Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොල්ගොඩට පැන ජීවිතය යදී.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොල්ගොඩට පැන ජීවිතය යදී.....

බොල්ගොඩට පැන ජීවිතය යදී.....

2013.01.16 දින ඇතිවූ ඇතිවූ පහරදීම ශ්‍රීලංකාව තුල විශ්වවිද්‍යාල තුල ඇතිවූ ගැටුම් අතරින් විශේශාකාරයේ ආකෘතියක මුහුණුවරක් ගෙන තිබුණි. එතෙක් මෙතෙක් සිදුවූ ශිෂ්‍ය ගැටුම් තුල ඊට මැදිහත් වූ තුන්වන පාර්ශවය වුයේ ශ්‍රීලංකා පොලිසියය්. නමුත් මෙවර ආදිසිසුවන් හා විශ්වවිද්‍යාලයීය සමාජ තලයෙන් පරිබාහිර පිරිසක්ද එහි දක්නට ලැබුණි. සරසවි සිසුන් හා බැඳුන සියලු ගැටුම් ක්ෂණික කෝපය, ඉවසාගත නොහැකි මානසික ආතතිය වැනි ප්රුතක්ජන මානුෂිය හැගීම් වල පිළිබිඹුවක් මිස, ජය පරාජය මූලික කරගත් සංවිධානාත්මක යුද්ධමය ක්‍රියාවලියක් නොවිය.

ඇත්තෙන්ම NDT සිසුන් කල පහරදීම තුල ඉහත කීවා වූ සාම්ප්‍රධායික සිසු ගැටුමක ඇති ලක්ෂණ කිසිවක් නොවිය. එහි තිබු සංවිධානාත්මක බව, විදිමත් බව සාමාන්‍ය NDT සිසුවකු අතින් නිර්මාණය වූ සිදුවීමකට හාත්පස වෙනස් විය. සිදුවීම අතරතුල ඉංජිනේරු සිසුවකුගේ අත්දැකීම විස්තර කිරීමට කැමැත්තෙමු.

සවස 7 පමණ වන විට යම්කිසි පහරදීමකට NDT සිසුන් රැස්ගැන්වෙන ආකාරයක් සරසවි බිම තුල දක්නට ලැබුණි. EFSU සභාපති මෙම කාරණය පිළිබඳව ලේකම් වරයා දැනුවත් කරන ලදී. සිදුවන්නට යන සිදුවීම පළිබදව පලනාධිකාරිය දැනුවත් කෙරුනේ මින් අනතුරුවය. ඊට ලැබුන පිළිතුර වුයේ ආරව්ලකට මුල නුපුරන ලෙස සිදුවීම හා සම්බන්ද පුද්ගලයින් හඳුනා ගන්නා ලෙසත් සිසුන්ගේ ආරක්ෂාව පිලිබදව වග බලා ගන්නා බවත්ය. ඒ අනුව "A " නේවාසිකාගාරයේ සිසුන් සියල්ලක්ම පාහේ තම පාඩම් කටුතුවල නිරත වන්නට විය.

රාත්‍රී 10 පමණ වනවිට දුරකථන පණිවිඩයක් සඳහා නේවාසිකාගාරයෙන් පිටතට පැමිණි ලේකම් වරයා, සුවිශාල NDT සිසු පිරිසකගේ පැමිණීම දුටු හෙඉන් ඒ බව සියල්ලන්ටම සැල කළේය. සියල්ලෝම උඩුමහලේ කාමර වලට කණ්ඩායම් ආකාරයෙන් එකතු වී දොරගුළු ලාගත්තෝය. ඒ සමගම ගල් මුල් වරුසාවක් නේවාසිකාගාරය දෙසට එල්ල විය. පෙට්‍රල් බෝම්බ හා වෙනත් පුපුරන ද්‍රව්‍ය වල බාවිතය එහි නොවඩුව විය. මේ අතරතුලද පාලනාධිකාරිය දැනුවත් කිරීමට ලේකම්වරයා වගබලාගන්නා ලදී. ඔහු සමඟ 31 කාමරයේ රැඳුනේ තවත් 1 සගයෙකු පමණි. ඔවුන් දෙපලට අසුනේ අනෙක් කාමර වල දොර කඩාගෙන ඇතුල්වන්නට දරන අයාසයන්ගේ ශබ්දයන්ය. 40ක පමණ පිරිසක් කොරිඩෝව අසල රැදී සිටින බව දැනෙන්නට විය.දොරවල් පසාරු කරමින් යම්කිසි ආයුධයකින් පහර දෙනබවද ඔවුනට දැනිනි. ඔවුන්ගේ කාමරයේ දොරද කඩා ඇතුලුවන්නට හදන ආකාරය දැනී ගිය හෙයින් දොර තද කොට අල්ලා ගැනීමට ඔවුන් දෙපොල උත්සුක විය. දොර වෙත එල්ලකල ඇළවංගු ප්‍රහාරයකින් ලේඛම්වරයා බේරුනේ අනූනවයෙනි. මීට අමතරව කඩුවලින්ද දොරට අනින්නට විය. කාමරය තුලට පෙට්‍රල් බෝම්බයක් එල්ල කිරීමට යන බව ඔවුන්ගේ කතා බහින් සගයන් දෙපොළ තේරුම් ගත්තෝය. වහාම කාමරයෙන් පැණීමට ඔවුන් දෙපළ තීරණය කෙරිණ. ලැබුණු සුලු කාලයකින් දෙපොළ අඩි 10ක් පමණ උසැති උඩුමහලෙන් එලියට පැන්නෝය. ඒ ලැබුණු අවස්ථාව ඔවුන් දෙපලගේම වාසනාව නිසාවෙන් ලැබුණු දෙයක් වග කිවයුත් කාරණයකි. මන්ද දොර ඒවන විටත් අසව් වලින් ගැලවී ගොස් තිබූ හෙයිනි.

පහළට පනින අතරතුර ඒ දුටු NDT ශිෂ්‍යයෙකු ඔවුන්ට ගල් මුල්වලින් පහර දෙන්නට විය. ඔවුන් සියල්ල නොතකා හැකි උපරිමයෙන් පලයන්නට විය. එකෙකු දිව ගොස් නැවතුනේ බොල්ගොඩ ගඟට පැන දිය යට සැඟවීමෙනි. එහි සැගව සිටි ඔහුට පිටිපසින් පැමිණි NDT පිරිස තර්ජණය කරමින් කෑ ගසන්නට වූයේ ඔහු සැගව සිටි ආකාරය ඔවුන්ට හඳුනා ගත නොහැකි වූ හෙයිනි. ජලයට ගල් මුල් පහර දුන්නේ ඒ තුල ඔහු සැගව ඇතැයි වූ සැකයට විය යුතුය. කිසිවක් සොය ගන්නට නොහැකි වූ හෙයින් එම පිරිස පෙරලා යන්නට විය.

මෙබඳු පහර දීමක් හමුවේ ශිෂ්‍ය සිත් සතන් තුල ඇතිවිය හැකි භීතිය කෙබඳු විය හැකිද, නැවත අධ්‍යයන කටයුතු කරගෙන යාමට ඇති මානසික පසුබිම කෙසේද, ගැටුමෙන් අනතුරු විශ්ව විද්‍යාල සමාජය තුල දිගහැරෙන්නාවූ සංකීර්ණ කරුණු කාරණාය. පහරදීමට පෙරත් පහරදීමෙන් පසුත් පාලනාධිකාරියේ හැසීරීම මේ හා සම්බන්ද සියලු පාර්ශවයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත. ඒ සියල්ල කරුණු වශයෙන්

ගෙනහැර දැක්වීමට කැමැත්තෙමු.

2013.01.01 දින සිදුවීමෙන් පසු ඊට අදාල පාර්ශව දෙකටම විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම ඉන් අනතුරුව මෙම පහර දීම

ඇතිවීමට ප්‍රධානතම හේතුවයි.

2013.01.16 වන දින NDT පලමු වසර සිසුන්ටද විශ්වවිද්‍යාලය විවෘත විය. එසේ විවෘත කිරීම සඳහා කිසිදු තාර්කික පදනමක් නොමැති අතර NDT පාර්ශවය අස්වසාලීම සඳහා මෙවැනි තීරණයක් ගත්තා වියහැක. මන්ද පළමු වැනිදා සිදුවීමේ ප්‍රධාන පාර්ශවයක් ලෙස NDT පාර්ශවය සිටින නිසාවෙනි. වගකීම් සහගත පාලනාධිකාරිය මෙවැනි ප්‍රාථමික මනෝභාවයකින් කටයුතුකිරීම හාස්‍ය උත්පාදක කාරණාවකි.

දහසයවන දින පහරදීමට ප්‍රථම ඒ පිළිබඳව දැනුවත්කිරීම සඳහා හා ආරක්ෂාව පතා ඉංජිනේරු සිසුන් දුරකතනයෙන් උපකුලපතිතුමා සම්බන්ධ කරගන්නා ලදී.එවිට ඔහුගේ පිළිතුර වූයේ ඉංජිනේරු පාර්ශවය විසින් NDT ශිෂ්‍යසංගම් සභාපතිවරයාට පහරදී ඇතිබවයි .එනම් NDT පාර්ශවය විසින් අප එතුමන් ඇමතීමට පෙර යම්කිසි කාරණයක් උදෙසා එතුමන් හා සම්බන්ද වී තිබිණි . ඔවුන්ගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය හාවය සොයා නොබලා මෙලෙස කටයුතුකිරීම ලැජ්ජාසහගතය .මෙම කාරණය හා ගම්‍යවන අනෙකුත් කරුණ නම් පහරදීමටද මත්තෙන් පාලන අධිකාරිය අමතා බොරු මවාපෑමක් සිදුකිරීම ඉදිරි ක්‍රියාමාර්ග සඳහා වාසි සහගත බවයි.

නොදරුවෙකු ලෙස මෙලෙස තවකෙක් පවසනදෙයක් හිස්මුදුනින් පිළිගැනීමට තරම් දුර්වල පාලනාධිකාරියේ මානසිකත්වය පිළිබඳව අපට ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයක් මෙන්ම ම විශාල කලකිරීමකි .මෙවැනි පාලනාධිකාරියක් යටතේ අප ජීවිත හා බැඳුනු දැඩි අවදානම්කාරී පසුබිමක් තුල අපගේ අධ්‍යයන කටයුතු කිරීමට සිදුවීම විශාල අභාග්‍යසම්පන්න තත්වයකි.

සැකකරුවෙකු යනු වැරදිකරුවෙක් නොවනබව න්‍යායාත්මක ප්‍රාථමික කාරණයකි. නමුත් මෙවැනි තත්වයක් මත ඕනෑම ශිෂ්‍යයෙකුගේ පංති තහනම්වීමේ අවදානමක් ඇත. සරලව පැවසුවහොත් ඔබේ විරුද්ධවාදියෙක් ඔබට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්කල පමණින්ම ඔබගේ පන්ති තහනම්වීමේ අවධානමක් පවතී. මන්ද අනතුරුව ඔබ ගැටුමකට මුලපුරවාගැනීම විරුද්ධවාදීනට වාසි සහගත බැවිනි.

මෙම පහරදීමේ අනෙක් සෝචනීය කාරණය නම් පහරදීමට ප්‍රථම මේ පිළිබඳව දැනුවත් කලද ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. පහරදීම අතරතුල

පොලීසිය පැමිණියද ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රධාන පිවිසුම අසල බොහෝවේලා රැඳීසිටීමට සිදුවිය.ඊට හේතු වූ කාරණා 2කි.

1.උපකුලපතිගේ අවසරය ඒ වනතෙක් ලැබී නොතිබීම.

2.අවසර ලැබී තිබුනේනම් පොලීසිය වෙනත් බලපෑමක් මත මෙලෙස මන්දගාමී ස්වරූපයකින් කටයුතු කිරීම.

මිනිසත්කම පරදා හිස ඔසවන මෙවන් අධම මිලේච්ච ක්‍රියාවන් අභියස උපකුලපතිගේ හැසිරීම හා ප්‍රකාශ නිකුත්කිරීම ඔහුගේ ප්රතිරුපය පිළිබඳව කාහට වුවද සාධාරණ සැකයක් ඉස්මතු කරය්. සිවිල් ඉංජිනේරු සේවය තුල ප්‍රභල චරිතයක්ව සිටි එතුමන් මෙවැනි කලහකාරී අවස්ථාවකදී හැසිරෙන කුසීත ස්වභාවය ඇත්තටම ප්‍රශ්නාර්ථයකි. සිදුවීමෙන් ඇතිවූ බව්තික හා මානසික අලාබහානි හරි අඩක වගකීම ඔහුමත පටවන්නට කැමැත්තෙමු. දොරවල් කඩාගෙන පැමිණි සාහසික පිරිස කාමර තුලට රිංගුවේ නම් රොෂාන් සෙනවිරත්න ලෙස සිසුන් කිහිප දෙනෙකුටම ICU ගතකරන්නට වනු ඇත. මන්ද කඩු පොලු රැගෙන ආ පිරිස කාමර වලට පිවිසි පසු ඒවා විසිකර සිටින පිරිසට පහර දෙන්නට පුර්ව නිගමනයකින් එහි පැමිණියා විය නොහැක. එසේ වුයේ නම් තත්වය මීට වඩා ශෝචනීය වනු ඇත. අද්‍යයන කාර්ය මණ්ඩලයේ ගුරු බවතෙකු නොවන්නට පොලිසිය අල්ලා ගත්තාය කියන සැකකරුද කොටුකරගැනීමට නොහැකි වනු ඇත. එතැනට පැමිණ සිටි පොලිස් ප්‍රධානීන් බීමත්ව සිටිබව උපුටා දැක්විය යුතු අනෙක් කාරනයය්. ඒ සියලු කටයුතු මැද එක් පොලිස් ප්‍රදානියෙක් දුම් වැටියක් පානය කරමින් සිසුන් අමතනු දැකගතහැකි විය.

සිදුවූ සමස්ත සිදුවීමෙන් සිසුන් තුල ජනිත කරාවූ කලකිරීම හා මානසික කම්පනය අහඹුවක් ලෙස ලඝු කිරීමට නොහැක. ඊට ප්‍රධානම හේතුව පාලනාධිකාරියේ වගකීම් සහගත නොවන ක්‍රියාකලාපයන්ය. දුරදක්නා නුවනින් යුතු ජීවිතවබෝදය සහිත පිරිසකට මෙම පාලන බලය හිමි වුවා නම් මුළු සමස්ථ හා විශ්වවිද්‍යාල ඉතිහාසය තුලම මෙවැනි කලුපැල්ලමක් එක් නොවනු ඇත

[QUOTE="elakiri anushka, post: 14333800, member: 375438"] [b]බොල්ගොඩට පැන ජීවිතය යදී.....[/b] [SIZE="6"][FONT="Arial Black"]බොල්ගොඩට පැන ජීවිතය යදී..... 2013.01.16 දින ඇතිවූ ඇතිවූ පහරදීම ශ්‍රීලංකාව තුල විශ්වවිද්‍යාල තුල ඇතිවූ ගැටුම් අතරින් විශේශාකාරයේ ආකෘතියක මුහුණුවරක් ගෙන තිබුණි. එතෙක් මෙතෙක් සිදුවූ ශිෂ්‍ය ගැටුම් තුල ඊට මැදිහත් වූ තුන්වන පාර්ශවය වුයේ ශ්‍රීලංකා පොලිසියය්. නමුත් මෙවර ආදිසිසුවන් හා විශ්වවිද්‍යාලයීය සමාජ තලයෙන් පරිබාහිර පිරිසක්ද එහි දක්නට ලැබුණි. සරසවි සිසුන් හා බැඳුන සියලු ගැටුම් ක්ෂණික කෝපය, ඉවසාගත නොහැකි මානසික ආතතිය වැනි ප්රුතක්ජන මානුෂිය හැගීම් වල පිළිබිඹුවක් මිස, ජය පරාජය මූලික කරගත් සංවිධානාත්මක යුද්ධමය ක්‍රියාවලියක් නොවිය. ඇත්තෙන්ම NDT සිසුන් කල පහරදීම තුල ඉහත කීවා වූ සාම්ප්‍රධායික සිසු ගැටුමක ඇති ලක්ෂණ කිසිවක් නොවිය. එහි තිබු සංවිධානාත්මක බව, විදිමත් බව සාමාන්‍ය NDT සිසුවකු අතින් නිර්මාණය වූ සිදුවීමකට හාත්පස වෙනස් විය. සිදුවීම අතරතුල ඉංජිනේරු සිසුවකුගේ අත්දැකීම විස්තර කිරීමට කැමැත්තෙමු. සවස 7 පමණ වන විට යම්කිසි පහරදීමකට NDT සිසුන් රැස්ගැන්වෙන ආකාරයක් සරසවි බිම තුල දක්නට ලැබුණි. EFSU සභාපති මෙම කාරණය පිළිබඳව ලේකම් වරයා දැනුවත් කරන ලදී. සිදුවන්නට යන සිදුවීම පළිබදව පලනාධිකාරිය දැනුවත් කෙරුනේ මින් අනතුරුවය. ඊට ලැබුන පිළිතුර වුයේ ආරව්ලකට මුල නුපුරන ලෙස සිදුවීම හා සම්බන්ද පුද්ගලයින් හඳුනා ගන්නා ලෙසත් සිසුන්ගේ ආරක්ෂාව පිලිබදව වග බලා ගන්නා බවත්ය. ඒ අනුව "A " නේවාසිකාගාරයේ සිසුන් සියල්ලක්ම පාහේ තම පාඩම් කටුතුවල නිරත වන්නට විය. රාත්‍රී 10 පමණ වනවිට දුරකථන පණිවිඩයක් සඳහා නේවාසිකාගාරයෙන් පිටතට පැමිණි ලේකම් වරයා, සුවිශාල NDT සිසු පිරිසකගේ පැමිණීම දුටු හෙඉන් ඒ බව සියල්ලන්ටම සැල කළේය. සියල්ලෝම උඩුමහලේ කාමර වලට කණ්ඩායම් ආකාරයෙන් එකතු වී දොරගුළු ලාගත්තෝය. ඒ සමගම ගල් මුල් වරුසාවක් නේවාසිකාගාරය දෙසට එල්ල විය. පෙට්‍රල් බෝම්බ හා වෙනත් පුපුරන ද්‍රව්‍ය වල බාවිතය එහි නොවඩුව විය. මේ අතරතුලද පාලනාධිකාරිය දැනුවත් කිරීමට ලේකම්වරයා වගබලාගන්නා ලදී. ඔහු සමඟ 31 කාමරයේ රැඳුනේ තවත් 1 සගයෙකු පමණි. ඔවුන් දෙපලට අසුනේ අනෙක් කාමර වල දොර කඩාගෙන ඇතුල්වන්නට දරන අයාසයන්ගේ ශබ්දයන්ය. 40ක පමණ පිරිසක් කොරිඩෝව අසල රැදී සිටින බව දැනෙන්නට විය.දොරවල් පසාරු කරමින් යම්කිසි ආයුධයකින් පහර දෙනබවද ඔවුනට දැනිනි. ඔවුන්ගේ කාමරයේ දොරද කඩා ඇතුලුවන්නට හදන ආකාරය දැනී ගිය හෙයින් දොර තද කොට අල්ලා ගැනීමට ඔවුන් දෙපොල උත්සුක විය. දොර වෙත එල්ලකල ඇළවංගු ප්‍රහාරයකින් ලේඛම්වරයා බේරුනේ අනූනවයෙනි. මීට අමතරව කඩුවලින්ද දොරට අනින්නට විය. කාමරය තුලට පෙට්‍රල් බෝම්බයක් එල්ල කිරීමට යන බව ඔවුන්ගේ කතා බහින් සගයන් දෙපොළ තේරුම් ගත්තෝය. වහාම කාමරයෙන් පැණීමට ඔවුන් දෙපළ තීරණය කෙරිණ. ලැබුණු සුලු කාලයකින් දෙපොළ අඩි 10ක් පමණ උසැති උඩුමහලෙන් එලියට පැන්නෝය. ඒ ලැබුණු අවස්ථාව ඔවුන් දෙපලගේම වාසනාව නිසාවෙන් ලැබුණු දෙයක් වග කිවයුත් කාරණයකි. මන්ද දොර ඒවන විටත් අසව් වලින් ගැලවී ගොස් තිබූ හෙයිනි. පහළට පනින අතරතුර ඒ දුටු NDT ශිෂ්‍යයෙකු ඔවුන්ට ගල් මුල්වලින් පහර දෙන්නට විය. ඔවුන් සියල්ල නොතකා හැකි උපරිමයෙන් පලයන්නට විය. එකෙකු දිව ගොස් නැවතුනේ බොල්ගොඩ ගඟට පැන දිය යට සැඟවීමෙනි. එහි සැගව සිටි ඔහුට පිටිපසින් පැමිණි NDT පිරිස තර්ජණය කරමින් කෑ ගසන්නට වූයේ ඔහු සැගව සිටි ආකාරය ඔවුන්ට හඳුනා ගත නොහැකි වූ හෙයිනි. ජලයට ගල් මුල් පහර දුන්නේ ඒ තුල ඔහු සැගව ඇතැයි වූ සැකයට විය යුතුය. කිසිවක් සොය ගන්නට නොහැකි වූ හෙයින් එම පිරිස පෙරලා යන්නට විය. මෙබඳු පහර දීමක් හමුවේ ශිෂ්‍ය සිත් සතන් තුල ඇතිවිය හැකි භීතිය කෙබඳු විය හැකිද, නැවත අධ්‍යයන කටයුතු කරගෙන යාමට ඇති මානසික පසුබිම කෙසේද, ගැටුමෙන් අනතුරු විශ්ව විද්‍යාල සමාජය තුල දිගහැරෙන්නාවූ සංකීර්ණ කරුණු කාරණාය. පහරදීමට පෙරත් පහරදීමෙන් පසුත් පාලනාධිකාරියේ හැසීරීම මේ හා සම්බන්ද සියලු පාර්ශවයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත. ඒ සියල්ල කරුණු වශයෙන් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමු. 2013.01.01 දින සිදුවීමෙන් පසු ඊට අදාල පාර්ශව දෙකටම විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම ඉන් අනතුරුව මෙම පහර දීම ඇතිවීමට ප්‍රධානතම හේතුවයි. 2013.01.16 වන දින NDT පලමු වසර සිසුන්ටද විශ්වවිද්‍යාලය විවෘත විය. එසේ විවෘත කිරීම සඳහා කිසිදු තාර්කික පදනමක් නොමැති අතර NDT පාර්ශවය අස්වසාලීම සඳහා මෙවැනි තීරණයක් ගත්තා වියහැක. මන්ද පළමු වැනිදා සිදුවීමේ ප්‍රධාන පාර්ශවයක් ලෙස NDT පාර්ශවය සිටින නිසාවෙනි. වගකීම් සහගත පාලනාධිකාරිය මෙවැනි ප්‍රාථමික මනෝභාවයකින් කටයුතුකිරීම හාස්‍ය උත්පාදක කාරණාවකි. දහසයවන දින පහරදීමට ප්‍රථම ඒ පිළිබඳව දැනුවත්කිරීම සඳහා හා ආරක්ෂාව පතා ඉංජිනේරු සිසුන් දුරකතනයෙන් උපකුලපතිතුමා සම්බන්ධ කරගන්නා ලදී.එවිට ඔහුගේ පිළිතුර වූයේ ඉංජිනේරු පාර්ශවය විසින් NDT ශිෂ්‍යසංගම් සභාපතිවරයාට පහරදී ඇතිබවයි .එනම් NDT පාර්ශවය විසින් අප එතුමන් ඇමතීමට පෙර යම්කිසි කාරණයක් උදෙසා එතුමන් හා සම්බන්ද වී තිබිණි . ඔවුන්ගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය හාවය සොයා නොබලා මෙලෙස කටයුතුකිරීම ලැජ්ජාසහගතය .මෙම කාරණය හා ගම්‍යවන අනෙකුත් කරුණ නම් පහරදීමටද මත්තෙන් පාලන අධිකාරිය අමතා බොරු මවාපෑමක් සිදුකිරීම ඉදිරි ක්‍රියාමාර්ග සඳහා වාසි සහගත බවයි. නොදරුවෙකු ලෙස මෙලෙස තවකෙක් පවසනදෙයක් හිස්මුදුනින් පිළිගැනීමට තරම් දුර්වල පාලනාධිකාරියේ මානසිකත්වය පිළිබඳව අපට ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයක් මෙන්ම ම විශාල කලකිරීමකි .මෙවැනි පාලනාධිකාරියක් යටතේ අප ජීවිත හා බැඳුනු දැඩි අවදානම්කාරී පසුබිමක් තුල අපගේ අධ්‍යයන කටයුතු කිරීමට සිදුවීම විශාල අභාග්‍යසම්පන්න තත්වයකි. සැකකරුවෙකු යනු වැරදිකරුවෙක් නොවනබව න්‍යායාත්මක ප්‍රාථමික කාරණයකි. නමුත් මෙවැනි තත්වයක් මත ඕනෑම ශිෂ්‍යයෙකුගේ පංති තහනම්වීමේ අවදානමක් ඇත. සරලව පැවසුවහොත් ඔබේ විරුද්ධවාදියෙක් ඔබට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්කල පමණින්ම ඔබගේ පන්ති තහනම්වීමේ අවධානමක් පවතී. මන්ද අනතුරුව ඔබ ගැටුමකට මුලපුරවාගැනීම විරුද්ධවාදීනට වාසි සහගත බැවිනි. මෙම පහරදීමේ අනෙක් සෝචනීය කාරණය නම් පහරදීමට ප්‍රථම මේ පිළිබඳව දැනුවත් කලද ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. පහරදීම අතරතුල පොලීසිය පැමිණියද ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රධාන පිවිසුම අසල බොහෝවේලා රැඳීසිටීමට සිදුවිය.ඊට හේතු වූ කාරණා 2කි. 1.උපකුලපතිගේ අවසරය ඒ වනතෙක් ලැබී නොතිබීම. 2.අවසර ලැබී තිබුනේනම් පොලීසිය වෙනත් බලපෑමක් මත මෙලෙස මන්දගාමී ස්වරූපයකින් කටයුතු කිරීම. මිනිසත්කම පරදා හිස ඔසවන මෙවන් අධම මිලේච්ච ක්‍රියාවන් අභියස උපකුලපතිගේ හැසිරීම හා ප්‍රකාශ නිකුත්කිරීම ඔහුගේ ප්රතිරුපය පිළිබඳව කාහට වුවද සාධාරණ සැකයක් ඉස්මතු කරය්. සිවිල් ඉංජිනේරු සේවය තුල ප්‍රභල චරිතයක්ව සිටි එතුමන් මෙවැනි කලහකාරී අවස්ථාවකදී හැසිරෙන කුසීත ස්වභාවය ඇත්තටම ප්‍රශ්නාර්ථයකි. සිදුවීමෙන් ඇතිවූ බව්තික හා මානසික අලාබහානි හරි අඩක වගකීම ඔහුමත පටවන්නට කැමැත්තෙමු. දොරවල් කඩාගෙන පැමිණි සාහසික පිරිස කාමර තුලට රිංගුවේ නම් රොෂාන් සෙනවිරත්න ලෙස සිසුන් කිහිප දෙනෙකුටම ICU ගතකරන්නට වනු ඇත. මන්ද කඩු පොලු රැගෙන ආ පිරිස කාමර වලට පිවිසි පසු ඒවා විසිකර සිටින පිරිසට පහර දෙන්නට පුර්ව නිගමනයකින් එහි පැමිණියා විය නොහැක. එසේ වුයේ නම් තත්වය මීට වඩා ශෝචනීය වනු ඇත. අද්‍යයන කාර්ය මණ්ඩලයේ ගුරු බවතෙකු නොවන්නට පොලිසිය අල්ලා ගත්තාය කියන සැකකරුද කොටුකරගැනීමට නොහැකි වනු ඇත. එතැනට පැමිණ සිටි පොලිස් ප්‍රධානීන් බීමත්ව සිටිබව උපුටා දැක්විය යුතු අනෙක් කාරනයය්. ඒ සියලු කටයුතු මැද එක් පොලිස් ප්‍රදානියෙක් දුම් වැටියක් පානය කරමින් සිසුන් අමතනු දැකගතහැකි විය. සිදුවූ සමස්ත සිදුවීමෙන් සිසුන් තුල ජනිත කරාවූ කලකිරීම හා මානසික කම්පනය අහඹුවක් ලෙස ලඝු කිරීමට නොහැක. ඊට ප්‍රධානම හේතුව පාලනාධිකාරියේ වගකීම් සහගත නොවන ක්‍රියාකලාපයන්ය. දුරදක්නා නුවනින් යුතු ජීවිතවබෝදය සහිත පිරිසකට මෙම පාලන බලය හිමි වුවා නම් මුළු සමස්ථ හා විශ්වවිද්‍යාල ඉතිහාසය තුලම මෙවැනි කලුපැල්ලමක් එක් නොවනු ඇත[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom