Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොහෝ දේ කියාදුන් මාලිංගගේ ‘සමුගැනීමේ තරඟය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ දේ කියාදුන් මාලිංගගේ ‘සමුගැනීමේ තරඟ&#3514

මට මාරම සතුටුයි, මම 2004 ක්‍රිකට් පටන් ගනිද්දි මට කිසිම කෙනෙක් හිටියේ නෑ, ඒත් අද මෙච්චර පිරිසක් ඇවිල්ලා හිටිද්දි මට ඇත්තටම හිතෙනවා මම පොරක් කියලා, මම ක්‍රිකට් වලට මොනවාහරි දෙයක් කළා කියලා. ඒකට මාරම සතුටුයි.

අදින් පස්සේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් මම එක්දින ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නෑ. 2004 මාව ක්‍රිකට් වලට ගෙන්න මාව හඳුනාගෙන මගපෙන්නුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්ති ධර්මප්‍රිය සර්. මම හිතන්නේ සර් මේ කොහේ හරි ඇති, මම සර්ට බොහෝ ස්තූතිවන්ත වෙනවා වගේම පින් දෙනවා ඒ වෙනුවෙන්. ඒ වගේම මානෙල් මිස් මට මේ ගමන එන්න බොහොම උදව් කලා, ඒ ගමන තමයි මම ජාත්‍යන්තරය දක්වා ගියේ.

කීර්ති සර් වගේම තමයි චම්පක රාමනායක සර් මාව ඒ විදිහටම දැකලා මට මගපෙන්නුවා, මාව ඔහුගේ ගාල්ල කණ්ඩායමට තෝරගෙන ඔහුගේ අවස්ථාව දුන්නා. ඒක මට දුන්න ලොකු අවස්ථාවක්. 2008 අවුරුද්දේ මගේ පාදයේ ආබාධයක් ඇතිවුණා. ඒ වෙලාවේ කව්රුවත් මට හිටියේ නෑ, මගේ ආබාධය සුව කරගන්න උදව් කරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා, එතුමා මට වෛද්‍ය ඒලියන්ත වයිට් මුණගැස්සුවා, එහෙම නොවෙන්න මට ඊට පස්සේ වසර 11ක් කවදාවත් ක්‍රිකට් සෙල්ලම් කරන්න ලැබෙන්නේ නෑ. මම එතුමන්ලාට පින් දෙනවා ඒ කරපු උදව්වට. 2015දිත් මට ඒ වගේම ආබාධයක් ඇතිවුණු වෙලාවෙත් ඔවුන් මම වෙනුවෙන් මැදිහත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මම වෙනුවෙන් සෑහෙන්න වෙහෙසුනා.විවිධ පුහුණුකරුවන් යටතේ මට පුහුණුව දෙන්න, විවිධ භෞතචිකිත්සකයන් හරහා මට සහය දෙන්න ඔවුන් විශාල කැපකිරීමක් කරා, ඒකට මම ඉතාමත් ගෞරව කරනවා ඔවුන්ට. ඒ වගේම මම වගේ තවත් යොවුන් ක්‍රීඩකයෝ ගණනාවක් මේ රටේ ඉන්නවා, මම ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලනවා ඔවුන් හඳුනාගෙන ඔවුන් ඉදිරියට එන්න අත දෙන්න කියලා මට අත දුන්නා වගේම.

2017 දි මට සෑහෙන්න අමාරු කාලයක් ආවා. කිසිම හේතුවක් නැතිව ජාතික කණ්ඩායමේ මගේ තැන අහිමිකලා. අද මේ ඇවිත් ඉන්න සියලුම දෙනා මාව එදත් හෙව්වා කියලා මට විශ්වාසයි. ඔබලාගේ ඒ කැමැත්තට මම සාධාරණයක් කලා කියලා මම හිතනවා.

මට අදටත් කිසිඳු මස්පිඩු ආබාධයකින් තොරව ක්‍රිකට් වලින් සමුගන්න උදව් කලේ මගේ හිටපු භෞති චිකිත්සකවරුන් ඇතුළු පිරිසි. ඔවුන් දෙවිවරු වගේ මම වෙනුවෙන් හිටියා, මම ඒ විදිහටම අද ඉන්න ක්‍රීඩකයන් වෙනුවෙනුත් පෙනී සිටින්න කියලා ඔවුන්ගෙන් ඉල්ලන්න කැමතියි.

මගේ අම්මයි තාත්තයි තමයි මම වෙනුවෙන් සෑහෙන්න දේවල් කලේ. මම ක්‍රිකට් වලට මුලින්ම එද්දි අම්මා එච්චර කැමති වුනේ නෑ, ඒත් පස්සේ අම්මට තේරුණා මාව ක්‍රිකට් වලින් ගලවන්න බෑ කියලා. තාත්තා මගේ හැම මැච් එකක්ම වගේ බලන්න ආවා, මම ඒ දෙන්නා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. 2010දි මට මගේ බිරිඳව මුණගැහෙනවා, මට ආපු අමාරු කාලවලදි මගේ ලඟින් හිටියේ ඇයයි. ඒ වගේම මගේ අයියා සහ මල්ලි මට සෑහෙන්න සහයෝගයක් දුන්නා. ඒ අතින් මම පරිපූර්ණ ක්‍රීඩකයෙක්.

2011 දි මට චෝදනාවක් ආවා මම අයි.පී.එල් නිසා ටෙස්ට් වලින් සමුගත්තා කියලා, ඒත් මම පෙන්නුවා ඔවුන්ට මම ටෙස්ට් වලින් සමුගත්තේ අයි.පී.එල් නිසා නෙවෙයි ජාතික කණ්ඩායමට තව වසර ගණනක් සේවය කරන්න අවශ්‍ය නිසයි කියලා. ඒත් 2014 විස්සයි විස්ස ශූරතාවය දිනද්දි එහි නායකයා වෙන්න මම වාසනාවන්ත වුනත් 2011 ටෙස්ට් අතහැරියේ නැත්නම් මට රට වෙනුවෙන් ඒ ජයග්‍රහණය දෙන්න බැරිවෙනවා.

ඒ තීරණය ගනිද්දි මහේල අයියා මට සෑහෙන්න උදව් කලා. කව්රු කොහොම දක්ෂතාවය දැක්වූවත් තේරීම් කමිටුවකදි මම වෙනුවෙන් කතාකරන්න කෙනෙක් නැත්නම් ඒක ගැටළුවක්. මාව ටෙස්ට් වලට තෝරගත්තේ මාවන් අයියා මම ඒකට ඔහුට පින් දෙනවා, ඊට පස්සේ සංගා අයියා ඇතුලු හැමෝම නායකයන් මගේ පන්දුවෙන් වැඩගත්තා වගේම මට සෑහෙන්න උදව් කලා.

අද තරඟය බලන්න ආපු හැමෝටම මට කියන්න තියෙන්නේ ලසිත් මාලිංග කියන නම ජනප්‍රිය කරන්න වෙහෙසුනේ ඔබ ඒ නිසා ඔබලා හැමෝටම මම ආදරෙයි. හැමෝම එක්ක කතාකරන්න බැරිවුනත් සමාවෙන්න, වැඩරාජකාරී නැති වෙලාවක මග තොටදි මුණ ගැහුණම කතාකරන්න කැමතියි හැමෝම එක්ක. එහෙම කරන්න බැරිවෙලාවක් වුනොත් වරදවා මම ගැන හිතන්න එපා.

මම ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා මට සමුගන්න තරඟයක් දීපු එක ගැන. මට දැන් පන්දුවාර 50 තරඟ ක්‍රීඩා කරන්න හරි මහන්සියි. ඒත් මම පන්දුවාර විස්ස තරඟවලින් ඉදිරියටත් ඔබ හමුවෙනවා, මම දන්නෑ කොච්චර කාලයකටද කියලා.

මාධ්‍යවලටවත් වෙන කාටවත් ක්‍රීඩකයෝ බිහිකරන්න බෑ ක්‍රීඩකයෝ දක්ෂ නැත්නම්. මම ඔයගොල්ලෝ හැමෝටම කියන්නේ මේ ක්‍රීඩකයෝ හැමදෙනාම බලාගන්න, මේ කව්රුවත් බැරි අය නෙවෙයි, ලෝක කුසලාන දෙකක් ජයගත්ත රටක්. ප්රේක්ෂකයන්ටත් ක්‍රීඩකයන්ටත් හරි අමාරුයි ජයග්‍රහණ ලබාගන්න, ඒක නිසා ඉවසීම මූලික කරගෙන වැඩකරමු ජයග්‍රහණ එතකොට අපිට ලැබේවි.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 24662694, member: 421102"] [b]බොහෝ දේ කියාදුන් මාලිංගගේ ‘සමුගැනීමේ තරඟය[/b] [SIZE="4"]මට මාරම සතුටුයි, මම 2004 ක්‍රිකට් පටන් ගනිද්දි මට කිසිම කෙනෙක් හිටියේ නෑ, ඒත් අද මෙච්චර පිරිසක් ඇවිල්ලා හිටිද්දි මට ඇත්තටම හිතෙනවා මම පොරක් කියලා, මම ක්‍රිකට් වලට මොනවාහරි දෙයක් කළා කියලා. ඒකට මාරම සතුටුයි. අදින් පස්සේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් මම එක්දින ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නෑ. 2004 මාව ක්‍රිකට් වලට ගෙන්න මාව හඳුනාගෙන මගපෙන්නුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්ති ධර්මප්‍රිය සර්. මම හිතන්නේ සර් මේ කොහේ හරි ඇති, මම සර්ට බොහෝ ස්තූතිවන්ත වෙනවා වගේම පින් දෙනවා ඒ වෙනුවෙන්. ඒ වගේම මානෙල් මිස් මට මේ ගමන එන්න බොහොම උදව් කලා, ඒ ගමන තමයි මම ජාත්‍යන්තරය දක්වා ගියේ. කීර්ති සර් වගේම තමයි චම්පක රාමනායක සර් මාව ඒ විදිහටම දැකලා මට මගපෙන්නුවා, මාව ඔහුගේ ගාල්ල කණ්ඩායමට තෝරගෙන ඔහුගේ අවස්ථාව දුන්නා. ඒක මට දුන්න ලොකු අවස්ථාවක්. 2008 අවුරුද්දේ මගේ පාදයේ ආබාධයක් ඇතිවුණා. ඒ වෙලාවේ කව්රුවත් මට හිටියේ නෑ, මගේ ආබාධය සුව කරගන්න උදව් කරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා, එතුමා මට වෛද්‍ය ඒලියන්ත වයිට් මුණගැස්සුවා, එහෙම නොවෙන්න මට ඊට පස්සේ වසර 11ක් කවදාවත් ක්‍රිකට් සෙල්ලම් කරන්න ලැබෙන්නේ නෑ. මම එතුමන්ලාට පින් දෙනවා ඒ කරපු උදව්වට. 2015දිත් මට ඒ වගේම ආබාධයක් ඇතිවුණු වෙලාවෙත් ඔවුන් මම වෙනුවෙන් මැදිහත්වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මම වෙනුවෙන් සෑහෙන්න වෙහෙසුනා.විවිධ පුහුණුකරුවන් යටතේ මට පුහුණුව දෙන්න, විවිධ භෞතචිකිත්සකයන් හරහා මට සහය දෙන්න ඔවුන් විශාල කැපකිරීමක් කරා, ඒකට මම ඉතාමත් ගෞරව කරනවා ඔවුන්ට. ඒ වගේම මම වගේ තවත් යොවුන් ක්‍රීඩකයෝ ගණනාවක් මේ රටේ ඉන්නවා, මම ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලනවා ඔවුන් හඳුනාගෙන ඔවුන් ඉදිරියට එන්න අත දෙන්න කියලා මට අත දුන්නා වගේම. 2017 දි මට සෑහෙන්න අමාරු කාලයක් ආවා. කිසිම හේතුවක් නැතිව ජාතික කණ්ඩායමේ මගේ තැන අහිමිකලා. අද මේ ඇවිත් ඉන්න සියලුම දෙනා මාව එදත් හෙව්වා කියලා මට විශ්වාසයි. ඔබලාගේ ඒ කැමැත්තට මම සාධාරණයක් කලා කියලා මම හිතනවා. මට අදටත් කිසිඳු මස්පිඩු ආබාධයකින් තොරව ක්‍රිකට් වලින් සමුගන්න උදව් කලේ මගේ හිටපු භෞති චිකිත්සකවරුන් ඇතුළු පිරිසි. ඔවුන් දෙවිවරු වගේ මම වෙනුවෙන් හිටියා, මම ඒ විදිහටම අද ඉන්න ක්‍රීඩකයන් වෙනුවෙනුත් පෙනී සිටින්න කියලා ඔවුන්ගෙන් ඉල්ලන්න කැමතියි. මගේ අම්මයි තාත්තයි තමයි මම වෙනුවෙන් සෑහෙන්න දේවල් කලේ. මම ක්‍රිකට් වලට මුලින්ම එද්දි අම්මා එච්චර කැමති වුනේ නෑ, ඒත් පස්සේ අම්මට තේරුණා මාව ක්‍රිකට් වලින් ගලවන්න බෑ කියලා. තාත්තා මගේ හැම මැච් එකක්ම වගේ බලන්න ආවා, මම ඒ දෙන්නා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. 2010දි මට මගේ බිරිඳව මුණගැහෙනවා, මට ආපු අමාරු කාලවලදි මගේ ලඟින් හිටියේ ඇයයි. ඒ වගේම මගේ අයියා සහ මල්ලි මට සෑහෙන්න සහයෝගයක් දුන්නා. ඒ අතින් මම පරිපූර්ණ ක්‍රීඩකයෙක්. 2011 දි මට චෝදනාවක් ආවා මම අයි.පී.එල් නිසා ටෙස්ට් වලින් සමුගත්තා කියලා, ඒත් මම පෙන්නුවා ඔවුන්ට මම ටෙස්ට් වලින් සමුගත්තේ අයි.පී.එල් නිසා නෙවෙයි ජාතික කණ්ඩායමට තව වසර ගණනක් සේවය කරන්න අවශ්‍ය නිසයි කියලා. ඒත් 2014 විස්සයි විස්ස ශූරතාවය දිනද්දි එහි නායකයා වෙන්න මම වාසනාවන්ත වුනත් 2011 ටෙස්ට් අතහැරියේ නැත්නම් මට රට වෙනුවෙන් ඒ ජයග්‍රහණය දෙන්න බැරිවෙනවා. ඒ තීරණය ගනිද්දි මහේල අයියා මට සෑහෙන්න උදව් කලා. කව්රු කොහොම දක්ෂතාවය දැක්වූවත් තේරීම් කමිටුවකදි මම වෙනුවෙන් කතාකරන්න කෙනෙක් නැත්නම් ඒක ගැටළුවක්. මාව ටෙස්ට් වලට තෝරගත්තේ මාවන් අයියා මම ඒකට ඔහුට පින් දෙනවා, ඊට පස්සේ සංගා අයියා ඇතුලු හැමෝම නායකයන් මගේ පන්දුවෙන් වැඩගත්තා වගේම මට සෑහෙන්න උදව් කලා. අද තරඟය බලන්න ආපු හැමෝටම මට කියන්න තියෙන්නේ ලසිත් මාලිංග කියන නම ජනප්‍රිය කරන්න වෙහෙසුනේ ඔබ ඒ නිසා ඔබලා හැමෝටම මම ආදරෙයි. හැමෝම එක්ක කතාකරන්න බැරිවුනත් සමාවෙන්න, වැඩරාජකාරී නැති වෙලාවක මග තොටදි මුණ ගැහුණම කතාකරන්න කැමතියි හැමෝම එක්ක. එහෙම කරන්න බැරිවෙලාවක් වුනොත් වරදවා මම ගැන හිතන්න එපා. මම ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා මට සමුගන්න තරඟයක් දීපු එක ගැන. මට දැන් පන්දුවාර 50 තරඟ ක්‍රීඩා කරන්න හරි මහන්සියි. ඒත් මම පන්දුවාර විස්ස තරඟවලින් ඉදිරියටත් ඔබ හමුවෙනවා, මම දන්නෑ කොච්චර කාලයකටද කියලා. මාධ්‍යවලටවත් වෙන කාටවත් ක්‍රීඩකයෝ බිහිකරන්න බෑ ක්‍රීඩකයෝ දක්ෂ නැත්නම්. මම ඔයගොල්ලෝ හැමෝටම කියන්නේ මේ ක්‍රීඩකයෝ හැමදෙනාම බලාගන්න, මේ කව්රුවත් බැරි අය නෙවෙයි, ලෝක කුසලාන දෙකක් ජයගත්ත රටක්. ප්රේක්ෂකයන්ටත් ක්‍රීඩකයන්ටත් හරි අමාරුයි ජයග්‍රහණ ලබාගන්න, ඒක නිසා ඉවසීම මූලික කරගෙන වැඩකරමු ජයග්‍රහණ එතකොට අපිට ලැබේවි. උපුටා ගැනීම - [URL="www.her.lk"]www.her.lk[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom