Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝතලේ දාලා මුහුදට දැම්ම ලියුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝතලේ දාලා මුහුදට දැම්ම ලියුම

බෝතලේ දාලා මුහුදට දැම්ම ලොව පැරණිම ලියුම හොයාගත්ත කෙනාට ලැබුණු සල්ලි

වීදුරු බෝතලේක දාපු ලියුමක් මුහුදේ පාවෙලා ගිහින් වෙරළක් අයිනෙදි ඒක කවුරුහරි අහුලගන්නවා අපි චිත්‍රපටිවල දැකලා තියෙනවා. ඒත් ඇත්තටම ඒ වගේ ලියුමක් අපිට හම්බවෙලා නම් නෑ, හැබැයි මේ කියන්න යන්නේ ඇත්තටම මේ විදියට බෝතලේක දාලා එවපු ලියුමක් හම්බවුණු කෙනෙක් ගැන.

මේ ලියුම අවුරුදු 108ක් පරණයි වගේම ඒක තමයිලු ලෝකේ තියෙන පරණම මුහුදෙන් පාවෙලා ඇවිත් හොයාගත්තු ලියුම.

1908 වර්ෂයේදී මුහුදට දැම්ම මේ ලියුම එවලා තියෙන්නේ එංගලන්තේ තියෙන සාගර ජීව විද්‍යාත්මක සංගමයකට දෙන්න කියලා.

ඒ වගේම ඒක ගෙනැත් දුන්නු කෙනාට මුදල් දෙනවා කියලත් ලියුමේ ලියලා තියෙනවලු. ඔහුට ලැබෙන මුදල තමයි සිලිං 1ක්. මේ විදියට බෝතල් ඇතුලේ දැම්ම ලියුම් 1000ක් විතර ඒ කාලේ මුහුදට දාලා තියෙනවලු. මීට අවුරුද්දකට කලින් තමයි අපි කියපු මේ ලියුම හම්බවෙලා තියෙන්නේ. ඒත් ඇත්තටම මේ ලියුමේ වගතුග හොයාගන්න ටික කාලයක් ගතවෙලා තියෙනවා.

(Internet)

[QUOTE="saturn, post: 20032847, member: 529032"] [b]බෝතලේ දාලා මුහුදට දැම්ම ලියුම[/b] [SIZE=4][B]බෝතලේ දාලා මුහුදට දැම්ම ලොව පැරණිම ලි[/B][/SIZE][SIZE=4][B][SIZE=4]යු[/SIZE]ම හොයාගත්ත කෙනාට ලැබුණු සල්ලි [/B][/SIZE] [IMG]http://tharunaya.us/new_site/news/newsimage/1461138878_t.jpg[/IMG] [SIZE=4]වීදුරු බෝතලේක දාපු ලියුමක් මුහුදේ පාවෙලා ගිහින් වෙරළක් අයිනෙදි ඒක කවුරුහරි අහුලගන්නවා අපි චිත්‍රපටිවල දැකලා තියෙනවා. ඒත් ඇත්තටම ඒ වගේ ලියුමක් අපිට හම්බවෙලා නම් නෑ, හැබැයි මේ කියන්න යන්නේ ඇත්තටම මේ විදියට බෝතලේක දාලා එවපු ලියුමක් හම්බවුණු කෙනෙක් ගැන. මේ ලියුම අවුරුදු 108ක් පරණයි වගේම ඒක තමයිලු ලෝකේ තියෙන පරණම මුහුදෙන් පාවෙලා ඇවිත් හොයාගත්තු ලියුම. 1908 වර්ෂයේදී මුහුදට දැම්ම මේ ලියුම එවලා තියෙන්නේ එංගලන්තේ තියෙන සාගර ජීව විද්‍යාත්මක සංගමයකට දෙන්න කියලා. ඒ වගේම ඒක ගෙනැත් දුන්නු කෙනාට මුදල් දෙනවා කියලත් ලියුමේ ලියලා තියෙනවලු. ඔහුට ලැබෙන මුදල තමයි සිලිං 1ක්. මේ විදියට බෝතල් ඇතුලේ දැම්ම ලියුම් 1000ක් විතර ඒ කාලේ මුහුදට දාලා තියෙනවලු. මීට අවුරුද්දකට කලින් තමයි අපි කියපු මේ ලියුම හම්බවෙලා තියෙන්නේ. ඒත් ඇත්තටම මේ ලියුමේ වගතුග හොයාගන්න ටික කාලයක් ගතවෙලා තියෙනවා. [/SIZE] ([SIZE=2][I]Internet[/I][/SIZE]) [IMG]http://tharunaya.us/new_site/news/newsimage/1461138878_1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom