Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරු වැල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා අදහස් කරන්නෙ රට සල්ලි කියල ලංකාවෙ ඉඳල පිටරට ජොබ් කරන්න ගිය අයනම්(අනුර අදහස් කරන්නෙත් ඒකම තමයි), උන් රට ගිහිල්ල තියෙන්නෙ,

ජොබ් කරල ලංකාවෙ ජීවත් වෙන පවුලට සල්ලි එවන්න ලංකාවෙ සෙට්ල් වෙන්න බලාගෙන ගෙයක් දොරක් හොඳට හදන ගමන්, එහෙම නැත්නම් ලංකාවෙ ජීවත් වෙන්න විතරක් සල්ලි එවනව පවුලෙ අයව රට ගන්න ප්ලෑන් කරගෙන, එහෙමත් නැත්නම් රට පදිංචියටම ගියපු උන්. ඉගෙන ගන්න, ටුවර් දාන්න ගියපු උන් ගැන මේකෙ මෙන්ෂන් කරන්නෙ නෑ. එච්චර අදාළ නැති නිසා.

එතකොට මේකෙන් මම කියපු පලවෙනි ටයිප් එකෙන් තමයි ලොකු පෝෂන් එකක් සංචිත වලට එන්නෙ, දෙවැනි ටයිප් එකෙන් එයිට අඩු පෝෂන් එකක් එනව. එතකොට උන් ලංකාවෙ ජීවත් වෙන පවුල නඩත්තු කරන්න කොහොමත් සල්ලි එවනව. ඒ අතරෙම ලංකාවෙ පොලී රෙට්ස් හොඳ නිසා ඉස්සර සේවිං වලටත් සල්ලි එවන්න ඇති. එතකොට ඇත්තටම වෙලා තියෙන්නෙ ලංකාවෙ ඩොලර් එකකට හරි අගයක් රුපියල් ගෙවන්නෙ නෑ. රුපියල මුං අල්ලගෙන ඉන්නෙ ඒක ඇත්ත. එතකොට ඒකෙන් වාසි ගන්න උංඩියල් කාරයො ටිකක් රිංගගෙන ඉන්නව අර ලැබුනු අවස්ථාවෙන් ප්රයෝජන ගන්න.

එතකොට ඇයි ගවර්මන්ට් එකෙන් රුපියල අල්ලගෙන ඉන්නෙ?

පාකරොත් රටේ මේ තියෙනවටත් වඩා ගොඩක් අවුල් යනව බඩු මිල වගේම හැමදෙයක්ම හැබැයි මේ අල්ලගෙන ඉන්න එක නිසා විදේශ සංචිතත් ක්ෂය වෙන වේගෙත් වැඩි වෙනව. එතකොට රුපියල පාකරොත් උංඩියල් කාරයො නැති වෙලා යයි. ඩොලර් ලංකාවට එවන අය ජෙනියුයින් විදියට ඒව එවයි. එතකොට මේ දෙකේ වාසි අවාසි දෙපැත්තක් තියෙනව. මට නම් හිතාගන්න බෑ මේ දෙකෙන් රටට හොඳම තීරණය මොකක්ද කියල ඒත් එලකිරි එකේ ඉන්න ඔස්තාර්ලට ඒව තේරෙනව ඇති.

හැබැයි ඔය දෙකේ මොන තීරණය ගත්තත් මේ කතා දෙකේ එකක් කියවෙනවමයි

"මුං ඩොලර් එක අල්ලගෙන ඉන්නව රට විරුවන්ගෙන් ඩොලර් ලැබෙන්නෙ නෑ"

"වැඩකරන අපේ විරුවා ඩොලර් එකටත් කෙළියා. ඔන්න ඩොලර් එකක් දැන් රුපියල් 240යි"

දැන් එතකොට ආයිත් ටොපික් එකට ගියොත්, කෙනෙක් කියනව නම් රට ඉන්න අය සල්ලි එවන්නෙ නෑ දේශපාලකයො හොරකම් කරනව කියල නෑ එහෙම නෑ උන් සල්ලි එවනව එව්වෙ නැතොත් පවුලෙ එවුන් නොකා නොබී මැරෙනව ඒත් සල්ලි හරි පාරෙ එවන්නෙ නෑ ඒ එවන්නෙ නැත්තෙ මුං හොරකම් කරන නිසා නෙමෙයි හොර පාරෙන් එවල වැඩියෙන් වාසි ගන්න පුලුවන් නිසා. ඇයි හොර පාරෙන් එවන්නෙ? කබ්බ රුපියල අල්ලගෙන ඉන්න ගත්ත මෝඩ(සමහරවිට) තීරණය නිසා.

ඔන්න ඕකයි කතාව. ඔයාල මුං වගේ මෝඩයෝ කියන ලණු එහෙම්පිටිම්ම ගිලිනව.

සැ.යු:

1. වැදගත් විදියට කතා කරපු නිසා තමයි මෙච්චර විස්තර කරල ලිව්වෙ.

2. කාට හරි වැදගත් විදියට සංවාදයක් ගෙනියන්න ඕන නම් කෝට් කරල පොයින්ට් එකට කතා කරන්න.

3. එහෙම නැති අය බයියො ටොයියො කියල බැනගත්තට කමක් නෑ.

[QUOTE="chami2015, post: 27215998, member: 542063"] [SIZE=5]ඔයා අදහස් කරන්නෙ රට සල්ලි කියල ලංකාවෙ ඉඳල පිටරට ජොබ් කරන්න ගිය අයනම්(අනුර අදහස් කරන්නෙත් ඒකම තමයි), උන් රට ගිහිල්ල තියෙන්නෙ, ජොබ් කරල ලංකාවෙ ජීවත් වෙන පවුලට සල්ලි එවන්න ලංකාවෙ සෙට්ල් වෙන්න බලාගෙන ගෙයක් දොරක් හොඳට හදන ගමන්, එහෙම නැත්නම් ලංකාවෙ ජීවත් වෙන්න විතරක් සල්ලි එවනව පවුලෙ අයව රට ගන්න ප්ලෑන් කරගෙන, එහෙමත් නැත්නම් රට පදිංචියටම ගියපු උන්. ඉගෙන ගන්න, ටුවර් දාන්න ගියපු උන් ගැන මේකෙ මෙන්ෂන් කරන්නෙ නෑ. එච්චර අදාළ නැති නිසා. එතකොට මේකෙන් මම කියපු පලවෙනි ටයිප් එකෙන් තමයි ලොකු පෝෂන් එකක් සංචිත වලට එන්නෙ, දෙවැනි ටයිප් එකෙන් එයිට අඩු පෝෂන් එකක් එනව. එතකොට උන් ලංකාවෙ ජීවත් වෙන පවුල නඩත්තු කරන්න කොහොමත් සල්ලි එවනව. ඒ අතරෙම ලංකාවෙ පොලී රෙට්ස් හොඳ නිසා ඉස්සර සේවිං වලටත් සල්ලි එවන්න ඇති. එතකොට ඇත්තටම වෙලා තියෙන්නෙ ලංකාවෙ ඩොලර් එකකට හරි අගයක් රුපියල් ගෙවන්නෙ නෑ. රුපියල මුං අල්ලගෙන ඉන්නෙ ඒක ඇත්ත. එතකොට ඒකෙන් වාසි ගන්න උංඩියල් කාරයො ටිකක් රිංගගෙන ඉන්නව අර ලැබුනු අවස්ථාවෙන් ප්රයෝජන ගන්න. එතකොට ඇයි ගවර්මන්ට් එකෙන් රුපියල අල්ලගෙන ඉන්නෙ? පාකරොත් රටේ මේ තියෙනවටත් වඩා ගොඩක් අවුල් යනව බඩු මිල වගේම හැමදෙයක්ම හැබැයි මේ අල්ලගෙන ඉන්න එක නිසා විදේශ සංචිතත් ක්ෂය වෙන වේගෙත් වැඩි වෙනව. එතකොට රුපියල පාකරොත් උංඩියල් කාරයො නැති වෙලා යයි. ඩොලර් ලංකාවට එවන අය ජෙනියුයින් විදියට ඒව එවයි. එතකොට මේ දෙකේ වාසි අවාසි දෙපැත්තක් තියෙනව. මට නම් හිතාගන්න බෑ මේ දෙකෙන් රටට හොඳම තීරණය මොකක්ද කියල ඒත් එලකිරි එකේ ඉන්න ඔස්තාර්ලට ඒව තේරෙනව ඇති. හැබැයි ඔය දෙකේ මොන තීරණය ගත්තත් මේ කතා දෙකේ එකක් කියවෙනවමයි "මුං ඩොලර් එක අල්ලගෙන ඉන්නව රට විරුවන්ගෙන් ඩොලර් ලැබෙන්නෙ නෑ" "වැඩකරන අපේ විරුවා ඩොලර් එකටත් කෙළියා. ඔන්න ඩොලර් එකක් දැන් රුපියල් 240යි" දැන් එතකොට ආයිත් ටොපික් එකට ගියොත්, කෙනෙක් කියනව නම් රට ඉන්න අය සල්ලි එවන්නෙ නෑ දේශපාලකයො හොරකම් කරනව කියල නෑ එහෙම නෑ උන් සල්ලි එවනව එව්වෙ නැතොත් පවුලෙ එවුන් නොකා නොබී මැරෙනව ඒත් සල්ලි හරි පාරෙ එවන්නෙ නෑ ඒ එවන්නෙ නැත්තෙ මුං හොරකම් කරන නිසා නෙමෙයි හොර පාරෙන් එවල වැඩියෙන් වාසි ගන්න පුලුවන් නිසා. ඇයි හොර පාරෙන් එවන්නෙ? කබ්බ රුපියල අල්ලගෙන ඉන්න ගත්ත මෝඩ(සමහරවිට) තීරණය නිසා. ඔන්න ඕකයි කතාව. ඔයාල මුං වගේ මෝඩයෝ කියන ලණු එහෙම්පිටිම්ම ගිලිනව. සැ.යු: 1. වැදගත් විදියට කතා කරපු නිසා තමයි මෙච්චර විස්තර කරල ලිව්වෙ. 2. කාට හරි වැදගත් විදියට සංවාදයක් ගෙනියන්න ඕන නම් කෝට් කරල පොයින්ට් එකට කතා කරන්න. 3. එහෙම නැති අය බයියො ටොයියො කියල බැනගත්තට කමක් නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom