Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝක්කු අස්සෙ රිංගීම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝක්කු අස්සෙ රිංගීම.

මම මේ ලඟකදී lake එකක් බලන්න ගිහින් දාපු thread එකට හොඳ ප්රතිචාරයක් ලැබුන නිසා හා එළකිරි සාමාජිකයන් විසින් ඒ හරියෙ තවත් පින්තුර දමන්න කරපු ඉල්ලීමත් නිසා, මම හිතුව තවත් thread එකක් දානවා කියල.

මේ තියෙන්නෙ කලින් දාපු thread එක.

මිනිසුන් පාත්තයෝ වූ හැටි.

මේ තියෙන්නේ ඔය lake එකෙන් වතුර පිටාර ගලන තැන දෙකක්. මම ඕව ගත්තේ ලොකු වැස්සකට පස්සෙ, ඒක නිසා වතුර බොර වෙලා.

[YOUTUBE]Rk3Wf8CzrXg[/YOUTUBE]

ඔය lake එකේ, rent එකට බෝට්ටු ගන්න පුළුවන්. මේ ඒ ගන්න තියන තැන.

බයිසිකලය පාගල ඔය අහුමුළු වල කරක්ගහන එකේ වාසිය තමයි, ප්රශ්නයක් නැතිව, ඕන අස්සක රිංගීමේ හැකියාව ලැබීම. ඉතින් මමත්, ලංකාවෙදි හැදුනු කැලෑවල රිංගීමේ පුරුද්ද නිසා, ඔය lake එකට එන පොඩි වතුර පාරක් දිගේ උඩට ගියා. ඔහොම ගිහින් පාලම බෝක්කු දෙකක් අස්සෙන් රිංගල ගියාම මට හම්බඋනා එලම පොට් එකක්. අපේ එවුන් කියනව වගේ, සෙට් වෙන්න කියාපු, හැංගිච්ච පොට් එකක්.

[YOUTUBE]mLkpwWHz-lQ[/YOUTUBE]

මම ගිය දවස වතුර අඩු දවසක් කියල තමයි මට හිතුනෙ; වතුර පොඩ්ඩක් වැඩි දවසට ඔය වතුර පාර තව ලස්සන ඇති. මාළුත් සෑහෙන ප්රමාණයක් හිටිය.

මේක ඔතනදි වෙච්ච සුළු සිදුවීමක්. ඒත් දැනුවත් කිරීමක් විදිහට මේ ගැන කියන්න ඕන කියල හිතුන.

එතන වතුර පාර මැද ගලක මී මැස්සෙක් වහල හිටිය පියාඹගන්න බැරුව. හුඟක් අය හිතන්නේ මි මැස්සො ඔහොම වැටිල ඉන්නෙ මැරෙන්න කියල. ඒත් හුඟක් වෙලාවට වෙන්නේ උන් මල් හොයන් යනකොට ලොකු හුලන් පාරකට වගේ දේකට අහුවෙලා හුඟක් දුර යැවෙනව. මි මැස්සෙක්ට, උගේ තටු වලට සාපේක්ෂව හුඟක් ලොකු ශරීරයත් එක්ක, පියාඹන්න ලොකු ශක්තියක් වැය කරන්න ඕන. ඌ පොඩි සතෙක් නිසා, ඌට උගෙ ශරීරයේ ලොකු ශක්තියක් ගබඩා කරගන්න බෑ. ඒක නිසා හුඟක් වෙලාවට ඔහොම වැටිල ඉන්නෙ, පියාඹගන්න ශක්තිය නැති උනාම. ඒ වෙලාවට පුලුවන්නම්, සීනි ටිකක් වතුරට දිය කරල බින්දුවක් ඌ ගාවින් තියන්න. ඌ ඒක බීල විනාඩි කිහිපයකින් ආයිමත් පියාඹල යනවා. පිනක් කරගන්න පුළුවන්.

මම කලේ මගේ බීම එකෙන් බින්දුවක් දුන්න එක. හැබැයි ඔය කොකාකෝල වගේ ඒවා දෙන්න එපා, ඌ මැරෙයි. මම ගෙනිච්චේ 100% ස්වභාවික එකක්, ඒක නිසා අවුලක් නෑ.

පොර ඉතින් විනාඩි තුනක් විතර ඒක බීල, ලැජ්ජාවටත් එක්ක, මොකුත් නොවුන වගේ එකපාරම සුරුස් ගාල පියාඹල ගියා.

[QUOTE="mmaxx, post: 16874819, member: 35065"] [b]බෝක්කු අස්සෙ රිංගීම.[/b] [SIZE="5"][COLOR="Blue"]මම මේ ලඟකදී lake එකක් බලන්න ගිහින් දාපු thread එකට හොඳ ප්රතිචාරයක් ලැබුන නිසා හා එළකිරි සාමාජිකයන් විසින් ඒ හරියෙ තවත් පින්තුර දමන්න කරපු ඉල්ලීමත් නිසා, මම හිතුව තවත් thread එකක් දානවා කියල. [INDENT][COLOR="DarkRed"]මේ තියෙන්නෙ කලින් දාපු thread එක.[/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16810515#post16810515"] මිනිසුන් පාත්තයෝ වූ හැටි.[/URL][/INDENT] [CENTER]මේ තියෙන්නේ ඔය lake එකෙන් වතුර පිටාර ගලන තැන දෙකක්. මම ඕව ගත්තේ ලොකු වැස්සකට පස්සෙ, ඒක නිසා වතුර බොර වෙලා. [IMG]http://s28.postimg.org/okl1fmi59/20140621_141506.jpg[/IMG] [IMG]http://s28.postimg.org/e87xl13dp/20140626_140722.jpg[/IMG] [IMG]http://s28.postimg.org/efcqf73vh/20140621_142127.jpg[/IMG] [YOUTUBE]Rk3Wf8CzrXg[/YOUTUBE] ඔය lake එකේ, rent එකට බෝට්ටු ගන්න පුළුවන්. මේ ඒ ගන්න තියන තැන. [IMG]http://s28.postimg.org/48uy4q4pp/20140626_141103.jpg[/IMG][/CENTER] බයිසිකලය පාගල ඔය අහුමුළු වල කරක්ගහන එකේ වාසිය තමයි, ප්රශ්නයක් නැතිව, ඕන අස්සක රිංගීමේ හැකියාව ලැබීම. ඉතින් මමත්, ලංකාවෙදි හැදුනු කැලෑවල රිංගීමේ පුරුද්ද නිසා, ඔය lake එකට එන පොඩි වතුර පාරක් දිගේ උඩට ගියා. ඔහොම ගිහින් පාලම බෝක්කු දෙකක් අස්සෙන් රිංගල ගියාම මට හම්බඋනා එලම පොට් එකක්. අපේ එවුන් කියනව වගේ, සෙට් වෙන්න කියාපු, හැංගිච්ච පොට් එකක්.;) [CENTER] [IMG]http://s28.postimg.org/8crbjhba5/20140705_122835.jpg[/IMG] [IMG]http://s28.postimg.org/fn4ww0f31/20140705_121426.jpg[/IMG] [IMG]http://s28.postimg.org/z2tguccil/20140705_125027.jpg[/IMG] [IMG]http://s28.postimg.org/550mbnt5p/20140705_121246.jpg[/IMG] [IMG]http://s28.postimg.org/71ffgn78d/20140705_125251.jpg[/IMG] [IMG]http://s28.postimg.org/6smg4gjtp/20140705_125448.jpg[/IMG] [YOUTUBE]mLkpwWHz-lQ[/YOUTUBE][/CENTER] මම ගිය දවස වතුර අඩු දවසක් කියල තමයි මට හිතුනෙ; වතුර පොඩ්ඩක් වැඩි දවසට ඔය වතුර පාර තව ලස්සන ඇති. මාළුත් සෑහෙන ප්රමාණයක් හිටිය. [COLOR="DarkRed"] මේක ඔතනදි වෙච්ච සුළු සිදුවීමක්. ඒත් දැනුවත් කිරීමක් විදිහට මේ ගැන කියන්න ඕන කියල හිතුන.[/COLOR] එතන වතුර පාර මැද ගලක මී මැස්සෙක් වහල හිටිය පියාඹගන්න බැරුව. හුඟක් අය හිතන්නේ මි මැස්සො ඔහොම වැටිල ඉන්නෙ මැරෙන්න කියල. ඒත් හුඟක් වෙලාවට වෙන්නේ උන් මල් හොයන් යනකොට ලොකු හුලන් පාරකට වගේ දේකට අහුවෙලා හුඟක් දුර යැවෙනව. මි මැස්සෙක්ට, උගේ තටු වලට සාපේක්ෂව හුඟක් ලොකු ශරීරයත් එක්ක, පියාඹන්න ලොකු ශක්තියක් වැය කරන්න ඕන. ඌ පොඩි සතෙක් නිසා, ඌට උගෙ ශරීරයේ ලොකු ශක්තියක් ගබඩා කරගන්න බෑ. ඒක නිසා හුඟක් වෙලාවට ඔහොම වැටිල ඉන්නෙ, පියාඹගන්න ශක්තිය නැති උනාම. ඒ වෙලාවට පුලුවන්නම්, සීනි ටිකක් වතුරට දිය කරල බින්දුවක් ඌ ගාවින් තියන්න. ඌ ඒක බීල විනාඩි කිහිපයකින් ආයිමත් පියාඹල යනවා. පිනක් කරගන්න පුළුවන්.:yes: [CENTER] [IMG]http://s28.postimg.org/6p1cwbc65/20140705_123800.jpg[/IMG] [IMG]http://s30.postimg.org/q9xhjstnl/20140705_123810.jpg[/IMG][/CENTER] මම කලේ මගේ බීම එකෙන් බින්දුවක් දුන්න එක. හැබැයි ඔය කොකාකෝල වගේ ඒවා දෙන්න එපා, ඌ මැරෙයි.:baffled: මම ගෙනිච්චේ 100% ස්වභාවික එකක්, ඒක නිසා අවුලක් නෑ. පොර ඉතින් විනාඩි තුනක් විතර ඒක බීල, ලැජ්ජාවටත් එක්ක, මොකුත් නොවුන වගේ එකපාරම සුරුස් ගාල පියාඹල ගියා.:lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom