Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්මේ බෝඩින් කතා ද , සැහෙන්න තියෙනවා.

මම කැම්පස් ආපු දවසේ ඉඳන් තාම ඉන්නේ එකම බෝඩිමේ තමයි. මේක අපේ room එකට අලුතෙන් ආපු එකෙක් දුන්න ආතල් එකක් . ආතල් කිව්වට මතක් වෙනකොටත් යකා නගිනවා .

අපේ තියෙන්නේ තට්ටු ඇඳන් දෙකක් . මම එකක යට තට්ටුවේ ඉන්නේ. උඩ ඇඳේ හිටපු එකා බෝඩිමෙන් අයින් වෙලා ගියා . ඉතුරු තුන් දෙනාම බොන උන් නෙවෙයි , අපි ඉතින් පාඩුවේ ඉන්න චරිත .

මේකේ කාමර 14ක් තියෙනවා අපි උඩ තට්ටුවේ ඉන්නේ. දවසක් යට තට්ටුවේ එකෙක් අඳුරන එකෙක් කියල එකෙක්ව එක්කන් ආව බෝඩිමට ඉතුරු වෙලා තිබුන එකම ඇඳ මගේ ඇඳේ උඩ තට්ටුව උට දුන්න . ඩයල් එක QS කරන චරිතයක් . ටිකක් ( ටිකක් නෙවෙයි සැහෙන්න ) මහත චරිතයක් . මු ඇවිල්ල මාසයක් වගේ ගියා , මුගේ කතා වලින් තේරුණා විදිහටනම් මු අමු බෙබා. එත් බිල ඇවිත් අපිට වාතයක් උනේ නැති නිසා ඔහේ ඉන්න ඇරිය වෙන වෙන අංශ වලින් අපිට වාතයක් උනත් . වෙන වෙන අංශ කිව්වේ මූට සෙරෙප්පු දෙකක් නෑ හැමදාම දාන්නේ අපි කාගෙහරි සෙරෙප්පු දෙකක් . අපේ එකෙක් වැඩට යන්න ඇඳුම් ලෑස්ති කරලා පොඩ්ඩක් එලියට ගියොත් මූ මේස් දෙක දාගෙන යනවා. ඒ වගේ චරිතයක් .

හැබැයි මුගේ සාමකාමී ගතිය වැඩි දවසක් තිබුනේ නෑ . දවසක් මු පහල තට්ටුවේ මුගේ සෙට් එකත් එක්ක බොන්න සෙට් වෙලා . අපිට ගානක් නෑ. අපි පුරුදු විදිහට කාල ලයිට් එකත් ඔෆ් කරලා 11 ට වගේ නිදාගන්න හැදුව විතරයි මෙන්න පහල තට්ටුවේ ඩයල් එකක් මුව අමාරුවෙන් කාමරේට අරන් ආව. ලයිට් ඔෆ් කරලා නිසා අනිත් එකාව දැක්කේ නෑ මාත් නිදි වගේ හිටිය . පස්සේ අරන් ආපු එකාම මුව ඇඳට නග්ගල යන්න ගියා . පට්ට ගඳයි කාමරේම මූ කෑගහනවා වෙරි පිට. ටිකකින් මූ ඇඳෙන් බැහැල එලියට ගියා මම හිතන්නේ පම්ප් එකක් දාන්න . අපි ඉන්න කාමරේ තියෙන තට්ටුවේ කාමර 4යි අනිත් කෙලවරේ තමයි ටොයිලට් බාත්රූම් තිබුනේ . මූ ඒ පැත්තට යන්නේ නැතුව අනිත් පැත්තට ගිහින් පඩිපෙළ ළඟ තිබුන කුණු බාස්කට් එකට පම්ප් එකක් දාල . එක දැක්කේ උදේ . කුණු බාස්කට් එක වහල තිබුනේ ඒ නිසා හැම තැනම .

මු ආපහු කාමරේට ආවට පස්සේ තමයි සින් එක පටන්ගත්තේ. උඩ ඇඳන් වල ඉන්න උන් පහලට වැටෙනවට ඇඳ අයින දිගේ ලී පටියක් ගහල තියෙනවා. අපි ඔකේ රෙදි දානවා සාමන්යෙන්. මුගෙයි මගෙයි දෙන්නගෙම රෙදි තිබුන . මූ පටිය අල්ලන් එකට බරවෙලා උඩට නගින්න හදනවා එත් මුගේ බරත් එක්ක බැ. එක පාරටම ජරාස් ගාල සද්දයක් ආව බලද්දී මු අර පටිය කඩන රෙදි ටිකත් එක්ක කාමරේ බිම වැටිලා. මේ වෙනකොටත් ලයිට් දාල නෑ. මම ටක් ගාල මගේ රෙදි ටික ගත්ත . මූ කියනවා මේක කැඩුන මල්ලි උඹ නිදාගනින් මට අවුලක් නැ කියල. මම නිදාගන්න හැදුව හැදුව එත් ගඳයි මුගේ සද්දෙය් එක්ක නින්ද යන්නේ නැ . මූ කගහනවා කෙල ගහනවා එක විකාරයි. පැයක් විතර ගියාට පස්සේ මම නැගිටලා ලයිට් දාල බැලුව. එතකොට අනිත් ඇඳේ යටහිටිය එකත් ඇහැරුනා . බලද්දී මූ මුගේම රෙදි ගොඩ උඩ කබරයා දාගෙන කාමරේ බිම නිදි .

ඒ කාමරේ ආයේ ඉන්න බැරි නිසා අපි දෙන්න එහා කාමරේ ට ගිහින් නිදාගත්තා.

උදේ ඇහැරලා දැන් අපි අනිත් කාමරේ උන් එක්ක කතා කරනවා ඒ කාමරේ එකෙක් ටිකකින් බලල ඇවිත් කිව්වා අඩෝ අරූ කාමරේ නැනේ කියල. පස්සේ අනිත් එකා ගිය මොකද වෙලා තියෙන්නේ බලන්න. බලනකොට මූ බාත්රූම් එකේ නිදි .

මට ක්ලාස් යන්නත් තිබුන නිසා මම අමාරුවෙන් නහය වහන් කාමරේ ට ගිහින් ලෑස්ති වෙලා ක්ලාස් ගිහින් එහෙමම ගෙදර ගියා සෙනසුරාදා නිසා. ඒ ගමන්ම අන්කල් කාරයට කිව්වා අරුව තියාගන්න බැ කියල. අන්කල් කාරය ඇවිත් අරූව යවල .කාමරේත් හෝදලා දාල.

පස්සේ තමයි දන්නේ මු එදා ගල් බෝතල් එක හමාරකට වඩා අමුවෙන්ම බිව්වලු. මූ හෙන UNP කාරයෙක්. පහල මහින්ද වාදියෙක් එක්ක වලියක් දාගෙන උටත් ගහල ඇවිත් තියෙන්නේ. මුට කැම්පස් යන කාලේ ඉඳන්ම කියන්නෙත් ගල් චාමර කියලලු මොකද ඒ කාලේ ඉඳන්ම මූ ගේ ප්රියතම පානය ගල් ලු. එදා ඉඳන් (දැන් මාස 4ක වගේ ඉඳන් ) උඩ ඇඳ තාම හිස්

මූ කබරයා දාපු තැන බිම තාමත් සිමෙන්ති පොලව පිච්චුනා පාරක් තියෙනවා ගල් වල සැරටම

[QUOTE="ucakila, post: 20614988, member: 25406"] [SIZE="3"]හම්මේ බෝඩින් කතා ද , සැහෙන්න තියෙනවා. මම කැම්පස් ආපු දවසේ ඉඳන් තාම ඉන්නේ එකම බෝඩිමේ තමයි. මේක අපේ room එකට අලුතෙන් ආපු එකෙක් දුන්න ආතල් එකක් . ආතල් කිව්වට මතක් වෙනකොටත් යකා නගිනවා . අපේ තියෙන්නේ තට්ටු ඇඳන් දෙකක් . මම එකක යට තට්ටුවේ ඉන්නේ. උඩ ඇඳේ හිටපු එකා බෝඩිමෙන් අයින් වෙලා ගියා . ඉතුරු තුන් දෙනාම බොන උන් නෙවෙයි , අපි ඉතින් පාඩුවේ ඉන්න චරිත . මේකේ කාමර 14ක් තියෙනවා අපි උඩ තට්ටුවේ ඉන්නේ. දවසක් යට තට්ටුවේ එකෙක් අඳුරන එකෙක් කියල එකෙක්ව එක්කන් ආව බෝඩිමට ඉතුරු වෙලා තිබුන එකම ඇඳ මගේ ඇඳේ උඩ තට්ටුව උට දුන්න . ඩයල් එක QS කරන චරිතයක් . ටිකක් ( ටිකක් නෙවෙයි සැහෙන්න ) මහත චරිතයක් . මු ඇවිල්ල මාසයක් වගේ ගියා , මුගේ කතා වලින් තේරුණා විදිහටනම් මු අමු බෙබා. එත් බිල ඇවිත් අපිට වාතයක් උනේ නැති නිසා ඔහේ ඉන්න ඇරිය වෙන වෙන අංශ වලින් අපිට වාතයක් උනත් . වෙන වෙන අංශ කිව්වේ මූට සෙරෙප්පු දෙකක් නෑ හැමදාම දාන්නේ අපි කාගෙහරි සෙරෙප්පු දෙකක් . අපේ එකෙක් වැඩට යන්න ඇඳුම් ලෑස්ති කරලා පොඩ්ඩක් එලියට ගියොත් මූ මේස් දෙක දාගෙන යනවා. ඒ වගේ චරිතයක් . හැබැයි මුගේ සාමකාමී ගතිය වැඩි දවසක් තිබුනේ නෑ . දවසක් මු පහල තට්ටුවේ මුගේ සෙට් එකත් එක්ක බොන්න සෙට් වෙලා . අපිට ගානක් නෑ. අපි පුරුදු විදිහට කාල ලයිට් එකත් ඔෆ් කරලා 11 ට වගේ නිදාගන්න හැදුව විතරයි මෙන්න පහල තට්ටුවේ ඩයල් එකක් මුව අමාරුවෙන් කාමරේට අරන් ආව. ලයිට් ඔෆ් කරලා නිසා අනිත් එකාව දැක්කේ නෑ මාත් නිදි වගේ හිටිය . පස්සේ අරන් ආපු එකාම මුව ඇඳට නග්ගල යන්න ගියා . පට්ට ගඳයි කාමරේම මූ කෑගහනවා වෙරි පිට. ටිකකින් මූ ඇඳෙන් බැහැල එලියට ගියා මම හිතන්නේ පම්ප් එකක් දාන්න . අපි ඉන්න කාමරේ තියෙන තට්ටුවේ කාමර 4යි අනිත් කෙලවරේ තමයි ටොයිලට් බාත්රූම් තිබුනේ . මූ ඒ පැත්තට යන්නේ නැතුව අනිත් පැත්තට ගිහින් පඩිපෙළ ළඟ තිබුන කුණු බාස්කට් එකට පම්ප් එකක් දාල . එක දැක්කේ උදේ . කුණු බාස්කට් එක වහල තිබුනේ ඒ නිසා හැම තැනම . මු ආපහු කාමරේට ආවට පස්සේ තමයි සින් එක පටන්ගත්තේ. උඩ ඇඳන් වල ඉන්න උන් පහලට වැටෙනවට ඇඳ අයින දිගේ ලී පටියක් ගහල තියෙනවා. අපි ඔකේ රෙදි දානවා සාමන්යෙන්. මුගෙයි මගෙයි දෙන්නගෙම රෙදි තිබුන . මූ පටිය අල්ලන් එකට බරවෙලා උඩට නගින්න හදනවා එත් මුගේ බරත් එක්ක බැ. එක පාරටම ජරාස් ගාල සද්දයක් ආව බලද්දී මු අර පටිය කඩන රෙදි ටිකත් එක්ක කාමරේ බිම වැටිලා. මේ වෙනකොටත් ලයිට් දාල නෑ. මම ටක් ගාල මගේ රෙදි ටික ගත්ත . මූ කියනවා මේක කැඩුන මල්ලි උඹ නිදාගනින් මට අවුලක් නැ කියල. මම නිදාගන්න හැදුව හැදුව එත් ගඳයි මුගේ සද්දෙය් එක්ක නින්ද යන්නේ නැ . මූ කගහනවා කෙල ගහනවා එක විකාරයි. පැයක් විතර ගියාට පස්සේ මම නැගිටලා ලයිට් දාල බැලුව. එතකොට අනිත් ඇඳේ යටහිටිය එකත් ඇහැරුනා . බලද්දී මූ මුගේම රෙදි ගොඩ උඩ කබරයා දාගෙන කාමරේ බිම නිදි . ඒ කාමරේ ආයේ ඉන්න බැරි නිසා අපි දෙන්න එහා කාමරේ ට ගිහින් නිදාගත්තා. උදේ ඇහැරලා දැන් අපි අනිත් කාමරේ උන් එක්ක කතා කරනවා ඒ කාමරේ එකෙක් ටිකකින් බලල ඇවිත් කිව්වා අඩෝ අරූ කාමරේ නැනේ කියල. පස්සේ අනිත් එකා ගිය මොකද වෙලා තියෙන්නේ බලන්න. බලනකොට මූ බාත්රූම් එකේ නිදි . මට ක්ලාස් යන්නත් තිබුන නිසා මම අමාරුවෙන් නහය වහන් කාමරේ ට ගිහින් ලෑස්ති වෙලා ක්ලාස් ගිහින් එහෙමම ගෙදර ගියා සෙනසුරාදා නිසා. ඒ ගමන්ම අන්කල් කාරයට කිව්වා අරුව තියාගන්න බැ කියල. අන්කල් කාරය ඇවිත් අරූව යවල .කාමරේත් හෝදලා දාල. පස්සේ තමයි දන්නේ මු එදා ගල් බෝතල් එක හමාරකට වඩා අමුවෙන්ම බිව්වලු. මූ හෙන UNP කාරයෙක්. පහල මහින්ද වාදියෙක් එක්ක වලියක් දාගෙන උටත් ගහල ඇවිත් තියෙන්නේ. මුට කැම්පස් යන කාලේ ඉඳන්ම කියන්නෙත් ගල් චාමර කියලලු මොකද ඒ කාලේ ඉඳන්ම මූ ගේ ප්රියතම පානය ගල් ලු. එදා ඉඳන් (දැන් මාස 4ක වගේ ඉඳන් ) උඩ ඇඳ තාම හිස් මූ කබරයා දාපු තැන බිම තාමත් සිමෙන්ති පොලව පිච්චුනා පාරක් තියෙනවා ගල් වල සැරටම [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom