Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝදිලිමා ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝදිලිමා කියුවම එක පාරටම අපි ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ කටුස්සෙක්, ඇත්තෙන්ම බෝදිලිමා කියන්නෙ එක්තරා කටුසු විශේෂයකට තමයි. නමුත් ඒ කටුසු විශේෂය ගැන නෙමේ මං කියන්න යන්නේ බෝදිලිමා කියන යක්ෂණිය ගැන, මේක අපේ ජනප්රවාදයේ එන කතන්දරයක්. දැන් බලමු අපි කවුද මේ බෝදිලිමා කියන යක්ෂණිය කියලා

ජනප්රවාදයට අනුව වැදුම් ගෙදරදි දරුවකු බිහිකරන්න දැඩි විලිරුදාවකින් පෙළෙමින් ඒ වේදනාවෙන්ම මියයන කාන්තාවක් තමයි බෝදිලිමා කියන යක්ෂණිය බවට පත්වෙන්නේ, මේ කාන්තාව මිය යන්නේ පිරිමි සංහතිය සමඟ දැඩි වෛරයකින් කියලා කියනවා. බෝදිලිමා බය කරන්නේ පිරිමින්ව තමයි. බෝදිලිමා යක්ෂණිය ගැහැණුන්ට බයයි. බෝදිලිමා ආවම කරන දේවල් හරිම අපුරුයි. හැබැයි පුතේ උඹලා එහෙම බෝදිලිමා ආවයි කියලා මේවා කරන්න යයිද දන්නේ නෑ

බෝදිලිමා යක්ෂණිය එන්නේ රාත්රී කාලයේ තමයි. ඇවිත් කෙඳිරි ගානවලූ, මෙහෙම හඬක් ඇහුනම ගෙදර ඉන්න බවලත් අයෙක් ගෙදර ඉන්න පිරිමි අයව ගෙයි ඇතුළට දාලා දොර, ජනේල් වහලා ඉලපතක් අරගෙන "ඈ බොල අම්මණ්ඩියේ උඹ ඉලපතු පාර කන්නේ නැතුව පලයං" කියලා දන්න සුද්ද සිංහලෙන් බනිනවලූ  යක්ෂණියට එහෙම බැනලා ගෙදර කඩුල්ල ලඟ පහනක් පත්තු කරලා බුලත් කොළ තියෙනවලූ.

ගොඩක් වෙලාවට බෝදිලිමා එනවා කියන්නේ තනියම හෙන් පැල් රකින පිරිමින්ව බය කරන්නලූ. මුලින්ම හින් කෙඳිරිල්ලක් පටන්ගෙන ඒක පස්සේ ඒක මහ විලාපයක් වෙනවලූ. ඒ සද්දෙට බයවුනාම බෝදිලිමා ඇවිත් බයකරලා, හුරලා පිරිමින්ට නොයෙකුත් වද දෙනවලූ.

එහෙම පැල් රකින කොට බෝදිලිමගේ කෙඳිරිල්ලක් ඇහුනොත් කරන්නේ බුලත් හපන්න ගෙනා පුවක් ගෙඩියක් ගිරයේ තියලා කපන විට යම්කිසි දෙයක් මැතිරිම බෝදිලිමා හිතන්නේ තමන්ට මතුරනවා කියලා පැනලා දුවනවලූ

තව සීමා සලකුණු කරලා ගල් 4 ක් තියෙනවලූ පැල් රකින කොට, ඒ සීමාව බෝදිලිමාට පනින්න බැරිලූ. තව පොල් කට්ටකට තෙල් ටිකක් දමලා ගාථාවක් කියලා බෝදිලිමාගේ ශබ්දය ඇහැනු දිශාවට විසිකරනවලූ. "උඹේ අමාරුවට තෙල් ටිකක් මැතුරුවා ගාගනින්" කියලා

බෝදිලිමා එලවන්න සාර්ථකම ක්රමයක් තියෙනවලූ හැබැයි එළකිරියේ ඉන්න කොල්ලනේ උඹලා තනියම කාමරේ ඉන්නකොට බෝදිලිමෙක්ගේ සද්දේ ඇවිත් මේ වගේ දේවල් කොරලා වැඩ වරද්ද ගන්නවා එහෙම නෙමේ

ජනප්රවාදයේ එන විදියට තනියම පැල් රකින පිරිමියෙක් ඉන්න පැල අසළට බෝදිලිමෙක් ඇවිත් කෙඳිරි ගානකොට කරන්න තියෙන හොඳම දේ තමයිලූ පොල් කට්ටකට ධාතු මෝචනය කරලා ශබ්දය ආ දිශාවට පොල් කට්ට විසිකරලා "ඉඳා උඹේ අමාරුවට තෙල් ටිකක් මැතිරුවා මේක යටි බඬේ ගා ගනින්" කියලා කියනවලූ

කොහොමද වැඬේ

බෝදිලිමා කියන කටුසු විශේෂය ලංකාවේ නම් දුර්ලබ විශේෂයක්. මේ සතුන් බහුලව දකින්න ලැබෙන්නේ පිලිපීනයේ මොවුන්ගේ තියෙන විශේෂත්වය තමයි මිනිසුන්ට අධික බියක් දැක්විම. මිනිසෙක් දැක්කොත් මගහැර යන එක තමා මේ සතා කරන්නේ එහෙම බැරිම වුනොත් බයටම මිනිසුන්ගේ ඇඟට කඩාපනිනවා. මුගේ තියෙන තියුණු නියපොතු හම පසාරු කරගෙනයන තරම් ඒක නිසා ඒ නිසා මු ඇඟට පැනලා ලේ බොනවා කියලා මිත්යාමතයක් තියෙනවා කොහොම වුනත් මේ බෝදිලිමා කියන්නේ ඉතාමත් අප්රසන්න ශබ්දයක් නිකුත් කරන සත්වයෙක්

බෝදිලිමා ගැන ජනප්රවාදයේ විවිධ විදියට සඳහන් වෙනවා. ඒ ගැන දන්න අය සඳහන් කරන්න මේ ජනප්රවාදයේ එන බෝදිලිමා ගැන කපුගේ ශුරින් ගායනා කල ගීතයක්

[YOUTUBE]l_lDW0Zz0Hc[/YOUTUBE]

[QUOTE="janakaaj, post: 15011289, member: 132969"] [B][SIZE=4][COLOR=DarkRed][SIZE=5][COLOR=DarkGreen]බෝදිලිමා කියුවම එක පාරටම අපි ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ කටුස්සෙක්, ඇත්තෙන්ම බෝදිලිමා කියන්නෙ එක්තරා කටුසු විශේෂයකට තමයි. නමුත් ඒ කටුසු විශේෂය ගැන නෙමේ මං කියන්න යන්නේ බෝදිලිමා කියන යක්ෂණිය ගැන, මේක අපේ ජනප්රවාදයේ එන කතන්දරයක්. දැන් බලමු අපි කවුද මේ බෝදිලිමා කියන යක්ෂණිය කියලා [/COLOR][/SIZE] ජනප්රවාදයට අනුව වැදුම් ගෙදරදි දරුවකු බිහිකරන්න දැඩි විලිරුදාවකින් පෙළෙමින් ඒ වේදනාවෙන්ම මියයන කාන්තාවක් තමයි බෝදිලිමා කියන යක්ෂණිය බවට පත්වෙන්නේ, මේ කාන්තාව මිය යන්නේ පිරිමි සංහතිය සමඟ දැඩි වෛරයකින් කියලා කියනවා. බෝදිලිමා බය කරන්නේ පිරිමින්ව තමයි. බෝදිලිමා යක්ෂණිය ගැහැණුන්ට බයයි. බෝදිලිමා ආවම කරන දේවල් හරිම අපුරුයි. හැබැයි පුතේ උඹලා එහෙම බෝදිලිමා ආවයි කියලා මේවා කරන්න යයිද දන්නේ නෑ :confused: [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkRed]:confused:[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [COLOR=DarkGreen]බෝදිලිමා යක්ෂණිය එන්නේ රාත්රී කාලයේ තමයි. ඇවිත් කෙඳිරි ගානවලූ, මෙහෙම හඬක් ඇහුනම ගෙදර ඉන්න බවලත් අයෙක් ගෙදර ඉන්න පිරිමි අයව ගෙයි ඇතුළට දාලා දොර, ජනේල් වහලා ඉලපතක් අරගෙන "ඈ බොල අම්මණ්ඩියේ උඹ ඉලපතු පාර කන්නේ නැතුව පලයං" කියලා දන්න සුද්ද සිංහලෙන් බනිනවලූ [/COLOR][/COLOR][/SIZE][/B][COLOR=DarkGreen][B][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=DarkRed][COLOR=DarkGreen][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG] යක්ෂණියට එහෙම බැනලා ගෙදර කඩුල්ල ලඟ පහනක් පත්තු කරලා බුලත් කොළ තියෙනවලූ. [/COLOR] ගොඩක් වෙලාවට බෝදිලිමා එනවා කියන්නේ තනියම හෙන් පැල් රකින පිරිමින්ව බය කරන්නලූ. මුලින්ම හින් කෙඳිරිල්ලක් පටන්ගෙන ඒක පස්සේ ඒක මහ විලාපයක් වෙනවලූ. ඒ සද්දෙට බයවුනාම බෝදිලිමා ඇවිත් බයකරලා, හුරලා පිරිමින්ට නොයෙකුත් වද දෙනවලූ. [COLOR=DarkGreen]එහෙම පැල් රකින කොට බෝදිලිමගේ කෙඳිරිල්ලක් ඇහුනොත් කරන්නේ බුලත් හපන්න ගෙනා පුවක් ගෙඩියක් ගිරයේ තියලා කපන විට යම්කිසි දෙයක් මැතිරිම බෝදිලිමා හිතන්නේ තමන්ට මතුරනවා කියලා පැනලා දුවනවලූ :D [/COLOR] තව සීමා සලකුණු කරලා ගල් 4 ක් තියෙනවලූ පැල් රකින කොට, ඒ සීමාව බෝදිලිමාට පනින්න බැරිලූ. තව පොල් කට්ටකට තෙල් ටිකක් දමලා ගාථාවක් කියලා බෝදිලිමාගේ ශබ්දය ඇහැනු දිශාවට විසිකරනවලූ. "උඹේ අමාරුවට තෙල් ටිකක් මැතුරුවා ගාගනින්" කියලා :rolleyes: [COLOR=DarkGreen]බෝදිලිමා එලවන්න සාර්ථකම ක්රමයක් තියෙනවලූ හැබැයි එළකිරියේ ඉන්න කොල්ලනේ උඹලා තනියම කාමරේ ඉන්නකොට බෝදිලිමෙක්ගේ සද්දේ ඇවිත් මේ වගේ දේවල් කොරලා වැඩ වරද්ද ගන්නවා එහෙම නෙමේ :rofl::rofl: [/COLOR] ජනප්රවාදයේ එන විදියට තනියම පැල් රකින පිරිමියෙක් ඉන්න පැල අසළට බෝදිලිමෙක් ඇවිත් කෙඳිරි ගානකොට කරන්න තියෙන හොඳම දේ තමයිලූ පොල් කට්ටකට ධාතු මෝචනය කරලා ශබ්දය ආ දිශාවට පොල් කට්ට විසිකරලා "ඉඳා [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkRed][B][SIZE=4][COLOR=DarkRed]උඹේ [/COLOR][/SIZE][/B]අමාරුවට තෙල් ටිකක් මැතිරුවා මේක යටි බඬේ ගා ගනින්" කියලා කියනවලූ :rofl::rofl: [COLOR=DarkGreen]කොහොමද වැඬේ [/COLOR] [COLOR=DarkSlateBlue]බෝදිලිමා කියන කටුසු විශේෂය ලංකාවේ නම් දුර්ලබ විශේෂයක්. මේ සතුන් බහුලව දකින්න ලැබෙන්නේ පිලිපීනයේ මොවුන්ගේ තියෙන විශේෂත්වය තමයි මිනිසුන්ට අධික බියක් දැක්විම. මිනිසෙක් දැක්කොත් මගහැර යන එක තමා මේ සතා කරන්නේ එහෙම බැරිම වුනොත් බයටම මිනිසුන්ගේ ඇඟට කඩාපනිනවා. මුගේ තියෙන තියුණු නියපොතු හම පසාරු කරගෙනයන තරම් ඒක නිසා ඒ නිසා මු ඇඟට පැනලා ලේ බොනවා කියලා මිත්යාමතයක් තියෙනවා කොහොම වුනත් මේ බෝදිලිමා කියන්නේ ඉතාමත් අප්රසන්න ශබ්දයක් නිකුත් කරන සත්වයෙක් [/COLOR] [SIZE=5]බෝදිලිමා ගැන ජනප්රවාදයේ විවිධ විදියට සඳහන් වෙනවා. ඒ ගැන දන්න අය සඳහන් කරන්න මේ ජනප්රවාදයේ එන බෝදිලිමා ගැන කපුගේ ශුරින් ගායනා කල ගීතයක් [/SIZE][/COLOR][/SIZE][/B] [CENTER][YOUTUBE]l_lDW0Zz0Hc[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom