Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරු හා පට්ටපල් බොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහවැලි මහා සැලස්ම කඩිනම් කොට ක්‍රියාත්මක කලේ දිවංගත ගාමිණී දිසානායක මහතායි. එදා වාරිමාර්ග අමාත්‍යව සිටි සි පි ද සිල්වා සිහිනයක් වු මහවැලිය, සිරිමා මැතිනිය ආණ්ඩුවේ හිටපු වාරිමාර්ග විදුලිබල හා මහාමාර්ග අමාත්‍ය දිවංගත මෛත්‍රීපාල සේනානායක මහතා යෝජනා කොට තිබුණේ වසර 30 තුල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි.

එදා වලවේ හරහා ලුනුගම්වෙහෙරට ගාමිණී දිසානායක ජලය ගෙනගියේ මහින්ද රාජපක්ෂගේ ගම පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්ය නිසා නොව මහවැලි මහා සැලස්ම අනුව වියලි කාලාපය පෝෂණය කිරිමට අවශ්‍ය ජලයත් රටට අවශ්‍ය විදුලිබලය නිපදවීමෙ අරමුණෙනි.

2005 මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව මහවැලි මහා සැලස්මේ ඉතිරව තිබු ව්‍යාපති සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෑඩපිලිවෙල ඇතුලත් කොට තිබුණ අතර එදා මහින්දට කඩේ ගිය අද කෑගනහන සමන්ත විද්‍යාරත්නලා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සහෝදරයින් එම ප්‍රතිපත්ති ප්රකාශනය අනුමත කරමින් එම් ප්‍රතිපත්ති ප්රකාශනය ගමින් ගමට බෙදමින් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති කලේය.

එදා 2008 වසරේ මොරගහකන්ද යෝජනා ක්‍රමය ආරම්භ කලේ මහින්ද ජනාධිපතිවරයා විසින් එවකට මහවැලි ඇමති ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේනගේ ගමට වතුර ගෙනියන්න කියලා චම්පික වැනි ඉංජිනේරු වෘත්තීය හැදාරු අමාත්යවරයෙකක් කිව්වොත් එය පුදුමයකි. හේතුව මොරගහකන්ද ව්‍යාපතිය මෛත්‍රීගේ සැලසුමක් හෝ යෝජනාවක් නොව එය මහවැලි මහා සැලස්මේ කොටසකි, එහෙත් එදා එය අවසන් කිරීමට නොහැකි වුවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය දරුණුතම අවස්ථාවේ එනම් 2007 දි එය ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් සොයා ගත්තේ ඉරාන ජනාධිපතිගේ හිතවත්කම හරහා ය.

එදා උමාඔය ව්‍යපතිය සියලු උපදේශක සේවා සැපයුයේ මහවැලි අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය CECB මගිනි. එදා එහි සභාපති ලෙස සිටියේ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාගේ ලගම හිතවතකු වන ඉංජිනේරු නිහාල් රූපසිංහ ය. එදා ඔහුගේ නායකත්වයෙන් කණ්ඩායමක් කිහිපවරක්ම ඉරානයට ගොස් ඉරාන බලධාරීන් දැනුවත් කල අතර ඊයේ පෙරේදා නෝර්වේ රටට හියේත් ඒ නිහාල් රූපසිංහ වීම විශේෂත්වයකි.

අද ඔහු උමා ඔය වෙනුවෙන් ජනාධිපතිවරයා නෝර්වේ යැව්වේ හිටපු සභාපති ලෙස හෝ උමාඔය ව්‍යාපතියේ තාක්ෂණ කොමිටියේ සභාපති ලෙස නොව මෛත්‍රී ආණ්ඩුවේ චම්පික රණවකගේ මෙගාපොලිස් අමාත්‍යාංශයේ ලේකම් ලෙසයි.

ඒ සමඟම එදා සිට අද දක්වා මෙම ව්‍යාපතිය භාරව සිටින්නේ ආචාර්ය සුනිල් ද සිලවා ය ඔහු අදටත් ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි අමාත්‍යාංශයේ සේවය කරමින් උමා ඔය භාරව කටයුතු කරයි.

එමෙන්ම ඉරානය ඇමරිකාව විසින් දැමු සම්බාධක නිසා තරමක් පරක්කුව උමාඔය ආරම්භ කලේ 2013 වසරේදිය. එදා වාරිමාර්ග හා ජල කලමණාකරන අමාත්‍ය ලෙස කයුතු කලේ නිමල් සිරිපාල සිල්වාය. ඔහු අද මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු මෙන්ම උමාඔය ව්‍යාපතිය අයත් දිස්ත්‍රික්ය නියොජනය කරයි. අදටත් උමාඔය අයත්වනුයේ මහවැලි සංවර්ධනය අමාත්‍යාංශයටයි, එහි වර්තමාන අමාත්‍යවරයා ජනාධිපති සිරිසේන මහතා ය.

අද වනවිට මේ ආණ්ඩුවේ අමාත්‍ය චම්පික රණවක උමාඔය සම්බන්ධව තමා අමාත්‍යාංශයේ ලේකම් වන දීර්ඝ කාලයක් CECB සභාපතිව සිටි නිහාල් රූපසිංහ පසුගිය මාසයේදීත් තම අමාත්‍යාංශයට සම්බන්ධ කරුණකට පරිභාහිරව නෝර්වේ ගියේය. ඒ උමාඔය සම්බන්ධයවයි.

එමෙන්ම චම්පික අමාත්‍යවරයා තම අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ ගෙන් විමසිය යුත්තේ උමාඔය වතුර සැබැවින්ම මහින්ද රාජපක්ෂගේ ගෙදරට ගෙනිව්ච ද? එසේ නැත්නම් හම්බන්තොට, මොනරාගල. වැනි වියලි කාලප පෝෂණය කොට එහි වෙසෙන ගොවි ජනතාවට සෙත සැලසීම මහවැලියේ අරමුණ ද නොවන්නේ ද යන්න ය.

– FB

[QUOTE="bravehearts, post: 21894760, member: 513648"] [COLOR="Navy"][SIZE="3"]මහවැලි මහා සැලස්ම කඩිනම් කොට ක්‍රියාත්මක කලේ දිවංගත ගාමිණී දිසානායක මහතායි. එදා වාරිමාර්ග අමාත්‍යව සිටි සි පි ද සිල්වා සිහිනයක් වු මහවැලිය, සිරිමා මැතිනිය ආණ්ඩුවේ හිටපු වාරිමාර්ග විදුලිබල හා මහාමාර්ග අමාත්‍ය දිවංගත මෛත්‍රීපාල සේනානායක මහතා යෝජනා කොට තිබුණේ වසර 30 තුල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි. එදා වලවේ හරහා ලුනුගම්වෙහෙරට ගාමිණී දිසානායක ජලය ගෙනගියේ මහින්ද රාජපක්ෂගේ ගම පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්ය නිසා නොව මහවැලි මහා සැලස්ම අනුව වියලි කාලාපය පෝෂණය කිරිමට අවශ්‍ය ජලයත් රටට අවශ්‍ය විදුලිබලය නිපදවීමෙ අරමුණෙනි. 2005 මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව මහවැලි මහා සැලස්මේ ඉතිරව තිබු ව්‍යාපති සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෑඩපිලිවෙල ඇතුලත් කොට තිබුණ අතර එදා මහින්දට කඩේ ගිය අද කෑගනහන සමන්ත විද්‍යාරත්නලා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සහෝදරයින් එම ප්‍රතිපත්ති ප්රකාශනය අනුමත කරමින් එම් ප්‍රතිපත්ති ප්රකාශනය ගමින් ගමට බෙදමින් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති කලේය. එදා 2008 වසරේ මොරගහකන්ද යෝජනා ක්‍රමය ආරම්භ කලේ මහින්ද ජනාධිපතිවරයා විසින් එවකට මහවැලි ඇමති ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේනගේ ගමට වතුර ගෙනියන්න කියලා චම්පික වැනි ඉංජිනේරු වෘත්තීය හැදාරු අමාත්යවරයෙකක් කිව්වොත් එය පුදුමයකි. හේතුව මොරගහකන්ද ව්‍යාපතිය මෛත්‍රීගේ සැලසුමක් හෝ යෝජනාවක් නොව එය මහවැලි මහා සැලස්මේ කොටසකි, එහෙත් එදා එය අවසන් කිරීමට නොහැකි වුවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය දරුණුතම අවස්ථාවේ එනම් 2007 දි එය ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් සොයා ගත්තේ ඉරාන ජනාධිපතිගේ හිතවත්කම හරහා ය. එදා උමාඔය ව්‍යපතිය සියලු උපදේශක සේවා සැපයුයේ මහවැලි අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය CECB මගිනි. එදා එහි සභාපති ලෙස සිටියේ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාගේ ලගම හිතවතකු වන ඉංජිනේරු නිහාල් රූපසිංහ ය. එදා ඔහුගේ නායකත්වයෙන් කණ්ඩායමක් කිහිපවරක්ම ඉරානයට ගොස් ඉරාන බලධාරීන් දැනුවත් කල අතර ඊයේ පෙරේදා නෝර්වේ රටට හියේත් ඒ නිහාල් රූපසිංහ වීම විශේෂත්වයකි. අද ඔහු උමා ඔය වෙනුවෙන් ජනාධිපතිවරයා නෝර්වේ යැව්වේ හිටපු සභාපති ලෙස හෝ උමාඔය ව්‍යාපතියේ තාක්ෂණ කොමිටියේ සභාපති ලෙස නොව මෛත්‍රී ආණ්ඩුවේ චම්පික රණවකගේ මෙගාපොලිස් අමාත්‍යාංශයේ ලේකම් ලෙසයි. ඒ සමඟම එදා සිට අද දක්වා මෙම ව්‍යාපතිය භාරව සිටින්නේ ආචාර්ය සුනිල් ද සිලවා ය ඔහු අදටත් ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි අමාත්‍යාංශයේ සේවය කරමින් උමා ඔය භාරව කටයුතු කරයි. එමෙන්ම ඉරානය ඇමරිකාව විසින් දැමු සම්බාධක නිසා තරමක් පරක්කුව උමාඔය ආරම්භ කලේ 2013 වසරේදිය. එදා වාරිමාර්ග හා ජල කලමණාකරන අමාත්‍ය ලෙස කයුතු කලේ නිමල් සිරිපාල සිල්වාය. ඔහු අද මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු මෙන්ම උමාඔය ව්‍යාපතිය අයත් දිස්ත්‍රික්ය නියොජනය කරයි. අදටත් උමාඔය අයත්වනුයේ මහවැලි සංවර්ධනය අමාත්‍යාංශයටයි, එහි වර්තමාන අමාත්‍යවරයා ජනාධිපති සිරිසේන මහතා ය. අද වනවිට මේ ආණ්ඩුවේ අමාත්‍ය චම්පික රණවක උමාඔය සම්බන්ධව තමා අමාත්‍යාංශයේ ලේකම් වන දීර්ඝ කාලයක් CECB සභාපතිව සිටි නිහාල් රූපසිංහ පසුගිය මාසයේදීත් තම අමාත්‍යාංශයට සම්බන්ධ කරුණකට පරිභාහිරව නෝර්වේ ගියේය. ඒ උමාඔය සම්බන්ධයවයි. එමෙන්ම චම්පික අමාත්‍යවරයා තම අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ ගෙන් විමසිය යුත්තේ උමාඔය වතුර සැබැවින්ම මහින්ද රාජපක්ෂගේ ගෙදරට ගෙනිව්ච ද? එසේ නැත්නම් හම්බන්තොට, මොනරාගල. වැනි වියලි කාලප පෝෂණය කොට එහි වෙසෙන ගොවි ජනතාවට සෙත සැලසීම මහවැලියේ අරමුණ ද නොවන්නේ ද යන්න ය. – FB[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom