Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරු ලැජ්ජාව සහ ලැජ්ජා නැති කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු ලැජ්ජාව සහ ලැජ්ජා නැති කම

ටික කාලෙකට කලින් දිල් කොළඹ-මාතර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ රැකියාව කලා නේ …....ඒ තායි සේ කියන ජපන් සමාගම යටතේ...දිල්ගෙ කාර්යාලය තිබුනේ අලුත්ගම නගරයේ " මීගම " කියන හරියේ...රැකියාවට පහසු නිසා දිල් නැවතිලා උන්නෙ අලුත්ගම නගරයේ....සමහර සති අන්තවල දිල් කොළඹ එනවා..(එහෙ ඉද්දි නම් නුවර ගියේ මාසයකට සැරයක් විතරයි )…. ඔය අලුත් ගම ඉඳන් කොළඹ එන ගමනත් ලේසි නෑ...උදේ 10 වෙද්දී කොළඹ ඉන්න නම් උදේම අලුත්ගමින් පිටත් වෙන්න ඕනෙනෙ...පැය දෙකහාමාරක තුනක ගමනක්නෙ...

මේ ගමන හරිම කම්මැලි ගමනක්..ඔක්කොටම වඩා බස්වල දමාගෙන යන බඩ දඟලන සින්දු....ඒවා ඇහෙද්දී අසූහාරදාහටත් ටිකක් වැඩියෙන් කේන්ති යනවා...හුඟාක් වෙලාවට දිල් යන්නෙ එන්නෙ සුඛෝපභෝගි බස්වල...සල්ලි තියෙනවට නෙමේ...වාඩිවෙලා ටිකක් සැනසීමෙන් කලින් එන්න යන්න පුළුවන් නිසා...

මේ සුඛෝපභෝගි බස්වල තියෙන තනි සීට් එකක තමා දිල් වාඩිවෙන්නෙ....වාඩිවෙලා වෙන්න මහත්තයා අරන් දීපු iPod එකත් කනේ ගහගෙන දිල් හුඟාක්ම කැමති සෙලින් ඩියෝන්ගෙ (Celine Dion) සින්දු ටිකයි..... රිහානාගෙ (Rihana) සින්දු ටිකයි අහගෙන … සමහර වෙලාවට වෙන්න මහත්තයා දෙන දිගම දිග කෝල් එක්ක ඔය පැය දෙකහාමාර හෝ පැය තුන එන එක තමා කරන්නෙ.... නානා ප්‍රකාර මිනිස්සු අතර දිල් තමන්ගේ පාඩුවේ එනවා... අවාසනාවට එදා දිල්ට iPod එක අමතක වෙලා ඇවිත් තිබුනා විතරක් නෙමේ හැමදාම ඉඳගෙන යන තනි සීට් එකක්වත් හිස් තිබුනෙත් නෑ..දෙන්නෙක් ඉඳගෙන යන සීට් එකක කෙළවරේ දිල් වාඩි උනා..දිල්ගෙ අනිත් පැත්තෙ උන්නෙ මුස්ලිම් ජාතික ගැහැණු කෙනෙක්........ පැය දෙක තුනක් එන්න වෙන්නෙ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ...මොනා කරන්නද....

දිල් වාඩිවෙලා උන්න තනි සීට් එකට ඉස්සරහා තියෙන දෙන්නෙකුට වාඩි වෙන්න පුළුවන් සිට් එකේ එක පැත්තක ගෑණු ලමයෙක් වාඩිවෙලා උන්නා අවුරුදු විසි දෙකක...තුනක විතර...තමන් පොෂ් කියලා හීනියට කියා ගන්නා පෙනුමක් තිබ්බ මේ ගෑනු ළමයා දිල් බස් එකේ නැග්ග ගමන් හිනා උනා...දිලුත් හිනා වෙන්න අමතක කලේ නෑ....ගෑණු ළමයෙක්නෙ…

අතර මඟ මගින් කීප දෙනෙක් බස් එකට ගොඩ උනත් අර ගැණු ළමයා වාඩි උන තැනින් කවුරුවත්ම වාඩි උනේ නෑ....මෙහෙම එන අතරෙදී වාද්දුව හරියෙන් තව පිරිමි කෙනෙක් බස් එකට ගොඩ වෙලා අර ගෑණු ළමයා ලඟින් වාඩි උනා.... ටික වෙලාවකින් මේ ගෑණු ළමයා ඇඹරෙනවා...දිල් හිමීට ඇස් දෙක කරකවලා ඒ පැත්ත බැලුවා...මොනා උනත් ගෑණු ළමයෙකුට බස් එකකදී උනත් හිරිහැරයක් වෙනවට දිල් කොහෙත්ම කැමති නෑ... අතවරයක් නෙමේද කොහෙද...ඔය හොඳට කතා බහ කරන්නෙ බස් එකටම ඇහෙන්න....

පිරිමි කෙනා - " ඔයා ක්ලාස් යනවද ...? "

ගෑණු ළමයා - ටිකක් ලැජ්ජාවෙන් වගේ..." ඔව් ..."

පිරිමි කෙනා -" කොහෙද...? "

ගෑණු ළමයා - " නුගේගොඩ..... "

පිරිමි කෙනා - " ඔයාගේ නම මොකද්ද ...? "

මහ හයියෙන් බස් එකේ ඔක්කොටම ඇහෙන්න මේ කරන කතා බහ දිල් අහගෙන ඉන්නවා නෙමේ ඇහෙනවා...හැබැයි දිල්ට හොඳටම ෂුවර්..මේ ගෑණු ළමයත් පිරිමි කෙනාත් කලින් දන්න අය නෙමේ..... ටික වෙලාවකින් අර පිරිමි කෙනාගෙ අත ගෑණු ළමයගෙ කර උඩින් වැටිලා..මේ ගෑණු ළමයත් වගේ වගක්වත් නැති හැඩැයි...ඔක්කොටමව වඩා දෙන්නගෙ කතා බහ මුළු බස් එකටම ඇහෙනවා...ඒ මදිවට කොන්දොස්තර කැත හිනාවක් දාගෙන ඒ ළමයා දිහා බලනවා.... අහම්බයෙන් බස් එකක් ඇතුලේ හම්බ උන මේ ආගන්තුක මනුස්සයාගෙ එක එක කතා බහට මේ ළමයා අකමැත්තෙන් වගේ උත්තර දුන්නත්....දිල්ට නම් තේරුනේ ගෑනු ළමයා " කැමතියි....අකමැතියි ..." වගේ සිද්ධියක්.... ටික වෙලාවකින් අර පිරිමි කෙනා ගෑණු ළමයව තුරුළු කරගෙන...මුලු බස් එකම මේ දෙන්න ගැන ඇහැගහගෙන ඉන්නෙ කියලා දිල්ට තේරුනේ දිල් චුට්ටක් වට පිට බලද්දී.....

බස් එක රත්මලාන ආසන්නයට ආවම මේ පිරිමි කෙනා ගෑණු ළමයට යෝජනාවක් ගෙනවා..ඒක දිල්ට විතරක් නෙමේ බස් එකේ අනිත් අයටත් ඇහුනා....ඒ රත්මලානෙන් බස් එකෙන් බහිමු කියලා...ගෑණු ළමයාත් ලැජ්ජාවෙන් සහ අකමැත්තෙන් වගේ (බොරුවට ) යෝජනාවට එකඟ උනා...ඊට පස්සෙ අර පිරිමි කෙනා ගෑණු ලමයගෙ අතින් අල්ලාගෙන රත්මලානෙන් බස් එකෙන් බැස්සා...දිල් ලඟ වාඩි වෙලා උන්න මුස්ලිම් ජාතික ගැහැණු කෙනා දිල් දිහා එක පාරටම බැලුවේ " අනේ අනේ මෙහෙමත් ගෑණු ළමයි "කියන්න වගේ…..

ඒ දෙන්න බස් එකෙන් බැස්ස ගමන් කොන්දොස්තර තමන් ලඟ උන්න එක පිරිමි කෙනෙක් දිහා බලලා " වේ......බැල්ලියො " කිව්ව ගමන් අර පිරිමි කෙනත් ඒකට පෝර දාලා ගෑණු සංහතියෙම පලු අරින්න ගත්තා... දිල්ට කොච්චර කේන්ති ගියාද කියනවානම් බස් එකෙන් බැහැලා අර ගෑණු ළමයගෙ කනට දෙකක් ගහලා එන්න හිතුනා....

බස් එක කොළඹට එනකම් දිල් කල්පනා කලේ අර ගෑණු ළමයා කරපු වැඩේ...අමතර පන්ති යන්න ආපු ගෑණු ළමයා තමන් නොදන්නා පිරිමි කෙනාත් එක්ක කතා බහ විතරක් නෙමේ...බස් එකෙන් අතරමඟ බැහැලත් ගියාට පස්සෙ මොනවා වේවිද.... එච්චර ලේසියෙන් තමන්ගේ ජීවිතය සහ ගෞරවය මුළු බස් එකක් ඉස්සරහම හෑල්ලුවට ලක් කලේ කොහොමද ………

ප.ලි:

" ගෑණු ළමයෙක් කියන්නෙ පිපුණ මලක් වගේ " එහෙම තමා එදා ඉඳන් ගෑණු ළමයෙකුව ලෝකය හදුන්වපු විදිය....

දිල් චූටිම කාලෙ ඉඳන් හැදුනෙ වැඩුනේ අම්මා අප්පච්චි නැතුව... බාප්පගෙයි පුංචිගෙයි රැකවරණය මැද්දේ...එහෙම කියලා ඒ අය දිල්ට අනවශ්‍ය නීතිරීති නම් කවදාවත්ම දැම්මෙ නෑ...දිල් හැදුනෙ වැඩුනෙ බොහෝම නිදහසේ... වෙලාවකට බොහෝම නිහඬ...තවත් වෙලාවක ගේ පෙරලන්න තරම් දඟකාර දිල් කෙල්ලෙක් විදියට හොඳින් ඔළුව පාවිච්චි කරලා ජීවත් උනා...

අම්ම අප්පච්චි නැතුව හැදෙන ජීවිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න දිල් හැමවෙලාවෙම හිතුවා...ඒ ඔක්කොටම වඩා කෙල්ලෙක් විදියට තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන ජීවත් වෙන්නත් දිල් හැමවෙලාවෙම හිතුවා...

දිල් ආඩම්බරයි...ඒකෙ ආයෙ කතා දෙකක් නෑ..ඒක බොරු ආඩම්බරයක්වත් අනිත් අයට පේන්න කරන ආඩම්බරයක්වත් නෙමේ...කෙල්ලෙක් විදියට ආඩම්බර කම තියෙන්න ඕනෙ කියලා දිල්ට හිතුනා..මේ සමාජය අපි හිතන තරම් කොහෙත්ම සුන්දර නෑනෙ.. කෙල්ලෙක් විදියට ආඩම්බර වෙන්න ඕනෙ..ඒක තමන්ගේ ලොකු කම පෙන්වීම නෙමේ...සමාජය හා ගැටෙන්නට වගේම මේ සමාජයේ කෙලින් ජීවත් වෙන්නත් ඔය ආඩම්බර කම හුඟාක් වටිනවා කියලා දිල්ට හිතෙනවා…

හැමවෙලාවෙම අපේ සමාජය බලාගෙන ඉන්නෙ කෙල්ලෙක්ට ඇඟිල්ල දික් කරන්න... සමහර සිදුවීම වලට කෙල්ලෙක්ගෙ පැත්ත මොනතරමක් සාධාරණ උනත්......කෙල්ලෙක් කියන්නෙ දෙක පහේ ගානට වට්ටා සහ දමලා කතා කරන අය මොනතරම් ද......

ඒත් පොඩි කාලේ ඉඳන් තමගෙ ඔළුව හරියට පාවිච්චී කරලා ..හරි විදියට මේ සමාජයේ ජීවත් වෙන කෙල්ලෙකුට ඔය වගේ කතාවක් අහන්න වෙන්නෙ නෑ..ඒක තමා ඇත්ත..ලෝකය මොන තරම් ලොකු උනත් ඊටත් වඩා තමගේ හදවත ලොකුයි....ඒ හදවතට හැම වෙලාවේම වැටහෙනවා නම් තමන් කරන්නෙ හරි දේය කියලා එහෙනම් ලෝකෙ හෙල්ලුනත්....හෙල්ලෙන්නෙ නැතුව ඉන්න පුළුවන්... සමාජය ගෑණු දරුවන්ට හැම වෙලාවෙම ආසාධාරණකම් කරන්නෙ නෑ..ඒත් ගෑණු දරුවෝ තමන්ගේ කැමැත්තෙන් මේ වගේ මෝඩ සහ අමන වැඩ කරන හන්දා හැම ගෑණු දරුවෙක්වම එකම මිම්මෙන් මනින්න සමාජය පෙළඹෙනවා..මෙහෙම දේවල් සිද්ධ වෙද්දී සමාජය ගෑණු දරුවන්ව එහෙම මනින එකේ කොහෙත්මවැරද්දක් නෑ කියලා දිල්ට හිතුනා....

උපුට ගැනිමකි

[QUOTE="penirasa, post: 11475045, member: 230679"] [b]බොරු ලැජ්ජාව සහ ලැජ්ජා නැති කම[/b] [SIZE="3"][B] ටික කාලෙකට කලින් දිල් කොළඹ-මාතර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ රැකියාව කලා නේ …....ඒ තායි සේ කියන ජපන් සමාගම යටතේ...දිල්ගෙ කාර්යාලය තිබුනේ අලුත්ගම නගරයේ " මීගම " කියන හරියේ...රැකියාවට පහසු නිසා දිල් නැවතිලා උන්නෙ අලුත්ගම නගරයේ....සමහර සති අන්තවල දිල් කොළඹ එනවා..(එහෙ ඉද්දි නම් නුවර ගියේ මාසයකට සැරයක් විතරයි )…. ඔය අලුත් ගම ඉඳන් කොළඹ එන ගමනත් ලේසි නෑ...උදේ 10 වෙද්දී කොළඹ ඉන්න නම් උදේම අලුත්ගමින් පිටත් වෙන්න ඕනෙනෙ...පැය දෙකහාමාරක තුනක ගමනක්නෙ... මේ ගමන හරිම කම්මැලි ගමනක්..ඔක්කොටම වඩා බස්වල දමාගෙන යන බඩ දඟලන සින්දු....ඒවා ඇහෙද්දී අසූහාරදාහටත් ටිකක් වැඩියෙන් කේන්ති යනවා...හුඟාක් වෙලාවට දිල් යන්නෙ එන්නෙ සුඛෝපභෝගි බස්වල...සල්ලි තියෙනවට නෙමේ...වාඩිවෙලා ටිකක් සැනසීමෙන් කලින් එන්න යන්න පුළුවන් නිසා... මේ සුඛෝපභෝගි බස්වල තියෙන තනි සීට් එකක තමා දිල් වාඩිවෙන්නෙ....වාඩිවෙලා වෙන්න මහත්තයා අරන් දීපු iPod එකත් කනේ ගහගෙන දිල් හුඟාක්ම කැමති සෙලින් ඩියෝන්ගෙ (Celine Dion) සින්දු ටිකයි..... රිහානාගෙ (Rihana) සින්දු ටිකයි අහගෙන … සමහර වෙලාවට වෙන්න මහත්තයා දෙන දිගම දිග කෝල් එක්ක ඔය පැය දෙකහාමාර හෝ පැය තුන එන එක තමා කරන්නෙ.... නානා ප්‍රකාර මිනිස්සු අතර දිල් තමන්ගේ පාඩුවේ එනවා... අවාසනාවට එදා දිල්ට iPod එක අමතක වෙලා ඇවිත් තිබුනා විතරක් නෙමේ හැමදාම ඉඳගෙන යන තනි සීට් එකක්වත් හිස් තිබුනෙත් නෑ..දෙන්නෙක් ඉඳගෙන යන සීට් එකක කෙළවරේ දිල් වාඩි උනා..දිල්ගෙ අනිත් පැත්තෙ උන්නෙ මුස්ලිම් ජාතික ගැහැණු කෙනෙක්........ පැය දෙක තුනක් එන්න වෙන්නෙ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ...මොනා කරන්නද.... දිල් වාඩිවෙලා උන්න තනි සීට් එකට ඉස්සරහා තියෙන දෙන්නෙකුට වාඩි වෙන්න පුළුවන් සිට් එකේ එක පැත්තක ගෑණු ලමයෙක් වාඩිවෙලා උන්නා අවුරුදු විසි දෙකක...තුනක විතර...තමන් පොෂ් කියලා හීනියට කියා ගන්නා පෙනුමක් තිබ්බ මේ ගෑනු ළමයා දිල් බස් එකේ නැග්ග ගමන් හිනා උනා...දිලුත් හිනා වෙන්න අමතක කලේ නෑ....ගෑණු ළමයෙක්නෙ… අතර මඟ මගින් කීප දෙනෙක් බස් එකට ගොඩ උනත් අර ගැණු ළමයා වාඩි උන තැනින් කවුරුවත්ම වාඩි උනේ නෑ....මෙහෙම එන අතරෙදී වාද්දුව හරියෙන් තව පිරිමි කෙනෙක් බස් එකට ගොඩ වෙලා අර ගෑණු ළමයා ලඟින් වාඩි උනා.... ටික වෙලාවකින් මේ ගෑණු ළමයා ඇඹරෙනවා...දිල් හිමීට ඇස් දෙක කරකවලා ඒ පැත්ත බැලුවා...මොනා උනත් ගෑණු ළමයෙකුට බස් එකකදී උනත් හිරිහැරයක් වෙනවට දිල් කොහෙත්ම කැමති නෑ... අතවරයක් නෙමේද කොහෙද...ඔය හොඳට කතා බහ කරන්නෙ බස් එකටම ඇහෙන්න.... පිරිමි කෙනා - " ඔයා ක්ලාස් යනවද ...? " ගෑණු ළමයා - ටිකක් ලැජ්ජාවෙන් වගේ..." ඔව් ..." පිරිමි කෙනා -" කොහෙද...? " ගෑණු ළමයා - " නුගේගොඩ..... " පිරිමි කෙනා - " ඔයාගේ නම මොකද්ද ...? " මහ හයියෙන් බස් එකේ ඔක්කොටම ඇහෙන්න මේ කරන කතා බහ දිල් අහගෙන ඉන්නවා නෙමේ ඇහෙනවා...හැබැයි දිල්ට හොඳටම ෂුවර්..මේ ගෑණු ළමයත් පිරිමි කෙනාත් කලින් දන්න අය නෙමේ..... ටික වෙලාවකින් අර පිරිමි කෙනාගෙ අත ගෑණු ළමයගෙ කර උඩින් වැටිලා..මේ ගෑණු ළමයත් වගේ වගක්වත් නැති හැඩැයි...ඔක්කොටමව වඩා දෙන්නගෙ කතා බහ මුළු බස් එකටම ඇහෙනවා...ඒ මදිවට කොන්දොස්තර කැත හිනාවක් දාගෙන ඒ ළමයා දිහා බලනවා.... අහම්බයෙන් බස් එකක් ඇතුලේ හම්බ උන මේ ආගන්තුක මනුස්සයාගෙ එක එක කතා බහට මේ ළමයා අකමැත්තෙන් වගේ උත්තර දුන්නත්....දිල්ට නම් තේරුනේ ගෑනු ළමයා " කැමතියි....අකමැතියි ..." වගේ සිද්ධියක්.... ටික වෙලාවකින් අර පිරිමි කෙනා ගෑණු ළමයව තුරුළු කරගෙන...මුලු බස් එකම මේ දෙන්න ගැන ඇහැගහගෙන ඉන්නෙ කියලා දිල්ට තේරුනේ දිල් චුට්ටක් වට පිට බලද්දී..... බස් එක රත්මලාන ආසන්නයට ආවම මේ පිරිමි කෙනා ගෑණු ළමයට යෝජනාවක් ගෙනවා..ඒක දිල්ට විතරක් නෙමේ බස් එකේ අනිත් අයටත් ඇහුනා....ඒ රත්මලානෙන් බස් එකෙන් බහිමු කියලා...ගෑණු ළමයාත් ලැජ්ජාවෙන් සහ අකමැත්තෙන් වගේ (බොරුවට ) යෝජනාවට එකඟ උනා...ඊට පස්සෙ අර පිරිමි කෙනා ගෑණු ලමයගෙ අතින් අල්ලාගෙන රත්මලානෙන් බස් එකෙන් බැස්සා...දිල් ලඟ වාඩි වෙලා උන්න මුස්ලිම් ජාතික ගැහැණු කෙනා දිල් දිහා එක පාරටම බැලුවේ " අනේ අනේ මෙහෙමත් ගෑණු ළමයි "කියන්න වගේ….. ඒ දෙන්න බස් එකෙන් බැස්ස ගමන් කොන්දොස්තර තමන් ලඟ උන්න එක පිරිමි කෙනෙක් දිහා බලලා " වේ......බැල්ලියො " කිව්ව ගමන් අර පිරිමි කෙනත් ඒකට පෝර දාලා ගෑණු සංහතියෙම පලු අරින්න ගත්තා... දිල්ට කොච්චර කේන්ති ගියාද කියනවානම් බස් එකෙන් බැහැලා අර ගෑණු ළමයගෙ කනට දෙකක් ගහලා එන්න හිතුනා.... බස් එක කොළඹට එනකම් දිල් කල්පනා කලේ අර ගෑණු ළමයා කරපු වැඩේ...අමතර පන්ති යන්න ආපු ගෑණු ළමයා තමන් නොදන්නා පිරිමි කෙනාත් එක්ක කතා බහ විතරක් නෙමේ...බස් එකෙන් අතරමඟ බැහැලත් ගියාට පස්සෙ මොනවා වේවිද.... එච්චර ලේසියෙන් තමන්ගේ ජීවිතය සහ ගෞරවය මුළු බස් එකක් ඉස්සරහම හෑල්ලුවට ලක් කලේ කොහොමද ……… ප.ලි: " ගෑණු ළමයෙක් කියන්නෙ පිපුණ මලක් වගේ " එහෙම තමා එදා ඉඳන් ගෑණු ළමයෙකුව ලෝකය හදුන්වපු විදිය.... දිල් චූටිම කාලෙ ඉඳන් හැදුනෙ වැඩුනේ අම්මා අප්පච්චි නැතුව... බාප්පගෙයි පුංචිගෙයි රැකවරණය මැද්දේ...එහෙම කියලා ඒ අය දිල්ට අනවශ්‍ය නීතිරීති නම් කවදාවත්ම දැම්මෙ නෑ...දිල් හැදුනෙ වැඩුනෙ බොහෝම නිදහසේ... වෙලාවකට බොහෝම නිහඬ...තවත් වෙලාවක ගේ පෙරලන්න තරම් දඟකාර දිල් කෙල්ලෙක් විදියට හොඳින් ඔළුව පාවිච්චි කරලා ජීවත් උනා... අම්ම අප්පච්චි නැතුව හැදෙන ජීවිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න දිල් හැමවෙලාවෙම හිතුවා...ඒ ඔක්කොටම වඩා කෙල්ලෙක් විදියට තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන ජීවත් වෙන්නත් දිල් හැමවෙලාවෙම හිතුවා... දිල් ආඩම්බරයි...ඒකෙ ආයෙ කතා දෙකක් නෑ..ඒක බොරු ආඩම්බරයක්වත් අනිත් අයට පේන්න කරන ආඩම්බරයක්වත් නෙමේ...කෙල්ලෙක් විදියට ආඩම්බර කම තියෙන්න ඕනෙ කියලා දිල්ට හිතුනා..මේ සමාජය අපි හිතන තරම් කොහෙත්ම සුන්දර නෑනෙ.. කෙල්ලෙක් විදියට ආඩම්බර වෙන්න ඕනෙ..ඒක තමන්ගේ ලොකු කම පෙන්වීම නෙමේ...සමාජය හා ගැටෙන්නට වගේම මේ සමාජයේ කෙලින් ජීවත් වෙන්නත් ඔය ආඩම්බර කම හුඟාක් වටිනවා කියලා දිල්ට හිතෙනවා… හැමවෙලාවෙම අපේ සමාජය බලාගෙන ඉන්නෙ කෙල්ලෙක්ට ඇඟිල්ල දික් කරන්න... සමහර සිදුවීම වලට කෙල්ලෙක්ගෙ පැත්ත මොනතරමක් සාධාරණ උනත්......කෙල්ලෙක් කියන්නෙ දෙක පහේ ගානට වට්ටා සහ දමලා කතා කරන අය මොනතරම් ද...... ඒත් පොඩි කාලේ ඉඳන් තමගෙ ඔළුව හරියට පාවිච්චී කරලා ..හරි විදියට මේ සමාජයේ ජීවත් වෙන කෙල්ලෙකුට ඔය වගේ කතාවක් අහන්න වෙන්නෙ නෑ..ඒක තමා ඇත්ත..ලෝකය මොන තරම් ලොකු උනත් ඊටත් වඩා තමගේ හදවත ලොකුයි....ඒ හදවතට හැම වෙලාවේම වැටහෙනවා නම් තමන් කරන්නෙ හරි දේය කියලා එහෙනම් ලෝකෙ හෙල්ලුනත්....හෙල්ලෙන්නෙ නැතුව ඉන්න පුළුවන්... සමාජය ගෑණු දරුවන්ට හැම වෙලාවෙම ආසාධාරණකම් කරන්නෙ නෑ..ඒත් ගෑණු දරුවෝ තමන්ගේ කැමැත්තෙන් මේ වගේ මෝඩ සහ අමන වැඩ කරන හන්දා හැම ගෑණු දරුවෙක්වම එකම මිම්මෙන් මනින්න සමාජය පෙළඹෙනවා..මෙහෙම දේවල් සිද්ධ වෙද්දී සමාජය ගෑණු දරුවන්ව එහෙම මනින එකේ කොහෙත්මවැරද්දක් නෑ කියලා දිල්ට හිතුනා.... උපුට ගැනිමකි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom