Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බොහොම පින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ පෝස්ට් එකක්ග දවස් ගාණක් දැක්කට අද තමයි ටිකක් ලියන්න වෙලාවක් ලැබුනේ. ඇත්තටම අපි කරන පින්කම් නැවත නැවත මතක් කරන එක හිතට ලොකු සතුටක් ගේන බව අමුතුවක් කියන්න ඕනා නෑ. ඒකනේ පින කියන්නේ.

ඉතින් ඔයාලා තරම් මන් නම් පින් කරලා නෑ කියලා මුලින්ම කියන්න ඕනා. කොහොම වුනත් පොඩි පොඩි පින්කම් මමත් කරලා තියෙනවා මට සතුටු වෙන්න පුළුවන් තරමට.

මගේ උපරිමෙන් මගේ යාළුවන්ට නෑදෑයන්ට දන්න නොදන්න හුඟක් අයට නොමිලේ ධර්මය කියලා දීලා මන් සෑහෙන්න සතුටු වෙනවා. ඒ වගේම තමයි සත්තුන්ගේ ජීවිත බේරන්නත් මන් පැකිලෙන්නේ නෑ. පවුලට වෙන්න ඕනා යුතුකම් අද වෙනකම් මගෙන් නියමිත විදියට ඉටු වෙනවා. මගේ කෑම එක අන් අයට දීලා බඩගින්නේ ඉඳපු වාර අනන්තයි. ඒ වගේම ඇඳන් ඉඳපු ඇඳුම්, සපත්තු ඒවා අවශ්‍ය අයට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්පිරිතාලේ ඉද්දි මිනිස්සු අප්පිරියාවෙන් හිරිකිතෙන් බලන ලෙඩ්ඩුන්ට කිසිම අප්පිරියාවක් හිරිකිතක් නැතිව උදව් කරලා තියෙනවා. ඒවා නම් හැම වෙලාවෙම වගේ මට මතක් වෙනවා.

මාව වදපු දෙමව්පියන්ට, මාව හදපු නෑදෑයින්ට,මගේ ගුරුවරුන්ට පින් අනුමෝදන් කරන්න හැමදාම අමතක කරන්නේ නෑ මන්. මේ වගේම තමයි හැමදාම ඉඩ ලැබෙන හැම මොහොතකම මුළු ලෝක වාසී සියළුම සත්වයින්ට, දෙවියන්ට සුවපත් වේවා, බිය උවදුරු නැති වේවා, සුවපත් සිත් ඇති වේවා, සුවසේ ආත්ම භාවය ඇති වේවා විදියට ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම ඒ අයගේ වගේම මගෙත් ස්වභාවය සලකමින් ත්රිලක්ෂණය මෙනෙහි කරනවා. මේ දේවල් හැමදාමත් මාව සතුටින් තියෙනවා.

මම නම් සතුටින් ඉන්න සංගමයේ සාමාජිකයෙක්. ඔයාලත් එහෙමද ? එහෙම නැත්නම් පින් කරන්න. ඒ පින් අනුමෝදන් කරන්න. ඔයාලටත් ඒ සංගමයට බැඳෙන්න පුළුවන්....

තෙරුවන් සරණයි.

[QUOTE="hukp1, post: 11778112, member: 189407"] [SIZE="4"] හොඳ පෝස්ට් එකක්ග දවස් ගාණක් දැක්කට අද තමයි ටිකක් ලියන්න වෙලාවක් ලැබුනේ. ඇත්තටම අපි කරන පින්කම් නැවත නැවත මතක් කරන එක හිතට ලොකු සතුටක් ගේන බව අමුතුවක් කියන්න ඕනා නෑ. ඒකනේ පින කියන්නේ. ඉතින් ඔයාලා තරම් මන් නම් පින් කරලා නෑ කියලා මුලින්ම කියන්න ඕනා. කොහොම වුනත් පොඩි පොඩි පින්කම් මමත් කරලා තියෙනවා මට සතුටු වෙන්න පුළුවන් තරමට. මගේ උපරිමෙන් මගේ යාළුවන්ට නෑදෑයන්ට දන්න නොදන්න හුඟක් අයට නොමිලේ ධර්මය කියලා දීලා මන් සෑහෙන්න සතුටු වෙනවා. ඒ වගේම තමයි සත්තුන්ගේ ජීවිත බේරන්නත් මන් පැකිලෙන්නේ නෑ. පවුලට වෙන්න ඕනා යුතුකම් අද වෙනකම් මගෙන් නියමිත විදියට ඉටු වෙනවා. මගේ කෑම එක අන් අයට දීලා බඩගින්නේ ඉඳපු වාර අනන්තයි. ඒ වගේම ඇඳන් ඉඳපු ඇඳුම්, සපත්තු ඒවා අවශ්‍ය අයට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්පිරිතාලේ ඉද්දි මිනිස්සු අප්පිරියාවෙන් හිරිකිතෙන් බලන ලෙඩ්ඩුන්ට කිසිම අප්පිරියාවක් හිරිකිතක් නැතිව උදව් කරලා තියෙනවා. ඒවා නම් හැම වෙලාවෙම වගේ මට මතක් වෙනවා. මාව වදපු දෙමව්පියන්ට, මාව හදපු නෑදෑයින්ට,මගේ ගුරුවරුන්ට පින් අනුමෝදන් කරන්න හැමදාම අමතක කරන්නේ නෑ මන්. මේ වගේම තමයි හැමදාම ඉඩ ලැබෙන හැම මොහොතකම මුළු ලෝක වාසී සියළුම සත්වයින්ට, දෙවියන්ට සුවපත් වේවා, බිය උවදුරු නැති වේවා, සුවපත් සිත් ඇති වේවා, සුවසේ ආත්ම භාවය ඇති වේවා විදියට ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම ඒ අයගේ වගේම මගෙත් ස්වභාවය සලකමින් ත්රිලක්ෂණය මෙනෙහි කරනවා. මේ දේවල් හැමදාමත් මාව සතුටින් තියෙනවා. මම නම් සතුටින් ඉන්න සංගමයේ සාමාජිකයෙක්. ඔයාලත් එහෙමද ? එහෙම නැත්නම් පින් කරන්න. ඒ පින් අනුමෝදන් කරන්න. ඔයාලටත් ඒ සංගමයට බැඳෙන්න පුළුවන්.... තෙරුවන් සරණයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom