Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
බොරුවේ ආයුෂ ටයර් එකෙන් බලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරුවේ ආයුෂ ටයර් එකෙන් බලමු

ඔන්න එකෝමත් එක විශ්ව විද්‍යාලයක සිසුන් හතර දෙනක් ගැනයි මේ කතාව.

ෆනට බර මේ කොල්ලෝ හතර දෙනා මාස ගානක්ම පිස්සුවෙන් කල් ගෙව්වා.

semester එක අවසානයේ එන exam එකකුත් තියනවා කියලා මතක් උනේ ඊට කලින් දවසේ තමයි.

ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවා වගේ පෙර වගේම එදාත් කා බී විනෝද වී මැඩියම පහු උනාම වගේ නින්දට ගියා.

හුටා.. උදේම කොන්ද අතගාමින් නැගිටින කොට තමයි මතක් උනේ අද විභාගයක් තියනවා නේද කියලා.

දැන් ඉතින් මේ සෙට් එකම හරියට පාඩම් කරලත් නෑ. ලොක්කාගෙන් බේරෙන්න ගැහුවා හොඳ පැලෑනක්.

අදුම්වල ග්‍රීස් තෙල් පැල්ලම් ගාගෙන එහෙම ගියා ලොක්කා (Dean) මීට් වෙන්න.

ඊට පස්සේ බොහොම බයාදු විදිහට

"සර් අපිට ඊයේ වෙඩින් එකකට යන්න උනා.

ගිහින් එනකොට කාර් එකේ ටයර් එකක් ගියා

අපි බොහොම අමාරුවෙන් කාර් එක තල්ලු කරලා දැන් තමයි ආවේ.

මේ තත්වයෙන් අපිට විභාගේ ලියන්න අමාරුයි" කියලා.

ලොක්කත් ඉතින් හිත හොඳ මනුස්සයා.

"ඒකත් එහෙමද? එහෙනම්දවස් තුනකින් විභාගේ ලියන්නකෝ" කියලා කට්ටියට අවසර දුන්නා.

දැන් කට්ටියට මාරම හැපී. හොඳට පාඩම් කරලා දවස් තුනෙන් ඩීන්ව මීට් උනා.

"ඔයාලාට දවස් තුනකුත් දුන්නානේ. දැන් මගෙත් පොඩි කොන්දේසියක් තියනවා.

ඔයාලා ඉන්න ඕනේ වෙන වෙනම කාමර වල"

පාඩම් කරපු නිසා යාලුවෝ සෙට් එකත් කැමති උනා.

දැන් විභාගේ පැවැත්වෙනවා. ප්‍රශ්න පත්තරෙත් බෙදුවා.

ප්‍රශ්න

[CODE][SIZE=4]1) ඔබගේ නම ලියන්න (ලකුණු 2යි)

3) කාර් එකේ පැච් එක ගියේ කුමන ටයර් එකේද? (ලකුණු 98)

[/SIZE]

[/CODE]

මේක මම දාන්න හේතුව දැන් ඔයාලට දනෙන්න ඇති.

ඔබට බොරුවෙන් තව කෙනෙක්ව රවට්ටන්න පුලුවන්. හැබයි අන්තිමට ඔබ රවටා ගන්නේ තමාවමයි

අදහස් දක්වලාම යන්න

[QUOTE="ms48mail, post: 9831604, member: 260933"] [b]බොරුවේ ආයුෂ ටයර් එකෙන් බලමු[/b] [CENTER][CENTER][IMG]http://2.bp.blogspot.com/_kY7BIMamfjE/TB5IK-KLgfI/AAAAAAAAArs/mjntRrsnGZQ/s1600/exam_scram.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Navy] ඔන්න එකෝමත් එක විශ්ව විද්‍යාලයක සිසුන් හතර දෙනක් ගැනයි මේ කතාව[/COLOR][/SIZE][COLOR=Navy].:yes::yes:[/COLOR] [SIZE=4][COLOR=Navy]ෆනට බර මේ කොල්ලෝ හතර දෙනා[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] මාස ගානක්ම පිස්සුවෙන් කල් ගෙව්වා. semester එක අවසානයේ එන exam එකකුත් තියනවා කියලා මතක් උනේ ඊට කලින් දවසේ තමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවා වගේ පෙර වගේම එදාත් කා බී විනෝද වී මැඩියම පහු උනාම වගේ නින්දට ගියා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]හුටා.. උදේම කොන්ද අතගාමින් නැගිටින කොට තමයි මතක් උනේ අද විභාගයක් තියනවා නේද කියලා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]දැන් ඉතින් මේ සෙට් එකම හරියට පාඩම් කරලත් නෑ.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] ලොක්කාගෙන් බේරෙන්න ගැහුවා හොඳ පැලෑනක්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]අදුම්වල ග්‍රීස් තෙල් පැල්ලම් ගාගෙන එහෙම ගියා ලොක්කා (Dean) මීට් වෙන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]ඊට පස්සේ බොහොම බයාදු විදිහට[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [COLOR=DarkGreen]"සර් අපිට ඊයේ වෙඩින් එකකට යන්න උනා. [/COLOR][/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR] [SIZE=4][COLOR=DarkGreen]ගිහින් එනකොට කාර් එකේ ටයර් එකක් ගියා[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR] [SIZE=4][COLOR=DarkGreen]අපි බොහොම අමාරුවෙන් කාර් එක තල්ලු කරලා දැන් තමයි ආවේ.[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR] [SIZE=4][COLOR=Navy][COLOR=DarkGreen]මේ තත්වයෙන් අපිට විභාගේ ලියන්න අමාරුයි"[/COLOR] කියලා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]ලොක්කත් ඉතින් හිත හොඳ මනුස්සයා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][COLOR=DarkGreen]"ඒකත් එහෙමද? එහෙනම්දවස් තුනකින් විභාගේ ලියන්නකෝ"[/COLOR] කියලා කට්ටියට අවසර දුන්නා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]දැන් කට්ටියට මාරම හැපී. හොඳට පාඩම් කරලා දවස් තුනෙන් ඩීන්ව මීට් උනා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]"ඔයාලාට දවස් තුනකුත් දුන්නානේ. දැන් මගෙත් පොඩි කොන්දේසියක් තියනවා.[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR] [SIZE=4][COLOR=DarkGreen]ඔයාලා ඉන්න ඕනේ වෙන වෙනම කාමර වල"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]පාඩම් කරපු නිසා යාලුවෝ සෙට් එකත් කැමති උනා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]දැන් විභාගේ පැවැත්වෙනවා. ප්‍රශ්න පත්තරෙත් බෙදුවා[/COLOR][/SIZE][COLOR=Navy].[/COLOR] [SIZE=4][U]ප්‍රශ්න[/U][/SIZE] [CODE][SIZE=4]1) ඔබගේ නම ලියන්න (ලකුණු 2යි) 3) කාර් එකේ පැච් එක ගියේ කුමන ටයර් එකේද? (ලකුණු 98) [/SIZE] [/CODE][SIZE=4]:lol::lol::lol:[/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මේක මම දාන්න හේතුව දැන් ඔයාලට දනෙන්න ඇති.[/COLOR][/SIZE] [U][B][SIZE=5][COLOR=Red]ඔබට බොරුවෙන් තව කෙනෙක්ව රවට්ටන්න පුලුවන්. හැබයි අන්තිමට ඔබ රවටා ගන්නේ තමාවමයි:yes::yes:[/COLOR][/SIZE][/B][/U] [SIZE=4][COLOR=Blue]අදහස් දක්වලාම යන්න[/COLOR][/SIZE] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom