Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරුවක් කියන්න උපදෙසක් දෙන්නකො..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරුවක් කියන්න උපදෙසක් දෙන්නකො..

මට තියන ප්රශ්ණෙ කියන්න කලින් මම කියන්නම් මට කොහොමද මෙ ප්රශ්නෙ ආවෙ කියලා. නැත්තම් උඹලා මෙ ගැන මගෙන් අහනවා අනිවා.... එක නිසා මම කියන්නම් මුලින්ම මට උන සිද්දිය....

මම මීට මාස 8 ට විතර කලින් කියා අලුත් ඔෆිස් එකකට.මම වැඩිය දැනන් හිටියෙ නැහැ එහෙ සිස්ටම් එක.

දවසක් බොසා මට වැඩක් දුන්නා..මමත් එක කරලා පොර වගෙ බොසාට මෙල් එකක් දැම්මා.ටික වෙලාවකින් මටයි මගෙ ලොක්කටයි දෙන්නටම රූම් එකට එන්න කිව්වා..මගෙ ලොක්ක මිස් කෙනෙක්..

දෙන්නම ගියා..බොසා මිස්ට බැන්නා.ඇත්තටම මිස් දැනන් හිටියෙ නෑ බොස් මට එහෙම වැඩක් දීලා කියලා.මම හිතුවෙ නැහැ මිස් හරහා වැඩෙ යන්න ඔන කියලා.බොස හිතන්නෙ මම මිස් හරහා තමයි මෙක කරල එවන්න ඇත්තෙ කියලා.මන් හිතුවා මිස් කියයි කියලා එයාට කිව්වෙ නෑ කියලා..එයා එහෙම කිව්වෙ නෑ.හරි බොස් මම හදලා එවන්මම් කියලා කිව්වා.දෙන්නම් එලියට ආවා.අවිල්ලා එයා මූන අවුල් කරන් ගියා කැබින් එකට.මම මොකුත් කියන්න ගියෙත් නෑ.බොසත් ඔෆිස් එකෙන් ගියා එ වෙලාවෙම.මාත් ඉතින් සද්ද නැතුව හිටියා ටිකක් වෙලා..

ටික වෙලාවකින් ෆෙස් බුක් එකෙන් මිස් මට මැසෙජ් එකක් දැම්මා.."මැට්ටා ඇයි මට පෙන්නුවෙ නැත්තෙ "කියලා යවන්න කලින්.මම " සොරි මිස් මම එහෙම හිතුවෙ නෑ" කියලා රිප්ලයි කලා.

කොහොම හරි මිස් මට කතා කලා තිබ්බ වැරදි ටික කියන්න..

මම මිස්ගෙ පැත්තෙන්ම මෙසෙ ලගට ගිහින් ලැප් එක ගාව හිටගත්තා මෙසෙට බර වෙලා.වරදි ටික පෙන්නුවා.හැබයි පෙන්නුවෙ මගෙ අතට මිට මොලවලා හෙමින් ගගහා..

ඔන්න ඔහොම තමා වැඩෙ පටන් ගත්තෙ..

අනිත් දෙවල් කියන්න ඔන නෑනෙ...මහ ලොකු දෙයක් නෑ හැබැයි හිතපු තරම්..

දැන් මෙකයි කතාව..

මෙයා මට මෙයාගෙ වාහනෙ ගෙදර අරන් යන්න කියනවා.එයාට ඔන වෙලාවට කියන්නම්ලු එතකොට අරන් එන්නලු.නැත්තම් මට වාහනයක් අරන් දෙන්නම්ලු ටික ටික එයාට ගෙවන්නලු.මම අලුතෙන් වාහනෙ ගන්න වැඩෙ ටිකක් මග ඇරපු නිසා මෙයාගෙ වාහනෙ අරන් යන්න කියනවා...මට වැඩිය එලවන්නත් බෑ.මාස අටක් වගෙ ලයිසන් අරගෙනත්.එත් මන් මෙයගෙ වාහනෙ මෙයාවත් දගෙන අරන් යන නිසා මෙයට සැටිස්.එක නිසා මගෙ වැඩ වලටත් වාහනෙ දෙන නිසා මෙයා දැන් කියනවා මට ගෙදර තියා ගන්නලු.බෑ කියන්නත් බෑ ,ඔෆිස් එකෙදි ෆිට් එකෙ තියා ගන්න ඔන.මට සැලරි ඉන්ක්රිමන්ට් එකකුත් අරන් දුන්නා.

මට දැන් කියහල්ලකො මට ගෙදරට කියන්න බොරුවක් මෙ වාහනෙ ගෙදර තියා ගන්නවට..යාලුවෙක්ගෙ කියන්නත් බෑ..මොකො මගෙ යලුවො ගැන ගෙදරින් දන්නවා.එවගෙ ලොකු වාහනයක් යලුවන්ට නෑ කියලාත් දන්නවා..බලෙන් දෙන නිසා මිස්ට බෑ කියන්නත් බෑ බන්...

[QUOTE="SunSilk, post: 20172747, member: 555913"] [b]බොරුවක් කියන්න උපදෙසක් දෙන්නකො..[/b] [SIZE="4"]මට තියන ප්රශ්ණෙ කියන්න කලින් මම කියන්නම් මට කොහොමද මෙ ප්රශ්නෙ ආවෙ කියලා. නැත්තම් උඹලා මෙ ගැන මගෙන් අහනවා අනිවා.... එක නිසා මම කියන්නම් මුලින්ම මට උන සිද්දිය.... මම මීට මාස 8 ට විතර කලින් කියා අලුත් ඔෆිස් එකකට.මම වැඩිය දැනන් හිටියෙ නැහැ එහෙ සිස්ටම් එක. දවසක් බොසා මට වැඩක් දුන්නා..මමත් එක කරලා පොර වගෙ බොසාට මෙල් එකක් දැම්මා.ටික වෙලාවකින් මටයි මගෙ ලොක්කටයි දෙන්නටම රූම් එකට එන්න කිව්වා..මගෙ ලොක්ක මිස් කෙනෙක්.. දෙන්නම ගියා..බොසා මිස්ට බැන්නා.ඇත්තටම මිස් දැනන් හිටියෙ නෑ බොස් මට එහෙම වැඩක් දීලා කියලා.මම හිතුවෙ නැහැ මිස් හරහා වැඩෙ යන්න ඔන කියලා.බොස හිතන්නෙ මම මිස් හරහා තමයි මෙක කරල එවන්න ඇත්තෙ කියලා.මන් හිතුවා මිස් කියයි කියලා එයාට කිව්වෙ නෑ කියලා..එයා එහෙම කිව්වෙ නෑ.හරි බොස් මම හදලා එවන්මම් කියලා කිව්වා.දෙන්නම් එලියට ආවා.අවිල්ලා එයා මූන අවුල් කරන් ගියා කැබින් එකට.මම මොකුත් කියන්න ගියෙත් නෑ.බොසත් ඔෆිස් එකෙන් ගියා එ වෙලාවෙම.මාත් ඉතින් සද්ද නැතුව හිටියා ටිකක් වෙලා.. ටික වෙලාවකින් ෆෙස් බුක් එකෙන් මිස් මට මැසෙජ් එකක් දැම්මා.."මැට්ටා ඇයි මට පෙන්නුවෙ නැත්තෙ "කියලා යවන්න කලින්.මම " සොරි මිස් මම එහෙම හිතුවෙ නෑ" කියලා රිප්ලයි කලා. කොහොම හරි මිස් මට කතා කලා තිබ්බ වැරදි ටික කියන්න.. මම මිස්ගෙ පැත්තෙන්ම මෙසෙ ලගට ගිහින් ලැප් එක ගාව හිටගත්තා මෙසෙට බර වෙලා.වරදි ටික පෙන්නුවා.හැබයි පෙන්නුවෙ මගෙ අතට මිට මොලවලා හෙමින් ගගහා.. ඔන්න ඔහොම තමා වැඩෙ පටන් ගත්තෙ.. අනිත් දෙවල් කියන්න ඔන නෑනෙ...මහ ලොකු දෙයක් නෑ හැබැයි හිතපු තරම්.. දැන් මෙකයි කතාව.. මෙයා මට මෙයාගෙ වාහනෙ ගෙදර අරන් යන්න කියනවා.එයාට ඔන වෙලාවට කියන්නම්ලු එතකොට අරන් එන්නලු.නැත්තම් මට වාහනයක් අරන් දෙන්නම්ලු ටික ටික එයාට ගෙවන්නලු.මම අලුතෙන් වාහනෙ ගන්න වැඩෙ ටිකක් මග ඇරපු නිසා මෙයාගෙ වාහනෙ අරන් යන්න කියනවා...මට වැඩිය එලවන්නත් බෑ.මාස අටක් වගෙ ලයිසන් අරගෙනත්.එත් මන් මෙයගෙ වාහනෙ මෙයාවත් දගෙන අරන් යන නිසා මෙයට සැටිස්.එක නිසා මගෙ වැඩ වලටත් වාහනෙ දෙන නිසා මෙයා දැන් කියනවා මට ගෙදර තියා ගන්නලු.බෑ කියන්නත් බෑ ,ඔෆිස් එකෙදි ෆිට් එකෙ තියා ගන්න ඔන.මට සැලරි ඉන්ක්රිමන්ට් එකකුත් අරන් දුන්නා. මට දැන් කියහල්ලකො මට ගෙදරට කියන්න බොරුවක් මෙ වාහනෙ ගෙදර තියා ගන්නවට..යාලුවෙක්ගෙ කියන්නත් බෑ..මොකො මගෙ යලුවො ගැන ගෙදරින් දන්නවා.එවගෙ ලොකු වාහනයක් යලුවන්ට නෑ කියලාත් දන්නවා..බලෙන් දෙන නිසා මිස්ට බෑ කියන්නත් බෑ බන්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom