Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝගම්බර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 200 කට ආසන්න ඉතිහාසයක් ඇති බෝගම්බර බන්ධනාගාරය පසුගිය 31 වැනිදා වසා දමන ලද අතර එම දේපළවල භාරකාරිත්වය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවරන ලදී. එම ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කර තහවුරු කර එක් පසෙක කෞතුකාගාරයක්ද, අනෙක් පස තරු පහේ හෝටලයක්ද ඉදිකිරීමට රජය අදහස් කර ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙන් ලියෑවුණකි.

මිනී මැරීම ශාස්ත්‍රයක් නොවුනද මරණ දඬුවම යනු ශාස්ත්රයකි. දං ගෙඩිය මත තබන ලද හිස එක පහරින් කඳින් වෙන් වනු පිණිස කඩුවකින් ගෙලට පහර දීම වධකයාගෙන් අපේක්ෂිතය. මෙයට වසර සිය ගණනකට පෙර ඉන්දියාව සහ ලංකාව යන රටවල වධකයන් පුහුණු කරන ලද්දේ ලී කොට මත තබන ලද කෙසෙල් කඳන් එක පහරින් දෙපලු වනසේ කඩුව මෙහෙයවීමට සැලැස්වීමෙනි.

මරණ දඬුවම වඩාත් ක්‍රමවත්ව ලබාදීම සඳහා ක්‍රි. ව. 1196 දී ලොව පළමුවන එල්ලුම්ගස ලන්ඩනයේදී පිහිටුවන ලද බවත් රජතුමා එයට මුදල් වැය කළ බවත් දැනගන්නට තිබේ. එකල එංගලන්තයේ දුප්පත් ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ ජනතාවාදී නායකයකු වූ William fitz Osborn මැරීම සඳහා මේ එල්ලුම් ගස ඉදිකර තිබිණි. නිරුවත් කරන ලද ඔහු අශ්වයකු ලවා එල්ලුම් ගස වෙත බිම දිගේ ඇදගෙන විත් එල්ලන ලදී. එතැන් සිට "දියුණුවෙන් දියුණුවට" පත්වූ එංගලන්ත එල්ලුම් ගස 1571 වන විට එකවර 24 දෙනකු එල්ලා මැරීමට තරම් පුළුල් විය. එකල ලන්ඩනයේදී පුද්ගලයකු එල්ලා මැරූ ගමන්ම වෛද්‍ය විද්‍යාලයට මළ සිරුරු භාරදෙන ලදී. වහාම මිනිය කපා බැලූ වෛද්‍ය ශිෂ්‍යයෝ අභ්‍යන්තර ඉන්ද්‍රීන් ගැන සටහන් තබා ගත්හ.

බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමෙන් පසු පළමුවැනි සිර ගෙදර පිහිටු වන්නේ 1891 දී වැලිකඩදීය. එහි භූමිය අක්කර 48 කි. ලංකාවේ පළමුවැනි නීත්‍යානුකූල එල්ලුම් ගසද එහි පිහිටුවන ලදී. වැලිකඩ එල්ලුම් ගසේ එතෙක් මෙතෙක් එල්ලා මරණ ලද විශිෂ්ඨතම සිරකරුවා ග්‍රේෂන් ප්‍රනාන්දු නමැති සිංහල බෞද්ධයෙකි. ලංකා සම සමාජ පක්ෂයේ අධිරාජ්‍ය විරෝධී වැඩපිළිවෙළට සහාය දුන් ඔහු ඉංග්‍රීසීන්ට විරුද්ධ වූ නමුදු දෙවැනි ලෝක යුද්ධයේදී ඉංග්‍රීසි හමුදාවේ කාලතුවක්කු සේනාංකයට බැඳී ඔස්ටේ්රලියාව ආසන්නයේ පිහිටි ඤජදි දූපතට ගොස් සිටින අතර බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව කැරැල්ලක් ගසා ඒ බව බ්‍රිතාන්‍යයේ පරම සතුරා වූ ජපානයට දැන්වීය. එහෙත් කැරැල්ල ව්‍යර්ථ කළ බ්‍රිතාන්‍යය ග්‍රේෂන් ප්‍රනාන්දු වැලිකඩ සිරගෙදරට ගෙනවුත් එල්ලා මැරීය.

වැලිකඩින් පසු බ්‍රිතාන්‍යයන් ලංකාවේ ඊළඟ සිර ගෙදර පිහිටුවන්නේ මහනුවර බෝගම්බරදීය. 1876 දී මේ සිර ගෙදර පිහිටුවීමත් ලංකාවේ දෙවන එල්ලුම්ගස එහි ඉදිකිරීමත් සිදු වෙයි. සුප්‍රසිද්ධ මරු සිරා හෙවත් ඩී. ෙ-. සිරිපාල 1975 මාර්තු මාසයේදී මේ සිර ගෙදරදී එල්ලා මැරූ ප්‍රසිද්ධම සිරකරුය. ඔහු එල්ලීම සඳහා දායක වූ මිනීමැරුම් නඩුව අසන්නට සූදානම් වන විට හිරෙන් පැන යන්නේය. නඩුව ඔහු නැතිවම විභාග කරන ලදී. පසුව ඔහු පොලිsසියට හසු විය. මරු සිරා එල්ලූ දිනට පෙර දිනය වූ 1975 මාර්තු 4 වැනිදා රාත්‍රිය බෝගම්බර සිර ගෙදර නිලධාරීන්ට කවදාවත් අමතක වන්නේ නැත. භයානක දාමරිකයකු ලෙස නම් දැරූ මරු සිරා එදින රැයේ පැන යනු ඇතැයි ඔවුහු සැක කළහ. ඔහු අඩපන කිරීමට සිතූ ඔවුහු Chlorpromasine නමැති නිදිජනක ඖෂධය අධි මාත්‍රාවකින් ඔහුට ලබා දුන්නේය. ස්වල්ප වේලාවකින් මරු සිරා සිහි සුන්වූ අතර පසුදින උදය වරුවේත් අවදි කර ගැනීමට බැරි විය. උදේ 8 ට සිරකරු එල්ලිය යුතු නිසා ඔහු රෝද සහිත ගිලන් ඇඳක තබාගත් බන්ධනාගාර නිලධාරීහු ඔහු එල්ලුම් ගසට රැගෙන ගොස් එල්ලුම් ගස පාමුල නිදි කරවා තොන්ඩුව ගෙලට දමා එල්ලන්නට සැලැස්සූහ. එසේ එල්ලීමේදී සිරකරු අඩු උසක සිට (අඩි 2 අඟල් 2) පතිත වන නිසා මිය යන්නේ හුස්ම හිරවීමෙන්, ඉතා සෙමිනි. එහෙත් සිරකරු සිටුවා එල්ලූ විට ඔහු මිය යන්නේ උගුරු දණ්ඩ කැඩී ක්ෂණිකවය. මරු සිරා මියගිය ආකාරය හෙළි වීමෙන් පසු එයට එරෙහි මහජන මතයක් හටගත් අතර ඒ ගැන සෙවීමට කොමිෂමක් පවා පත් කරන ලදී. මරු සිරාට අමතරව බෝගම්බර බන්ධනාගාර ඉතිහාසය තුළ සිටි වැදගත්ම සිරකරුවන් වන්නේ ලංකා සම සමාජ පක්ෂයේ නායක විලියම්ද සිල්වා, එම පාක්ෂිකයන් වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ පිලිප් ගුණවර්ධන යන මහත්වරුන්ය.

මහනුවර නගර මධ්‍යයෙහි පිහිටි බෝගම්බර සිර ගෙදර 1876 දී ගොඩනැඟීමට පටන් ගන්නේ එවකට ලංකාවේ සිටි බන්ධනාගාර ඉන්ස්පෙක්ටර් ජෙනරාල් වූ එන්. ආර්. සෝන්ඩරිස්ගේ නිර්දේශය මතය. මේ සිර ගෙදර පිහිටුවනතුරු සිරකරුවන් එල්ලා මැරීම සිදුකෙරුණේ මහනුවර නගරාසන්නයේ පිහිටි කඳුගැටයක් මත සාදන ලද එල්ලුම් ගසකය. මෙසේ එල්ලන ලද සිරකරුවන්ගෙන් 99% ක්ම බ්‍රිතාන්‍යය ආක්‍රමණිකයාට විරුද්ධ වූ සිංහල බෞද්ධයන්ය. එල්ලුම් ගස කඳුගැටයක් මත පිහිටුවීම චාරිත්රයකි. එය බ්‍රිතාන්‍යය තුළ මෙන්ම බ්‍රිතාන්‍යය යටත් විජිත තුළද එක හා සමාන විය. උස් තැනක එල්ලුම්ගසක් ඉදිකිරීමෙන් බ්‍රිතාන්‍යය කිරීටය අපේක්ෂා කළේ එහි එල්ලන මිනිසුන් දැකීමෙන් අනිත් අය පාඩමක් ගැනීමය. එල්ලුම් ගස සහිත කඳුගැටය Hanbmans Hill යනුවෙන් හඳුන්වනු ලැබේ. කෙළින්ම අධිරාජ්‍යය විරෝධී නොවූවත් කෝපි වතු හිමි සුද්දන්ගේ දේපල කොල්ල කමින් ඔවුන්ට විරෝධය පලකළ මාවනැල්ල උතුවන්කන්දේවිසූ ඩී. සරදියෙල් අප්පු 1864 මාර්තු 07 වැනිදා එල්ලා මරන්නේද නුවර නගරයේ කඳුගැටය මත පිහිටුවන ලද එල්ලුම් ගසෙහිය. බෝගම්බර සිර ගෙදර සෑදීමෙන් පසු නුවරදී ප්‍රසිද්ධියේ මිනිසුන් එල්ලන ක්‍රමය අත්හැරීමට බ්‍රිතාන්‍යයට සිදුවිය. එයට හේතුව බ්‍රිතාන්‍යයේ දේශපාලනඥයන් එය නීච ක්‍රමවේදයක් බවට හඬ නැගූ නිසාය. ඒ අනුව එල්ලුම් ගස බෝගම්බර සිර ගෙදර තුළට ගෙනෙන ලදී.

බෝගම්බර සිර ගෙදර ගෘහ නිර්මාණ ශිල්පයෙහි විශේෂ ලක්ෂණයක් තිබේ. එහි ආකෘතිය ප්‍රංශයේ සුප්‍රකට බැස්ටිල් සිරගෙදර හා සමානය. බැස්ටීලය හා සමාන ලොව එකම සිර ගෙදර බෝගම්බර බව කියනු ලැබේ. එහෙත් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන් ප්‍රංශ ආකෘතියකට අනුව සිර ගෙයක් ඉදි කළේ මන්ද යන්න අදටත් ප්රශ්නයකි.

[QUOTE="asiri_sl, post: 16173238, member: 1424"] [IMG]http://www.divaina.com/2014/01/05/bogambara.jpg[/IMG] [SIZE="3"]වසර 200 කට ආසන්න ඉතිහාසයක් ඇති බෝගම්බර බන්ධනාගාරය පසුගිය 31 වැනිදා වසා දමන ලද අතර එම දේපළවල භාරකාරිත්වය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවරන ලදී. එම ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කර තහවුරු කර එක් පසෙක කෞතුකාගාරයක්ද, අනෙක් පස තරු පහේ හෝටලයක්ද ඉදිකිරීමට රජය අදහස් කර ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙන් ලියෑවුණකි. මිනී මැරීම ශාස්ත්‍රයක් නොවුනද මරණ දඬුවම යනු ශාස්ත්රයකි. දං ගෙඩිය මත තබන ලද හිස එක පහරින් කඳින් වෙන් වනු පිණිස කඩුවකින් ගෙලට පහර දීම වධකයාගෙන් අපේක්ෂිතය. මෙයට වසර සිය ගණනකට පෙර ඉන්දියාව සහ ලංකාව යන රටවල වධකයන් පුහුණු කරන ලද්දේ ලී කොට මත තබන ලද කෙසෙල් කඳන් එක පහරින් දෙපලු වනසේ කඩුව මෙහෙයවීමට සැලැස්වීමෙනි. මරණ දඬුවම වඩාත් ක්‍රමවත්ව ලබාදීම සඳහා ක්‍රි. ව. 1196 දී ලොව පළමුවන එල්ලුම්ගස ලන්ඩනයේදී පිහිටුවන ලද බවත් රජතුමා එයට මුදල් වැය කළ බවත් දැනගන්නට තිබේ. එකල එංගලන්තයේ දුප්පත් ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ ජනතාවාදී නායකයකු වූ William fitz Osborn මැරීම සඳහා මේ එල්ලුම් ගස ඉදිකර තිබිණි. නිරුවත් කරන ලද ඔහු අශ්වයකු ලවා එල්ලුම් ගස වෙත බිම දිගේ ඇදගෙන විත් එල්ලන ලදී. එතැන් සිට "දියුණුවෙන් දියුණුවට" පත්වූ එංගලන්ත එල්ලුම් ගස 1571 වන විට එකවර 24 දෙනකු එල්ලා මැරීමට තරම් පුළුල් විය. එකල ලන්ඩනයේදී පුද්ගලයකු එල්ලා මැරූ ගමන්ම වෛද්‍ය විද්‍යාලයට මළ සිරුරු භාරදෙන ලදී. වහාම මිනිය කපා බැලූ වෛද්‍ය ශිෂ්‍යයෝ අභ්‍යන්තර ඉන්ද්‍රීන් ගැන සටහන් තබා ගත්හ. බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමෙන් පසු පළමුවැනි සිර ගෙදර පිහිටු වන්නේ 1891 දී වැලිකඩදීය. එහි භූමිය අක්කර 48 කි. ලංකාවේ පළමුවැනි නීත්‍යානුකූල එල්ලුම් ගසද එහි පිහිටුවන ලදී. වැලිකඩ එල්ලුම් ගසේ එතෙක් මෙතෙක් එල්ලා මරණ ලද විශිෂ්ඨතම සිරකරුවා ග්‍රේෂන් ප්‍රනාන්දු නමැති සිංහල බෞද්ධයෙකි. ලංකා සම සමාජ පක්ෂයේ අධිරාජ්‍ය විරෝධී වැඩපිළිවෙළට සහාය දුන් ඔහු ඉංග්‍රීසීන්ට විරුද්ධ වූ නමුදු දෙවැනි ලෝක යුද්ධයේදී ඉංග්‍රීසි හමුදාවේ කාලතුවක්කු සේනාංකයට බැඳී ඔස්ටේ්රලියාව ආසන්නයේ පිහිටි ඤජදි දූපතට ගොස් සිටින අතර බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව කැරැල්ලක් ගසා ඒ බව බ්‍රිතාන්‍යයේ පරම සතුරා වූ ජපානයට දැන්වීය. එහෙත් කැරැල්ල ව්‍යර්ථ කළ බ්‍රිතාන්‍යය ග්‍රේෂන් ප්‍රනාන්දු වැලිකඩ සිරගෙදරට ගෙනවුත් එල්ලා මැරීය. වැලිකඩින් පසු බ්‍රිතාන්‍යයන් ලංකාවේ ඊළඟ සිර ගෙදර පිහිටුවන්නේ මහනුවර බෝගම්බරදීය. 1876 දී මේ සිර ගෙදර පිහිටුවීමත් ලංකාවේ දෙවන එල්ලුම්ගස එහි ඉදිකිරීමත් සිදු වෙයි. සුප්‍රසිද්ධ මරු සිරා හෙවත් ඩී. ෙ-. සිරිපාල 1975 මාර්තු මාසයේදී මේ සිර ගෙදරදී එල්ලා මැරූ ප්‍රසිද්ධම සිරකරුය. ඔහු එල්ලීම සඳහා දායක වූ මිනීමැරුම් නඩුව අසන්නට සූදානම් වන විට හිරෙන් පැන යන්නේය. නඩුව ඔහු නැතිවම විභාග කරන ලදී. පසුව ඔහු පොලිsසියට හසු විය. මරු සිරා එල්ලූ දිනට පෙර දිනය වූ 1975 මාර්තු 4 වැනිදා රාත්‍රිය බෝගම්බර සිර ගෙදර නිලධාරීන්ට කවදාවත් අමතක වන්නේ නැත. භයානක දාමරිකයකු ලෙස නම් දැරූ මරු සිරා එදින රැයේ පැන යනු ඇතැයි ඔවුහු සැක කළහ. ඔහු අඩපන කිරීමට සිතූ ඔවුහු Chlorpromasine නමැති නිදිජනක ඖෂධය අධි මාත්‍රාවකින් ඔහුට ලබා දුන්නේය. ස්වල්ප වේලාවකින් මරු සිරා සිහි සුන්වූ අතර පසුදින උදය වරුවේත් අවදි කර ගැනීමට බැරි විය. උදේ 8 ට සිරකරු එල්ලිය යුතු නිසා ඔහු රෝද සහිත ගිලන් ඇඳක තබාගත් බන්ධනාගාර නිලධාරීහු ඔහු එල්ලුම් ගසට රැගෙන ගොස් එල්ලුම් ගස පාමුල නිදි කරවා තොන්ඩුව ගෙලට දමා එල්ලන්නට සැලැස්සූහ. එසේ එල්ලීමේදී සිරකරු අඩු උසක සිට (අඩි 2 අඟල් 2) පතිත වන නිසා මිය යන්නේ හුස්ම හිරවීමෙන්, ඉතා සෙමිනි. එහෙත් සිරකරු සිටුවා එල්ලූ විට ඔහු මිය යන්නේ උගුරු දණ්ඩ කැඩී ක්ෂණිකවය. මරු සිරා මියගිය ආකාරය හෙළි වීමෙන් පසු එයට එරෙහි මහජන මතයක් හටගත් අතර ඒ ගැන සෙවීමට කොමිෂමක් පවා පත් කරන ලදී. මරු සිරාට අමතරව බෝගම්බර බන්ධනාගාර ඉතිහාසය තුළ සිටි වැදගත්ම සිරකරුවන් වන්නේ ලංකා සම සමාජ පක්ෂයේ නායක විලියම්ද සිල්වා, එම පාක්ෂිකයන් වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ පිලිප් ගුණවර්ධන යන මහත්වරුන්ය. මහනුවර නගර මධ්‍යයෙහි පිහිටි බෝගම්බර සිර ගෙදර 1876 දී ගොඩනැඟීමට පටන් ගන්නේ එවකට ලංකාවේ සිටි බන්ධනාගාර ඉන්ස්පෙක්ටර් ජෙනරාල් වූ එන්. ආර්. සෝන්ඩරිස්ගේ නිර්දේශය මතය. මේ සිර ගෙදර පිහිටුවනතුරු සිරකරුවන් එල්ලා මැරීම සිදුකෙරුණේ මහනුවර නගරාසන්නයේ පිහිටි කඳුගැටයක් මත සාදන ලද එල්ලුම් ගසකය. මෙසේ එල්ලන ලද සිරකරුවන්ගෙන් 99% ක්ම බ්‍රිතාන්‍යය ආක්‍රමණිකයාට විරුද්ධ වූ සිංහල බෞද්ධයන්ය. එල්ලුම් ගස කඳුගැටයක් මත පිහිටුවීම චාරිත්රයකි. එය බ්‍රිතාන්‍යය තුළ මෙන්ම බ්‍රිතාන්‍යය යටත් විජිත තුළද එක හා සමාන විය. උස් තැනක එල්ලුම්ගසක් ඉදිකිරීමෙන් බ්‍රිතාන්‍යය කිරීටය අපේක්ෂා කළේ එහි එල්ලන මිනිසුන් දැකීමෙන් අනිත් අය පාඩමක් ගැනීමය. එල්ලුම් ගස සහිත කඳුගැටය Hanbmans Hill යනුවෙන් හඳුන්වනු ලැබේ. කෙළින්ම අධිරාජ්‍යය විරෝධී නොවූවත් කෝපි වතු හිමි සුද්දන්ගේ දේපල කොල්ල කමින් ඔවුන්ට විරෝධය පලකළ මාවනැල්ල උතුවන්කන්දේවිසූ ඩී. සරදියෙල් අප්පු 1864 මාර්තු 07 වැනිදා එල්ලා මරන්නේද නුවර නගරයේ කඳුගැටය මත පිහිටුවන ලද එල්ලුම් ගසෙහිය. බෝගම්බර සිර ගෙදර සෑදීමෙන් පසු නුවරදී ප්‍රසිද්ධියේ මිනිසුන් එල්ලන ක්‍රමය අත්හැරීමට බ්‍රිතාන්‍යයට සිදුවිය. එයට හේතුව බ්‍රිතාන්‍යයේ දේශපාලනඥයන් එය නීච ක්‍රමවේදයක් බවට හඬ නැගූ නිසාය. ඒ අනුව එල්ලුම් ගස බෝගම්බර සිර ගෙදර තුළට ගෙනෙන ලදී. බෝගම්බර සිර ගෙදර ගෘහ නිර්මාණ ශිල්පයෙහි විශේෂ ලක්ෂණයක් තිබේ. එහි ආකෘතිය ප්‍රංශයේ සුප්‍රකට බැස්ටිල් සිරගෙදර හා සමානය. බැස්ටීලය හා සමාන ලොව එකම සිර ගෙදර බෝගම්බර බව කියනු ලැබේ. එහෙත් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන් ප්‍රංශ ආකෘතියකට අනුව සිර ගෙයක් ඉදි කළේ මන්ද යන්න අදටත් ප්රශ්නයකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom