Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරතෙල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසයේ පළවෙනි පාරට WTI බොරතෙල් බැරලයක මිළ ඍණ අගයක් අරගෙනලු.එහෙම වෙන්න පුලුවන්ද? එහෙම උනොත් මොකද වෙන්නෙ? අපි තෙල් ගත්තොත් අපට සල්ලි දෙනවද? මොකද්ද WTI කියන්නෙ? මේ තියෙන්නෙ පොඩි පැහැදිලි කිරීමක්.

මොකක්ද මේ WTI?

WTI කියලා කෙටියෙන් හදුන්වන්නෙ West Texas Intermediate කියන එක.මේක Marker Crude එකක්.ලෝකෙ එක එක තැන්වල තියෙන තෙල් ළිං වලින් ගන්න බොරතෙල් වල සංයුතිය එකිනෙකට වෙනස්.හයිඩ්‍රොකාබන් ප්‍රතිශතය, සල්ෆර් ප්‍රතිශතය වගේ ඒවා. ඒ එක එක බොරතෙල් වර්ග මිල කරන එක standardize කරන්න තමයි marker crude කියන ඒවා හදුන්වලා දීලා තියෙන්නෙ. දැනට ලෝකෙ ප්‍රධාන marker crudes 4ක් පාවිච්චි වෙනවා. ඒක වෙනස් වෙන්නෙ region එකේ හැටියට.උදාහරණයක් විදියට ඇමෙරිකානු මහාද්වීපයේ WTI crude එකත් යුරෝපයේ Brent කියන crude එකත් තමයි marker crudes වෙන්නෙ. ලංකාව ඇතුලුව ආසියාතිකරයේ පාවිච්චි වෙන්නෙ Dubai-Oman කියන blend එක. එහෙමත් නැත්තන් මිශ්‍රණය. මීට අමතරව Opec Basket කියලා marker crude එකකුත් තියෙනවා අපි කවුරුත් දන්න OPEC (Organization of Petroleum Exporting Countries) සංවිධානයට අයත් රටවල් වල ප්‍රධාන බොරතෙල් වර්ග වල මිශ්‍රණයකින් හැදුන. ඕනම බොරතෙල් වර්ගයක් price කරන්නෙ මේ marker crudes වලට සාපේක්ෂව. උදාහරණයක් විදියට ඇමෙරිකාවෙ කොහේ හරි තෙල් ළිදකින් ගන්න තෙල් වල quality එක WTI crude එකට වඩා වැඩිනම් අපි ඒක price කරන්නෙ WTI+1.5 වගේ. ඒකෙ අදහස WTI බොරතෙල් බැරල් එකක මිල $40 නම්, අපි කතා කරපු අනිත් බොරතෙල් බැරල් එකක මිල $41.5 කියන එක. දැන් ඍණ අගයක් වෙලා තියෙන්නෙ ඔය කියන WTI crude එකේ Futures price එක.

මොකක්ද Futures price කියන්නෙ?

Crude oil market එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා spot market සහ futures market කියලා. Spot market කියන්නෙ අපි කඩේකට ගිහින් බඩුවක් ගන්නවා වගේ. ඒකෙදි වෙන්නෙ අද දවසෙ බොරතෙල් බැරල් එකක මිලට on the spot බොරතෙල් ප්‍රමාණයක් මිලට ගන්න එක. Futures එකක් කියන්නෙ agreement එකක්. ඒකෙදි කරන්නෙ අනාගතේ යම් කිසි දවසක එකග වෙච්ච බොරතෙල් බැරල් ගාණක් මිළට ගන්නවා කියන එක. මෙතනදි වෙන්නෙ බොරතෙල් විකුණන කෙනයි මිළට ගන්න කෙනයි මූණට මූණ හම්බෙලා කතා කරන එක නෙවෙයි. මේ Futures සකස් කරන්නෙ comodity exchanges (උදාහරණ විදියට NYMEX- New York Merchentile Exchange, SIMEX-Singapore Merchantile Exchange) වලදි.අපි හිතමු NYMEX එකේ WTI වර්ගයේ බොරතෙල් බැරල් ලක්ෂයකට futures එකක් දැම්මා කියලා. එතකොට ඒ ගාණ විකුණන්න පුලුවන් කෙනෙක් seller විදියට futures contract එක ගනිද්දි ඒ බොරතෙල් බැරල් ගාණ මිලට ගන්න ඕන කෙනෙක් (හිතන්න refinery එකක් කියලා) buyer විදියට futures contract එක ගන්නවා. මේ දෙගොල්ලොම සන්නිවේදනය කරන්නෙ exchange එකත් එක්ක මිස මූණට මූණ නෙවෙයි.

අනිත් කාරණාව exchange එකත් එක්ක මුලදි agreement එකට ආපු buyer and seller දෙන්නා, agreement එක කල් පිරුණට පස්සෙ transaction එක, ඒ කියන්නෙ බොරතෙල් සහ මුදල් හුවමාරුව වෙනකන් ඉන්න ඕන කියල නියමයක් නෑ. Exchange එක විසින් නියම කරන දිනයකට කළින් ඕනනම් seller ට පුලුවන් WTI බොරතෙල් බැරල් ලක්ෂයක් විකුණන්න කැමති කෙනෙක්ට මේ contract එක විකුණන්න. එතකොට අලුතින් contract එක ගන්න කෙනා තමයි මිළදී ගන්න කැමති කෙනාට බොරතෙල් ටික සපයන්න ඕන. ඒ වගේම තමයි buyer ට පුලුවන් වෙන WTI බැරල් ලක්ෂයක් මිළට ගන්න ඕන කෙනෙක්ට මේ contract එක විකුණන්න. එතකොට මෙතනදි හුවමාරු වෙන්නෙ මේ futures contract එක මිසක් බොරතෙල් හෝ මුදල් නෙවෙයි. මං කියපු දෙයින් මේකෙන් කාරණා දෙකක් ඉස්මතු වෙනවා. ඒ කියන්නෙ මේ contract එක කල් පිරෙන දිනයක් තියෙන්න ඕන. ඒ වගේම contract එක එක්කෙනෙක් තව කෙනෙක්ට දෙන්න motive එකක් තියෙන්න ඕන.

Futures contracts නම් කරන්නෙ ඒක deliver කරන මාසෙ හැටියට. උදාහරණයක් විදියට June WTI Futures එකක් ගත්තොත් ඒකට අදාළ බොරතෙල් බැරල් ප්‍රමාණය ජූනි මාසය ඇතුළත මිළට ගන්න කෙනාට ලැබෙන්න ඕන. ඒ කියන්නෙ ඒ contract එක ජූනි මාසෙට කළින්, මැයි මාසෙ දවසක කල් පිරෙන්න ඕන. නිව්යෝර්ක් එක්ස්චේන්ජ් එකේ නම් මැයි 19 කල් පිරෙනවා. ඒ කියන්නෙ June WTI Futures එකක් මැයි 19 වෙනකන් අතින් අත හුවමාරු වෙන්න පුලුවන්. හැබැයි මැයි 19 වෙනිදට contract එක අතේ තියෙන buyer and seller ගනුදෙනුව කරන්න ඕන. මේ විදියට contracts වලින් ගනුදෙනු කරන්නෙ spot market එකේ දවසින් දවස තෙල් මිල උච්චාවචනය වෙන එකෙන් වෙන්න පුළුවන් පාඩුව නවත්තගන්න. ඒ කියන්නෙ futures වල මිලට වඩා spot prices වැඩි වෙනව වගේ පේනවනම් buyerට වාසියි contract එක දිගටම තියාගෙන කල් පිරුණට පස්සෙ තෙල් ටික ගන්න එක.

Futures වලදි marginal account කියල concept එකකුත් තියෙනවා. ඒකත් පැහැදිලි කරන්න ගියොත් මේක සංකීර්ණ වෙනවා.

කොහොමද මේ මිළ ඍණ උනේ?

අපි හිතමු කවුරු හරි බොරතෙල් ඕන කෙනෙක් May WTI Futures එකක් ගන්නවා කියලා. ඒවා මැයි මාසෙ delivery වෙන්න ඕන කියන්නෙ මේ මාසෙ 19 වෙනිදට කල් පිරෙන්න ඕන. හැබැයි ඇමෙරිකානු මහාද්වීපයේ රටවල් වල තෙල් වල ඉල්ලුම සෑහෙන අඩු වෙලා covid නිසා. Total Lockdown එකක් නොවුණත් ඒ රටවල පෞද්ගලික වාහන වලටම හුරු වෙලා තියෙන නිසා, කර්මාන්ත මත යැපෙන නිසා මේවා අඩුවෙන එක තෙල් වල ඉල්ලුමට සෑහෙන්න බලපානවා.පිරිපහදු කරපු තෙල් විකිණෙන්නෙ නෑ කියන්නෙ refinery වලට අලුතෙන් පිරිපහදු කරන්න බොරතෙල් ගන්න ඕන නෑ. ඒ නිසා එයාලා අරන් තිබ්බ May Futures දැන් cancel කරනවා. (නිකන් කරන්න බෑ.දඩයක් ගෙවන්න වෙනවා කියල හිතන්නකො. ඒ පාඩුව තමයි marginal account එකෙන් පැහැදිලි කරන්නෙ.නමුත් මේ අවස්ථාවෙදි එහෙම ගාණක් ගෙවලා හරි contract එක cancel කරන එක ලාභයි තෙල් ගේන්නයි ගබඩා කරන්නයි යන වියදම එක්ක බලද්දි.ඒ නිසා crude oil buyersලා May Futures cancel කරනවා)

දැන් අපි එමු crude oil seller ගාවට. මැයි මාසෙ මුල supply කරන්න කියල ගබඩා කරගෙන හිටපු තෙල් එළියට යන්නෙ නෑ මොකද buyers ල cotracts cancel කරපු නිසා. හැබැයි අනිත් පැත්තෙන් බොරතෙල් තෙල් නිපදවන එක නැවතිලත් නෑ. ඒ කියන්න ගබඩා වලට දිගටම බොරතෙල් එනවා. ඒ වගේම ජුනි මාසෙට දෙන්න තියෙන futures වල මිළ positive අගයක තියෙනවා. එතකොට මෙයාගෙ අරමුණ වෙන්නෙ බොරතෙල් ගබඩා හිස් කරල දාන එක ඉක්මනට. ඉතින් සල්ලි ගෙවලා තෙල් ගන්න කවුරුත් නැත්තන්, seller ට සිද්ද වෙනවා කාටහරි ගාණක් දීලා හරි තියෙන තෙල් ටික ගබඩා වලින් අයින් කරලා දාන්න. ඊළග මාසෙ contracts වලට ඉඩ දෙන්න. ඒ නිසයි හරියටම ඊයෙ (අප්‍රේල් 20) මේ මිළ ඍණ උනේ.

Spot price එකත් ඍණද?

දැනට ඍණ අගයක් වෙලා තියෙන්නෙ futures prices විතරයි. ඒකත් ඊයෙ විතරයි. මොකද පෙරේදට May contracts කල් පිරුණ එකෙන් තමයි ඔය ප්‍රශ්නෙ ආවෙ. ආයෙ ඊයෙ ඉදලා trade වෙන්නෙ ජුනි සහ ඊට ඉස්සරහ මාස වලට අදාළ contracts. හැබැයි මේක ලබන මාසෙත් වෙන්න බැරි නෑ මොකද Texas ප්‍රාන්තෙ බොරතෙල් production එක cut කරන්න බෑ කියලා තියෙනවා. Spot prices ඍණ උනේ නෑ. ඒක $0.01ක අවම අගයකට ඊයෙ ආව. අද වෙද්දි දෙකම වැඩි වෙලා. හැබැයි Covid එන්න කලින් තිබ්බට වඩා සෑහෙන්න අඩුයි.

අනිත් කාරණාව මේ තත්වය කළින් කිව්ව අනිත් marker crudes වලට දරුණුවට බලපාලා නෑ. උදාහරණයක් විදියට WTI බැරල් එකක් $0.01ට අඩු වෙද්දිත් Brent Barrel එකක් $20ට විකිණුනා. ඒ කියන්නෙ මේ තත්වය බලපෑවෙ WTI crude එක marker crude එක විදියට භාවිතා කරන අනිත් බොරතෙල් වර්ග වලට. මොකද මම කිව්ව storage අවුල දරුණුවටම ආවෙ එයාලට.

අපට මේක වාසියට හරවගන්න තිබුණද?

කාලයක් එක්ක දැක්මක් ඇතුව වැඩකරානම් තිබුණා. ඒ කියන්නෙ මෙහෙම තත්ත්වයක් predict කරලා සූදානම් වෙනවා කියන එක නෙවෙයි. ඕනම රටකට තියෙන්න ඕන strategic reserves කියල දෙයක් බොරතෙල් වලට. හදිස්සියකට supplies නැති උනොත් පාවිච්චියට ගන්න තෙල් ගබඩා කරන්න පහසුකම්. අපේ රටේ එහෙම ලොකු reserve එකක් නෑ. හැබැයි ත්‍රිකුණාමලය චීන වරායෙ අපි තෙල් ටැංකි 101ක් අතෑරල දාලා තියෙනවා වල් වදින්න. මේවා සුද්ද කරලා ගත්තනම් මේ වෙලාවෙ බොරතෙල් අරන් ගබඩා කරන් තියාගන්න එකෙන් සෑහෙන්න ලොකු වාසියක් ගන්න තිබුනා. මොකද මේ වෙලාවෙ තෙල් නිපදවන අයට තියෙන ප්‍රශ්නෙ පොළොවෙන් උඩට ගත්ත තෙල් ටික ගබඩා කරල තියන්න ඉඩ නැති එක....

Futures contracts ගැන සමහර කාරණා මෙහෙම පැහැදිලි කරන්න අමාරුයි. අපේ නිව්ස් චැනල් වලත් "ඉතිහාසයේ පළමු වරට තෙල් මිල ඍණ අගයක් ගනී" කියනවා මිසක් හරි හමන් විදියට පැහැදිලි කිරීමක් නොකරන නිසයි මේක ලියන්න හිතුවෙ. මේක තේරුණාද දන්නෙත් නෑ. අපහැදිලියි වගේනම් සොරි.

ලංකා රසායන ඉංජිනේරු සංගමය

[QUOTE="cat123, post: 25335281, member: 51090"] [SIZE="5"][B]ඉතිහාසයේ පළවෙනි පාරට WTI බොරතෙල් බැරලයක මිළ ඍණ අගයක් අරගෙනලු.එහෙම වෙන්න පුලුවන්ද? එහෙම උනොත් මොකද වෙන්නෙ? අපි තෙල් ගත්තොත් අපට සල්ලි දෙනවද? මොකද්ද WTI කියන්නෙ? මේ තියෙන්නෙ පොඩි පැහැදිලි කිරීමක්. මොකක්ද මේ WTI? WTI කියලා කෙටියෙන් හදුන්වන්නෙ West Texas Intermediate කියන එක.මේක Marker Crude එකක්.ලෝකෙ එක එක තැන්වල තියෙන තෙල් ළිං වලින් ගන්න බොරතෙල් වල සංයුතිය එකිනෙකට වෙනස්.හයිඩ්‍රොකාබන් ප්‍රතිශතය, සල්ෆර් ප්‍රතිශතය වගේ ඒවා. ඒ එක එක බොරතෙල් වර්ග මිල කරන එක standardize කරන්න තමයි marker crude කියන ඒවා හදුන්වලා දීලා තියෙන්නෙ. දැනට ලෝකෙ ප්‍රධාන marker crudes 4ක් පාවිච්චි වෙනවා. ඒක වෙනස් වෙන්නෙ region එකේ හැටියට.උදාහරණයක් විදියට ඇමෙරිකානු මහාද්වීපයේ WTI crude එකත් යුරෝපයේ Brent කියන crude එකත් තමයි marker crudes වෙන්නෙ. ලංකාව ඇතුලුව ආසියාතිකරයේ පාවිච්චි වෙන්නෙ Dubai-Oman කියන blend එක. එහෙමත් නැත්තන් මිශ්‍රණය. මීට අමතරව Opec Basket කියලා marker crude එකකුත් තියෙනවා අපි කවුරුත් දන්න OPEC (Organization of Petroleum Exporting Countries) සංවිධානයට අයත් රටවල් වල ප්‍රධාන බොරතෙල් වර්ග වල මිශ්‍රණයකින් හැදුන. ඕනම බොරතෙල් වර්ගයක් price කරන්නෙ මේ marker crudes වලට සාපේක්ෂව. උදාහරණයක් විදියට ඇමෙරිකාවෙ කොහේ හරි තෙල් ළිදකින් ගන්න තෙල් වල quality එක WTI crude එකට වඩා වැඩිනම් අපි ඒක price කරන්නෙ WTI+1.5 වගේ. ඒකෙ අදහස WTI බොරතෙල් බැරල් එකක මිල $40 නම්, අපි කතා කරපු අනිත් බොරතෙල් බැරල් එකක මිල $41.5 කියන එක. දැන් ඍණ අගයක් වෙලා තියෙන්නෙ ඔය කියන WTI crude එකේ Futures price එක. මොකක්ද Futures price කියන්නෙ? Crude oil market එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා spot market සහ futures market කියලා. Spot market කියන්නෙ අපි කඩේකට ගිහින් බඩුවක් ගන්නවා වගේ. ඒකෙදි වෙන්නෙ අද දවසෙ බොරතෙල් බැරල් එකක මිලට on the spot බොරතෙල් ප්‍රමාණයක් මිලට ගන්න එක. Futures එකක් කියන්නෙ agreement එකක්. ඒකෙදි කරන්නෙ අනාගතේ යම් කිසි දවසක එකග වෙච්ච බොරතෙල් බැරල් ගාණක් මිළට ගන්නවා කියන එක. මෙතනදි වෙන්නෙ බොරතෙල් විකුණන කෙනයි මිළට ගන්න කෙනයි මූණට මූණ හම්බෙලා කතා කරන එක නෙවෙයි. මේ Futures සකස් කරන්නෙ comodity exchanges (උදාහරණ විදියට NYMEX- New York Merchentile Exchange, SIMEX-Singapore Merchantile Exchange) වලදි.අපි හිතමු NYMEX එකේ WTI වර්ගයේ බොරතෙල් බැරල් ලක්ෂයකට futures එකක් දැම්මා කියලා. එතකොට ඒ ගාණ විකුණන්න පුලුවන් කෙනෙක් seller විදියට futures contract එක ගනිද්දි ඒ බොරතෙල් බැරල් ගාණ මිලට ගන්න ඕන කෙනෙක් (හිතන්න refinery එකක් කියලා) buyer විදියට futures contract එක ගන්නවා. මේ දෙගොල්ලොම සන්නිවේදනය කරන්නෙ exchange එකත් එක්ක මිස මූණට මූණ නෙවෙයි. අනිත් කාරණාව exchange එකත් එක්ක මුලදි agreement එකට ආපු buyer and seller දෙන්නා, agreement එක කල් පිරුණට පස්සෙ transaction එක, ඒ කියන්නෙ බොරතෙල් සහ මුදල් හුවමාරුව වෙනකන් ඉන්න ඕන කියල නියමයක් නෑ. Exchange එක විසින් නියම කරන දිනයකට කළින් ඕනනම් seller ට පුලුවන් WTI බොරතෙල් බැරල් ලක්ෂයක් විකුණන්න කැමති කෙනෙක්ට මේ contract එක විකුණන්න. එතකොට අලුතින් contract එක ගන්න කෙනා තමයි මිළදී ගන්න කැමති කෙනාට බොරතෙල් ටික සපයන්න ඕන. ඒ වගේම තමයි buyer ට පුලුවන් වෙන WTI බැරල් ලක්ෂයක් මිළට ගන්න ඕන කෙනෙක්ට මේ contract එක විකුණන්න. එතකොට මෙතනදි හුවමාරු වෙන්නෙ මේ futures contract එක මිසක් බොරතෙල් හෝ මුදල් නෙවෙයි. මං කියපු දෙයින් මේකෙන් කාරණා දෙකක් ඉස්මතු වෙනවා. ඒ කියන්නෙ මේ contract එක කල් පිරෙන දිනයක් තියෙන්න ඕන. ඒ වගේම contract එක එක්කෙනෙක් තව කෙනෙක්ට දෙන්න motive එකක් තියෙන්න ඕන. Futures contracts නම් කරන්නෙ ඒක deliver කරන මාසෙ හැටියට. උදාහරණයක් විදියට June WTI Futures එකක් ගත්තොත් ඒකට අදාළ බොරතෙල් බැරල් ප්‍රමාණය ජූනි මාසය ඇතුළත මිළට ගන්න කෙනාට ලැබෙන්න ඕන. ඒ කියන්නෙ ඒ contract එක ජූනි මාසෙට කළින්, මැයි මාසෙ දවසක කල් පිරෙන්න ඕන. නිව්යෝර්ක් එක්ස්චේන්ජ් එකේ නම් මැයි 19 කල් පිරෙනවා. ඒ කියන්නෙ June WTI Futures එකක් මැයි 19 වෙනකන් අතින් අත හුවමාරු වෙන්න පුලුවන්. හැබැයි මැයි 19 වෙනිදට contract එක අතේ තියෙන buyer and seller ගනුදෙනුව කරන්න ඕන. මේ විදියට contracts වලින් ගනුදෙනු කරන්නෙ spot market එකේ දවසින් දවස තෙල් මිල උච්චාවචනය වෙන එකෙන් වෙන්න පුළුවන් පාඩුව නවත්තගන්න. ඒ කියන්නෙ futures වල මිලට වඩා spot prices වැඩි වෙනව වගේ පේනවනම් buyerට වාසියි contract එක දිගටම තියාගෙන කල් පිරුණට පස්සෙ තෙල් ටික ගන්න එක. Futures වලදි marginal account කියල concept එකකුත් තියෙනවා. ඒකත් පැහැදිලි කරන්න ගියොත් මේක සංකීර්ණ වෙනවා. කොහොමද මේ මිළ ඍණ උනේ? අපි හිතමු කවුරු හරි බොරතෙල් ඕන කෙනෙක් May WTI Futures එකක් ගන්නවා කියලා. ඒවා මැයි මාසෙ delivery වෙන්න ඕන කියන්නෙ මේ මාසෙ 19 වෙනිදට කල් පිරෙන්න ඕන. හැබැයි ඇමෙරිකානු මහාද්වීපයේ රටවල් වල තෙල් වල ඉල්ලුම සෑහෙන අඩු වෙලා covid නිසා. Total Lockdown එකක් නොවුණත් ඒ රටවල පෞද්ගලික වාහන වලටම හුරු වෙලා තියෙන නිසා, කර්මාන්ත මත යැපෙන නිසා මේවා අඩුවෙන එක තෙල් වල ඉල්ලුමට සෑහෙන්න බලපානවා.පිරිපහදු කරපු තෙල් විකිණෙන්නෙ නෑ කියන්නෙ refinery වලට අලුතෙන් පිරිපහදු කරන්න බොරතෙල් ගන්න ඕන නෑ. ඒ නිසා එයාලා අරන් තිබ්බ May Futures දැන් cancel කරනවා. (නිකන් කරන්න බෑ.දඩයක් ගෙවන්න වෙනවා කියල හිතන්නකො. ඒ පාඩුව තමයි marginal account එකෙන් පැහැදිලි කරන්නෙ.නමුත් මේ අවස්ථාවෙදි එහෙම ගාණක් ගෙවලා හරි contract එක cancel කරන එක ලාභයි තෙල් ගේන්නයි ගබඩා කරන්නයි යන වියදම එක්ක බලද්දි.ඒ නිසා crude oil buyersලා May Futures cancel කරනවා) දැන් අපි එමු crude oil seller ගාවට. මැයි මාසෙ මුල supply කරන්න කියල ගබඩා කරගෙන හිටපු තෙල් එළියට යන්නෙ නෑ මොකද buyers ල cotracts cancel කරපු නිසා. හැබැයි අනිත් පැත්තෙන් බොරතෙල් තෙල් නිපදවන එක නැවතිලත් නෑ. ඒ කියන්න ගබඩා වලට දිගටම බොරතෙල් එනවා. ඒ වගේම ජුනි මාසෙට දෙන්න තියෙන futures වල මිළ positive අගයක තියෙනවා. එතකොට මෙයාගෙ අරමුණ වෙන්නෙ බොරතෙල් ගබඩා හිස් කරල දාන එක ඉක්මනට. ඉතින් සල්ලි ගෙවලා තෙල් ගන්න කවුරුත් නැත්තන්, seller ට සිද්ද වෙනවා කාටහරි ගාණක් දීලා හරි තියෙන තෙල් ටික ගබඩා වලින් අයින් කරලා දාන්න. ඊළග මාසෙ contracts වලට ඉඩ දෙන්න. ඒ නිසයි හරියටම ඊයෙ (අප්‍රේල් 20) මේ මිළ ඍණ උනේ. Spot price එකත් ඍණද? දැනට ඍණ අගයක් වෙලා තියෙන්නෙ futures prices විතරයි. ඒකත් ඊයෙ විතරයි. මොකද පෙරේදට May contracts කල් පිරුණ එකෙන් තමයි ඔය ප්‍රශ්නෙ ආවෙ. ආයෙ ඊයෙ ඉදලා trade වෙන්නෙ ජුනි සහ ඊට ඉස්සරහ මාස වලට අදාළ contracts. හැබැයි මේක ලබන මාසෙත් වෙන්න බැරි නෑ මොකද Texas ප්‍රාන්තෙ බොරතෙල් production එක cut කරන්න බෑ කියලා තියෙනවා. Spot prices ඍණ උනේ නෑ. ඒක $0.01ක අවම අගයකට ඊයෙ ආව. අද වෙද්දි දෙකම වැඩි වෙලා. හැබැයි Covid එන්න කලින් තිබ්බට වඩා සෑහෙන්න අඩුයි. අනිත් කාරණාව මේ තත්වය කළින් කිව්ව අනිත් marker crudes වලට දරුණුවට බලපාලා නෑ. උදාහරණයක් විදියට WTI බැරල් එකක් $0.01ට අඩු වෙද්දිත් Brent Barrel එකක් $20ට විකිණුනා. ඒ කියන්නෙ මේ තත්වය බලපෑවෙ WTI crude එක marker crude එක විදියට භාවිතා කරන අනිත් බොරතෙල් වර්ග වලට. මොකද මම කිව්ව storage අවුල දරුණුවටම ආවෙ එයාලට. අපට මේක වාසියට හරවගන්න තිබුණද? කාලයක් එක්ක දැක්මක් ඇතුව වැඩකරානම් තිබුණා. ඒ කියන්නෙ මෙහෙම තත්ත්වයක් predict කරලා සූදානම් වෙනවා කියන එක නෙවෙයි. ඕනම රටකට තියෙන්න ඕන strategic reserves කියල දෙයක් බොරතෙල් වලට. හදිස්සියකට supplies නැති උනොත් පාවිච්චියට ගන්න තෙල් ගබඩා කරන්න පහසුකම්. අපේ රටේ එහෙම ලොකු reserve එකක් නෑ. හැබැයි ත්‍රිකුණාමලය චීන වරායෙ අපි තෙල් ටැංකි 101ක් අතෑරල දාලා තියෙනවා වල් වදින්න. මේවා සුද්ද කරලා ගත්තනම් මේ වෙලාවෙ බොරතෙල් අරන් ගබඩා කරන් තියාගන්න එකෙන් සෑහෙන්න ලොකු වාසියක් ගන්න තිබුනා. මොකද මේ වෙලාවෙ තෙල් නිපදවන අයට තියෙන ප්‍රශ්නෙ පොළොවෙන් උඩට ගත්ත තෙල් ටික ගබඩා කරල තියන්න ඉඩ නැති එක.... Futures contracts ගැන සමහර කාරණා මෙහෙම පැහැදිලි කරන්න අමාරුයි. අපේ නිව්ස් චැනල් වලත් "ඉතිහාසයේ පළමු වරට තෙල් මිල ඍණ අගයක් ගනී" කියනවා මිසක් හරි හමන් විදියට පැහැදිලි කිරීමක් නොකරන නිසයි මේක ලියන්න හිතුවෙ. මේක තේරුණාද දන්නෙත් නෑ. අපහැදිලියි වගේනම් සොරි.[/B][/SIZE] [B][SIZE="4"]ලංකා රසායන ඉංජිනේරු සංගමය[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom