Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොලාට මොනාද ඕනි......???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොලාට මොනාද ඕනි......???

මචන්ස්ලා මම කිරියට පය ගහලා අදට දවස් 4යි ත්රෙඩ්ස් 2-3ක් දැම්මා. කස්ටියගෙන්ම හොඳ ප්‍රතිචාරත් ලැබුණා.  තව ත්‍රෙඩ් පාරක් දාන්න හිතෙනවා. ඒත්, මොනා දාන්නද කියලා හිතාගන්න අමාරුයි.......! මෙන්න දැනට මගේ ඔලුවේ තියෙන Ideaස් සෙට් එක!!!!!

1). පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - මේක Illuminati, Freemasons, Bone & Skull ඇතුලු රහස් සංවිධාන 10කට ආසන්න ප්‍රමණයක් ගැන කියවෙන මෙගා ත්‍රෙඩ් එකක්!! මේ වල ආරම්භය සිද්ධ වුණ විදිහ, මේ ගොල්ලන්ගේ අරමුණු මොනවාද?? මවාට සම්බන්ධ වෙලා ඉන්න රාජ්‍ය නායකයෝ කවුද??? අපි දකින ලෝක බලවත්තු ඇත්තටම බලවත්ද???? අපි මේ අහන දකින දේවල් ඇත්තද?????? කියන සවිස්තරාත්මක ත්‍රෙඩ් එකක් තමයි මේක.

2). හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම. - මේක හිට්ලර්ගේ බිඳවැටීමේ අපි නොදන්න පැතිකඩ ගැන ත්‍රෙඩ් එකක්!!! මේ ගැන අද උදේ අපේ යාලුවෙක්ගේ ත්‍රෙඩ් එකක මම පොඩි ඉඟියක් දුන්න!!!

3). මරණයේ දේශය - මේ ත්‍රෙඩ් එකේ කියවෙන්නේ පකිස්ථානයේ කරච්චි නගරයේ සැබෑ තත්ත්වය ගැන. දවස ගානේ මැරි මැරී ඉපදෙන ඒ මිනිස්සුන්ගේ කතාව ඇහුවොත් බොලාට අපේ රටේ අගය තේරෙයි....!

4). ස්පර්ශය ද තහනම් වූ කල - මේක නම් එහෙම්ම පිටින්ම ඉන්දියාවේ නිරුවත පෙන්වන ත්‍රෙඩ් එකක් වේවි. බුදු හාමුදුරුවන්ගේ කාලේ ඉඳන් තාමත් ඉවරයක් නැති ඉන්දීය "දාලිත්වරු" එහෙමත් නැත්නම් කුල්යෙන් පහත් යැයි සම්මත මිනිස්සුන්ගේ කතාව තමයි මේකෙන් කියැවෙන්නේ. සමහර දේවල් උඹලා ජීවිතේට විශ්වාස කරන එකක් නැහැ!!!

5). දෙවියන්ගේ මනාලියෝ - මේක මචන්ස් ටිකක් විතර සංවේදී මතෘකාවක්! ලිංග විපර්යාසයට ලක්වුණු මිනිස්සු, එහෙමත් නැතිනම් උපතින් ගැහැණු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් වෙලා ඉපදිලා පස්සේ කාලෙක විරුද්ධ ලිංගිකයන් බවට පත්වුණ අය ගැන තමයි මේ ත්‍රෙඩ් එක!!!  ඒ අය සමාජයෙන් කොන් වෙන විදිහ, අද ඒගොල්ලන්ගේ තත්ත්වය ඒ වගේම අපි කවුරුත් වැඩිය නොදන්න ඒගොල්ලන්ගේ චාරිත වාරිත්‍ර සිරිත් විරිත් ගැන මෙතනදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා....!!!

6). වෙනත් - උබලා කැමති වෙන ඕනම මාතෘකාවක්! මේකට Vote කලා නම් උබලා කැමති මොන වගේ ටොපික්ස් වලටද කියලත් දාපල්ලා හොඳේ.....!

ප:ලි:- විපතට පත්ව සිටින මැඩියෙකු බේරා ගැනීම සඳහා ඔබත් දායක වන්න! ඔබේ නිවසේ ඇති භාවිතයෙන් ඉවත දමන ලද පැරණි සිංහල සහ ඉංග්‍රීසි ශබ්දකෝෂ, ගැටපද විවරණ, කාව්‍ය ග්රන්ථ, පුස්කොල පොත්, ආදී ඉපැරණි සාහිත්‍ය ග්රන්ථ ඇත්නම් නොපමාව අප වෙත එවන්න......!!!

මරණයට කැප වූ ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පල ආනිශංස ඔබත් අත් විඳින්න......!!

වැඩිදුර විස්තර සඳහා:- http://www.elakiri.com/forum/showthread.php?t=1713855

මම බොලාගේ

ආදරණීය

මැඩියා

M a d d i e

[QUOTE="M a d d i e, post: 19380526, member: 555443"] [b]බොලාට මොනාද ඕනි......???[/b] [CENTER][B][COLOR=DarkRed][SIZE=5][COLOR=Blue]මචන්ස්ලා මම කිරියට පය ගහලා අදට දවස් 4යි ත්රෙඩ්ස් 2-3ක් දැම්මා. කස්ටියගෙන්ම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. :cool: තව ත්‍රෙඩ් පාරක් දාන්න හිතෙනවා. ඒත්, මොනා දාන්නද කියලා හිතාගන්න අමාරුයි.......! මෙන්න දැනට මගේ ඔලුවේ තියෙන Ideaස් සෙට් එක!!!!!:D[/COLOR] [SIZE=4]1). [COLOR=Blue]පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග[/COLOR] - මේක Illuminati, Freemasons, Bone & Skull ඇතුලු රහස් සංවිධාන 10කට ආසන්න ප්‍රමණයක් ගැන කියවෙන මෙගා ත්‍රෙඩ් එකක්!!:frown: මේ වල ආරම්භය සිද්ධ වුණ විදිහ, මේ ගොල්ලන්ගේ අරමුණු මොනවාද?? මවාට සම්බන්ධ වෙලා ඉන්න රාජ්‍ය නායකයෝ කවුද??? අපි දකින ලෝක බලවත්තු ඇත්තටම බලවත්ද???? අපි මේ අහන දකින දේවල් ඇත්තද?????? කියන සවිස්තරාත්මක ත්‍රෙඩ් එකක් තමයි මේක.[/SIZE][/SIZE][/COLOR][/B][SIZE=4] [B][COLOR=DarkRed]:growl:[/COLOR][/B] [B][COLOR=DarkRed][IMG]http://yinnyang.co.uk/wp-content/uploads/2010/01/Jay-Z_Illuminati_Free_Mason.jpg[/IMG] 2). [COLOR=Blue]හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම[/COLOR]. - මේක හිට්ලර්ගේ බිඳවැටීමේ අපි නොදන්න පැතිකඩ ගැන ත්‍රෙඩ් එකක්!!!:confused: මේ ගැන අද උදේ අපේ යාලුවෙක්ගේ ත්‍රෙඩ් එකක මම පොඩි ඉඟියක් දුන්න!!! [/COLOR][/B][B][COLOR=DarkRed] [IMG]https://www.jewishvirtuallibrary.org/images/hitler1.jpg[/IMG] 3). මරණයේ දේශය - මේ ත්‍රෙඩ් එකේ කියවෙන්නේ පකිස්ථානයේ කරච්චි නගරයේ සැබෑ තත්ත්වය ගැන. දවස ගානේ මැරි මැරී ඉපදෙන ඒ මිනිස්සුන්ගේ කතාව ඇහුවොත් බොලාට අපේ රටේ අගය තේරෙයි....!:frown: [IMG]https://i.guim.co.uk/img/static/sys-images/Guardian/Pix/pixies/2010/9/5/1283720659232/Children-at-a-roadside-sh-001.jpg?w=620&q=85&auto=format&sharp=10&[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkRed][IMG]http://ichef-1.bbci.co.uk/news/624/media/images/81657000/jpg/_81657210_81657207.jpg[/IMG] 4). [COLOR=Blue]ස්පර්ශය ද තහනම් වූ කල[/COLOR] - මේක නම් එහෙම්ම පිටින්ම ඉන්දියාවේ නිරුවත පෙන්වන ත්‍රෙඩ් එකක් වේවි. බුදු හාමුදුරුවන්ගේ කාලේ ඉඳන් තාමත් ඉවරයක් නැති ඉන්දීය "දාලිත්වරු" එහෙමත් නැත්නම් කුල්යෙන් පහත් යැයි සම්මත මිනිස්සුන්ගේ කතාව තමයි මේකෙන් කියැවෙන්නේ. සමහර දේවල් උඹලා ජීවිතේට විශ්වාස කරන එකක් නැහැ!!!:no: [IMG]http://images.catchnews.com/uploads/images/2015/06/23/dalit-lead-col-india-dalit.jpg[/IMG] 5). [COLOR=Blue]දෙවියන්ගේ මනාලියෝ [/COLOR]- මේක මචන්ස් ටිකක් විතර සංවේදී මතෘකාවක්! ලිංග විපර්යාසයට ලක්වුණු මිනිස්සු, එහෙමත් නැතිනම් උපතින් ගැහැණු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් වෙලා ඉපදිලා පස්සේ කාලෙක විරුද්ධ ලිංගිකයන් බවට පත්වුණ අය ගැන තමයි මේ ත්‍රෙඩ් එක!!! :) ඒ අය සමාජයෙන් කොන් වෙන විදිහ, අද ඒගොල්ලන්ගේ තත්ත්වය ඒ වගේම අපි [/COLOR][/B][/SIZE][B][COLOR=DarkRed][SIZE=5][SIZE=4][B][COLOR=DarkRed]කවුරුත් [/COLOR][/B]වැඩිය නොදන්න ඒගොල්ලන්ගේ චාරිත වාරිත්‍ර සිරිත් විරිත් ගැන මෙතනදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා....!!!:( [IMG]http://media.newindianexpress.com/Transgender.jpg/2014/04/16/article2170474.ece/alternates/w620/Transgender.jpg[/IMG] 6). [COLOR=Blue]වෙනත් [/COLOR]- උබලා කැමති වෙන ඕනම මාතෘකාවක්!:cool: මේකට Vote කලා නම් උබලා කැමති මොන වගේ ටොපික්ස් වලටද කියලත් දාපල්ලා හොඳේ.....!:D [IMG]https://pbs.twimg.com/profile_images/465979222784094208/d5R7wLyH_400x400.png[/IMG][/SIZE] [COLOR=Blue]ප:ලි:- විපතට පත්ව සිටින මැඩියෙකු බේරා ගැනීම සඳහා ඔබත් දායක වන්න!:( ඔබේ නිවසේ ඇති භාවිතයෙන් ඉවත දමන ලද පැරණි [U][I][COLOR=Indigo]සිංහල සහ ඉංග්‍රීසි[/COLOR][/I] [COLOR=Indigo][I]ශබ්දකෝෂ, ගැටපද විවරණ, කාව්‍ය ග්රන්ථ, පුස්කොල පොත්, [/I][/COLOR][/U]ආදී ඉපැරණි සාහිත්‍ය ග්රන්ථ ඇත්නම් නොපමාව අප වෙත එවන්න......!!! :sorry: මරණයට කැප වූ ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පල ආනිශංස ඔබත් අත් විඳින්න......!! :yes: වැඩිදුර විස්තර සඳහා:-[/COLOR] [SIZE=4][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1713855[/URL] [/SIZE][/SIZE][/COLOR][/B][RIGHT][SIZE=6][COLOR=Magenta][B]මම බොලාගේ ආදරණීය මැඩියා:D[/B][/COLOR][/SIZE] [COLOR=Cyan][SIZE=7][B]M a d d i e[/B][/SIZE][/COLOR] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom