Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝදිලිමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදියම් රැයේ පිරිමින් සොයා එන බෝදිලිමා

මිනිසුන් බිය කරවන අදෘශ්‍යමාන භූතයින් හෝ භූත කොටස් අප අතර ඇතැයි යන විශ්වාසයක් මුල් බැස ගෙන තිබේ. ඉන් බොහෝ කම්පනයටත් ත්රාසයටත් පත්වන මිනිසුන් ඒ ඒ උපද්‍රවයන්ට අදාළව ගුරුහරුකම්ද කෙම් පහන් ද කර ගැනීමට හෝ කරවා ගැනීමට මහත් සේ උත්සුක වෙති. ”යක්කුරුල්ලා හෙවත් ”උලමා” මෙන්ම ”බෝදිළිමා” නමැති අදෘශ්‍යමාන ගුප්ත බලවේගය ද ගැමි ජනතාව බියපත් කරවන තවත් එක් භූත කොටසක් සේ විශ්වාසයේ පවතී. විශේෂයෙන්ම රජරට නුවර කලාවිය, කඳුරට සහ වයඹ-සත්කෝරළය බද පිටිසර ගම් වල පැවැති මේ අපූරු භූතාවේශයේ තරම පැරන්නන්ට නොකිවමනා වූවද මේ පිළිබඳව කිසිවක් නොදත් වත්මනුුන්ට ඇත්ත ඇති සැටියෙන්ම කිවයුත්තේය. බෝදිලිමා නමින් ප්‍රකට වූවද ගැමියන් විසින් හැඳින් වූ ”බෝදිලියා”ගේ රුව දකින්නට අපහසු වූවත් හඬ නම් කලකින් හෝ අසාගත හැකි විය. මැදියම් රැයේ ඈත වනපෙතකින් ඇරඹි ගම්මානයකින් කෙළවර වන එම හඬ ඇසූවන්ගේ සිරුර ලොමුදැහැගැන්වෙනසුළුය. ඉතාමත් වේදනාවකින් පෙළෙන අසාධ්‍ය රෝගියකුගේ මර කෙඳිරිල්ලකට සමාන කළ හැකි එම හඬ තුළින් ”අනේ.... අපොයි... අම්මො” යන හඬට සමාන කෙඳිරිළි ස්වභාවයක් ගන්නේය.

මා කුඩා කළ වරක් ”බෝදිලියා” නමැති අදෘශ්‍ය හඬක් අසා බියට පත් වූ අයුරු තවමත් මතකයේ තිබේ. අධික වේදනාවකින් නඟන කෙඳිරිලි හඬක් වූ එය ඇසුණේ නම් තරමක් ඈතකිනි. ඔන්න අදත් ”බෝදිලිමා” (බෝදිලියා) කෑගසනවා.... පුතේ ගෙට පලයල්ලා.”යි අම්මා කී එහි කිසියම් ගුප්ත බවක් ඇතැයි මට සිතුණි. ආරම්භයේ ඉතා හෙමින් අරඹා පසුව ඉමහත් වූ වේදනාබර ඝෝෂාවකට පරිවර්තනය වන හඬෙහි කිසියම් බිහිසුණු බවක් ද ගැබ් වී තිබේ.

අපේ පිටිසර ගම් වල ඇත්තෝ මේ අදෘශ්‍යමාන බලවේගයට කීවේ ”බෝදිලියා”. නමුත් ”බෝදිලිමා” නම් වූ නියම නමින් මේ පිළිබඳව වගතුග සොයමු. ”බෝදිලිමා” කුමන වර්ගයක, ආකාරයක භූතයෙක් හෝ එවන් බලවේගයක් දැයි මම නුදුටිමි. නමුත් ඒ පිළිබඳව මදකට හෝ දැනගැනීමට හැකි වූයේ ”බෝදිලිමාගේ” යටගියාව දැක්වෙන ජනකතාව ඇසීමෙනි.

”ඈත අතීතයේ එක් තරුණ අඹුසැමි යුවලක් වාසය කරමින් සිටින අතර කලක් ඇවෑමෙන් බිරිඳ දරුවකු ලබන්නට ගැබ්බරව සිටියාය. නමුත් කිසියම් උපද්‍රවයක් හේතුවෙන් ගැබිනියගේ කුස තුළම දරු සිඟිත්තා මිය ගිය අතර වේදනාවෙන්, ඇඹරී, ඇඹරී අඳෝනාව නඟමින්ම ඇය ද අවසන් හුස්ම හෙළුවාය. මේ නිසා ගැබ්ගත් කත වේදනාවක් තබා මියැදෙන්නට මුල් වුණ තම ස්වාමියාට වෛර බැඳගත් අතර පිරිමි සංහතියටම ද්වේශ කරමින් පසුව ”බෝදිලිමා” ආත්මය ලබා පිරිමින් පසුපස පළිගන්නටම කෑගසමින් එන බවයි එම ජනකතාවෙන් කියැවුණේ.”

”උලමා” නමැති පක්ෂියා ගැමියන් බිය වද්දන්නට මැදියම් රැයේදී හඬනවා සේම ”බෝදිලිමාගේ” අඳෝනාව ඇසෙන්නේ ද මැදියම් රැයේදීය. උලමා ගසක හෝ පර්වතයක සිට හඬ නැඟුව ද ”බෝදිලිමා” බිම දිගේ කෑගසමින් යයි.

මේ අදෘෂ්‍යමාන හඬ අදෝනාවකට පෙරළී පිටිසරබද ගම්මාන වලට පැමිණෙන්නේ ”පිරිමින්” සොයාගෙනය. නමුත් එවන් අවස්ථාවලදී පිරිමියා ගෙතුළට යවා ගෙබිම අතුගාන ”ඉලපත”, (”කොස්ස) ඉඳි අතු වලින් තැනූ පැරනි ගෘහ උපකරණයකි) ගෙන ඊට මුත්‍රාකොට මිදුලට බසින කාන්තාව දුටු සැනෙන් එම හඬ හෝ රුව අතුරුදන් වෙයි. ”පල බැල්ලී... තෙට හෙණ ගහපිය.... තෝ....... මකබෑවෙය” ආදී වශයෙන් දොස් පරොස් තබන විට එම අඳෝනාව පැත්ත පළාතේ නොසිට දුවයි. එහෙත් පිරිමියකුට හමුවූවහොත් මන්ත්‍රගුරුකම් දත් අයකු හැර සෙසු අයකුට නම් දෙවියන්ගේම පිහිටය.

මීට වසර ගණනාවකට පෙර මේ අපූරු භූත විශ්වාසය සොයා ගවේෂණයක් කරන අතර තුර සැබැවින්ම බෝදිලිමකුට කොටු වී බිහිසුනු අත්දැකීමක් ලද ගොවිමහතකු ගල්ගමුවට නුදුරු ”මහනාන්නේරිය” ප්‍රදේශයෙන් මට හමු විය. ත්‍රාසය, භීතිය කැටිවුණ එම සිද්ධියේදී මහත් සේ බියට පත් වූ ඔහු කීවේ ”බෝදිලිමා” යනු සැබැවින්ම භූතයකු බවයි.

ඔහු පැවසූ ආකාරයට එදා වැහිබර අඳුරු දිනයකි. වරින් වර වැහි වලාකුළු අතරින් මතුවන සඳ එලිය ගමට මඳ ආලෝකයක් ලබා දී තිබිණ. උස් වූ ගොවිපළෙහි නිදා සිටි මේ ගොවිමහතාට මැදියම් රැයේදී අහම්බෙන් මෙන් ඇසුන කෙඳිරිළි හඬක් නිසා අවදිවිය. ටිකෙන් ටික මේ අමිහිරි වේදනාකාරී හඬ ඔහුගේ නිවස දෙසට එන බව හැඟිණ. ප්‍රසව වේදනාවෙන් දඟලන ගැබිණියකගේ විලාපයට සමාන අඳෝනාවක් රැුගත් එය මිදුල අසලටම ළඟාවෙන බවයි ඔහුට හැඟී ගියේ. මහත් බියට පත් ඔහු ගෙපිළ මතම හිඳගත්තේය. පුදුමයකි. අඩියක් හෝ එකහමාරක උසක් ඇති තද කළුපාට ගුලියක් සේ පෙණුන එම රුව මිදුලේම පෙරළෙන්නට පටන් ගත්තේය. තමා දෙසත්, අවටත් බලමින් හැඬ තැලූ එම අඳෝනාව හමුවේ කිසිවක් කරකියාගන්නට අසමත් වූ ඔහු තම බිරිඳට කතා කළේය. ඇය ගෙතුළ සිට එලියට ආවේ ඉළපත ද රැගෙනය. ගෙතුළ සිට ඇයටත් මේ හඬ ඇසී ඇති සෙයකි.

පළ යන්ඩ පාහර බැල්ලී... තෝ මගේ මිනිහා ළඟට එන්නේ කැන්දා ගන්නැයි........” කියාගෙනම මිදුලට බසිද්දී ඒ බිහිසුණු දසුන මෙන්ම හඬ ද ඈතට දිව ගොස්ය. වෙනත් ඉසව්වකින් හඬ නිකුත් වෙනු ඇසිණ. ඔහු දුටු දසුනෙහි රැුඳි රූපය මට විස්තර කළේය.

මහත්තයෝ හරියට ඉත්තෑවෙක් වගේ. දෙපාවලින් ඇවිදගෙන වගේ ආවේ. දෙපැත්තටම පැද්දි පැද්දි. ඔළුව හරියට පුංචියි. පහළ ලොකුයි. හරියට මාලූ අල්ලන කරක් ගෙඩියක් වගේ..? (කරක් ගෙඩිය යනු පුංචි ලී කෝටු වලින් රවුමට සාදා ”පිරමීඩයක් සේ” මුදුනින් සිදුරක් ඇති මාලූ අල්ලන උපකරණයකි. රජරට වන්නිකරයේ වැව් වලදී අදත් දැකිය හැකිය)

මෙම කතාවට අදාළ සිදුවීමේදී ”බෝදිලිමා” බලවේගය කාන්තාවන්ට බිය බව දක්වන ජනප්‍රවාදය නම් සත්‍ය වූයේය. කාන්තා හඬට පවා බියපත් වන මුත් පිරිමි පසුපස වෛරයෙන් දිව එන ”බෝදිලිමා” තෙල් ටිකක් ජීවම් කර තමාගේ දුක නිවා ගන්නට සූදානම් බවත් ජනප්රවාදයේ එයි. නමුත් මෙම අදෘශ්‍යමාන බලය තමගේ දුක කියාගන්නට පිරිමින් සොයා ආවත් ඔවුන් මීට දක්වන බියපත් බව නිසා ”බෝදිලිමා” විශ්වාසය තව තවත් ගුප්ත ජනක වෙයි.

අති දක්ෂ සිංහල කට්ටඩියකු විසින් තෙල් ටිකක් ජීවම් කර දීමෙන් මෙම භූතාත්මයෙන් මිදෙන්නට හැකි බව ගැමි විශ්වාසයේ එන අතර ඊටත් වඩා හොඳම කටයුත්ත නම් ”බෝදිලිමා” ආත්මය වැළැක්වීම බව ද ජනපුවත කියයි.

මේ සඳහා කළ යුත්තේ ගර්භණී කාන්තාවක් මිය ගිය පසු ඇය මිහිදන් කරන්නට පළමුව ඇගේ උදරය මත බුලත් කොළයක් තබා දෙකට ඉරා දැමීමයි. එයින්ම ඇය බෝදිලිමා ආත්මය වැළඳ නොගන්නා බව කියැවෙයි.

ගර්භණී මවක් එයින්ම මිය ගිය ද 1950 දශකය තෙක් රජරට හෝ සත්කෝරළයේ වන්නිහත්පත්තුව තුළ එම්බාම් කටයුතු නොකළ නිසා ඇය මිහිදන් කළේ උදරය පිරුණු ආකාරයටමය. මේ ප්‍රදේශවල නිත්‍ය වශයෙන්ම මිනී කල් තබන ”එම්බාම්” යෙදුවේ 1960 දශකයේ පමණය.

අනාදිමත් කාලකය සිට කඳුරට, නුවර කලාවිය සහ සත්කෝරලේ වන්නි-දෙමළ හත්පත්තු තුළ බෝදිලිමා නමැති භූතාත්මය පිළිබඳව විවිධ ජනශ්රැති පැවැතිය ද නිල වශයෙන්ම දුරාතීතයේදී පවා මේ පිළිබඳ ආකල්ප තිබුණ බව පැහැදිලි වන්නේ පෞරාණික දේශාටනවලත් මේ පිළිබඳ සඳහන් වීමෙනි.

17 වැනි සියවසෙහි ලක්දිව සිංහලේ සිරකරුවකු වශයෙන් දිවි ගෙවූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් විසින් පසු කලෙක ලියන ලද ”An Historical Relation of the Island of Ceylon˜ නම් කෘතියෙහි ද ඔහු මේ බිහිසුණු හඬ ගැන මෙසේ කියා තිබේ.

”යකෙකු රාත්‍රී කාලයේ නිතරම නඟන හඬක් මා ද නිතර අසා ඇති බව මෙහි ලා පළ කළ යුතුය. වරෙක බල්ලකු නඟන අදෝනාවක් සේ ඇසේ. මේ අමිහිරි හඬින් කිසිවකුටත් විපතක් වන බව නම් මම නෑසුවෙමි. එහෙත් මේ හඬ නම් යකකුගේම යැයි කීමට හේතු කීපයක් වෙයි. එනම් මේ හඬ නොයෙක් ගම් වලින් ඇසීමයි. ඒ වගේම මේ හඬ නඟන වෙනත් සත්වයෙක් මේ ද්වීපයේ නොවීමයි. මේ හඬ ඇසෙත්ම මිනිසුන් හා ගැහැනුන් ”ගෙරි මස්කන වලා. තෝ හැඳි ගෑවෙයි. නොදකින් විතරක්? දෑහැට නොපෙනී පළ?” යයි කියමින් ශාප කරති. එකෙනෙහිම මෙම අඳෝනාව නම් අතුරුදන් වෙයි”

මෙයට අමතරව ලක්දිව ගැන අතීත රසබර වගතුග ලියූ ඉංග්‍රීසි ජාතික එච්.ජී. වේල්ස් ද ”සුදුවැද්දා”, ”සුදුගෝණා” ”අලි පාර” ආදී නවකතා ලියූ ආදිවාසින්ගේ සදාදරණීය සුදු හුරා වූ දොස්තර ආර්.එල්. ස්පිට්ල් ද බැද්දේගම නවකතාව ලියූ, හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්ත ලෙසින් ස්වය කළ ”ලෙනාර්ඞ් වුල්ෆ් ද, හෙළයන් බිය වැද්දු බෝදිලිමා අවතාරය ගැන සඳහන් කරයි.

විවිධ ජනශ්රැති ද, දේශාඨන වතගොත ද සැබෑ අත්දැකීම් ද කැටි කරගනිමින්, ගැමි පෙදෙස් වල ගොවි ජනතාව බිය වද්දන මෙකී ”බෝදිලිමා” පිළිබඳ භූත විශ්වාසයෙහි ඇති සත්‍යාසත්‍යතාවය සොයා, මීට වසර 35කට පෙරාතුව වර්ෂ 1977 දී පමණ ගවේෂණයක් කරන්න මා තෝරාගත්තේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයට අයත් විල්පත්තු වනෝද්‍යානයට නුදුරු වනගත ගම්මාන කිපයකි. අනුරාධපුර-පුත්තලම මාර්ගයේ පහළ මාරාගහවැව නම් ස්ථානයෙන් හැරී ගිය කල හමුවන ”කටුකැලියාව, ”පන්වැව” සහ ”කටුපත්වැව” යන පිටිසර ගම් ඒ සඳහා තෝරා ගතිමි. ”කටුකැලියාව” නම් වනගත ගමෙහි ජීවත් වූ ”මුදලිහාමි” නම් වයෝවෘධ ගොවිමහතකුගේ මඟ පෙන්වීම මත පලූගසක් උඩ තැනුන උස් පැළක සිට මේ අපූරු අත්දැකීම වින්දෙමි.

එදා සඳ ඇති රැුයකි. අසළ විල්පත්තු වන පෙත තුළින් අලින් අතු බිඳින හඬ ද, ඉඳහිට කොටියකු ගොරවන හඬ සහ මුවකුගේ හූවක් මෙන්ම තවත් වනසත්ව හඬ ද මිස තද නිහඬියාවකි. හේන වටා දඬු වැට නම් හේන කපන විට එකතු වන කඳන් කොටන් එකතු කර තැනූ වැටය. ගස උඩ තනා තිබුණ පැලට නැඟීමට ඉණි මං පොලූ 18ක් තිබුණා මතකය. මුදලිහාමි මාමාත් මාත් තේ කහට බොමින් බුලත් විට හපමින් මැදියම් රැුය තෙක් විපරමින් සිටියෙමු. යාන්තම් සඳ අවරට හැරුණා පමණය. මුදලිහාමි මාමා මට ඇඟිල්ලෙන් ඇන්නේය.

”ඔන්න බෝදිලිමා එනවා ඔය කෙඳිරි ගාන්නේ”

ඇසුණ අඳෝනාව හද කම්පා කරවනසුළුය. ලොමු දැහැගැන්වෙනසුළුය. බියෙන් ඉවසුවෙමි. ඉතා දුරින් ඇසුන ඒ අමිහිරි හඬ හේනට එපිටෙන් වූ වනපෙත තෙක් ළං වී ඇත. තවත් මොහොතකින් හේනෙහි දඬුවැට අයිනේ පෙරළෙමින් දඟළමින් කෑගසමින් විලාප නඟන ”කළු ගුලියකි”. සඳ එලියේ පැහැදිලිව දකින්නට ලැබුණ මේ දසුන අප්‍රසන්න නිසා මම ”ඇති.... ඇති... යයි ඔහුට කීවෙමිි. ඔහු යමක් මුමුණා අතේ ඇඟිලි වලින් අසුරක් ගැසුවා. පමණි. අඳෝනාව මැකී ගියේය. කළේ කුමක්දැයි මම මුදලි මාමාගෙන් ඇසුවෙමි.

ඔහු කීවේ

”සබ්බ පාපස්ස අකරණං”

කුසලස්ස උපසම්පදා

සචිත්තපරියෝ දපනං

ඒතං බුද්ධානු ශාසනං” ගාථාවට මේ අදෘශ්‍ය බලවේගය මහත් බියක් දක්වන බවය.

බෝදිලිමා පිළිබඳ ගවේෂණයේදී ඉමහත් මෙහෙවරක් කළ මුදලිහාමි මාමා තවත් අපූරු සිද්ධියක් පැහැදිලි කළේය.

”බෝදිලිමා මන්තර හරි ගාථා වලට හරි බය වුණාට තුවක්කුවට බය නෑ. ඒ වුණාට දවසක් දා මම ඒ කෑගහන වේලාවකම වෙඩිල්ලක් තිබ්බා. සද්දෙ නැතුව ගියා. පහුවෙනිදා මම ගිහිල්ලා බලද්දි වෙඩි පහරට මැරිලා හිටියෙ තඩි පිල කොටියෙක්”? (පිල කොටියා යනු වනාන්තර වල වෙසෙන බළල් පවුලට අයත්” අඳුන් දිවියාය)මේ අනුව පෙනී යන්නේ බෝදිලිමා පිළිබඳ සත්‍ය පැත්ත භූත කතාවකට හෝ මිථ්‍යා කතාවට හෝ පටහැනි නොවන බවයි. නමුත් බෝදිලිමා පිළිබඳ විද්‍යාත්මක ඇසින් බලන කල්හි මේ ජනකතා, භූත කතා සියල්ලක්ම මිථ්‍යා කතා ලෙසට කඩා වැටෙන බවයි.

වත්මන් සත්ව විද්‍යාඥයින් විසින් ”බෝදිලිමා” ලෙසින් හඳුන්වන්නේ ”කටුසු” විශේෂයකටය. මේ මතය පළමුව අපට හඳුන්වා දුන්නේ අපේම සත්ව විද්‍යාඥයකු වූ ඇනස්ලම් ද සිල්වා මහතායි. මිනිසා බිය කරවන ”බෝදිලිමා” නම් බලවේගය භූතයකු නොව ඉඳුරාම ප්‍රමාණයෙන් විශාල කටුස්සකු බවයි. මේ තර්කය සනාථ කළ ඒ මහතා බෝදිලිමා වර්ගයේ කටුස්සකු වර්ෂ 1974 අගෝස්තුමාසයේ මහනුවර බෝගම්බර පිටියේ පැවැති විෂඝෝර සර්ප ප්‍රදර්ශනය මධ්‍යයේ ජනතාවට කරුනු හෙළි කිරීම සිදු කළේය.

තද කොළ පාටින් යුත්, වරින් වර සිරුරේ වර්ණය වෙනස්කරනසුළු, කටුස්සකු මෙන් හිස සලන, කොඳු නාරටිය දිගට මෝරෙකුගේ වරල් මෙන් යුත් ප්‍රමාණයෙන් කුඩා දඬුලේනකු තරම් වූ ඒ ”බෝදිලිමා” එදා කාගේත් සිත්ගත්තකු විය. කළබලයක් නැති ඌ, ඒ දින ගණනම ගොළුවත රැුක්කා මිස මවිසින් සඳහන් කරන ලද බෝදිලිමා මෙන් අඳෝනාව පැතිරෙව්වේ නම් නැත. මේ හා සමානම තවත් බෝදිලිමකු දෙහිවල අපේ සත්ව උද්‍යානයේ ද ජීවත් වන බව ඔබ දැක ඇතැයි සිතමි. ඌද අහිංසක ගොළුවෙකි.

බෝදිලිමා පිළිබඳ පර්යේෂණයක් කළ වනජීවි නිලධාරින් පිරිසකට පොලොන්නරුව වනාන්තරයකදී දැකගන්නට ලැබුනු බෝදිලිමා නම් අමුතුම වර්ගයේ උපද්‍රවයකින් නිර්මාණය වූවෙකි. ඌ දැකගන්නට ලැබී ඇත්තේ ද මැදියම් රැයකය. විපරමින් නිරීක්ෂණය කළ පසු දැකගන්නට ලැබුණේ ඇටි කෙහෙල් අහරට ගෙන වසුරු හෙළන්නට දඟලන උගුඩුවෙකු හෙවත් කළවැද්දෙකි. 1960 වර්ෂයේ මෙවන්ම අත්දැකීමක් ලද නිකවැරටිය-ගිරිල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකව සිටි ගුරුවරයකුට බෝදිලිමකුගේ අඳෝනාව අසා විදුලි පන්දම අල්ලා බැලූ කල දක්නට ලැබී ඇත්තේ ”කළවැද්දෙකුගේ ග්‍රහණයට අසු වී මරණ බියෙන් හඬ තැලූ හම්බාවෙකි. මේ කාරණා අනුව ”බෝදිලිමා” හඬන හඬින් අඳුන් දිවියන් ද කළවැද්දන් සහ හම්බාවන් ද මෙම බිහිසුණු හඬ පතුරවන බව පිළිගතහැකිය.

මෙම පිළිගැනීම් වලට අමතරව වර්ෂ 1964 දී අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේ මැනුම් කඳවුරක රාත්‍රිය ලැගුම් ගෙන සිටි සේවක පිරිසකටබෝදිලිමකුගේ විලාප හඬ ඇසී ඇත. ඒ අදෘශ්‍යමාන බලවේගය පිළිබඳව කාරණා දැන සිටි එක් නිලධාරි මහතකුට මේ අපූරු අත්දැකීම ලබා ගනු අදහසින් සෙසු අය සමග කඳවුර වටපිටාව පරීක්ෂා කරන ලද අතර බෝදිලිමා සැබැවින්ම දක්නට ලැබුණි. එනම් ගැබ්බර වී ගිය වැළහින්නක් පැටවු වැදීමට ආසන්නයේ පැවැති තද සීතල නිසා කඳවුරු මිදුලේ ඇවිලෙමින් තිබුණු ගිනි මැලය අසළට පැමිණ ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගාන බවයි.

මේ සිද්ධියට සමානව විල්පත්තු වන තීරුවේ දී මා දුටු බෝදිලිමාත් ලාහුගල ගිනිතැප්ප සතාමදැයි මට සැකයකි. නමුත් මට මතු වූ ගැටලූව නම් ඌ එක්තරා ගාථාවකට බිය වී සැණෙන් පලා යෑමය. අනෙක් කරුණ නම් විල්පත්තුවේදී මගේ ගවේශනයට උදව් කළ මුදලිහාමි මාමා වරක් බෝදිලිමකුට වෙඩි තබා බැලූ කල මැරී සිටියේ අඳුන් දිවියකු වූයේ කෙසේද යන්නය.

කෙසේ නමුත් වත්මන් සමාජයට මේ කියන ”බෝදිලිමා” හෙවත් ”බෝදිලියා” පිළිබඳ දැනුමක් නැත. ඒ ඔවුන්ගේ යුගය වන විට බෝදිලිමා බලවේගය අතුරුදන් වී ඇති නිසාය. එහෙත් .....? දැන් දැන් බොදිළිමා ආත්මය ලබන්නන් හිඟ වීමට හේතුව ගැබ්බර මව්වරුන්ගේ මරණ අනුපාතය අඩු වීමත්, තවත් මළ සිරුරු එම්බාම් ආදී කටයුතු කරන නිසාත් මෙන්ම අඳුන් දිවියන් හම්බාවන්, කළවැද්දන් ආදී සතුන් වඳ වීමේ තර්ජනයට ලක් වීමත් නිසා විය හැකි යැයි සිතේ? එසේ විය හැකිද...?

නාලගමුවේ උබේසේකර කුමාරසිංහ

[QUOTE="Truth Hurts, post: 15251400, member: 477372"] [COLOR="Navy"][SIZE="6"][CENTER]මැදියම් රැයේ පිරිමින් සොයා එන බෝදිලිමා [/CENTER] [/SIZE][/COLOR] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/375178609_a8c3103626.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]මිනිසුන් බිය කරවන අදෘශ්‍යමාන භූතයින් හෝ භූත කොටස් අප අතර ඇතැයි යන විශ්වාසයක් මුල් බැස ගෙන තිබේ. ඉන් බොහෝ කම්පනයටත් ත්රාසයටත් පත්වන මිනිසුන් ඒ ඒ උපද්‍රවයන්ට අදාළව ගුරුහරුකම්ද කෙම් පහන් ද කර ගැනීමට හෝ කරවා ගැනීමට මහත් සේ උත්සුක වෙති. ”යක්කුරුල්ලා හෙවත් ”උලමා” මෙන්ම ”බෝදිළිමා” නමැති අදෘශ්‍යමාන ගුප්ත බලවේගය ද ගැමි ජනතාව බියපත් කරවන තවත් එක් භූත කොටසක් සේ විශ්වාසයේ පවතී. විශේෂයෙන්ම රජරට නුවර කලාවිය, කඳුරට සහ වයඹ-සත්කෝරළය බද පිටිසර ගම් වල පැවැති මේ අපූරු භූතාවේශයේ තරම පැරන්නන්ට නොකිවමනා වූවද මේ පිළිබඳව කිසිවක් නොදත් වත්මනුුන්ට ඇත්ත ඇති සැටියෙන්ම කිවයුත්තේය. බෝදිලිමා නමින් ප්‍රකට වූවද ගැමියන් විසින් හැඳින් වූ ”බෝදිලියා”ගේ රුව දකින්නට අපහසු වූවත් හඬ නම් කලකින් හෝ අසාගත හැකි විය. මැදියම් රැයේ ඈත වනපෙතකින් ඇරඹි ගම්මානයකින් කෙළවර වන එම හඬ ඇසූවන්ගේ සිරුර ලොමුදැහැගැන්වෙනසුළුය. ඉතාමත් වේදනාවකින් පෙළෙන අසාධ්‍ය රෝගියකුගේ මර කෙඳිරිල්ලකට සමාන කළ හැකි එම හඬ තුළින් ”අනේ.... අපොයි... අම්මො” යන හඬට සමාන කෙඳිරිළි ස්වභාවයක් ගන්නේය. මා කුඩා කළ වරක් ”බෝදිලියා” නමැති අදෘශ්‍ය හඬක් අසා බියට පත් වූ අයුරු තවමත් මතකයේ තිබේ. අධික වේදනාවකින් නඟන කෙඳිරිලි හඬක් වූ එය ඇසුණේ නම් තරමක් ඈතකිනි. ඔන්න අදත් ”බෝදිලිමා” (බෝදිලියා) කෑගසනවා.... පුතේ ගෙට පලයල්ලා.”යි අම්මා කී එහි කිසියම් ගුප්ත බවක් ඇතැයි මට සිතුණි. ආරම්භයේ ඉතා හෙමින් අරඹා පසුව ඉමහත් වූ වේදනාබර ඝෝෂාවකට පරිවර්තනය වන හඬෙහි කිසියම් බිහිසුණු බවක් ද ගැබ් වී තිබේ. අපේ පිටිසර ගම් වල ඇත්තෝ මේ අදෘශ්‍යමාන බලවේගයට කීවේ ”බෝදිලියා”. නමුත් ”බෝදිලිමා” නම් වූ නියම නමින් මේ පිළිබඳව වගතුග සොයමු. ”බෝදිලිමා” කුමන වර්ගයක, ආකාරයක භූතයෙක් හෝ එවන් බලවේගයක් දැයි මම නුදුටිමි. නමුත් ඒ පිළිබඳව මදකට හෝ දැනගැනීමට හැකි වූයේ ”බෝදිලිමාගේ” යටගියාව දැක්වෙන ජනකතාව ඇසීමෙනි. ”ඈත අතීතයේ එක් තරුණ අඹුසැමි යුවලක් වාසය කරමින් සිටින අතර කලක් ඇවෑමෙන් බිරිඳ දරුවකු ලබන්නට ගැබ්බරව සිටියාය. නමුත් කිසියම් උපද්‍රවයක් හේතුවෙන් ගැබිනියගේ කුස තුළම දරු සිඟිත්තා මිය ගිය අතර වේදනාවෙන්, ඇඹරී, ඇඹරී අඳෝනාව නඟමින්ම ඇය ද අවසන් හුස්ම හෙළුවාය. මේ නිසා ගැබ්ගත් කත වේදනාවක් තබා මියැදෙන්නට මුල් වුණ තම ස්වාමියාට වෛර බැඳගත් අතර පිරිමි සංහතියටම ද්වේශ කරමින් පසුව ”බෝදිලිමා” ආත්මය ලබා පිරිමින් පසුපස පළිගන්නටම කෑගසමින් එන බවයි එම ජනකතාවෙන් කියැවුණේ.” ”උලමා” නමැති පක්ෂියා ගැමියන් බිය වද්දන්නට මැදියම් රැයේදී හඬනවා සේම ”බෝදිලිමාගේ” අඳෝනාව ඇසෙන්නේ ද මැදියම් රැයේදීය. උලමා ගසක හෝ පර්වතයක සිට හඬ නැඟුව ද ”බෝදිලිමා” බිම දිගේ කෑගසමින් යයි. මේ අදෘෂ්‍යමාන හඬ අදෝනාවකට පෙරළී පිටිසරබද ගම්මාන වලට පැමිණෙන්නේ ”පිරිමින්” සොයාගෙනය. නමුත් එවන් අවස්ථාවලදී පිරිමියා ගෙතුළට යවා ගෙබිම අතුගාන ”ඉලපත”, (”කොස්ස) ඉඳි අතු වලින් තැනූ පැරනි ගෘහ උපකරණයකි) ගෙන ඊට මුත්‍රාකොට මිදුලට බසින කාන්තාව දුටු සැනෙන් එම හඬ හෝ රුව අතුරුදන් වෙයි. ”පල බැල්ලී... තෙට හෙණ ගහපිය.... තෝ....... මකබෑවෙය” ආදී වශයෙන් දොස් පරොස් තබන විට එම අඳෝනාව පැත්ත පළාතේ නොසිට දුවයි. එහෙත් පිරිමියකුට හමුවූවහොත් මන්ත්‍රගුරුකම් දත් අයකු හැර සෙසු අයකුට නම් දෙවියන්ගේම පිහිටය. මීට වසර ගණනාවකට පෙර මේ අපූරු භූත විශ්වාසය සොයා ගවේෂණයක් කරන අතර තුර සැබැවින්ම බෝදිලිමකුට කොටු වී බිහිසුනු අත්දැකීමක් ලද ගොවිමහතකු ගල්ගමුවට නුදුරු ”මහනාන්නේරිය” ප්‍රදේශයෙන් මට හමු විය. ත්‍රාසය, භීතිය කැටිවුණ එම සිද්ධියේදී මහත් සේ බියට පත් වූ ඔහු කීවේ ”බෝදිලිමා” යනු සැබැවින්ම භූතයකු බවයි. ඔහු පැවසූ ආකාරයට එදා වැහිබර අඳුරු දිනයකි. වරින් වර වැහි වලාකුළු අතරින් මතුවන සඳ එලිය ගමට මඳ ආලෝකයක් ලබා දී තිබිණ. උස් වූ ගොවිපළෙහි නිදා සිටි මේ ගොවිමහතාට මැදියම් රැයේදී අහම්බෙන් මෙන් ඇසුන කෙඳිරිළි හඬක් නිසා අවදිවිය. ටිකෙන් ටික මේ අමිහිරි වේදනාකාරී හඬ ඔහුගේ නිවස දෙසට එන බව හැඟිණ. ප්‍රසව වේදනාවෙන් දඟලන ගැබිණියකගේ විලාපයට සමාන අඳෝනාවක් රැුගත් එය මිදුල අසලටම ළඟාවෙන බවයි ඔහුට හැඟී ගියේ. මහත් බියට පත් ඔහු ගෙපිළ මතම හිඳගත්තේය. පුදුමයකි. අඩියක් හෝ එකහමාරක උසක් ඇති තද කළුපාට ගුලියක් සේ පෙණුන එම රුව මිදුලේම පෙරළෙන්නට පටන් ගත්තේය. තමා දෙසත්, අවටත් බලමින් හැඬ තැලූ එම අඳෝනාව හමුවේ කිසිවක් කරකියාගන්නට අසමත් වූ ඔහු තම බිරිඳට කතා කළේය. ඇය ගෙතුළ සිට එලියට ආවේ ඉළපත ද රැගෙනය. ගෙතුළ සිට ඇයටත් මේ හඬ ඇසී ඇති සෙයකි. පළ යන්ඩ පාහර බැල්ලී... තෝ මගේ මිනිහා ළඟට එන්නේ කැන්දා ගන්නැයි........” කියාගෙනම මිදුලට බසිද්දී ඒ බිහිසුණු දසුන මෙන්ම හඬ ද ඈතට දිව ගොස්ය. වෙනත් ඉසව්වකින් හඬ නිකුත් වෙනු ඇසිණ. ඔහු දුටු දසුනෙහි රැුඳි රූපය මට විස්තර කළේය. මහත්තයෝ හරියට ඉත්තෑවෙක් වගේ. දෙපාවලින් ඇවිදගෙන වගේ ආවේ. දෙපැත්තටම පැද්දි පැද්දි. ඔළුව හරියට පුංචියි. පහළ ලොකුයි. හරියට මාලූ අල්ලන කරක් ගෙඩියක් වගේ..? (කරක් ගෙඩිය යනු පුංචි ලී කෝටු වලින් රවුමට සාදා ”පිරමීඩයක් සේ” මුදුනින් සිදුරක් ඇති මාලූ අල්ලන උපකරණයකි. රජරට වන්නිකරයේ වැව් වලදී අදත් දැකිය හැකිය) මෙම කතාවට අදාළ සිදුවීමේදී ”බෝදිලිමා” බලවේගය කාන්තාවන්ට බිය බව දක්වන ජනප්‍රවාදය නම් සත්‍ය වූයේය. කාන්තා හඬට පවා බියපත් වන මුත් පිරිමි පසුපස වෛරයෙන් දිව එන ”බෝදිලිමා” තෙල් ටිකක් ජීවම් කර තමාගේ දුක නිවා ගන්නට සූදානම් බවත් ජනප්රවාදයේ එයි. නමුත් මෙම අදෘශ්‍යමාන බලය තමගේ දුක කියාගන්නට පිරිමින් සොයා ආවත් ඔවුන් මීට දක්වන බියපත් බව නිසා ”බෝදිලිමා” විශ්වාසය තව තවත් ගුප්ත ජනක වෙයි. අති දක්ෂ සිංහල කට්ටඩියකු විසින් තෙල් ටිකක් ජීවම් කර දීමෙන් මෙම භූතාත්මයෙන් මිදෙන්නට හැකි බව ගැමි විශ්වාසයේ එන අතර ඊටත් වඩා හොඳම කටයුත්ත නම් ”බෝදිලිමා” ආත්මය වැළැක්වීම බව ද ජනපුවත කියයි. මේ සඳහා කළ යුත්තේ ගර්භණී කාන්තාවක් මිය ගිය පසු ඇය මිහිදන් කරන්නට පළමුව ඇගේ උදරය මත බුලත් කොළයක් තබා දෙකට ඉරා දැමීමයි. එයින්ම ඇය බෝදිලිමා ආත්මය වැළඳ නොගන්නා බව කියැවෙයි. ගර්භණී මවක් එයින්ම මිය ගිය ද 1950 දශකය තෙක් රජරට හෝ සත්කෝරළයේ වන්නිහත්පත්තුව තුළ එම්බාම් කටයුතු නොකළ නිසා ඇය මිහිදන් කළේ උදරය පිරුණු ආකාරයටමය. මේ ප්‍රදේශවල නිත්‍ය වශයෙන්ම මිනී කල් තබන ”එම්බාම්” යෙදුවේ 1960 දශකයේ පමණය. අනාදිමත් කාලකය සිට කඳුරට, නුවර කලාවිය සහ සත්කෝරලේ වන්නි-දෙමළ හත්පත්තු තුළ බෝදිලිමා නමැති භූතාත්මය පිළිබඳව විවිධ ජනශ්රැති පැවැතිය ද නිල වශයෙන්ම දුරාතීතයේදී පවා මේ පිළිබඳ ආකල්ප තිබුණ බව පැහැදිලි වන්නේ පෞරාණික දේශාටනවලත් මේ පිළිබඳ සඳහන් වීමෙනි. 17 වැනි සියවසෙහි ලක්දිව සිංහලේ සිරකරුවකු වශයෙන් දිවි ගෙවූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් විසින් පසු කලෙක ලියන ලද ”An Historical Relation of the Island of Ceylon˜ නම් කෘතියෙහි ද ඔහු මේ බිහිසුණු හඬ ගැන මෙසේ කියා තිබේ. ”යකෙකු රාත්‍රී කාලයේ නිතරම නඟන හඬක් මා ද නිතර අසා ඇති බව මෙහි ලා පළ කළ යුතුය. වරෙක බල්ලකු නඟන අදෝනාවක් සේ ඇසේ. මේ අමිහිරි හඬින් කිසිවකුටත් විපතක් වන බව නම් මම නෑසුවෙමි. එහෙත් මේ හඬ නම් යකකුගේම යැයි කීමට හේතු කීපයක් වෙයි. එනම් මේ හඬ නොයෙක් ගම් වලින් ඇසීමයි. ඒ වගේම මේ හඬ නඟන වෙනත් සත්වයෙක් මේ ද්වීපයේ නොවීමයි. මේ හඬ ඇසෙත්ම මිනිසුන් හා ගැහැනුන් ”ගෙරි මස්කන වලා. තෝ හැඳි ගෑවෙයි. නොදකින් විතරක්? දෑහැට නොපෙනී පළ?” යයි කියමින් ශාප කරති. එකෙනෙහිම මෙම අඳෝනාව නම් අතුරුදන් වෙයි” මෙයට අමතරව ලක්දිව ගැන අතීත රසබර වගතුග ලියූ ඉංග්‍රීසි ජාතික එච්.ජී. වේල්ස් ද ”සුදුවැද්දා”, ”සුදුගෝණා” ”අලි පාර” ආදී නවකතා ලියූ ආදිවාසින්ගේ සදාදරණීය සුදු හුරා වූ දොස්තර ආර්.එල්. ස්පිට්ල් ද බැද්දේගම නවකතාව ලියූ, හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්ත ලෙසින් ස්වය කළ ”ලෙනාර්ඞ් වුල්ෆ් ද, හෙළයන් බිය වැද්දු බෝදිලිමා අවතාරය ගැන සඳහන් කරයි. විවිධ ජනශ්රැති ද, දේශාඨන වතගොත ද සැබෑ අත්දැකීම් ද කැටි කරගනිමින්, ගැමි පෙදෙස් වල ගොවි ජනතාව බිය වද්දන මෙකී ”බෝදිලිමා” පිළිබඳ භූත විශ්වාසයෙහි ඇති සත්‍යාසත්‍යතාවය සොයා, මීට වසර 35කට පෙරාතුව වර්ෂ 1977 දී පමණ ගවේෂණයක් කරන්න මා තෝරාගත්තේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයට අයත් විල්පත්තු වනෝද්‍යානයට නුදුරු වනගත ගම්මාන කිපයකි. අනුරාධපුර-පුත්තලම මාර්ගයේ පහළ මාරාගහවැව නම් ස්ථානයෙන් හැරී ගිය කල හමුවන ”කටුකැලියාව, ”පන්වැව” සහ ”කටුපත්වැව” යන පිටිසර ගම් ඒ සඳහා තෝරා ගතිමි. ”කටුකැලියාව” නම් වනගත ගමෙහි ජීවත් වූ ”මුදලිහාමි” නම් වයෝවෘධ ගොවිමහතකුගේ මඟ පෙන්වීම මත පලූගසක් උඩ තැනුන උස් පැළක සිට මේ අපූරු අත්දැකීම වින්දෙමි. එදා සඳ ඇති රැුයකි. අසළ විල්පත්තු වන පෙත තුළින් අලින් අතු බිඳින හඬ ද, ඉඳහිට කොටියකු ගොරවන හඬ සහ මුවකුගේ හූවක් මෙන්ම තවත් වනසත්ව හඬ ද මිස තද නිහඬියාවකි. හේන වටා දඬු වැට නම් හේන කපන විට එකතු වන කඳන් කොටන් එකතු කර තැනූ වැටය. ගස උඩ තනා තිබුණ පැලට නැඟීමට ඉණි මං පොලූ 18ක් තිබුණා මතකය. මුදලිහාමි මාමාත් මාත් තේ කහට බොමින් බුලත් විට හපමින් මැදියම් රැුය තෙක් විපරමින් සිටියෙමු. යාන්තම් සඳ අවරට හැරුණා පමණය. මුදලිහාමි මාමා මට ඇඟිල්ලෙන් ඇන්නේය. ”ඔන්න බෝදිලිමා එනවා ඔය කෙඳිරි ගාන්නේ” ඇසුණ අඳෝනාව හද කම්පා කරවනසුළුය. ලොමු දැහැගැන්වෙනසුළුය. බියෙන් ඉවසුවෙමි. ඉතා දුරින් ඇසුන ඒ අමිහිරි හඬ හේනට එපිටෙන් වූ වනපෙත තෙක් ළං වී ඇත. තවත් මොහොතකින් හේනෙහි දඬුවැට අයිනේ පෙරළෙමින් දඟළමින් කෑගසමින් විලාප නඟන ”කළු ගුලියකි”. සඳ එලියේ පැහැදිලිව දකින්නට ලැබුණ මේ දසුන අප්‍රසන්න නිසා මම ”ඇති.... ඇති... යයි ඔහුට කීවෙමිි. ඔහු යමක් මුමුණා අතේ ඇඟිලි වලින් අසුරක් ගැසුවා. පමණි. අඳෝනාව මැකී ගියේය. කළේ කුමක්දැයි මම මුදලි මාමාගෙන් ඇසුවෙමි. ඔහු කීවේ ”සබ්බ පාපස්ස අකරණං” කුසලස්ස උපසම්පදා සචිත්තපරියෝ දපනං ඒතං බුද්ධානු ශාසනං” ගාථාවට මේ අදෘශ්‍ය බලවේගය මහත් බියක් දක්වන බවය. බෝදිලිමා පිළිබඳ ගවේෂණයේදී ඉමහත් මෙහෙවරක් කළ මුදලිහාමි මාමා තවත් අපූරු සිද්ධියක් පැහැදිලි කළේය. ”බෝදිලිමා මන්තර හරි ගාථා වලට හරි බය වුණාට තුවක්කුවට බය නෑ. ඒ වුණාට දවසක් දා මම ඒ කෑගහන වේලාවකම වෙඩිල්ලක් තිබ්බා. සද්දෙ නැතුව ගියා. පහුවෙනිදා මම ගිහිල්ලා බලද්දි වෙඩි පහරට මැරිලා හිටියෙ තඩි පිල කොටියෙක්”? (පිල කොටියා යනු වනාන්තර වල වෙසෙන බළල් පවුලට අයත්” අඳුන් දිවියාය)මේ අනුව පෙනී යන්නේ බෝදිලිමා පිළිබඳ සත්‍ය පැත්ත භූත කතාවකට හෝ මිථ්‍යා කතාවට හෝ පටහැනි නොවන බවයි. නමුත් බෝදිලිමා පිළිබඳ විද්‍යාත්මක ඇසින් බලන කල්හි මේ ජනකතා, භූත කතා සියල්ලක්ම මිථ්‍යා කතා ලෙසට කඩා වැටෙන බවයි. වත්මන් සත්ව විද්‍යාඥයින් විසින් ”බෝදිලිමා” ලෙසින් හඳුන්වන්නේ ”කටුසු” විශේෂයකටය. මේ මතය පළමුව අපට හඳුන්වා දුන්නේ අපේම සත්ව විද්‍යාඥයකු වූ ඇනස්ලම් ද සිල්වා මහතායි. මිනිසා බිය කරවන ”බෝදිලිමා” නම් බලවේගය භූතයකු නොව ඉඳුරාම ප්‍රමාණයෙන් විශාල කටුස්සකු බවයි. මේ තර්කය සනාථ කළ ඒ මහතා බෝදිලිමා වර්ගයේ කටුස්සකු වර්ෂ 1974 අගෝස්තුමාසයේ මහනුවර බෝගම්බර පිටියේ පැවැති විෂඝෝර සර්ප ප්‍රදර්ශනය මධ්‍යයේ ජනතාවට කරුනු හෙළි කිරීම සිදු කළේය. තද කොළ පාටින් යුත්, වරින් වර සිරුරේ වර්ණය වෙනස්කරනසුළු, කටුස්සකු මෙන් හිස සලන, කොඳු නාරටිය දිගට මෝරෙකුගේ වරල් මෙන් යුත් ප්‍රමාණයෙන් කුඩා දඬුලේනකු තරම් වූ ඒ ”බෝදිලිමා” එදා කාගේත් සිත්ගත්තකු විය. කළබලයක් නැති ඌ, ඒ දින ගණනම ගොළුවත රැුක්කා මිස මවිසින් සඳහන් කරන ලද බෝදිලිමා මෙන් අඳෝනාව පැතිරෙව්වේ නම් නැත. මේ හා සමානම තවත් බෝදිලිමකු දෙහිවල අපේ සත්ව උද්‍යානයේ ද ජීවත් වන බව ඔබ දැක ඇතැයි සිතමි. ඌද අහිංසක ගොළුවෙකි. බෝදිලිමා පිළිබඳ පර්යේෂණයක් කළ වනජීවි නිලධාරින් පිරිසකට පොලොන්නරුව වනාන්තරයකදී දැකගන්නට ලැබුනු බෝදිලිමා නම් අමුතුම වර්ගයේ උපද්‍රවයකින් නිර්මාණය වූවෙකි. ඌ දැකගන්නට ලැබී ඇත්තේ ද මැදියම් රැයකය. විපරමින් නිරීක්ෂණය කළ පසු දැකගන්නට ලැබුණේ ඇටි කෙහෙල් අහරට ගෙන වසුරු හෙළන්නට දඟලන උගුඩුවෙකු හෙවත් කළවැද්දෙකි. 1960 වර්ෂයේ මෙවන්ම අත්දැකීමක් ලද නිකවැරටිය-ගිරිල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකව සිටි ගුරුවරයකුට බෝදිලිමකුගේ අඳෝනාව අසා විදුලි පන්දම අල්ලා බැලූ කල දක්නට ලැබී ඇත්තේ ”කළවැද්දෙකුගේ ග්‍රහණයට අසු වී මරණ බියෙන් හඬ තැලූ හම්බාවෙකි. මේ කාරණා අනුව ”බෝදිලිමා” හඬන හඬින් අඳුන් දිවියන් ද කළවැද්දන් සහ හම්බාවන් ද මෙම බිහිසුණු හඬ පතුරවන බව පිළිගතහැකිය. මෙම පිළිගැනීම් වලට අමතරව වර්ෂ 1964 දී අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේ මැනුම් කඳවුරක රාත්‍රිය ලැගුම් ගෙන සිටි සේවක පිරිසකටබෝදිලිමකුගේ විලාප හඬ ඇසී ඇත. ඒ අදෘශ්‍යමාන බලවේගය පිළිබඳව කාරණා දැන සිටි එක් නිලධාරි මහතකුට මේ අපූරු අත්දැකීම ලබා ගනු අදහසින් සෙසු අය සමග කඳවුර වටපිටාව පරීක්ෂා කරන ලද අතර බෝදිලිමා සැබැවින්ම දක්නට ලැබුණි. එනම් ගැබ්බර වී ගිය වැළහින්නක් පැටවු වැදීමට ආසන්නයේ පැවැති තද සීතල නිසා කඳවුරු මිදුලේ ඇවිලෙමින් තිබුණු ගිනි මැලය අසළට පැමිණ ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගාන බවයි. මේ සිද්ධියට සමානව විල්පත්තු වන තීරුවේ දී මා දුටු බෝදිලිමාත් ලාහුගල ගිනිතැප්ප සතාමදැයි මට සැකයකි. නමුත් මට මතු වූ ගැටලූව නම් ඌ එක්තරා ගාථාවකට බිය වී සැණෙන් පලා යෑමය. අනෙක් කරුණ නම් විල්පත්තුවේදී මගේ ගවේශනයට උදව් කළ මුදලිහාමි මාමා වරක් බෝදිලිමකුට වෙඩි තබා බැලූ කල මැරී සිටියේ අඳුන් දිවියකු වූයේ කෙසේද යන්නය. කෙසේ නමුත් වත්මන් සමාජයට මේ කියන ”බෝදිලිමා” හෙවත් ”බෝදිලියා” පිළිබඳ දැනුමක් නැත. ඒ ඔවුන්ගේ යුගය වන විට බෝදිලිමා බලවේගය අතුරුදන් වී ඇති නිසාය. එහෙත් .....? දැන් දැන් බොදිළිමා ආත්මය ලබන්නන් හිඟ වීමට හේතුව ගැබ්බර මව්වරුන්ගේ මරණ අනුපාතය අඩු වීමත්, තවත් මළ සිරුරු එම්බාම් ආදී කටයුතු කරන නිසාත් මෙන්ම අඳුන් දිවියන් හම්බාවන්, කළවැද්දන් ආදී සතුන් වඳ වීමේ තර්ජනයට ලක් වීමත් නිසා විය හැකි යැයි සිතේ? එසේ විය හැකිද...? නාලගමුවේ උබේසේකර කුමාරසිංහ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom