Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොලාගේ යාළුවෙලා ඉන්න කෙල්ලොත් මේ වගේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ හෑලි උඹ අහයිද නම් දන් නෑ. හැබැයි කියවන වෙන එකෙක්ටවත් කියලා ලියලා දාමුකො.

අද කාලෙ මුල ඉඳලා පටන් අරන් ලව් කරන එක ලේසි නෑ බං. ඔය ප්‍රශ්නෙ තමයි ගොඩක් වෙලාවට තියෙන්නෙ. දෙන්නාම relationship එක පටන් ගන්නෙ brake ගහගෙන පල්ලම් බහිනවා වගේනෙ. දෙන්නම බයයි hurt වෙන්න. ඉතින් මුල් කාලෙ comfortable නොවුණොත්, කලින් ලොකුවට රිදෙන දේවල් වෙලා තිබුණොත් සිද්ධ වෙන පුංචි දේකින් පවා සේරම කණපිට හැරෙනවා. ඉතින් එ්ක පන්න ගන්නකල් හුස්ම පවා පරිස්සමින් ගන්න ඕන.

කෙල්ලට බැනලා වැඩකුත් නෑ බං. උන්ට අපිව feel වෙන විදිහ හරිම වැදගත්. නමට ඉඳලා කිසි වැඩක් නෑ. අර කියන්නෙ අපිට අපේ කෙනා මතක් වුණත් හිනාවක් එන්න ඕනෙ කියලා. මුල් කාලෙම ඔහොම වුණාම මතක් වුණ ගමන් හිතට එන්නෙ අර වැරැද්ද. ඉතින් එ්ක වුණාට පස්සෙ අායෙ හරි ගස්සන්න අමාරුයි. පස්සෙන් ගිහින් සෙට් කරගත්තත් අායෙ නිකන්ම කැඩෙන්න පුළුවන්. ඉතින් වැඩක් නෑ උඹ බලු වෙනවා විතරයි.

මම නම් හිතන්නෙම ලව් එකටම වගේ අඳුරගන්න ක්‍රමය අද කාලෙට ගළපන්න පට්ට අමාරුයි. විශේෂයෙන්ම අපේ උවමනාවට ට්‍රයි කරන එ්වා. එක්කො උඹ ගැන මුල ඉඳලම කෙල්ලගෙ හිතේ ලොකු අාකර්ෂණයක් තියෙන්න ඕන. එයාම උඹව talk කරලා දා ගන්න තරමෙ වගේ. එහෙම නැත්තම් කෙටි කාලයක් තුළ උඹ ගැන පට්ට respect එකක් එන දේවල් ගොඩක් තියෙන්න ඕන.

කලින් කිව්වා වගේ ඔය කාලෙ අර ප්‍රශ්න අැති වෙන්නම බෑ. කොටින්ම ලව් පටන් අරන් සති කීපයකදි ඔහොම තරහ වෙලා දවස් ගණන් ඉන්නවා නම් එතනින්ම බලාපොරොත්තු ඉවර කරගන්න වෙනවා. කාලයක් තිබුණ ලව් එකක commitment එක නැති නිසා එහෙම ලේසියෙන් ගොඩ එන්න බෑ. තරහ ගියත් එක්කො ටිකක් බලු වෙලා / present එකක්වත් දීලා යාළු කරගන්න ඕන. නැත්නම් ඉතින් අර feel ප්‍රශ්නෙ ගැහුවොත් අත අැරලා දාන්න සූදානම් වෙන්න ඕන.

අද කාලෙට හොඳ කොච්චර කිව්වත් යාලුවා සෙට් කරගන්න ලව් බං. උඹව හොඳට දන්න, කාලයක් තිස්සෙ අඳුරන, මහ ලොකුවට රහස් නැති කෙල්ලෙක්, කොටින්ම උඹෙ හොඳම යාලුවෙක් සෙට් කරගන්න බලහන්. ගොඩක් අය හිතනවා අපේ වංහුං උන් දන්න එක ප්‍රශ්නයක් කියලා. නෑ බං, එ්වා කිය කිය reaction බලාපොරොත්තු වෙන්න ඕන නැති එක ලොකු සහනයක්. Act කරන්න දෙයක් නැති නිසා ලව් එක නියමෙට ගලාගෙන යනවා.

ඉතින් ඊළඟ සැරේ එහෙම එකක් බලහන්. වැදගත්ම දේ සතියක් විතර mood ගහලා ඉඳලා, පිස්සුවක් නටනවා නම් නටලා ඕකෙ closure කෑල්ල ඉවර කර ගනින්. හිත හයිය කරන් අැතුළෙන් විඳින එක මරු පිරිමි කම කියලා කට්ටිය හිතනවා. එ්ත් එ්ක විඳවන කාලය වැඩි වෙන වැඩක්. Closure එක දා ගත්තාම උඹටත් හිත හදාගෙන ඉන්න පුළුවන්.

Good luck එහෙනම්.

[QUOTE="IndrajithGamage, post: 28908596, member: 581741"] මගෙ හෑලි උඹ අහයිද නම් දන් නෑ. හැබැයි කියවන වෙන එකෙක්ටවත් කියලා ලියලා දාමුකො. අද කාලෙ මුල ඉඳලා පටන් අරන් ලව් කරන එක ලේසි නෑ බං. ඔය ප්‍රශ්නෙ තමයි ගොඩක් වෙලාවට තියෙන්නෙ. දෙන්නාම relationship එක පටන් ගන්නෙ brake ගහගෙන පල්ලම් බහිනවා වගේනෙ. දෙන්නම බයයි hurt වෙන්න. ඉතින් මුල් කාලෙ comfortable නොවුණොත්, කලින් ලොකුවට රිදෙන දේවල් වෙලා තිබුණොත් සිද්ධ වෙන පුංචි දේකින් පවා සේරම කණපිට හැරෙනවා. ඉතින් එ්ක පන්න ගන්නකල් හුස්ම පවා පරිස්සමින් ගන්න ඕන. කෙල්ලට බැනලා වැඩකුත් නෑ බං. උන්ට අපිව feel වෙන විදිහ හරිම වැදගත්. නමට ඉඳලා කිසි වැඩක් නෑ. අර කියන්නෙ අපිට අපේ කෙනා මතක් වුණත් හිනාවක් එන්න ඕනෙ කියලා. මුල් කාලෙම ඔහොම වුණාම මතක් වුණ ගමන් හිතට එන්නෙ අර වැරැද්ද. ඉතින් එ්ක වුණාට පස්සෙ අායෙ හරි ගස්සන්න අමාරුයි. පස්සෙන් ගිහින් සෙට් කරගත්තත් අායෙ නිකන්ම කැඩෙන්න පුළුවන්. ඉතින් වැඩක් නෑ උඹ බලු වෙනවා විතරයි. මම නම් හිතන්නෙම ලව් එකටම වගේ අඳුරගන්න ක්‍රමය අද කාලෙට ගළපන්න පට්ට අමාරුයි. විශේෂයෙන්ම අපේ උවමනාවට ට්‍රයි කරන එ්වා. එක්කො උඹ ගැන මුල ඉඳලම කෙල්ලගෙ හිතේ ලොකු අාකර්ෂණයක් තියෙන්න ඕන. එයාම උඹව talk කරලා දා ගන්න තරමෙ වගේ. එහෙම නැත්තම් කෙටි කාලයක් තුළ උඹ ගැන පට්ට respect එකක් එන දේවල් ගොඩක් තියෙන්න ඕන. කලින් කිව්වා වගේ ඔය කාලෙ අර ප්‍රශ්න අැති වෙන්නම බෑ. කොටින්ම ලව් පටන් අරන් සති කීපයකදි ඔහොම තරහ වෙලා දවස් ගණන් ඉන්නවා නම් එතනින්ම බලාපොරොත්තු ඉවර කරගන්න වෙනවා. කාලයක් තිබුණ ලව් එකක commitment එක නැති නිසා එහෙම ලේසියෙන් ගොඩ එන්න බෑ. තරහ ගියත් එක්කො ටිකක් බලු වෙලා / present එකක්වත් දීලා යාළු කරගන්න ඕන. නැත්නම් ඉතින් අර feel ප්‍රශ්නෙ ගැහුවොත් අත අැරලා දාන්න සූදානම් වෙන්න ඕන. අද කාලෙට හොඳ කොච්චර කිව්වත් යාලුවා සෙට් කරගන්න ලව් බං. උඹව හොඳට දන්න, කාලයක් තිස්සෙ අඳුරන, මහ ලොකුවට රහස් නැති කෙල්ලෙක්, කොටින්ම උඹෙ හොඳම යාලුවෙක් සෙට් කරගන්න බලහන්. ගොඩක් අය හිතනවා අපේ වංහුං උන් දන්න එක ප්‍රශ්නයක් කියලා. නෑ බං, එ්වා කිය කිය reaction බලාපොරොත්තු වෙන්න ඕන නැති එක ලොකු සහනයක්. Act කරන්න දෙයක් නැති නිසා ලව් එක නියමෙට ගලාගෙන යනවා. ඉතින් ඊළඟ සැරේ එහෙම එකක් බලහන්. වැදගත්ම දේ සතියක් විතර mood ගහලා ඉඳලා, පිස්සුවක් නටනවා නම් නටලා ඕකෙ closure කෑල්ල ඉවර කර ගනින්. හිත හයිය කරන් අැතුළෙන් විඳින එක මරු පිරිමි කම කියලා කට්ටිය හිතනවා. එ්ත් එ්ක විඳවන කාලය වැඩි වෙන වැඩක්. Closure එක දා ගත්තාම උඹටත් හිත හදාගෙන ඉන්න පුළුවන්. Good luck එහෙනම්. 😍 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom