Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
බෝට්ටුවක්_පෙරලි_700_අනතුරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝට්ටුවක්_පෙරලි_700_අනතුරේ

ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් ගත සරණාගත බෝට්ටුවක් පෙරලි ජිවිත සිය ගණනක් අනතුරේ.

ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් ගත් සරණාගත බෝට්ටුවක් පෙරලියමෙන් මේ වෙනවිට විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙය අනාරක්ෂිත මුහුදු සංක්‍රමණයේ මෑත කාලයේ සිදුවුණ දරුණුතම කේදවාචකය වේ. මෙහි සිය ගණනක් වැඩිහිටියන් සහ ළමුන් ගමන් කොට ඇත.

මෙම සරණාගතයින් ලිබියාවේ සිට ඉතාලිය දක්වා යාමේදී උතුරු ලිබියාවේ සිට කිලෝමීටර් 110 ( සැතපුම් 70 ) දුරකින් ඉතාලියට අයිති ලෑම්බදුසා දිවයින ආසන්නයේ මෙම අනතුර සිදුවී ඇත. මොවුන් දින කිහිපයක් යාත්‍රා කොට සෙනසුරාදා එනම් ඊයේ පවතී දැඩි අන්ධකාරය මද්‍යයේ ගමන් ගත් බෝට්ටුව අනතුරට පත්වීමෙන් පසු එහි සිටි පිරිස බෝට්ටුවේ අනෙක් පසට ගොස් ( නොගිලිනු ප්‍රදේශයට ) ජිවිත බේරාගන්න අටියෙන් එක් රැස්වීමෙන් බෝට්ටුව නොපිට පෙරලි ගොස් ඇත.

මේවන විට ඉතාලි ජිවිත ආරක්ෂක ඒකක එක්වී ඔවුන් බේරා ගැනීමට කටයුතු කරන අතර බොටුවේ 700 කට අධික පිරිසක් ගමන් කොට ඇති බවට ගණනය කොට ඇත.

මේවන විට ඉතාලි ජිවිත ආරක්ෂක ඒකක 49 දෙනෙකුගේ ජිවිත බේරාගෙන ඇත. මේ වන විට විශාල ප්රශ්රමයක් යොදමින් ඉතාලි ජිවිත ආරක්ෂක පිරිස් අනතුරට පත් පිරිස බේරා ගැනීමට කටයුතු කරන අතර මේ වන විට ඔවුනට කල හැක්කේ මියගිය ශරීර එක් රැස් කිරීම පමණක් යයි ඉතාලි බලදාරින් පවසා සිටියි.

ඉංග්‍රීසි පුවත් සිංහලට පරිවර්තනය කලේ මා විසිනි.

[QUOTE="Anti BBS, post: 18223174, member: 525431"] [b]බෝට්ටුවක්_පෙරලි_700_අනතුරේ[/b] [SIZE=5]ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් ගත සරණාගත බෝට්ටුවක් පෙරලි ජිවිත සිය ගණනක් අනතුරේ.[/SIZE] [IMG]http://i.imgur.com/anImQQg.png[/IMG] [SIZE=4]ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් ගත් සරණාගත බෝට්ටුවක් පෙරලියමෙන් මේ වෙනවිට විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙය අනාරක්ෂිත මුහුදු සංක්‍රමණයේ මෑත කාලයේ සිදුවුණ දරුණුතම කේදවාචකය වේ. මෙහි සිය ගණනක් වැඩිහිටියන් සහ ළමුන් ගමන් කොට ඇත. මෙම සරණාගතයින් ලිබියාවේ සිට ඉතාලිය දක්වා යාමේදී උතුරු ලිබියාවේ සිට කිලෝමීටර් 110 ( සැතපුම් 70 ) දුරකින් ඉතාලියට අයිති ලෑම්බදුසා දිවයින ආසන්නයේ මෙම අනතුර සිදුවී ඇත. මොවුන් දින කිහිපයක් යාත්‍රා කොට සෙනසුරාදා එනම් ඊයේ පවතී දැඩි අන්ධකාරය මද්‍යයේ ගමන් ගත් බෝට්ටුව අනතුරට පත්වීමෙන් පසු එහි සිටි පිරිස බෝට්ටුවේ අනෙක් පසට ගොස් ( නොගිලිනු ප්‍රදේශයට ) ජිවිත බේරාගන්න අටියෙන් එක් රැස්වීමෙන් බෝට්ටුව නොපිට පෙරලි ගොස් ඇත. මේවන විට ඉතාලි ජිවිත ආරක්ෂක ඒකක එක්වී ඔවුන් බේරා ගැනීමට කටයුතු කරන අතර බොටුවේ 700 කට අධික පිරිසක් ගමන් කොට ඇති බවට ගණනය කොට ඇත. මේවන විට ඉතාලි ජිවිත ආරක්ෂක ඒකක 49 දෙනෙකුගේ ජිවිත බේරාගෙන ඇත. මේ වන විට විශාල ප්රශ්රමයක් යොදමින් ඉතාලි ජිවිත ආරක්ෂක පිරිස් අනතුරට පත් පිරිස බේරා ගැනීමට කටයුතු කරන අතර මේ වන විට ඔවුනට කල හැක්කේ මියගිය ශරීර එක් රැස් කිරීම පමණක් යයි ඉතාලි බලදාරින් පවසා සිටියි. [B][COLOR=Red]ඉංග්‍රීසි පුවත් සිංහලට පරිවර්තනය කලේ මා විසිනි.[/COLOR][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom