කෙල්ල මූත් එක්ක කැමැත්තෙන් ගිහින් rape case දාල බොරුවට . CCTV තිබ්බේ නැත් නම් කොල්ල හිරේ
මේ වගේ බොරු කරන උන්ගේ නඩු, ඇත්ත case වලදී වැරදි කරපු උන් බේරන්න නිමිති විදිහට use කරනව ඕන තරම් ඒ රට වලත් , බොරු චෝදනා දාන උන්ට දැන දැන බොරු චෝදනා දැම්ම කියන එක ඔප්පු උනොත් original චෝදනාවේම දඬුවම නොදෙන එක නිසා මෙහෙම වෙන්නේ .
ඇත්තට චෝදනා කරලා ඔප්පු කර ගන්න එක වෙනයි