්සියස් අංශක 27 දක්වා පවතින ප්රදේශයන්ය. තේ ගසට අවුරුද්ද මුළුලලේ පැතිරුණු වර්ශාපතනයක් අවශ්‍ය වේ. තේ පැළයේ මුල ජලය රඳා පැවතීම අයෝග්‍ය වන නිසා මඳ බෑවුම් සහිත බිම් වඩාත් සුදුසුය. pH අගය 4.5-5.5 අතර වූ රතු දුඔුරු පසක් ඉතා සුදුසුය. මුහුදු මට්ටමින් පටන්ගත් විට ඉතා විශාල පරාසයක උන්නතාංශ වල වගා කළ හැක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]තේ සිටුවීම සඳහා බීජ මඟින් පැල ලබා ගැනීම පැරණි යල්පැනගිය දෙයකි. නව ආකාරය රිකිලි පැළ කිරීමෙන් තේ පැළ ලබාගැනීමය. මෙය VP (Vegetatively Propergate)ලෙස හදුන්වයි.[/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=Purple][U]පියවර 02- කප්පාදු කිරීම[/U][/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=Purple]කප්පාදු කිරීම තේ වගාවේදි සිදු කෙරෙන පැරණිතම ක්‍රියා මාර්ගයකි. තේ ගස නැවත නැවත තරුණ කිරීම (rejuvenalization) මෙහි පලමු අරමුණ වෙයිග තවද තේ ගසට ස්වාභාවිකවම මීටර් 10ක් පමණ උසට වැඩෙන්නට හැකියාව ඇති නමුත් වාණිජ බෝගයක් ලෙස වගා කිරීමේදි තේ ගස මීටර් 1ක උසට වඩා වැඩීමට දලු නෙලීමට බාධාවකි. මෙසේ තේ ගස් කප්පාදු කිරීමෙන් පදුර දිගටම දලු අස්වැන්න ලබා දෙන අතරම මල් ඇතිවීම වැළැක්වීම සහ වංගි දලු ඇතිවීම වලකියි. උස පාලනය කිරීමද තවත් අරමුනකි.[/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=Purple][U]පියවර 03- තේ දළු නෙළීම[/U][/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=Purple]තේ දළු නෙළීම එක්තරා කලාවකි. ඒ සඳහා පුහුණු කළ ශ්‍රමයක් තිබීම අත්‍යවශ්‍ය වේ. තේ දළු නෙළීමේදී විවෘත නොවු දල්ල සහ ඊට පහළින් ඇති දළු දෙක පමණක් නෙළා ගත යුතුය. තේ දළු නෙළීම සඳහා යාන්ත්‍රික ක්‍රමද භාවිතා කරන නමුත් එසේ නෙළා ගන්නා දළුවලින් උසස් රසයකින් යුක්ත තේ නිපදවා ගැනීමට නොහැකි විය හැක.මන්ද යන්ත්‍රානුසාරයෙන් තේ දළු නෙළීමේදී නෙළා ගත යුතු දළු කොටසට වඩා දෘඩ/කාශ්ඨ කොටස්ද මිශ්‍ර විය හැකි හෙයිනි.[/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=Purple][U]පියවර 04- තේ නිපදවීම[/U][/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=Purple]නෙළන ලද දළු සකස් කිරීම සඳහා තේ වතුවල සිට ඒවා කර්මාන්තශාලාවලට යවනු ලැබේ. එසේ ගෙන යනු ලබන 'තේ' කර්මාන්තශාලා තුළදී පංති 04කින් යුක්තව සකස් කරනු ලැබේ. එනම්;[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple](i) කොළ තේ[I](Green Tea)[/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple][URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:%E0%B6%AD%E0%B7%9A_7.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/7/79/%E0%B6%AD%E0%B7%9A_7.jpg/400px-%E0%B6%AD%E0%B7%9A_7.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple][URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:%E0%B6%AD%E0%B7%9A_7.jpg"][IMG]http://bits.wikimedia.org/skins-1.5/common/images/magnify-clip.png[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] තේ සකස් කරන අයුරු[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] (ii) නොපසවන පස තේ[I](Unfermented Tea)[/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] (iii) කළු තේ [I](Black tea)[/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] (iv) අර්ධ වශයෙන් පසවන ලද තේ [I](Semi Unfermented te)[/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]යනුවෙනි. වර්තමානය වන විට 'ක්ෂණික තේ' යනුවෙන් පස්වන පංතියක්ද ඇති අතර ඒවා පහසුවෙන් ජලයේ දියකර ගත හැකිවීම විශේෂත්වයකි. මෙසේ සකස් කරනු ලබන තේ දැව පෙට්ටිවල හෝ හණ මළුවල අසුරා විද්ශීය වෙළඳපොළ කරා නිකුත් කෙරේ. [URL="http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%AD%E0%B7%9A"]මේ කොටස විකිපීඩියාවෙනි[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom