Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් කියපු ඔය චමරියෙදිම වෙච්ච එකක්

මට එක පාරක් exam එකක් තිබ්බ අප්‍රේල් 20

මල මගුලයි ඒ පාර අවුරුදුත් නෑ, ඒ පාර අවුරුද්ද 14 වෙනිද හවස

මම 14 උදේ ගෙදර යන්න ප්ලෑන් කරන් හිටියෙ

අප්පට සිරි, 13 රෑ කෑම කඩවල් ඔක්කොම වහල, ඒ පාර කඩෙකින් නූඩල්ස් පැකට් 2ක් අරන් හීටරේ ගහල තම්බගෙන කෑව

පහුවෙනිද උදෙන්ම ගෙදර ගියා, ගිහිල්ල 16 වෙනිද උදේ ආපහු ආව බෝඩිමට

මම ඉන්නව දැකල එහා ගෙදර ඇන්ටි (අර නාන ඇන්ටි නෙවෙයී) කියනව "අර දරුව ගෙදරින් තරහ වෙලා ඇවිල්ලද කොහෙද" කියනව ඇහුන

මෙන්න දවල් 12 විතර වෙද්දි ඇන්ටි එනව බෝඩිමට කැවිලි පිඟානකුයි බත් පිඟානකුයි අරගෙන

පස්සෙ මම සීන් එක කිව්ව

හැබැයි ඒ කරපු කැපවීම ගැන මට තාම සතුටුයි, මොකද ඒ exam එකට මට whole Island Prize එකක් තිබුනා

[QUOTE="Alaya, post: 20623878, member: 3897"] [SIZE="3"]මම කලින් කියපු ඔය චමරියෙදිම වෙච්ච එකක් මට එක පාරක් exam එකක් තිබ්බ අප්‍රේල් 20 මල මගුලයි ඒ පාර අවුරුදුත් නෑ, ඒ පාර අවුරුද්ද 14 වෙනිද හවස මම 14 උදේ ගෙදර යන්න ප්ලෑන් කරන් හිටියෙ අප්පට සිරි, 13 රෑ කෑම කඩවල් ඔක්කොම වහල, ඒ පාර කඩෙකින් නූඩල්ස් පැකට් 2ක් අරන් හීටරේ ගහල තම්බගෙන කෑව පහුවෙනිද උදෙන්ම ගෙදර ගියා, ගිහිල්ල 16 වෙනිද උදේ ආපහු ආව බෝඩිමට මම ඉන්නව දැකල එහා ගෙදර ඇන්ටි (අර නාන ඇන්ටි නෙවෙයී) කියනව "අර දරුව ගෙදරින් තරහ වෙලා ඇවිල්ලද කොහෙද" කියනව ඇහුන මෙන්න දවල් 12 විතර වෙද්දි ඇන්ටි එනව බෝඩිමට කැවිලි පිඟානකුයි බත් පිඟානකුයි අරගෙන පස්සෙ මම සීන් එක කිව්ව හැබැයි ඒ කරපු කැපවීම ගැන මට තාම සතුටුයි, මොකද ඒ exam එකට මට whole Island Prize එකක් තිබුනා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom