Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
බොරු අල්ලන අළුත් ම තාක්ෂණය Lie Detector
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු අල්ලන අළුත් ම තාක්ෂණය Lie Detector

බොරු අල්ලන අළුත් ම තාක්ෂණය

ඇත්ත, බොරුව පැහැදිලිව දැන ගැනීම සඳහා අළුත්ම තාක්ෂණ ක්‍රමයක් විiාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත.

ශරීරයේ උෂ්ණත්ව වෙනස්කම් පෙන්වන මෙම උපකරණය මගින් මූලික පරීක්ෂණ මේ වන විට සිදු කර ඇති බවත් එහි ප්‍රථිඵල 2/3ක් සාර්ථක බව මෙම පර්යේෂණ සිදුකළ බ්රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.

අසත්‍යයක් පවසන විටකදී ශරීර උෂ්ණත්වය ඉහළ යන බවත් මෙම උපකරණය මගින් එම වෙනස්වීම් පෙන්වන බවත් පවසන ඔවුන්, මෙම දත්ත වලට අමතරව මුහුණේ හැඟීම් වර්ග කරන වෙනත් පද්ධතියක දත්ත ද සමග පරිඝණයකට ඇතුළත් කරන බව පවසයි.

මෙම සියළුම දත්ත සැලකිල්ලට ගනිමින් පරීක්ෂනයට භාජනය කරන පුද්ගලයා පවසන දෑ වල සත්‍ය අසත්‍යතාවය නිර්ණය කරනු ලැබේ.

මේ වසර අවසානය වන විට මෙම තාක්ෂණය බි්රතාන්යයේ ගුවන්තොටුපලක් සඳහා ද යොදගැනීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

[QUOTE="Y2K, post: 11030412, member: 35049"] [b]බොරු අල්ලන අළුත් ම තාක්ෂණය Lie Detector[/b] [SIZE="4"][COLOR="Indigo"][B]බොරු අල්ලන අළුත් ම තාක්ෂණය [/B] ඇත්ත, බොරුව පැහැදිලිව දැන ගැනීම සඳහා අළුත්ම තාක්ෂණ ක්‍රමයක් විiාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත. ශරීරයේ උෂ්ණත්ව වෙනස්කම් පෙන්වන මෙම උපකරණය මගින් මූලික පරීක්ෂණ මේ වන විට සිදු කර ඇති බවත් එහි ප්‍රථිඵල 2/3ක් සාර්ථක බව මෙම පර්යේෂණ සිදුකළ බ්රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි. අසත්‍යයක් පවසන විටකදී ශරීර උෂ්ණත්වය ඉහළ යන බවත් මෙම උපකරණය මගින් එම වෙනස්වීම් පෙන්වන බවත් පවසන ඔවුන්, මෙම දත්ත වලට අමතරව මුහුණේ හැඟීම් වර්ග කරන වෙනත් පද්ධතියක දත්ත ද සමග පරිඝණයකට ඇතුළත් කරන බව පවසයි. මෙම සියළුම දත්ත සැලකිල්ලට ගනිමින් පරීක්ෂනයට භාජනය කරන පුද්ගලයා පවසන දෑ වල සත්‍ය අසත්‍යතාවය නිර්ණය කරනු ලැබේ. මේ වසර අවසානය වන විට මෙම තාක්ෂණය බි්රතාන්යයේ ගුවන්තොටුපලක් සඳහා ද යොදගැනීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom