Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොර දියේ මාලු බාන සොෆ්ට් වෙයර් කොම්පැනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොර දියේ මාලු බාන සොෆ්ට් වෙයර් කොම්පැනි..

ලොව ඉතා ඉහල ආදායමක් උපයන software industry එක තුල පුන්චි ලංකාවට ඇත්තේ රන් සටහනකි. ලොව ප්රමුඛ පෙලේ මෘදුකාන්ග බොහොමයක් නිපද වූ ඉන්ජිනේරුවන් බිහි වන්නේ මේ පුන්චි දිවයින තුලය. හොද ඉල්ලුමක් අති ඔව්න්ට බොහොමයක් පලමු පෙල රටවල් වලින් අත දිගු කල ගමන් ය. මේ ගේම් එක තුල අපේ උන් පොරවල් ය. ඒ නිසාම ලොව බොහෝ කොම්පැනි කාරයන් මෙහෙ මොල වලින් සුර ලෝකයන් තනා ගන්නේය.

අපේ උන්ට labor law එකක් මතකම නැති ය නින්දට වඩ logical algorithm ආතල් ය. කෑමට වෙලාවක් නැතත් deadline එකට තත්පරත් දන්නේය.  ඒක මේ industry එකේ කලාවය. මොලයට ලන්සු තියන සුද්දන්ට මේක මරු පල්ලමකි. පැය 8 වෙනුවට flexible hours කියන නමකින් මුලු දවසම හූරන් කන්නේ ය. මොනවා උනත් සල්ලි වලින් හැම දේම මනින සමාජයක එහෙව් ආයතන great place to work වන්නේය.

කතාව පටන් ගන්නේ මෙතනිනි, බොහෝ මෘදුකාංග ඉන්ජිනේරුවන් තරුණ වයසේ පසුවෙති. ජීවිතයේ පළමු කාර්තුව පසු කර නැති ඔව්න්, ජීවිතයේ බර ගත්තා පමනි. කොතරම් පඩිය ලොකු උනත්, කාර් , ගෙවල් අයිති බැන්කු වලටය. උන්ට අත්තේ සිකුරාදා ට අඩු අඩුවෙන never ending stress එකක් පමණි.තමන් ගේ වැඩ කරන පැයක වටිනාකම නොදත් මේ උගත් ඉන්ජිනේරුවන් බහුතරයක් දන්නේ 25 වෙනිදා පඩි දිනය බව පමණි.

අනිත් පත්තට ඔව්න්ට සත්‍ය වසමින් ගේම් ඉත්තන් එහෙ මෙහෙ කරන ලොක්කෝද නැතුවාම නොවෙයි .ඔව්න් දන්නේ ගේම් ගැසීමට මිස ගේමක් ගැසීමට නොවේ.අවාසනාවට මේ industry එක තුල ඉන්නා බොහෝ ලොක්කන් කියා ගන්නා උදවිය පඹයන් වැනිය . මෑතකදී අපිට අහන්න ලැබුණු බොහොමයක් සිධ්ධීන් වලින් එය මන්නාව පැහැදිලිවේ.

උදාහරණයක් ලෙස ලංකාව තුල මහා නමක් මවා පෙන්වමින් පටන් ගත් යුරූපයේ (Netherlands) නමගිය ecommerce මෘදුකාංග ආයතනයක් ලියුම් කරුගේ මතකයට නැගේ.

එහි කතාව ඉතා පැහැදිලිය, ලාබය හා ලකුණු පමණක් පසුපස දුවන නාමික අද්යක්ෂක මණ්ඩලයක් පාලයන කරන එම ආයතනය මේස් නොදමා සපත්තු දැමූ පොරක් වැනිය. කලිසමෙන් වැසෙන තුරාවට මරුය . නමුත් ප්‍රශ්නයක් වූ විට කතා කිරිඉමට වැරැද්ද පෙන්වා දිඉමට තරම් ඔව්න් පරිනත නොවෙති.

ආයතනයේ ඉහලම විධායක නිලධාරීන් එය ඉතා හොදින් ලෝකයක් ඉදිරියේ පෙන්වමින් සිටී. අනුන්ගේ හැකියාවෙන් ලකුණු දා ගැනිඉමට පමණක් දන්නා ඔව්න් සමග එය වරක් කතා කල ඕනෑම කෙනෙක් සහතික දරනු ඇත. බොරු හේතු දහසක් පවසමින් තම ආයතනයෙන් විශාල පිරිසක් සතයක් වත් නොදී ගෙදර යැවිඉමට තරම් ඔව්න්ගේ හිත් අපිරිසිඳු ය.

රටේ නීතිය ගැන කිසිඳු තැකීමක් නොමැතිව තම සුදු මහත්තරුන්ගේ මතයට පමණක් මුල්තැන දෙමින් කල අමනා ක්‍රියාවල ප්‍රථිපල ඔව්න්ට දැන් ලැබෙමින් පවතී, මෑත අනාගතයේ ද ලැබෙනු ඇත .

බොහොමයක් සේවකයන් තම රැකියාව දේව කාරියක් සේ සලකන්නේ හම්බ කරන කන තැනට කෙලවන්නොවුන්ට හරියන්නේ නැත යන අදහසේ සිටය . එහෙව් සේවකයන් ගොනාට අන්දවමින් කඩේ යන්නට හැකි ලොක්කන්ට කලිසම් නැතිව කාර්යාලයට පැමිණීම පොඩි දෙයකි. එයද ඉතා නුදුරු අනාගතයක එම ආයතනයේ ඉතිරි සේවකයන්ට දැකගත කැකි වනු ඇත . අවාසනාවට එයද සාදාරනය කරන ගොට්ටන් පිරිසක් එහි වෙති, නමුත් බහුතරය ඔව්න් ප්‍රතික්ෂේප කොට හමාරය.

අනාගතයට IT industry එක ලංකාව තුල රැක ගැනීම ඔබට බාරය. තවත් මෙවැනි කතා ලියන්නට ලියුම්කරුට නොලීමට ඉදිරිපත් වූ සන්සදයන් බොහොමයකි.

ICTA ගිවිසුමට ඔව්න් සලකූ අයුරිම, මෙම අලුත් සෙල්ලම කරන බහුජාතික ආයතන වලට වැට බැඳ ලාංකික Software industry එක ලොව බැබල වීමට එම සියලු එකමුතුවන්ට හැකි වේවායි අපි සියල්ලෝ ම ප්‍රර්ථනා කරමු.

[QUOTE="JehanBro, post: 25553969, member: 575635"] [COLOR=rgb(41, 105, 176)][B][SIZE=5]බොර දියේ මාලු බාන සොෆ්ට් වෙයර් කොම්පැනි..[/SIZE][/B][/COLOR][SIZE=5]:baffled::baffled: [B][COLOR=rgb(41, 105, 176)]ලොව ඉතා ඉහල ආදායමක් උපයන software industry එක තුල පුන්චි ලංකාවට ඇත්තේ රන් සටහනකි. ලොව ප්රමුඛ පෙලේ මෘදුකාන්ග බොහොමයක් නිපද වූ ඉන්ජිනේරුවන් බිහි වන්නේ මේ පුන්චි දිවයින තුලය. හොද ඉල්ලුමක් අති ඔව්න්ට බොහොමයක් පලමු පෙල රටවල් වලින් අත දිගු කල ගමන් ය. මේ ගේම් එක තුල අපේ උන් පොරවල් ය. ඒ නිසාම ලොව බොහෝ කොම්පැනි කාරයන් මෙහෙ මොල වලින් සුර ලෝකයන් තනා ගන්නේය.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අපේ උන්ට labor law එකක් මතකම නැති ය නින්දට වඩ logical algorithm ආතල් ය. :lol:කෑමට වෙලාවක් නැතත් deadline එකට තත්පරත් දන්නේය. :P ඒක මේ industry එකේ කලාවය. මොලයට ලන්සු තියන සුද්දන්ට මේක මරු පල්ලමකි. පැය 8 වෙනුවට flexible hours කියන නමකින් මුලු දවසම හූරන් කන්නේ ය. මොනවා උනත් සල්ලි වලින් හැම දේම මනින සමාජයක එහෙව් ආයතන great place to work වන්නේය.:dull:[/COLOR] [COLOR=rgb(41, 105, 176)]කතාව පටන් ගන්නේ මෙතනිනි, බොහෝ මෘදුකාංග ඉන්ජිනේරුවන් තරුණ වයසේ පසුවෙති. ජීවිතයේ පළමු කාර්තුව පසු කර නැති ඔව්න්, ජීවිතයේ බර ගත්තා පමනි. කොතරම් පඩිය ලොකු උනත්, කාර් , ගෙවල් අයිති බැන්කු වලටය. උන්ට අත්තේ සිකුරාදා ට අඩු අඩුවෙන never ending stress එකක් පමණි.තමන් ගේ වැඩ කරන පැයක වටිනාකම නොදත් මේ උගත් ඉන්ජිනේරුවන් බහුතරයක් දන්නේ 25 වෙනිදා පඩි දිනය බව පමණි. :eek:[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අනිත් පත්තට ඔව්න්ට සත්‍ය වසමින් ගේම් ඉත්තන් එහෙ මෙහෙ කරන ලොක්කෝද නැතුවාම නොවෙයි .ඔව්න් දන්නේ ගේම් ගැසීමට මිස ගේමක් ගැසීමට නොවේ.අවාසනාවට මේ industry එක තුල ඉන්නා බොහෝ ලොක්කන් කියා ගන්නා උදවිය පඹයන් වැනිය . මෑතකදී අපිට අහන්න ලැබුණු බොහොමයක් සිධ්ධීන් වලින් එය මන්නාව පැහැදිලිවේ.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]උදාහරණයක් ලෙස ලංකාව තුල මහා නමක් මවා පෙන්වමින් පටන් ගත් යුරූපයේ (Netherlands) නමගිය ecommerce මෘදුකාංග ආයතනයක් ලියුම් කරුගේ මතකයට නැගේ.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]එහි කතාව ඉතා පැහැදිලිය, ලාබය හා ලකුණු පමණක් පසුපස දුවන නාමික අද්යක්ෂක මණ්ඩලයක් පාලයන කරන එම ආයතනය මේස් නොදමා සපත්තු දැමූ පොරක් වැනිය. කලිසමෙන් වැසෙන තුරාවට මරුය . නමුත් ප්‍රශ්නයක් වූ විට කතා කිරිඉමට වැරැද්ද පෙන්වා දිඉමට තරම් ඔව්න් පරිනත නොවෙති. :growl:[/COLOR] [COLOR=rgb(41, 105, 176)]ආයතනයේ ඉහලම විධායක නිලධාරීන් එය ඉතා හොදින් ලෝකයක් ඉදිරියේ පෙන්වමින් සිටී. අනුන්ගේ හැකියාවෙන් ලකුණු දා ගැනිඉමට පමණක් දන්නා ඔව්න් සමග එය වරක් කතා කල ඕනෑම කෙනෙක් සහතික දරනු ඇත. බොරු හේතු දහසක් පවසමින් තම ආයතනයෙන් විශාල පිරිසක් සතයක් වත් නොදී ගෙදර යැවිඉමට තරම් ඔව්න්ගේ හිත් අපිරිසිඳු ය. :baffled:[/COLOR] [COLOR=rgb(41, 105, 176)]රටේ නීතිය ගැන කිසිඳු තැකීමක් නොමැතිව තම සුදු මහත්තරුන්ගේ මතයට පමණක් මුල්තැන දෙමින් කල අමනා ක්‍රියාවල ප්‍රථිපල ඔව්න්ට දැන් ලැබෙමින් පවතී, මෑත අනාගතයේ ද ලැබෙනු ඇත .[/COLOR] [COLOR=rgb(41, 105, 176)]බොහොමයක් සේවකයන් තම රැකියාව දේව කාරියක් සේ සලකන්නේ හම්බ කරන කන තැනට කෙලවන්නොවුන්ට හරියන්නේ නැත යන අදහසේ සිටය . එහෙව් සේවකයන් ගොනාට අන්දවමින් කඩේ යන්නට හැකි ලොක්කන්ට කලිසම් නැතිව කාර්යාලයට පැමිණීම පොඩි දෙයකි. එයද ඉතා නුදුරු අනාගතයක එම ආයතනයේ ඉතිරි සේවකයන්ට දැකගත කැකි වනු ඇත . අවාසනාවට එයද සාදාරනය කරන ගොට්ටන් පිරිසක් එහි වෙති, නමුත් බහුතරය ඔව්න් ප්‍රතික්ෂේප කොට හමාරය.[/COLOR][/B][/SIZE] [COLOR=rgb(41, 105, 176)][B][SIZE=5]අනාගතයට IT industry එක ලංකාව තුල රැක ගැනීම ඔබට බාරය. තවත් මෙවැනි කතා ලියන්නට ලියුම්කරුට නොලීමට ඉදිරිපත් වූ සන්සදයන් බොහොමයකි.[/SIZE] [SIZE=5]ICTA ගිවිසුමට ඔව්න් සලකූ අයුරිම, මෙම අලුත් සෙල්ලම කරන බහුජාතික ආයතන වලට වැට බැඳ ලාංකික Software industry එක ලොව බැබල වීමට එම සියලු එකමුතුවන්ට හැකි වේවායි අපි සියල්ලෝ ම ප්‍රර්ථනා කරමු. :):love:[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom