Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝදිලිමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝදිලිමා කියන්නෙ යක්ෂණියක්ද? කටුස්සෙක්ද?

බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්.

ඒත් මිනිස්සු අතර බෝදිලිමා කිව්වම ටිකක් බයකුත් ඇතිවෙනව,බෝදිලිමා කියන්නෙ යකෙක් කියල.

ඇත්තටම ඉස්සර මිනිස්සු බෝදිලිමව සලකලා තියෙන්නෙ ගෑනු කෙනෙක් මැරිලා ඉපදිච්ච යක්ශණියක් විදියට.

දරුවෙක් ලැබෙන්න ගිය ගෑණුකෙනෙක් එයාගෙ මනුස්සයා එක්ක තිබ්බ වෙරයකින් මැරිලා මේ විදියට යක්ශණියක්ව ඉපදිලා පිරිමි අයව බය කරනව කියල තමා ඉස්සරකාලෙ ගැමියන්ගෙ විශ්වාසය.

එහෙම බය කරල එයා එයාගෙ වෙරය සංසිදව ගන්නවලු.

විශේෂයෙන් තනියම රෑට හේන්, කුඹුරු වල පැල් රකින වෙලාවල් වලට මේ බෝදිලිමා කියන යක්ශණී ඇවිත් පිරිමින්ව බය කරල යනව කියල තමයි එයාල විශ්වාස කරල තියෙන්නෙ.

බෝදිලිමා ගෑණු යක්ශණියක් නිසා, ගෑණු අයව මේ විදියට බය කරන්නෙ නැතිලු.බොදිලිමගෙ සද්දයක් ඇහුනොත්

"තොට ගන්ඩද බොල ඉදලත්ත!..."

කියල ගෑණුකෙනෙක් හයියෙන් බැණලා කෑගෑහුවොත් ක්ශණයකින් ඌ අතුරුදහන් වෙනවලු.

රෑට තනිපංගලමේ පැල් රකින පිරිමි ඉන්න ඉසව්වට ඇවිත් හීන් කෙදිරියක් විදියට ශබ්ද කරන්න පටන් අරන්, පස්සෙ ඒක මහා අදෝනාවක් කරනවලු.ඒකට බය උනොත් පැල් වලට ඇවිත් පිරිමින්ව හූරල බය කරල පැනල යනවලු.

ඒ නිසා පැල් රකින්ඩ යන පුරාණ මිනිස්සු, එක එක ක්රම අතරේ කෙම්ක්රම එහෙමත් මේ බෝදිලිමාගෙන් බේරෙන්න පාවිච්චි කරල තියනවලු.

බෝදිලිමා ඇවිත් කෙදිරිගාන්න පටන්ගන්නකොටම, රෑට හපන්න ගේන බුලත් මල්ලෙන් ගිරයත් හුනු කිල්ලොටයත් අරන් එකට එක වද්දලා

"ටොක්... ටොක්... ටොක්..."

කියල සද්ද කරන්න ඔනේලු එතකොට ඌට කරදරයක් කරන්න හිතන් තොල් මතුරනව කියල හිතල පැනල දුවනවලු.

ඒවගේම "සීමා බැදීම" කියල එකකුත් කරල තියනව බොදිලිමගෙන් බේරෙන්න,ගල් 4ක් අරන්

"ඉතිපිසො භගවා..."

ගාථාව කියල පැලේ කොන් හතරේ දාන්න ඕනෙලු,එතකොට බෝදිලිමට ඒ සීමාව පැනලා එන්න බෑලු,

තව පොල් කට්ටකට මොනවහරි තෙල්වර්ගයක් අරන්

"සබ්බ පාපාස්ස අකරණං...."

කියන ගාථාව කියල තියාගන ඉදලා බෝදිලිමගෙ සද්දෙ ඇහෙන පැත්තට

"ඕං... උඹේ රුදාවට තෙල් ටිකක් මැතිරුවා... ගාගනින්!..."

කියල සද්දෙ එන පැත්තට විසික්කරාම ඌ බය වෙලා යනවලු.එහෙම තෙල් විසික්කරාම් ඌ ඒ තෙල් ගාගන්නවලු,උදේ වෙලා බලන කොට ඒ පොල්කට්ටෙ පණුවනුත් දකින්න ලැබෙනවලු.

සාර්ථකම අභිචාර ක්රමයක් විදියට, බෝදිලිමාගේ සද්දෙ ඇහිච්ච පමණින්ම ක්ශණිකව ධාතු මෝචනය කරල පොල්කට්ටකට අරන් ගබ්දය එන දිශාවට

"ඉදා...උඹේ රුදාවට තෙල් ටිකක් මැතිරුවා මේක අරගන යටිබඩේ ගාගනිං..."

කියල විසිකරනවලු.

මේ ක්රමයෙන් බෝදිලිමා ආයම පැලට එන එක වලක්ව ගන්න පුලුවන්ලු.ඒ නිසා අභිචාර ක්රමයන්ගෙන් සාර්ථකම එක විදියට සලකන්නෙ මේ ක්රමයලු.

මේ ක්රම සහ විධි,යක්ශ කතාවල ඇත්ත නැත්ත මොකක් උනත් මේවාගේ බය ඇතිවෙන හැමවෙලේම හිතේ එකග කම තබා ගැනීම වඩාත් සුදුසුයි කියල තමයි කියන්න තියෙන්නෙ.

[CODE]galaayanajeevithaya.blogspot.com[/CODE]

[QUOTE="rasaduna, post: 11228353, member: 90649"] [CENTER][SIZE=6]බෝදිලිමා කියන්නෙ යක්ෂණියක්ද? කටුස්සෙක්ද?[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-XjRSkbHiZKA/TqlUsHQr-dI/AAAAAAAAAoA/LNt5xqn5NDY/s1600/bodilima2eu8.jpg[/IMG] [/SIZE][LEFT][SIZE=4]බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්. ඒත් මිනිස්සු අතර බෝදිලිමා කිව්වම ටිකක් බයකුත් ඇතිවෙනව,බෝදිලිමා කියන්නෙ යකෙක් කියල. ඇත්තටම ඉස්සර මිනිස්සු බෝදිලිමව සලකලා තියෙන්නෙ ගෑනු කෙනෙක් මැරිලා ඉපදිච්ච යක්ශණියක් විදියට. දරුවෙක් ලැබෙන්න ගිය ගෑණුකෙනෙක් එයාගෙ මනුස්සයා එක්ක තිබ්බ වෙරයකින් මැරිලා මේ විදියට යක්ශණියක්ව ඉපදිලා පිරිමි අයව බය කරනව කියල තමා ඉස්සරකාලෙ ගැමියන්ගෙ විශ්වාසය. එහෙම බය කරල එයා එයාගෙ වෙරය සංසිදව ගන්නවලු. විශේෂයෙන් තනියම රෑට හේන්, කුඹුරු වල පැල් රකින වෙලාවල් වලට මේ බෝදිලිමා කියන යක්ශණී ඇවිත් පිරිමින්ව බය කරල යනව කියල තමයි එයාල විශ්වාස කරල තියෙන්නෙ. බෝදිලිමා ගෑණු යක්ශණියක් නිසා, ගෑණු අයව මේ විදියට බය කරන්නෙ නැතිලු.බොදිලිමගෙ සද්දයක් ඇහුනොත් "තොට ගන්ඩද බොල ඉදලත්ත!..." කියල ගෑණුකෙනෙක් හයියෙන් බැණලා කෑගෑහුවොත් ක්ශණයකින් ඌ අතුරුදහන් වෙනවලු. රෑට තනිපංගලමේ පැල් රකින පිරිමි ඉන්න ඉසව්වට ඇවිත් හීන් කෙදිරියක් විදියට ශබ්ද කරන්න පටන් අරන්, පස්සෙ ඒක මහා අදෝනාවක් කරනවලු.ඒකට බය උනොත් පැල් වලට ඇවිත් පිරිමින්ව හූරල බය කරල පැනල යනවලු. ඒ නිසා පැල් රකින්ඩ යන පුරාණ මිනිස්සු, එක එක ක්රම අතරේ කෙම්ක්රම එහෙමත් මේ බෝදිලිමාගෙන් බේරෙන්න පාවිච්චි කරල තියනවලු. බෝදිලිමා ඇවිත් කෙදිරිගාන්න පටන්ගන්නකොටම, රෑට හපන්න ගේන බුලත් මල්ලෙන් ගිරයත් හුනු කිල්ලොටයත් අරන් එකට එක වද්දලා "ටොක්... ටොක්... ටොක්..." කියල සද්ද කරන්න ඔනේලු එතකොට ඌට කරදරයක් කරන්න හිතන් තොල් මතුරනව කියල හිතල පැනල දුවනවලු. ඒවගේම "සීමා බැදීම" කියල එකකුත් කරල තියනව බොදිලිමගෙන් බේරෙන්න,ගල් 4ක් අරන් "ඉතිපිසො භගවා..." ගාථාව කියල පැලේ කොන් හතරේ දාන්න ඕනෙලු,එතකොට බෝදිලිමට ඒ සීමාව පැනලා එන්න බෑලු, තව පොල් කට්ටකට මොනවහරි තෙල්වර්ගයක් අරන් "සබ්බ පාපාස්ස අකරණං...." කියන ගාථාව කියල තියාගන ඉදලා බෝදිලිමගෙ සද්දෙ ඇහෙන පැත්තට "ඕං... උඹේ රුදාවට තෙල් ටිකක් මැතිරුවා... ගාගනින්!..." කියල සද්දෙ එන පැත්තට විසික්කරාම ඌ බය වෙලා යනවලු.එහෙම තෙල් විසික්කරාම් ඌ ඒ තෙල් ගාගන්නවලු,උදේ වෙලා බලන කොට ඒ පොල්කට්ටෙ පණුවනුත් දකින්න ලැබෙනවලු. සාර්ථකම අභිචාර ක්රමයක් විදියට, බෝදිලිමාගේ සද්දෙ ඇහිච්ච පමණින්ම ක්ශණිකව ධාතු මෝචනය කරල පොල්කට්ටකට අරන් ගබ්දය එන දිශාවට "ඉදා...උඹේ රුදාවට තෙල් ටිකක් මැතිරුවා මේක අරගන යටිබඩේ ගාගනිං..." කියල විසිකරනවලු. මේ ක්රමයෙන් බෝදිලිමා ආයම පැලට එන එක වලක්ව ගන්න පුලුවන්ලු.ඒ නිසා අභිචාර ක්රමයන්ගෙන් සාර්ථකම එක විදියට සලකන්නෙ මේ ක්රමයලු. මේ ක්රම සහ විධි,යක්ශ කතාවල ඇත්ත නැත්ත මොකක් උනත් මේවාගේ බය ඇතිවෙන හැමවෙලේම හිතේ එකග කම තබා ගැනීම වඩාත් සුදුසුයි කියල තමයි කියන්න තියෙන්නෙ. [/SIZE][/LEFT] [/CENTER] [SIZE=4] [/SIZE][CODE]galaayanajeevithaya.blogspot.com[/CODE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom