Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝඩින් වාසී කොල්ලන්ටයි මේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝඩින් වාසී කොල්ලන්ටයි මේ

ගොඩ දවසකින් වැදගත් කියල හිතෙන දෙයක් දාන්න බැරි උන නිසා අද දානව බෝඩිමක ඉන්නකොට කොහොමද ඉන්න ඕන කියල. මේව අත්දැකීමෙන් කියන්නෙ .

මුලින්ම උබල බෝඩ් වෙලා ඉන්නවනම් උබල අතපසු කරන දෙයක් තමා උබලගෙ කෑම . ඒ කියන්නෙ බෝඩිමක ඉන්න කිසිම එකෙක් තමන්ගෙ ඇගට අවශ්‍ය පෝශනය ගන්නෙම නෑ .

ඉතින් සරලව මේ දේවල් කරපම් .

තමන්ට වතුර එකක් උනු කරගන්න හීටරයක් ගනින් . දවසට එක ගානෙ බිත්තර සුදු මදයක් කාපන් තම්බල .ඒ වගේම දවස් දෙකකට සැරයක් මාමයිට් එකක් හදල බීපන් . ඒ වගේම සතියකට සැරයක් වත් නැවුම් පලතුරු බීම වීදුරුවක් බීපන් .මේ ටික හොදටම ඇති .

මේව නැති උනහම තමා කොන්ඩෙ යන්නෙ ,ඉස්හොරි හැදෙන්නෙ ,දත් කහපාට වෙන්නෙ . මේ සරල දේවල් ටික අනිවාර්යෙන් කරාන් .

ඊලග කේස් එක රෙදි සෝදල වේලන එක . පුලුවන් හැම වෙලේම අව්වෙන් යට ඇදුම් වේලපන් .එහෙම කරන්න අමාරුනම් අදින්න කලින් යට ඇදුම් අනිවාර්යෙන් අයන් කරපන් හොදට .අනික බෙඩ් ශීට් කොට්ට උර අනිවාර්යෙන් සතියකට සැරයක් හෝදාන් .නැත්තම් කුරුලෑ ඉස්හොරි එනව .

තව දේවල් තියනව මේ නූලෙම දාන්නම් .ලස්සනට ඉන්න කැමතිනම් මේව අනුගමනය කරපන් .රතු මිරිස් අඩුවෙන් කාපන්

[QUOTE="skymicro, post: 21141003, member: 510144"] [b]බෝඩින් වාසී කොල්ලන්ටයි මේ[/b] [SIZE=3]ගොඩ දවසකින් වැදගත් කියල හිතෙන දෙයක් දාන්න බැරි උන නිසා අද දානව බෝඩිමක ඉන්නකොට කොහොමද ඉන්න ඕන කියල. මේව අත්දැකීමෙන් කියන්නෙ .:P:P:P මුලින්ම උබල බෝඩ් වෙලා ඉන්නවනම් උබල අතපසු කරන දෙයක් තමා උබලගෙ කෑම . ඒ කියන්නෙ බෝඩිමක ඉන්න කිසිම එකෙක් තමන්ගෙ ඇගට අවශ්‍ය පෝශනය ගන්නෙම නෑ . ඉතින් සරලව මේ දේවල් කරපම් . තමන්ට වතුර එකක් උනු කරගන්න හීටරයක් ගනින් . දවසට එක ගානෙ බිත්තර සුදු මදයක් කාපන් තම්බල .ඒ වගේම දවස් දෙකකට සැරයක් මාමයිට් එකක් හදල බීපන් . ඒ වගේම සතියකට සැරයක් වත් නැවුම් පලතුරු බීම වීදුරුවක් බීපන් .මේ ටික හොදටම ඇති . මේව නැති උනහම තමා කොන්ඩෙ යන්නෙ ,ඉස්හොරි හැදෙන්නෙ ,දත් කහපාට වෙන්නෙ . මේ සරල දේවල් ටික අනිවාර්යෙන් කරාන් . ඊලග කේස් එක රෙදි සෝදල වේලන එක . පුලුවන් හැම වෙලේම අව්වෙන් යට ඇදුම් වේලපන් .එහෙම කරන්න අමාරුනම් අදින්න කලින් යට ඇදුම් අනිවාර්යෙන් අයන් කරපන් හොදට .අනික බෙඩ් ශීට් කොට්ට උර අනිවාර්යෙන් සතියකට සැරයක් හෝදාන් .නැත්තම් කුරුලෑ ඉස්හොරි එනව . තව දේවල් තියනව මේ නූලෙම දාන්නම් .ලස්සනට ඉන්න කැමතිනම් මේව අනුගමනය කරපන් .රතු මිරිස් අඩුවෙන් කාපන් :P :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom