Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝතල් වතුර බොනවා නේද ??????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝතල් වතුර බොනවා නේද ??????

මෙන්න බලන්න යාළුවනේ ඔයාලා අපි බස් එකේ, කෝච්චියේ යනකොට හැදෙන තිබහට බොන්නේ මොනවද කියලා. මොවුන් කරන්නේ හෝටල් වල රේස්ටුරන්ට් වල සුද්දෝ බීලා විසිකරන හිස් වතුර බෝතල් අරගෙන මේගොල්ලොම පාරේ ටැප් එකෙන් වතුර පුරවලා මුඩියට සීලුත් ගහලා අළුත් බෝතල් වගේ විකුණනවා.

කොළඹ, කළුතර, මාතර වගේ ගොඩාක් ස්ථාන වල මේ ජාවාරම ජයටම කෙරෙනවා. P.H.I මහත්තුරුන්ට මෙවා ගැන හොයන්න වෙලාවක් නැතුව ඇති නේද. බොතල් කල පානීය ජල බොතලයක් (50...

0 ml) Rs. 35 කට වෙළද සැල් වල විකුණන අතර මොවුන් අලෙවි කරනු ලබන්නේ Rs. 50 වැනි මුදලකටයි.

එසේම පිරිසිදු කම ගැන නොසිතන මොවුන් බෝතල් ශීත කිරිම සදහා නියමිත ක්‍රම වේදයක් නොතිබීමට පුළුවන්. මාළු මුදලාලිලගේ හෝ මස් වෙළඳුන්ගේ ශීත කාමර වල පවා ජල බෝතල් ශීත කිරිමට යොදාගන්නව විය හැකියි.

මෙම පින්තූරනම් ඉන්දියාවේ ඒවා. නමුත් ශ්‍රී ලංකාවේ අගනගර වල බස් වල වෙළෙන්දන් ගැන දන්නා උදවිය ට මේ ගැන අළුතෙන් කීමට අවශ්‍ය නැහැ. එසේම කඩෙන් ගන්නා බෝතල් වතුර වල රසයත්, බස් වෙළෙන්දන්ගෙන් මිලට ගන්නා බෝතල් වතුර වල (අමි)රසයේත් වෙනස ඔබට හොඳට මතක ඇති.

වෙළඳාමක් කරගෙන කීයක් හරි සොයාගන්නා වෙළෙන්දන්ගේ බඩට ගහන්නට අපිට වුවමනා නෑ. නමුත් ඔබගේ බඩට මොනවා හරි වුණ විට ඔබ වෙනුවෙන් ඔය වෙළඳුන් කවුරුවත් පෙනී සිටින්නේත් නැහැ. එනිසා නගරබද ආහාර ගැන P.H.I මහත්වරු සැලකිළිමත් වෙනවා මෙන්ම, විශ්වාසවන්ත තැනකින් පමණක් ආහාර ගැනීම ඔබෙත් වගකීමක්.

ජලය හරහා බෝ වෙන හෙපටයිටීස් පාචනය කොළරාව වැනි රෝග බහුල මේ වැසි කාලයේ මේ පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ සහෘද ඔබව අපට ඉතාමත් වැදගත් නිසයි.

ෆේස්බුක් එකෙන් දැකලා ඉස්සුවේ

රීපොස්ට් නම් සොරි

[QUOTE="bhanu perera, post: 13839191, member: 294442"] [b]බෝතල් වතුර බොනවා නේද ??????[/b] [CENTER][IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-ash3/521847_297091173725246_595050922_n.jpg[/IMG] [SIZE=4][COLOR=Red]මෙන්න බලන්න යාළුවනේ ඔයාලා අපි බස් එකේ, කෝච්චියේ යනකොට හැදෙන තිබහට බොන්නේ මොනවද කියලා. මොවුන් කරන්නේ හෝටල් වල රේස්ටුරන්ට් වල සුද්දෝ බීලා විසිකරන හිස් වතුර බෝතල් අරගෙන මේගොල්ලොම පාරේ ටැප් එකෙන් වතුර පුරවලා මුඩියට සීලුත් ගහලා අළුත් බෝතල් වගේ විකුණනවා. කොළඹ, කළුතර, මාතර වගේ ගොඩාක් ස්ථාන වල මේ ජාවාරම ජයටම කෙරෙනවා. P.H.I මහත්තුරුන්ට මෙවා ගැන හොයන්න වෙලාවක් නැතුව ඇති නේද. බොතල් කල පානීය ජල බොතලයක් (50... 0 ml) Rs. 35 කට වෙළද සැල් වල විකුණන අතර මොවුන් අලෙවි කරනු ලබන්නේ Rs. 50 වැනි මුදලකටයි. එසේම පිරිසිදු කම ගැන නොසිතන මොවුන් බෝතල් ශීත කිරිම සදහා නියමිත ක්‍රම වේදයක් නොතිබීමට පුළුවන්. මාළු මුදලාලිලගේ හෝ මස් වෙළඳුන්ගේ ශීත කාමර වල පවා ජල බෝතල් ශීත කිරිමට යොදාගන්නව විය හැකියි. මෙම පින්තූරනම් ඉන්දියාවේ ඒවා. නමුත් ශ්‍රී ලංකාවේ අගනගර වල බස් වල වෙළෙන්දන් ගැන දන්නා උදවිය ට මේ ගැන අළුතෙන් කීමට අවශ්‍ය නැහැ. එසේම කඩෙන් ගන්නා බෝතල් වතුර වල රසයත්, බස් වෙළෙන්දන්ගෙන් මිලට ගන්නා බෝතල් වතුර වල (අමි)රසයේත් වෙනස ඔබට හොඳට මතක ඇති. වෙළඳාමක් කරගෙන කීයක් හරි සොයාගන්නා වෙළෙන්දන්ගේ බඩට ගහන්නට අපිට වුවමනා නෑ. නමුත් ඔබගේ බඩට මොනවා හරි වුණ විට ඔබ වෙනුවෙන් ඔය වෙළඳුන් කවුරුවත් පෙනී සිටින්නේත් නැහැ. එනිසා නගරබද ආහාර ගැන P.H.I මහත්වරු සැලකිළිමත් වෙනවා මෙන්ම, විශ්වාසවන්ත තැනකින් පමණක් ආහාර ගැනීම ඔබෙත් වගකීමක්. ජලය හරහා බෝ වෙන හෙපටයිටීස් පාචනය කොළරාව වැනි රෝග බහුල මේ වැසි කාලයේ මේ පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ සහෘද ඔබව අපට ඉතාමත් වැදගත් නිසයි. [/COLOR][/SIZE] [I][B]ෆේස්බුක් එකෙන් දැකලා ඉස්සුවේ[/B][/I] රීපොස්ට් නම් සොරි [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom