Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
බෝදිලිමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිවෙකුටත් හානියෙන් තොරවු මිනිසෙකුගේ මරණයට හේතුවත් හොයාගැනීමට නොහැකිව පොලීසිය හා උසාවියේ දොස්තරමහත්තයා ඔහුගේ සිරැර ඥාතින්ට බාර දුන්නේ මරණයෙන් දින එක හමාරකට පසුය. ඒ වන විටත් ඔහුගේ ශරිරය විකෘති වන්නට පටන්ගෙන තිබුනි. විජයදාසගේ දේහය ලංසිවත්ත හංදියේ මල්ශාලාවට ගෙන එන විට රාත්‍රී 7 කනිසම පසුවි මිනිත්තු තිහක් පමන ගතවන්නට ඇත .මුලු ගමම එකම මල ගෙයකි ඔහු සමග දොලොස් වසරක් එකට දීග කැ කුසුමාගේ විලාපයෙන් මුලු ගමම දෙදරුමි කෑවේය. අනතුරකට පෙර සියල්ල නිසල වන්නාසේ . පෙරදින ඔහුගේ ජිවිතයේ ඉදිරි සැලසුමි ඔහු නොමැති යමිදිනෙක කරගෙන යා යුතු ආකාරය ගැන ඔහු කුසුමාට කියාදි තිබුනි. ඔහු නිතැතින්ම පිලිවෙල ඌත් කාරුනික වුත් සැලසුමි සහගත වුත් මනා ආගමික භාක්තියකින් යුතු වු අයෙක් නිසා ඔහු එසේ කිමට කාරනා ඇය විමසුවේ නැත. වත්තේ ඇල ලග තිබි ඔහුගේ ශරිරය වක්කලමේ නිමල් ඇතුල කැලැ පාලු ගැන්සිය සොයාගත්තේ රාත්තිරියේ ඇරඹෙන ඔවුන්ගේ සුපුරුදු රැකියාවට සවස පිටත්වන අතරතුරදීයි. විජයදාසගේ දේහය හමුවන අවස්ථාව වනවිටත් ඔහුගේ ශරිරයේ කිසිදු තුවාලයක් ලේ පැල්ලමක් නැතහොත් තැල්මක් සීරිමක්වත් තිබිනැත. ඔහුගේ ගෙල බැදි රත්තරන් මාලයට නිමල් ඇතුලු ගැන්සිය ඇතගැසුවේ නැත්තේ මිනිහා ඒ වෙනකොටත් මිය පරලොව ගෙස් ඇතිබව ඔවුන් සහසුද්දෙන්ම ගැනගෙන කරුමේ කොයිපැත්තට කැරකෙයිද යන බිය නිසාය .හේ උදැසන හැදගිය රාජකාරී ඇදුමෙන්ම බිම පතබා සිටියේ කුමන බලවේගයක ආනුභාවයෙන්දැයි කිසිවෙකුටත් සිතා ගත නොහැකි වුනු අතර ගමේ කට කතා රැල්ලක් පැතිර යමින් තිබුනි.

එදින සවස් යාමයේ මල්ශාලාවට යාබදව තිබුන ඇල්බටි මුදලාලිගේ තේ කඩේට වෙනදාට වඩා වැඩි සෙනගක් රැස්ව සිටියේය .ග්‍රාම සේවක මහත්තයා ඉස්කෝලෙ ලොකුමහත්තයා වෙදමහත්තයා ඇතුලු තවත් ගමේ ප්‍රභුන් කිහිදෙනක් හැරෙන්නට සිටි අන් සියල්ලම පාහේ ප්‍රසිද්ධ කයිවාරුකායින්ය. එහි සිටි බහුතරයකගේ තර්කය වුගේ මෙය පොලගකුගේ නැතිනමි කුනුකටුවකුගේ දශ්ඨකිරිමක් නිසා සිදුවුන බවයි.ඇතමකුගේ මතය වුගේ මෙය කිසියමි අත්ඝභූත බලවේගයක ක්‍රියාකාරකමක් නිසා සිදුවුන බවයි මේ කතා වටෙන් කොනෙන් අසා සිටි සිමියොන් වෙදමහත්තයා සිය අතහි නිතරම රැදුනු කලු දිග කුඩය බිමට අනිමින් එතැනට පැමිණියේය ඔහු එතැනට පැමිනෙන විට කඩේ බංකුපෙල අරක්ගෙන සිටි ගමේ තරුණ පෙල ඉබේටම වාගේ බංකුවලින් නැගිට ඔහුට ආසනය ලබාදුන්නේ ගමේ උගත් වැඩිහිටියකට නිතැතින්ම කරන ආචාරයක් ලෙසයි

'' පිස්සුද ලමයිනේ සතෙක් සර්පයෙක් කැවනමි කුකුල ඉදිමෙන්ට ඔන නැත්තමි උන්දැට සෙම නැත්තමි වමනෙ ගිහිල්ල තියෙන්න ඔනේ ඇරත් ඉංග්රීරිසි දෙස්තර මහත්තයටත් හොයාගන්න බැරිවුනානේ කාරනේ .සමහර විට කමිපනයක් වෙන්ටත් පුලුවන් '' සිමියෙන් වෙදමහත්තයා සිය ඝනවට වැඩුන උඩුරැවුල කසමින් කීවේය. කෙසේ නමුත් වෙදමහත්තයාගේ තර්ක හමුවේ ඔවුන් සියලු දෙනාම සිහඩවිය. කිසිවෙකු නොසිතු මේ අවස්තාවේ එතනට පැමිනියේ ගමේ අංක එකේ බේගලයා ලෙස නමි දරාසටි බන්ඩප්පුය .ඉහින් කනින් දාඩියපෙරාගේන දුවගෙනවිත් කඩපිල මිදුලේ කරනමි දෙක තුනක් ගසාගෙන හේ බිම පතබැවිනි එහු පැමිනි වේගයට සරමද ගැලවි අහකට විසිවි තිබනු අතර පස්සපැත්ත සහ දකුනු අතත් පිටේ වමි ඇලයත් හමගැසී ලේ පෙරමින් තිබුනි .කඩේ සිටි සියලු දෙනා ඔහුව අල්ලාගේන රදවාගැනිමට වැයමි කලත් කොසුමිටක් තරමි කෙටිටු ශරිරයක් ඇති බන්ඩප්පුගේ ශරිරය මෙල්ල කිරීමට තවත් පිරීමි හතර පස්දෙනක් උවමනා විය බන්ඩප්පු අවසිහියෙන් කොතරමි හඩකින් කැ ගැසුවේද යත් කඩේ ලොසින්ජර දමා තිබු විදුරුබෝතල් එකට එකට හැප්පෙන්නට පටන් ගත්තේ එතැන සිටි කිහිප දෙනෙක්ගේ උපකාරය මත බන්ඩප්පු වෙදගෙදරට යන ලදී . බන්ඩප්පුගේ කලබලය නිකන් ඇති උන එකක් නොවන බව තේරුමිගත් කඩපිලේ සිටි අය තමන්ටත් නොදැනෙන ආකාරයට කිසියමි භයානක අන්තරාවක් ගම වටේ සැරිසරන බව අවබෝධ කරගත්තේය.විජය දාසගේ අඩක් කුණුවු ශරිරය එමිබාමි කිරීමෙන් පසු දින පාන්දර විජයදාසගේ ශරිරය නිවසට ගෙන එන අවස්ථාවෙ සිදුවුයේ කිසිවෙකුත් නොසිතූ සිදුවීමකි මල්ශාලාවේ වාහනය නිවසට ඇතුලුවෙනවාත් සමගම ගේ පහල පොල්වත්තේ හරිමැද ඇති පොල්ගසකට මහා සැරයකින් හෙනයක් වැදිනි එඅවස්ථාව වන විට නිවසේ සිටි ශක්තිමත් පිරිමි කිහිප දෙනෙක් හැරෙන්නට අන් සියලු දෙනා එහි කමිපනයෙන් බිම ඇදවැටි සිටියේය .ඉහල ගෙදර ලතා බිම ඇදවැටිමෙන් ඇතිවු කමිපනය නිසා රැස්ව සිටි කිහිපදෙනෙක් ගේ උපකාර ඇතිව වෙදගෙදරට යවන ලදී . මින් ටික මොහොතකට රනා ගේ පිටුපස ඉදන් කෑගසාගේන පැමිනියේ අටුව ගිනිගත්තා යැයි කෑගසමින්ය කීවා සේම එක් අකුනු අත්තක් අටුවට වැදි අටුව ඒ වන විටත් ගිනි ගමින් තිබුනි ක්ශනිකව ක්‍රියාත්මක වු අසල්වැසියෝ ගින්න තවත් පැතිරයාමට පෙර වතුර ගසා ගින්න නිවා දැමිමට සමත් විය .

තත්වය මේසේ තිබියදිත් කාර්ය බහුල වු මල්ශාලාවේ සේවයින් පුටු මේස ඉවත් කරන ලද සාලය මැද කලාලය එලා ඒ දෙපසින් ඇත් දත් යුගලයද තබා මිනිපෙටිටියේ ආධාරයකය සකස් කර ඒ මැද පෙටිටය තබන ලදී සාලය මැද විලාප දෙන ගැහැනුන් හා ඇතැමි පිරිමින් මැද තම ආදරනීය සැමියාගේ මරණය දරාගත නොහැකිව කුසුමා ඒ වනවිටත් සිහිසුන්ව සිටියාය .පිරිසගේ විලාපය එන්න එන්නම වැඩිවන්නට විය පෙටිටිය දෙපසට ගිය මල්ශාලා සේවකයින් දෙදෙනා එය වසා තිබු කොකු ගලවා දෙපසින් මිනිපෙටිටිය විවර කරනවත් සමගම ඉන් මහා කුනු ගන්දස්තාරයක් හමන්නට පටන්ගත්තේය .

නිවස තුල සිටි සියලු දෙනා එලියට පැන තමන්නට හසුවු හසුවු තැන වමනය කරන්නට පටන්ගත්තේය ඇතමෙක් කෙලින්ම දුවගෙනගොස් වත්ත පහල ඇලට පන්නේය. මල ගෙදර සිටි කුඩා දරුවන් සියලු දෙනාම පාහේ කුනු ගද දරාගත නොහැකිව සිහිසුන්ව බිම ඇදවැටුනි. විජයදාසගේ මෘත ශරිරයෙන් හැමු කුනු ගදත් වමනේ ගදත් මුලු ගම පුරාම ක්ශනයකින් පැතිර ගියේය .ගමි වැසියන්ට තිබු එකම විකල්පය වුගේ රෙදිකඩකින් දවස පුරාම මුහුන වසාගෙන සිටිම පමණි .එදින එසේ නොසිටියේ කුසුමා පමණි සත්‍ය වශයෙන්ම ඇයට එය දැනුනේ නැත මෙසේ වීමට හේතුව මල්ශාලාකරු නිවැරදිව තම රාජකාරිය නොකිරීම බව සිතු ගමේ කලහකාරී තරුණ පිරිසක් එදින මල්ශාලාකරුගේ කන පලා විත් තිබුන නමුත් මෙය මල්ශාලාකරුගේ වැරැද්දක් නොව ඉන්එහා ගිය දෙයක් බව පහලගම ඥනාසිහ හාමුදුරැවෝ දැන සිටියහ. තත්වය දරුණු බව තීරණය කල අවමංගල සංවිධායක මන්ඩලය විජයදාසගේ මිනිය එදා සවසම වලදැමිම වෙනුවට ආදාහනය කිරීමට තීරණය කලනිසා එදිනම සවස්වන විට දරසෑයක් සකස්කර විජයදාසගේ ශරිරය ආදාහනය කෙරිනි ගමපුරා පැතිර ගිය දුර්ඝන්ධය අඩුවන්නට පටන්ගත්තේ ඉන්පසුවයි .

මලගෙදර වැඩකටයුතු අවසන් වු පසුදා උදෑසනම විජයදාසගේ මාමා කෙනක් ඇතුලු තවත් ඥාතීන් පිරිසක් ඔහුගේ මෘත දේහයේ අලු එකතුකරන්නට පැමිණියේය. පිලිස්සුණු කොටන් හා දරකැබලි අතර ඔහුගේ ශරීරයය ලෙස සැලකිය හැකි අලුකොටසක් තිබේද යන්න සොයා බැලු ඔවුනට එසේ සිතිය හැකිවත් කිසිවක් හමුනොවීය. අවසානයේ ඔවුනට සිදුවුයේ පිලිස්සුනු දරකැබලි සහ දරඅලු මුටිටියක දාගේන මිනි අලුලෙස රැගෙන යාමටයි .ඔවුන් නිවසට යන විට නිවසේ තත්වය තවත් දරුණු වි තිබුනි ගිනිපුටක අවුවේ නිවසේ ජනෙල් දොරවල් සියල්ලම හැරදමා තිබියදීත් මුලු ගෙදරතුලම එකිනෙකාට නොපෙනන තරමි අන්ධකාර වු අතර නිවසේ අනිත් වැඩකටයුතු කරදීමට පැමිණ සිටි අසල්වැසියන් නිවස තුලට ගියේ විදුලි පන්දමක් ඇතැතිවයි . කුසුමා නිවසේ අදුරු මුල්ලක බිම දිගාවි සිටියාය සැබැවින්ම එ නිකන්නොව තම සැමියා මාරා දැමු උන්ට සාපකරමින්ය .

විජයදාසගේ මරණය ස්වභාවික හේතුවක් නොව මිනිමරුමක්ම බව ඇය තරයේම විශ්වාස කලාය ඇට ඒ ගැනැ කොතරමි අවබෝධකර දෙන්නට හැදුවත් එයින්ද පලක්. නොවීය අවාසනාවට උපන් ගැහැණිය මෙලෙස සාපකරමින් සතර දිනක් ගෙවීය එදා එනමි විජයදාසගේ අදාහනයෙන් තුන්දිකට පසු වර්ශ 1976 දුරුතු මස 21 වැනිදා උදැසන ඇය ක්ලාන්ත වුයේ ගෙදරට පැමිණි සිටි නැදැයන් ආපසු ගමිබමි බලා යන්න සුදානමි වෙමින් සිටි අතරතුරදීය .කිහිපදෙනෙක් එක්වි ඇය වෙදමහත්තයා හමුවට ගිය අතර ඔහු ඇයව මැනවින් පරික්ශාකලේය .වෙදමහත්තයාගේ අවසන් නිගමනය වුගේ කුසුමා දැන් ගැබිනියක් බවයි. මේ සියල්ල දැනගත් පවුලේ ඥාතින් සහ අසල්වැසියන් තවත් ඇයගැන කමිපාවිය. ඇය ඇදක් මත උන්නාය දිය සෙවල බැදුනු උලුකැට දෙස බලමින් ඇය දැසේ කදුලු කැට පුරවාගනිමින් සිටියය. ඇගේ ලද තනිනොතනියට සිටියේ වත්තේගෙදර උදුලාය ඇය උලුවස්සට හේත්තු වි කුසුමා දෙස බලා උන්නාය.

'' මොනව කරන්ටද නංගි උඹලා ලබා උපන් හැටි තමා ඉතින් අනේ අප්පේ ගහක් ගලක් වගේ හිටිය මනුස්සයට වෙචිච දේ ඒ ඇරත් පොඩිඑකා ඌ ඉතින් අය කවදා උගේ අප්පචිච දකින්ටද ඉතින්''

කියමින් ඇය දීර්ඝ සුසුමක් හෙලුවාය. කෙසේ නමුත් කුසුමා නිරන්තරවම සිතුවේ එය ආශ්චර්යක් බවයි .

බන්ඩප්පු සහ විජයදාසගේ මලගෙදරින් වහනය වු කුනු ගද නිසා සිහිසුන්ව වැටී හුන් අය තවමත් එලෙසම .ගමේ සිටි අංක එකේ බේගලයාගේ රගපෑමක්ද යැයි ඇතමෙකුට සිතුනේ බන්ඩප්පු මීට කලින්ද මෙවැනි කෝචොක් වැඩ කර මාටිටුවී ඇති නිසාය. ඇත්තක් උවත් බොරුවක් උවත් කිසිවෙක් තනිපංගලමේ ගමනක් යාමට තියා හවස හයේ කනිසමෙන් පසු ගෙවල් වලින් එලියට බැස්සේ නැත්තේ ඔවුන් ඊරි යකා මහසෝන ගැන අසා තිබුනද බන්ඩප්පුගේ සිදුවීම සහ විජයදාසගේ මිනිය ගෙට ගෙන ආ දිනවල ගමේ සිදුවු සිදුවීමි අතර කිසියමි සමිබන්ධයක් තිබෙනු ඇති බව සිතීම නිසාවිය. හැකියි එදා පටන් ගමට ඉර පැයුවේ නැත ඇත්තම කියතොත් ඉර තිබුනත් කුනාටුවකට පෙර කරුවල වන්නාක්මෙන් මුලු පරිසරයම අන්ධකායෙන් වැසී තිබුනි .

මේ අතර කුසුමාගේ දරුගැබ බලාසිටියදී වේගයෙන් වැඩෙන්ට විය .වේගයේ කියනවටත් වඩා අසාමාන්‍ය ලෙස වර්ධනයවුවා යැයි කිවහොත් එය නිවැරදිය .අවසානයේ ඇයටම ගැබදරාගත නොහැකිව ඇය ඇදෙහිම උන්නාය. මේ සියලුම සිදුවීමි සිදුවුයේ මාස තුනක් වැනි කෙටි කාලයක් තුලයි .මේ කාලය තුල ඇය කිසිදු ආහාරයක් හෝ වතුර බින්දුවක්වත් නොබි සිටියායැයි කියතොත් ඔබ පුදුම වනු ඇත. සැබැවින්ම කොතරමි ආහාර පාන සහ ජලය ගැනීමට ගෙනත් දුන්නත් ඇය එවා විසිකර දැමීය .අවසානයේ ගමේ ගැහැනුන් කිහිපදෙනක් එක්ව බලහත්කාරයෙන් ඇගේ කටට බටයක් ඔබා වතුර පෙවු නමුත් ඇ ඒ සියල්ල වමනය කලේ නැඹිලි දෙකක් තරමි වු උකු ලේ ධාරාවක් සමගයි. ඇගේ කුසේ සිටින්නේ කවුරෙක් උවත් ඌ ඇයව කා දමන බව නමි එතැන සිටි සියල්ලන්ටම පසක් විය .දරුගැබ කුඩා අලිපැටියකු තරමි වර්ධනය වු අතර කුසුමා පිදුරැගහක් මෙන් ඇකිලි ගොස් අවසානයේ නිකමි සම ඇලවු ඇටකටු ගොඩක් බවට පත්වී තිබුනි .මේසේ සිටිම අනිවර්යයෙන්ම ඇගේ ජීවිතයට අනතුරක් බව වෙදමහත්තයා සහසුද්දෙන්ම දැන සිටියේය. මෙය කිසියමි දේවශාපයක් විය හැකිබව අනුමාන කලගමිමු උදේ සවස නොබලා යාතිකා කිරීමටත් බෝධිපුජා පැවැත්වීමටත් පටන් ගත්තේය. ඇතමෙක් ගලේ බන්ඩාර දෙවියන්ටත් කමිබිලි දේවතාවුන්. වහන්සේටත් බාරවිය මේ කුමන කාර්යෙය් නියැලුනත් සවස ඇදිරි වැටෙන්නට පෙර ආපසු නිවෙස් බලා ඒ මට ඔවුහු වග බලා ගත්තේය.

මේ සියලු කලබගෑනි අතරතුර පහලගම ඥානසිහ හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් ගමේ රැස්වීමක් පැවැත්වුනි. ඉස්කෝලේ ලොකුමහත්තයා සිමියොන් වෙදමහත්තයා ග්‍රාමසේවක මහත්තයා මැමිබර් මහත්තයා මෙන්නම පොලීසියේ ලොකුමහත්තයා ඇතුලු ගමේ සිටි උගත් වැඩිහිටියන් පමණක් මෙම රැස්වීමට සහභාගී කරවුනේ අනෙක් ගමි වැසියන් මේ තත්වය තවත් ව්යාකුලකරනවා මිසක ගමේ ඇති වි ඇති මෙම තත්වය නිරාකරණය කරගැණිමට ඔවුනගෙස් සහයෝගයක් නොලැබෙන බව සහසුද්දෙන්ම දන්නා නිසාය. සියලු දෙනා රැස්වු පසු මුලසන හෙබවු පහලගම ඥානසීහ හාමුදුරුවෝ පලමුවෙන්ම සිය හඩ අවධීකලේය.

'' අපි දන්නවා විජය දාසගේ මරණෙත් එක්ක දැන් ගමේ ඇතිවෙලා තියෙන තත්වය. ගමේ කිසිම කෙනෙක් දැන් හවසට හදිසියකටවත් එලියට බහින්නේ නැ හරියට මහසෝන දැක්ක වගේ තාම හරි දෙයක් නොදැන ගමේ මිනිස්සු නිකං කලබල වෙලා කියල තමයි මට කියන්න තියෙන්නේ කොහොම උනත් ගමේ ඇති වෙලා තියෙන මේ තත්වෙ තවදුරටත් තිබුනොත් ඉස්කෝලෙ මහත්තයෝ අපේ මේ ගම පාලුවෙලා යයි ''

ඉතින් හාමුදුරුවනේ මේක දැනටත් විසාලා මහනුවර වගේ වෙලානේ තියෙන්නේ ගමට පිට ගමනික් මිනිහෙක් ඇවිත් යන්න කැමති නැ .උන් දැන් ගම ගැන කියන්නේ ඇගේ ලේ උනුවෙන කතා මේකට දැන් පිට ගමිමු කියන්නේ භුත විමානනේ කියල .මේ ගමේ ඉපදී හැදි වැඩුනු ඉස්කෝලේ මහත්තයා කතාකලේ දැඩි වේදනාවක් හිතේ තියාගෙනයි .

මේ අතර පොලිසියේ ලොකුමහත්තයාද සාකචිචාවට එක්කාසු විය '' ලොකු හාමුදුරුවනේ අපි අපේ පැත්තෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම දැනට කරලයි තියෙන්නේ මම හිතන්නේ අධිකරණ වෛද්යපරික්ශනයෙනුත් සැහෙන්න පුලුවන් තරමි දෙයක් හොයාගන්න බැරිවුන බව ඇත්ත .එක කොහොම උනත් මගේ වසම ඇතුලේ ගමක් විදිහට මම අපේ කටිටියට දැනටමත් උපදෙස් දීල ඉවරයි විශේෂයෙන්ම මේ ගම ගැන අවධානයෙන් ඉන්න ගමේ මිනිස්සුන්ගේ ආරක්ශාව ගැන බලන්න කියල ''

''හොල්මන් අවතාරත් එක්ක පොලෝසියෙන් ඉතින් මොන ආරස්සාවක්ද ආයුබෝවං'' යනුවෙන් පවසා ගමේ සිටි වැඩිහිටියෙක් ඒ ස්ථානයේන නැගිට යන්නට ගිය අතර ඒ ප්‍රකාශය ස්ථානාධිපති තුමාගේ දැඩි නොසතුටට හේතුවු බව ඔහුගේ මුහුනෙන්ම ප්‍රදර්ශනය විය .කෙසේ නමුත් පැය කිහිපයක් පුරා පැවැත්වු සාකචිචාව අවසානයේ කිසිදු තීරණයකින් තොරව සියලු දෙනාම එතැනින් විසිර ගියෝය .

මේ සියලු කාරනා සමග මුලු ගමක්ම හතර මාසයක් තිස්සේ හරිහැටි හේතුවක්වක් නොදන්නා කරණයකට භිත වී සිටියේය. වර්ශ 1976 පොසොන් මස වෙනදා මෙන් ගමට ශ්රියාවක් තිබුනේ නැත .වෙනදා පොසොන් වලට ගමට ආලෝකය දෙන වෙසක් කුඩු දන්සැල් තියා පන්සලේ සිල්සාමාදාන විමකටවත් දෙතුන් දෙනෙකට වැඩිය සිටියේ නැත. ගම එන්න එන්නම පාලු ස්වභාවයක් ගන්නට විය මේ සියලු වේදනාවල් ගමිවැසියන්ගේ අවලාද හිතින් දරා සිටි කුසුමාට පොසොන් දිනට පසුදින රාත්‍රියේ ප්‍රසව වේදනාව දැනෙන්ට පටන් ගත්තේය. ඇගේ තනිනොතනියට එ මොහොතේ ඒතැන සිටියේ එතනාත් කුසුමාගේ මවත් පමනී. ඒ වනවිටත් වෙලාව පාන්දර එකට වන්නට වුනු අතර කුසුමාගේ කෑ ගැසීම එන්න එන්නටම වැඩිවිය . මුලදී එය සාමාන්‍ය තත්වය බව සිතුවත් අන්තිමේද තත්වය වඩාත් දුරුණු වන බව පෙනීගියේය .කිසිවෙක් නොසිතු අවස්ථාක සිදුවු මෙම අනපේක්ශිත සිදුවීමෙන් එතනාත් කුසුමාගේ මවත් දැඩි කලබලයට පත්වී තිබුනි .කුසුමා දරුවා බිහිකිරීමට සුදානමි බව කුසුමාගේ මව දැනගත්තාය. ගමේ පසුගිය දිනවල සිදුවු සිදුවීමි පෙලෙන් පසු බෙහෙතකටවත් ගමි වැසියෙක් අසල්වාසියෙක් රාත්‍රි ජාමයේ ගෙන්නා ගැනීමට නොහැකිවන බව තේරුමිගත් දෙදෙනා මෙම සිදුවීමට තනිවම මුහුණ දීමට සිතට ධෛර්ය ගත්තේය .මෙම දෙදෙනාගෙක් කෙනෙකුගේ ජීවිතය අවසන් වීමකින් කෙලවරවන බව ඔවුන් දෙදෙනාටම ප්රත්යශවි තිබුන අතර ඇටකටු ගොඩක් බදු තම දියනිය අලි පැටියකු තරමි දරුවකු කෙසේ වදාවිද යන බියෙන් කුසුමාගේ මව වෙවුලුමි කෑවේය .

කුසුමාගේ වේදනාව එන්න එන්නම වැඩිවිය

කුසුමා පහසුව ඇදක් මත හොවා හැදසිටි චීත්තය ගලවා කුසුමාගේ මව විසින් ප්‍රසුතිය පහසුවන ලෙස ඇගේ දෙපා දෙපසට ගෙන සිටියාය. මේ අතර තවමත් අවිවාහක යුවතිවක් වු එතනාද ඉහින් කනින් දාඩිය පෙරන්නට පටන්ගත්තේ දෙදෙනාගෙන් කෙනෙක් කමිමුතු වි මෙය අවසන් වන බවත් .තාමාටද කවදාහෝ මෙවන් තත්වයකට මුහුන දීමට සිදුවන බවත් දැනගත් නිසාය .කිසිවෙකුගේ හවුහරනක් නොමැතිව පාලුවට ගිය පෙදෙසක අන්දකාර රාත්‍රියක ගැහැනුන් තිදෙනකු අසරණ විය. කුසුමාටත් එතනාටක් කල හැකිව තිබු එකම දෙයනමි වින්නඹු කමට අවශ්‍ය සියලු කටයුතු සුදානමි කරගෙන දරුවා බිහිවෙනතෙක් බලාසිටීම පමණි .

කුසුමාගේ මේ විලිරැදාව ඇතිවී පැයක් ගතවීද දරුවා බිහිවෙන බවක් පෙනෙන්ට තිබුනේ නැතත් ඇගේ යෝනි මුඛයෙන් ගොජ ගොජ ගා ලේ ගලායන්නට පටන්ගෙන තිබුනි .කුසුමාගේ කෑගැසීම කොතරමි වැඩිවීද යත් කපාරාරු නොකල බිත්තියේ කුඩා සිමින්ති වැලි කැට දුවිලි මෙන් බිමට වැටුනි. මුලු ගමක් බයෙන් භිරාන්ත කරමින් ගමි වැසියන් කිසිදිනෙක නො අසාතිබු තරමි මාරාවල් හඩක් මුලු ගමපුරාම පැතිර ගියේය .ඒ කුසුමාගේ විලිරැදාවයි . ඒ හඩින් අවදිවු ගමි වැසියන් කිසිවෙකුටත් යලි නින්ද නොආතරමට ඒ හඩ භයංකාර විය .නිවෙන්වල යන්තමින් හෝ දැල්වුන පහන් නිවාදැමිනි. මේ හඩ පංසලේ ලොකුහාමුදුරුවන් වහන්සේ වු පහලගම ඥානසිහ හාමුදුරුවන්ටද ඇසින. ආවාස ගෙයින් නැගිට ගොස් උන්වහන්සේ බුදුගෙයට තුලට සක්මන් කර මෛත්‍රි භාවනව වඩන්නට පටන්ගත්තේය. මුලු ගමන් භිත කල මේ මාරාවල් හඩ එදා අලුයම 4 පමන වන විට නැතිවි ගියේය. ළමා ලපටින් පමනක් නොව හරක බාන ගෙවල් වල සුරතලට ඇතිකල සතුන් පවා රැගෙන මුලු ගමම බිමට එලිය වැටුන සැනින් පන්සලට එන්න පටන් ගත්තේය. ලමුන් පමණක් නොව වැඩිහිටියන් පවා මේ හඩින් භිත වී සිටියේය. එදා එම ස්ථානයේ නොසිටියේ කුසුමාත් එතනාත් කුසුමාගේ මව වු බිසෝත් පමණි .මේ භිතිකාවත් සමග මුලු ගමම කුසුමා කෙරෙහි වෛරයෙන් පසුවන්නට වනු නමුත් පෙර දින රාත්‍රියේ කුසුමාගේ නිවස තුලින් පටන්ගෙන ගම පුරාපැතිර නාදය ගැන සේවීමට කිසිවෙකුත් ඉදිරිපත් වුයේ නැත්තේ ඇය කෙරෙහි තිබු තරහව නිසා නොව මේ භිතිකාව නිසාය .ඒ වන විට මුලු ගමම තවත් විශාලා මහනුවරක් වී අවසන්ය.

මේ තත්වය දරා සිටිය නොහැකි තැන එක් වැඩිහිටයෙන් පැමින බුදුගෙයි දොර බලහත්කාරයෙන් විවෘත කරගෙන ලොකු හාමුදුරුවන්ගේ දෙපා ලග වැඩි ආයාචයන කරන්නට විය .ඒ වන විටත් උන්වහස්නේ සිටියේ මෛත්‍රි භාවනව වඩමින්ය. හුනස්නේන් නැගිටුන උන්වසන්සේ ගමි වැසියන් ඉදිරියට යන විට ඔවුන් සියලු දෙනාම සාදුකාර දෙන්න පටන් ගත්තේය මද වේලාවක් නිහඩව සිටි ඥානසීහ හාමුදුරුවෝ සිය හඩ අවදි කලහ .

'''මම දන්නව මේ ඇත්තෝ හැමෝම ලොකු කරදරේක ඉන්නේ කියල .කවදාවත් වටින් පිටින් අතගාල අපිට මේ කරදරෙන් ගොඩ එන්ට බෑ ඒක නිසා අද අපි හැමෝම ගිහින් බලමු කුසුමගේ ගෙදර ඊයේ රැ සිද්ද වුනේ මොකක්ද කියල ඊට පස්සේ අපි තීරණයක් ගමු ''

මේ කතාවෙන් පසු ගමි වැසියන් මුලදී අකමැත්තක් දැක්වුවත් මෙම කරදරවල අවසානයක් දැකිය යුතුවයින් හාමුදුරුවන් සමග කුසුමා සිටි නිවසට යන්න තීරණය කලේය .ඔවුන් යන්න පිටත් වනවාත් සමගම පොලිසියේ ලොකුමහත්තයාත් තවත් කොස්තාපල් මහත්තුරු කිහිප දෙනෙකුත් තත්වය විමසීමට පැමිනි අතර ඔවුන්ද ගමනට එකතුවිය. කුසුමා පචිංචිව සිටි නිවස ලංවනවාත් සමගම ලොකු හාමුදුරුවන් සහ පොලීසියේ මහ්තතුරැ හැරෙන්නට මේ නඩයේ පිරිස එකිනෙකට කිටි කිටියේ ලංවන්ට වුයෙ ඔවුන්ගේ සිතේ තිබු භිතිය නිසාමය .

කුසුමාගේ නිවසේ මිදුලට පැමිණ ඔවුනට දැක ගතහැකිවුයේ මුඩුම පරිසරයකි .අමුතු කුණු ගදක් නිවසින් හමා ආ අතර පැමිනි ගමි වැසියන් නිවස අවට සිටිහා හැරෙන්නට කිසිවෙකුත් නිවස තුලට ඇතුලු වුනේ නැත .පහල ගම ඥානසීහ හාමුදුරුවෝ නිවසේ දොරකඩ සිට රතන සුත්රයත් ආටානාටිය සුත්රයත් සඥඥායනා කරන්නට පටන්ගෙත්තේය. කුමක් සිදුවේවිද යන බියෙන් ගමිමු බියෙන් බීරන්තටිටු වි සිටියෝය .සඤඤායනයෙන් අනතුරුව නිවස තුලට පලමු අඩිය තැබුවේ පහල ගම ඥානසීහ ලොකුහාමුදුරැවන් වහන්සේයි ඉන් පසු පොලිසියේ ලොකු මහත්තයාත් අනෙක් නිලධාරි මහත්වරැත් නිවසට ඇතුලුවිය. නිවසේ කාමර එකින් එක ඔවුන් පිරික්සු අතර කුස්සිය අසල තිබු ලොකු කාමරයෙහි මදක් විවර වි තිබු දෙර අතරින් ලේ දහාරාවක් එලියට ගලා අවුත් තිබු අතර මිනිසෙකු ගේ දැයි සතුගේ දැයි සිතා ගත නොහැකි ආකාරයේ අඩි සලකුනු කුස්සියේ දොරින් එපිටට ගොස් තිබුනි.

සියලු දෙනා පැමින කාමරය බලන විට ගැහැනුන් දෙදෙනකු බිම වැටී සිටි අතර කුසුමා බඩ සැහැල්ලු කරගෙන තිබුනි .සබැවින්ම එය එසේම සිදුවුයේ ඇය දරුවා ප්‍රසුත කල කල නිසා නොව ඇගේ කුස පලා ඌ එලියට පැමිණ තිබුන නිසාය. කුසුම අවාසනවන්ත ලෙස තින්දු ගමන් ගොස් ඇති බව ස්තානාදිපති තුමා සිය විමර්ශන පොතේ සටහනක් තැබුවේය. අනෙක් කොස්තාපල්වරුන්ගේ උදවු ඇතිව ගැහැනුන් දෙදෙනා නිවසෙන් එලියට ගත් අතර ගමි වැසියන්ගේ උපකාර ඇතිව ඔවුන් දෙදෙනා රෝහලක් වෙත යනව ලදී .

ඥානසීහ හාමුදුරැවෝ ඉතා නිසංසලව නිවසින් එලියට පැමිණ විජයදාසත් කුසුමාගේත් පාලුවට ගිය නිවස පහලින් ඇති වෙල්යායදෙස ඉතා නිසංසලව බලා උන්නාය උන් වහන්සේ මේ පිලිබදව යමක් දන්නා බව තේරැමිගත් ස්ථානාධිපතිතුමා උන් වහන්සේ ලගට පැමිණියේය .

.''අවසරයි ලොකු හාමුදුරුවනේ ''යනුවෙන් කියා සිය සිතේ පැසවමින් තිබු කුතුහය ගැන විමසුවේය

හාමුදුරුවනේ මට හිතෙනව ඔබ වහන්සේ මේ ගැන යමක් දන්නව කියල ලොකුමහත්තයා සිය අදහස මුලින්ම ඉදිරිපත් කලේය

බොහෝ වේලාවක් නිහඩව සිටි පහලගම ඥානසීහ හාමුදුරුවෝ හඩ අවදි කලහ

මම මුල ඉදනම දැනන් හිටිය මහත්තයෝ මේ එක තමයි කියල තව ඩිංගෙන් ඌ මුලු ගමක් විනාස කරනව මම හිතනව ඌ ගියේ මගේ මෛත්‍රි භාවනාවේ බලයෙන් කියල හැබැයි ඌ ඊලට කොහේ යනවද කාගේ කුසකට යනවද කියන්න මම දන්නේ නැ

මහත්තයෝ ඒ තමයි බෝදිලිමා......!

[QUOTE="Mafiapost, post: 20171965, member: 524278"] [SIZE=3] කිසිවෙකුටත් හානියෙන් තොරවු මිනිසෙකුගේ මරණයට හේතුවත් හොයාගැනීමට නොහැකිව පොලීසිය හා උසාවියේ දොස්තරමහත්තයා ඔහුගේ සිරැර ඥාතින්ට බාර දුන්නේ මරණයෙන් දින එක හමාරකට පසුය. ඒ වන විටත් ඔහුගේ ශරිරය විකෘති වන්නට පටන්ගෙන තිබුනි. විජයදාසගේ දේහය ලංසිවත්ත හංදියේ මල්ශාලාවට ගෙන එන විට රාත්‍රී 7 කනිසම පසුවි මිනිත්තු තිහක් පමන ගතවන්නට ඇත .මුලු ගමම එකම මල ගෙයකි ඔහු සමග දොලොස් වසරක් එකට දීග කැ කුසුමාගේ විලාපයෙන් මුලු ගමම දෙදරුමි කෑවේය. අනතුරකට පෙර සියල්ල නිසල වන්නාසේ . පෙරදින ඔහුගේ ජිවිතයේ ඉදිරි සැලසුමි ඔහු නොමැති යමිදිනෙක කරගෙන යා යුතු ආකාරය ගැන ඔහු කුසුමාට කියාදි තිබුනි. ඔහු නිතැතින්ම පිලිවෙල ඌත් කාරුනික වුත් සැලසුමි සහගත වුත් මනා ආගමික භාක්තියකින් යුතු වු අයෙක් නිසා ඔහු එසේ කිමට කාරනා ඇය විමසුවේ නැත. වත්තේ ඇල ලග තිබි ඔහුගේ ශරිරය වක්කලමේ නිමල් ඇතුල කැලැ පාලු ගැන්සිය සොයාගත්තේ රාත්තිරියේ ඇරඹෙන ඔවුන්ගේ සුපුරුදු රැකියාවට සවස පිටත්වන අතරතුරදීයි. විජයදාසගේ දේහය හමුවන අවස්ථාව වනවිටත් ඔහුගේ ශරිරයේ කිසිදු තුවාලයක් ලේ පැල්ලමක් නැතහොත් තැල්මක් සීරිමක්වත් තිබිනැත. ඔහුගේ ගෙල බැදි රත්තරන් මාලයට නිමල් ඇතුලු ගැන්සිය ඇතගැසුවේ නැත්තේ මිනිහා ඒ වෙනකොටත් මිය පරලොව ගෙස් ඇතිබව ඔවුන් සහසුද්දෙන්ම ගැනගෙන කරුමේ කොයිපැත්තට කැරකෙයිද යන බිය නිසාය .හේ උදැසන හැදගිය රාජකාරී ඇදුමෙන්ම බිම පතබා සිටියේ කුමන බලවේගයක ආනුභාවයෙන්දැයි කිසිවෙකුටත් සිතා ගත නොහැකි වුනු අතර ගමේ කට කතා රැල්ලක් පැතිර යමින් තිබුනි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] එදින සවස් යාමයේ මල්ශාලාවට යාබදව තිබුන ඇල්බටි මුදලාලිගේ තේ කඩේට වෙනදාට වඩා වැඩි සෙනගක් රැස්ව සිටියේය .ග්‍රාම සේවක මහත්තයා ඉස්කෝලෙ ලොකුමහත්තයා වෙදමහත්තයා ඇතුලු තවත් ගමේ ප්‍රභුන් කිහිදෙනක් හැරෙන්නට සිටි අන් සියල්ලම පාහේ ප්‍රසිද්ධ කයිවාරුකායින්ය. එහි සිටි බහුතරයකගේ තර්කය වුගේ මෙය පොලගකුගේ නැතිනමි කුනුකටුවකුගේ දශ්ඨකිරිමක් නිසා සිදුවුන බවයි.ඇතමකුගේ මතය වුගේ මෙය කිසියමි අත්ඝභූත බලවේගයක ක්‍රියාකාරකමක් නිසා සිදුවුන බවයි මේ කතා වටෙන් කොනෙන් අසා සිටි සිමියොන් වෙදමහත්තයා සිය අතහි නිතරම රැදුනු කලු දිග කුඩය බිමට අනිමින් එතැනට පැමිණියේය ඔහු එතැනට පැමිනෙන විට කඩේ බංකුපෙල අරක්ගෙන සිටි ගමේ තරුණ පෙල ඉබේටම වාගේ බංකුවලින් නැගිට ඔහුට ආසනය ලබාදුන්නේ ගමේ උගත් වැඩිහිටියකට නිතැතින්ම කරන ආචාරයක් ලෙසයි '' පිස්සුද ලමයිනේ සතෙක් සර්පයෙක් කැවනමි කුකුල ඉදිමෙන්ට ඔන නැත්තමි උන්දැට සෙම නැත්තමි වමනෙ ගිහිල්ල තියෙන්න ඔනේ ඇරත් ඉංග්රීරිසි දෙස්තර මහත්තයටත් හොයාගන්න බැරිවුනානේ කාරනේ .සමහර විට කමිපනයක් වෙන්ටත් පුලුවන් '' සිමියෙන් වෙදමහත්තයා සිය ඝනවට වැඩුන උඩුරැවුල කසමින් කීවේය. කෙසේ නමුත් වෙදමහත්තයාගේ තර්ක හමුවේ ඔවුන් සියලු දෙනාම සිහඩවිය. කිසිවෙකු නොසිතු මේ අවස්තාවේ එතනට පැමිනියේ ගමේ අංක එකේ බේගලයා ලෙස නමි දරාසටි බන්ඩප්පුය .ඉහින් කනින් දාඩියපෙරාගේන දුවගෙනවිත් කඩපිල මිදුලේ කරනමි දෙක තුනක් ගසාගෙන හේ බිම පතබැවිනි එහු පැමිනි වේගයට සරමද ගැලවි අහකට විසිවි තිබනු අතර පස්සපැත්ත සහ දකුනු අතත් පිටේ වමි ඇලයත් හමගැසී ලේ පෙරමින් තිබුනි .කඩේ සිටි සියලු දෙනා ඔහුව අල්ලාගේන රදවාගැනිමට වැයමි කලත් කොසුමිටක් තරමි කෙටිටු ශරිරයක් ඇති බන්ඩප්පුගේ ශරිරය මෙල්ල කිරීමට තවත් පිරීමි හතර පස්දෙනක් උවමනා විය බන්ඩප්පු අවසිහියෙන් කොතරමි හඩකින් කැ ගැසුවේද යත් කඩේ ලොසින්ජර දමා තිබු විදුරුබෝතල් එකට එකට හැප්පෙන්නට පටන් ගත්තේ එතැන සිටි කිහිප දෙනෙක්ගේ උපකාරය මත බන්ඩප්පු වෙදගෙදරට යන ලදී . බන්ඩප්පුගේ කලබලය නිකන් ඇති උන එකක් නොවන බව තේරුමිගත් කඩපිලේ සිටි අය තමන්ටත් නොදැනෙන ආකාරයට කිසියමි භයානක අන්තරාවක් ගම වටේ සැරිසරන බව අවබෝධ කරගත්තේය.විජය දාසගේ අඩක් කුණුවු ශරිරය එමිබාමි කිරීමෙන් පසු දින පාන්දර විජයදාසගේ ශරිරය නිවසට ගෙන එන අවස්ථාවෙ සිදුවුයේ කිසිවෙකුත් නොසිතූ සිදුවීමකි මල්ශාලාවේ වාහනය නිවසට ඇතුලුවෙනවාත් සමගම ගේ පහල පොල්වත්තේ හරිමැද ඇති පොල්ගසකට මහා සැරයකින් හෙනයක් වැදිනි එඅවස්ථාව වන විට නිවසේ සිටි ශක්තිමත් පිරිමි කිහිප දෙනෙක් හැරෙන්නට අන් සියලු දෙනා එහි කමිපනයෙන් බිම ඇදවැටි සිටියේය .ඉහල ගෙදර ලතා බිම ඇදවැටිමෙන් ඇතිවු කමිපනය නිසා රැස්ව සිටි කිහිපදෙනෙක් ගේ උපකාර ඇතිව වෙදගෙදරට යවන ලදී . මින් ටික මොහොතකට රනා ගේ පිටුපස ඉදන් කෑගසාගේන පැමිනියේ අටුව ගිනිගත්තා යැයි කෑගසමින්ය කීවා සේම එක් අකුනු අත්තක් අටුවට වැදි අටුව ඒ වන විටත් ගිනි ගමින් තිබුනි ක්ශනිකව ක්‍රියාත්මක වු අසල්වැසියෝ ගින්න තවත් පැතිරයාමට පෙර වතුර ගසා ගින්න නිවා දැමිමට සමත් විය . [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] තත්වය මේසේ තිබියදිත් කාර්ය බහුල වු මල්ශාලාවේ සේවයින් පුටු මේස ඉවත් කරන ලද සාලය මැද කලාලය එලා ඒ දෙපසින් ඇත් දත් යුගලයද තබා මිනිපෙටිටියේ ආධාරයකය සකස් කර ඒ මැද පෙටිටය තබන ලදී සාලය මැද විලාප දෙන ගැහැනුන් හා ඇතැමි පිරිමින් මැද තම ආදරනීය සැමියාගේ මරණය දරාගත නොහැකිව කුසුමා ඒ වනවිටත් සිහිසුන්ව සිටියාය .පිරිසගේ විලාපය එන්න එන්නම වැඩිවන්නට විය පෙටිටිය දෙපසට ගිය මල්ශාලා සේවකයින් දෙදෙනා එය වසා තිබු කොකු ගලවා දෙපසින් මිනිපෙටිටිය විවර කරනවත් සමගම ඉන් මහා කුනු ගන්දස්තාරයක් හමන්නට පටන්ගත්තේය .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] නිවස තුල සිටි සියලු දෙනා එලියට පැන තමන්නට හසුවු හසුවු තැන වමනය කරන්නට පටන්ගත්තේය ඇතමෙක් කෙලින්ම දුවගෙනගොස් වත්ත පහල ඇලට පන්නේය. මල ගෙදර සිටි කුඩා දරුවන් සියලු දෙනාම පාහේ කුනු ගද දරාගත නොහැකිව සිහිසුන්ව බිම ඇදවැටුනි. විජයදාසගේ මෘත ශරිරයෙන් හැමු කුනු ගදත් වමනේ ගදත් මුලු ගම පුරාම ක්ශනයකින් පැතිර ගියේය .ගමි වැසියන්ට තිබු එකම විකල්පය වුගේ රෙදිකඩකින් දවස පුරාම මුහුන වසාගෙන සිටිම පමණි .එදින එසේ නොසිටියේ කුසුමා පමණි සත්‍ය වශයෙන්ම ඇයට එය දැනුනේ නැත මෙසේ වීමට හේතුව මල්ශාලාකරු නිවැරදිව තම රාජකාරිය නොකිරීම බව සිතු ගමේ කලහකාරී තරුණ පිරිසක් එදින මල්ශාලාකරුගේ කන පලා විත් තිබුන නමුත් මෙය මල්ශාලාකරුගේ වැරැද්දක් නොව ඉන්එහා ගිය දෙයක් බව පහලගම ඥනාසිහ හාමුදුරැවෝ දැන සිටියහ. තත්වය දරුණු බව තීරණය කල අවමංගල සංවිධායක මන්ඩලය විජයදාසගේ මිනිය එදා සවසම වලදැමිම වෙනුවට ආදාහනය කිරීමට තීරණය කලනිසා එදිනම සවස්වන විට දරසෑයක් සකස්කර විජයදාසගේ ශරිරය ආදාහනය කෙරිනි ගමපුරා පැතිර ගිය දුර්ඝන්ධය අඩුවන්නට පටන්ගත්තේ ඉන්පසුවයි .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මලගෙදර වැඩකටයුතු අවසන් වු පසුදා උදෑසනම විජයදාසගේ මාමා කෙනක් ඇතුලු තවත් ඥාතීන් පිරිසක් ඔහුගේ මෘත දේහයේ අලු එකතුකරන්නට පැමිණියේය. පිලිස්සුණු කොටන් හා දරකැබලි අතර ඔහුගේ ශරීරයය ලෙස සැලකිය හැකි අලුකොටසක් තිබේද යන්න සොයා බැලු ඔවුනට එසේ සිතිය හැකිවත් කිසිවක් හමුනොවීය. අවසානයේ ඔවුනට සිදුවුයේ පිලිස්සුනු දරකැබලි සහ දරඅලු මුටිටියක දාගේන මිනි අලුලෙස රැගෙන යාමටයි .ඔවුන් නිවසට යන විට නිවසේ තත්වය තවත් දරුණු වි තිබුනි ගිනිපුටක අවුවේ නිවසේ ජනෙල් දොරවල් සියල්ලම හැරදමා තිබියදීත් මුලු ගෙදරතුලම එකිනෙකාට නොපෙනන තරමි අන්ධකාර වු අතර නිවසේ අනිත් වැඩකටයුතු කරදීමට පැමිණ සිටි අසල්වැසියන් නිවස තුලට ගියේ විදුලි පන්දමක් ඇතැතිවයි . කුසුමා නිවසේ අදුරු මුල්ලක බිම දිගාවි සිටියාය සැබැවින්ම එ නිකන්නොව තම සැමියා මාරා දැමු උන්ට සාපකරමින්ය .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] විජයදාසගේ මරණය ස්වභාවික හේතුවක් නොව මිනිමරුමක්ම බව ඇය තරයේම විශ්වාස කලාය ඇට ඒ ගැනැ කොතරමි අවබෝධකර දෙන්නට හැදුවත් එයින්ද පලක්. නොවීය අවාසනාවට උපන් ගැහැණිය මෙලෙස සාපකරමින් සතර දිනක් ගෙවීය එදා එනමි විජයදාසගේ අදාහනයෙන් තුන්දිකට පසු වර්ශ 1976 දුරුතු මස 21 වැනිදා උදැසන ඇය ක්ලාන්ත වුයේ ගෙදරට පැමිණි සිටි නැදැයන් ආපසු ගමිබමි බලා යන්න සුදානමි වෙමින් සිටි අතරතුරදීය .කිහිපදෙනෙක් එක්වි ඇය වෙදමහත්තයා හමුවට ගිය අතර ඔහු ඇයව මැනවින් පරික්ශාකලේය .වෙදමහත්තයාගේ අවසන් නිගමනය වුගේ කුසුමා දැන් ගැබිනියක් බවයි. මේ සියල්ල දැනගත් පවුලේ ඥාතින් සහ අසල්වැසියන් තවත් ඇයගැන කමිපාවිය. ඇය ඇදක් මත උන්නාය දිය සෙවල බැදුනු උලුකැට දෙස බලමින් ඇය දැසේ කදුලු කැට පුරවාගනිමින් සිටියය. ඇගේ ලද තනිනොතනියට සිටියේ වත්තේගෙදර උදුලාය ඇය උලුවස්සට හේත්තු වි කුසුමා දෙස බලා උන්නාය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] '' මොනව කරන්ටද නංගි උඹලා ලබා උපන් හැටි තමා ඉතින් අනේ අප්පේ ගහක් ගලක් වගේ හිටිය මනුස්සයට වෙචිච දේ ඒ ඇරත් පොඩිඑකා ඌ ඉතින් අය කවදා උගේ අප්පචිච දකින්ටද ඉතින්''[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කියමින් ඇය දීර්ඝ සුසුමක් හෙලුවාය. කෙසේ නමුත් කුසුමා නිරන්තරවම සිතුවේ එය ආශ්චර්යක් බවයි . බන්ඩප්පු සහ විජයදාසගේ මලගෙදරින් වහනය වු කුනු ගද නිසා සිහිසුන්ව වැටී හුන් අය තවමත් එලෙසම .ගමේ සිටි අංක එකේ බේගලයාගේ රගපෑමක්ද යැයි ඇතමෙකුට සිතුනේ බන්ඩප්පු මීට කලින්ද මෙවැනි කෝචොක් වැඩ කර මාටිටුවී ඇති නිසාය. ඇත්තක් උවත් බොරුවක් උවත් කිසිවෙක් තනිපංගලමේ ගමනක් යාමට තියා හවස හයේ කනිසමෙන් පසු ගෙවල් වලින් එලියට බැස්සේ නැත්තේ ඔවුන් ඊරි යකා මහසෝන ගැන අසා තිබුනද බන්ඩප්පුගේ සිදුවීම සහ විජයදාසගේ මිනිය ගෙට ගෙන ආ දිනවල ගමේ සිදුවු සිදුවීමි අතර කිසියමි සමිබන්ධයක් තිබෙනු ඇති බව සිතීම නිසාවිය. හැකියි එදා පටන් ගමට ඉර පැයුවේ නැත ඇත්තම කියතොත් ඉර තිබුනත් කුනාටුවකට පෙර කරුවල වන්නාක්මෙන් මුලු පරිසරයම අන්ධකායෙන් වැසී තිබුනි .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ අතර කුසුමාගේ දරුගැබ බලාසිටියදී වේගයෙන් වැඩෙන්ට විය .වේගයේ කියනවටත් වඩා අසාමාන්‍ය ලෙස වර්ධනයවුවා යැයි කිවහොත් එය නිවැරදිය .අවසානයේ ඇයටම ගැබදරාගත නොහැකිව ඇය ඇදෙහිම උන්නාය. මේ සියලුම සිදුවීමි සිදුවුයේ මාස තුනක් වැනි කෙටි කාලයක් තුලයි .මේ කාලය තුල ඇය කිසිදු ආහාරයක් හෝ වතුර බින්දුවක්වත් නොබි සිටියායැයි කියතොත් ඔබ පුදුම වනු ඇත. සැබැවින්ම කොතරමි ආහාර පාන සහ ජලය ගැනීමට ගෙනත් දුන්නත් ඇය එවා විසිකර දැමීය .අවසානයේ ගමේ ගැහැනුන් කිහිපදෙනක් එක්ව බලහත්කාරයෙන් ඇගේ කටට බටයක් ඔබා වතුර පෙවු නමුත් ඇ ඒ සියල්ල වමනය කලේ නැඹිලි දෙකක් තරමි වු උකු ලේ ධාරාවක් සමගයි. ඇගේ කුසේ සිටින්නේ කවුරෙක් උවත් ඌ ඇයව කා දමන බව නමි එතැන සිටි සියල්ලන්ටම පසක් විය .දරුගැබ කුඩා අලිපැටියකු තරමි වර්ධනය වු අතර කුසුමා පිදුරැගහක් මෙන් ඇකිලි ගොස් අවසානයේ නිකමි සම ඇලවු ඇටකටු ගොඩක් බවට පත්වී තිබුනි .මේසේ සිටිම අනිවර්යයෙන්ම ඇගේ ජීවිතයට අනතුරක් බව වෙදමහත්තයා සහසුද්දෙන්ම දැන සිටියේය. මෙය කිසියමි දේවශාපයක් විය හැකිබව අනුමාන කලගමිමු උදේ සවස නොබලා යාතිකා කිරීමටත් බෝධිපුජා පැවැත්වීමටත් පටන් ගත්තේය. ඇතමෙක් ගලේ බන්ඩාර දෙවියන්ටත් කමිබිලි දේවතාවුන්. වහන්සේටත් බාරවිය මේ කුමන කාර්යෙය් නියැලුනත් සවස ඇදිරි වැටෙන්නට පෙර ආපසු නිවෙස් බලා ඒ මට ඔවුහු වග බලා ගත්තේය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ සියලු කලබගෑනි අතරතුර පහලගම ඥානසිහ හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් ගමේ රැස්වීමක් පැවැත්වුනි. ඉස්කෝලේ ලොකුමහත්තයා සිමියොන් වෙදමහත්තයා ග්‍රාමසේවක මහත්තයා මැමිබර් මහත්තයා මෙන්නම පොලීසියේ ලොකුමහත්තයා ඇතුලු ගමේ සිටි උගත් වැඩිහිටියන් පමණක් මෙම රැස්වීමට සහභාගී කරවුනේ අනෙක් ගමි වැසියන් මේ තත්වය තවත් ව්යාකුලකරනවා මිසක ගමේ ඇති වි ඇති මෙම තත්වය නිරාකරණය කරගැණිමට ඔවුනගෙස් සහයෝගයක් නොලැබෙන බව සහසුද්දෙන්ම දන්නා නිසාය. සියලු දෙනා රැස්වු පසු මුලසන හෙබවු පහලගම ඥානසීහ හාමුදුරුවෝ පලමුවෙන්ම සිය හඩ අවධීකලේය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] '' අපි දන්නවා විජය දාසගේ මරණෙත් එක්ක දැන් ගමේ ඇතිවෙලා තියෙන තත්වය. ගමේ කිසිම කෙනෙක් දැන් හවසට හදිසියකටවත් එලියට බහින්නේ නැ හරියට මහසෝන දැක්ක වගේ තාම හරි දෙයක් නොදැන ගමේ මිනිස්සු නිකං කලබල වෙලා කියල තමයි මට කියන්න තියෙන්නේ කොහොම උනත් ගමේ ඇති වෙලා තියෙන මේ තත්වෙ තවදුරටත් තිබුනොත් ඉස්කෝලෙ මහත්තයෝ අපේ මේ ගම පාලුවෙලා යයි ''[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඉතින් හාමුදුරුවනේ මේක දැනටත් විසාලා මහනුවර වගේ වෙලානේ තියෙන්නේ ගමට පිට ගමනික් මිනිහෙක් ඇවිත් යන්න කැමති නැ .උන් දැන් ගම ගැන කියන්නේ ඇගේ ලේ උනුවෙන කතා මේකට දැන් පිට ගමිමු කියන්නේ භුත විමානනේ කියල .මේ ගමේ ඉපදී හැදි වැඩුනු ඉස්කෝලේ මහත්තයා කතාකලේ දැඩි වේදනාවක් හිතේ තියාගෙනයි .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ අතර පොලිසියේ ලොකුමහත්තයාද සාකචිචාවට එක්කාසු විය '' ලොකු හාමුදුරුවනේ අපි අපේ පැත්තෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම දැනට කරලයි තියෙන්නේ මම හිතන්නේ අධිකරණ වෛද්යපරික්ශනයෙනුත් සැහෙන්න පුලුවන් තරමි දෙයක් හොයාගන්න බැරිවුන බව ඇත්ත .එක කොහොම උනත් මගේ වසම ඇතුලේ ගමක් විදිහට මම අපේ කටිටියට දැනටමත් උපදෙස් දීල ඉවරයි විශේෂයෙන්ම මේ ගම ගැන අවධානයෙන් ඉන්න ගමේ මිනිස්සුන්ගේ ආරක්ශාව ගැන බලන්න කියල ''[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ''හොල්මන් අවතාරත් එක්ක පොලෝසියෙන් ඉතින් මොන ආරස්සාවක්ද ආයුබෝවං'' යනුවෙන් පවසා ගමේ සිටි වැඩිහිටියෙක් ඒ ස්ථානයේන නැගිට යන්නට ගිය අතර ඒ ප්‍රකාශය ස්ථානාධිපති තුමාගේ දැඩි නොසතුටට හේතුවු බව ඔහුගේ මුහුනෙන්ම ප්‍රදර්ශනය විය .කෙසේ නමුත් පැය කිහිපයක් පුරා පැවැත්වු සාකචිචාව අවසානයේ කිසිදු තීරණයකින් තොරව සියලු දෙනාම එතැනින් විසිර ගියෝය .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ සියලු කාරනා සමග මුලු ගමක්ම හතර මාසයක් තිස්සේ හරිහැටි හේතුවක්වක් නොදන්නා කරණයකට භිත වී සිටියේය. වර්ශ 1976 පොසොන් මස වෙනදා මෙන් ගමට ශ්රියාවක් තිබුනේ නැත .වෙනදා පොසොන් වලට ගමට ආලෝකය දෙන වෙසක් කුඩු දන්සැල් තියා පන්සලේ සිල්සාමාදාන විමකටවත් දෙතුන් දෙනෙකට වැඩිය සිටියේ නැත. ගම එන්න එන්නම පාලු ස්වභාවයක් ගන්නට විය මේ සියලු වේදනාවල් ගමිවැසියන්ගේ අවලාද හිතින් දරා සිටි කුසුමාට පොසොන් දිනට පසුදින රාත්‍රියේ ප්‍රසව වේදනාව දැනෙන්ට පටන් ගත්තේය. ඇගේ තනිනොතනියට එ මොහොතේ ඒතැන සිටියේ එතනාත් කුසුමාගේ මවත් පමනී. ඒ වනවිටත් වෙලාව පාන්දර එකට වන්නට වුනු අතර කුසුමාගේ කෑ ගැසීම එන්න එන්නටම වැඩිවිය . මුලදී එය සාමාන්‍ය තත්වය බව සිතුවත් අන්තිමේද තත්වය වඩාත් දුරුණු වන බව පෙනීගියේය .කිසිවෙක් නොසිතු අවස්ථාක සිදුවු මෙම අනපේක්ශිත සිදුවීමෙන් එතනාත් කුසුමාගේ මවත් දැඩි කලබලයට පත්වී තිබුනි .කුසුමා දරුවා බිහිකිරීමට සුදානමි බව කුසුමාගේ මව දැනගත්තාය. ගමේ පසුගිය දිනවල සිදුවු සිදුවීමි පෙලෙන් පසු බෙහෙතකටවත් ගමි වැසියෙක් අසල්වාසියෙක් රාත්‍රි ජාමයේ ගෙන්නා ගැනීමට නොහැකිවන බව තේරුමිගත් දෙදෙනා මෙම සිදුවීමට තනිවම මුහුණ දීමට සිතට ධෛර්ය ගත්තේය .මෙම දෙදෙනාගෙක් කෙනෙකුගේ ජීවිතය අවසන් වීමකින් කෙලවරවන බව ඔවුන් දෙදෙනාටම ප්රත්යශවි තිබුන අතර ඇටකටු ගොඩක් බදු තම දියනිය අලි පැටියකු තරමි දරුවකු කෙසේ වදාවිද යන බියෙන් කුසුමාගේ මව වෙවුලුමි කෑවේය .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] කුසුමාගේ වේදනාව එන්න එන්නම වැඩිවිය කුසුමා පහසුව ඇදක් මත හොවා හැදසිටි චීත්තය ගලවා කුසුමාගේ මව විසින් ප්‍රසුතිය පහසුවන ලෙස ඇගේ දෙපා දෙපසට ගෙන සිටියාය. මේ අතර තවමත් අවිවාහක යුවතිවක් වු එතනාද ඉහින් කනින් දාඩිය පෙරන්නට පටන්ගත්තේ දෙදෙනාගෙන් කෙනෙක් කමිමුතු වි මෙය අවසන් වන බවත් .තාමාටද කවදාහෝ මෙවන් තත්වයකට මුහුන දීමට සිදුවන බවත් දැනගත් නිසාය .කිසිවෙකුගේ හවුහරනක් නොමැතිව පාලුවට ගිය පෙදෙසක අන්දකාර රාත්‍රියක ගැහැනුන් තිදෙනකු අසරණ විය. කුසුමාටත් එතනාටක් කල හැකිව තිබු එකම දෙයනමි වින්නඹු කමට අවශ්‍ය සියලු කටයුතු සුදානමි කරගෙන දරුවා බිහිවෙනතෙක් බලාසිටීම පමණි .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කුසුමාගේ මේ විලිරැදාව ඇතිවී පැයක් ගතවීද දරුවා බිහිවෙන බවක් පෙනෙන්ට තිබුනේ නැතත් ඇගේ යෝනි මුඛයෙන් ගොජ ගොජ ගා ලේ ගලායන්නට පටන්ගෙන තිබුනි .කුසුමාගේ කෑගැසීම කොතරමි වැඩිවීද යත් කපාරාරු නොකල බිත්තියේ කුඩා සිමින්ති වැලි කැට දුවිලි මෙන් බිමට වැටුනි. මුලු ගමක් බයෙන් භිරාන්ත කරමින් ගමි වැසියන් කිසිදිනෙක නො අසාතිබු තරමි මාරාවල් හඩක් මුලු ගමපුරාම පැතිර ගියේය .ඒ කුසුමාගේ විලිරැදාවයි . ඒ හඩින් අවදිවු ගමි වැසියන් කිසිවෙකුටත් යලි නින්ද නොආතරමට ඒ හඩ භයංකාර විය .නිවෙන්වල යන්තමින් හෝ දැල්වුන පහන් නිවාදැමිනි. මේ හඩ පංසලේ ලොකුහාමුදුරුවන් වහන්සේ වු පහලගම ඥානසිහ හාමුදුරුවන්ටද ඇසින. ආවාස ගෙයින් නැගිට ගොස් උන්වහන්සේ බුදුගෙයට තුලට සක්මන් කර මෛත්‍රි භාවනව වඩන්නට පටන්ගත්තේය. මුලු ගමන් භිත කල මේ මාරාවල් හඩ එදා අලුයම 4 පමන වන විට නැතිවි ගියේය. ළමා ලපටින් පමනක් නොව හරක බාන ගෙවල් වල සුරතලට ඇතිකල සතුන් පවා රැගෙන මුලු ගමම බිමට එලිය වැටුන සැනින් පන්සලට එන්න පටන් ගත්තේය. ලමුන් පමණක් නොව වැඩිහිටියන් පවා මේ හඩින් භිත වී සිටියේය. එදා එම ස්ථානයේ නොසිටියේ කුසුමාත් එතනාත් කුසුමාගේ මව වු බිසෝත් පමණි .මේ භිතිකාවත් සමග මුලු ගමම කුසුමා කෙරෙහි වෛරයෙන් පසුවන්නට වනු නමුත් පෙර දින රාත්‍රියේ කුසුමාගේ නිවස තුලින් පටන්ගෙන ගම පුරාපැතිර නාදය ගැන සේවීමට කිසිවෙකුත් ඉදිරිපත් වුයේ නැත්තේ ඇය කෙරෙහි තිබු තරහව නිසා නොව මේ භිතිකාව නිසාය .ඒ වන විට මුලු ගමම තවත් විශාලා මහනුවරක් වී අවසන්ය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ තත්වය දරා සිටිය නොහැකි තැන එක් වැඩිහිටයෙන් පැමින බුදුගෙයි දොර බලහත්කාරයෙන් විවෘත කරගෙන ලොකු හාමුදුරුවන්ගේ දෙපා ලග වැඩි ආයාචයන කරන්නට විය .ඒ වන විටත් උන්වහස්නේ සිටියේ මෛත්‍රි භාවනව වඩමින්ය. හුනස්නේන් නැගිටුන උන්වසන්සේ ගමි වැසියන් ඉදිරියට යන විට ඔවුන් සියලු දෙනාම සාදුකාර දෙන්න පටන් ගත්තේය මද වේලාවක් නිහඩව සිටි ඥානසීහ හාමුදුරුවෝ සිය හඩ අවදි කලහ . '''මම දන්නව මේ ඇත්තෝ හැමෝම ලොකු කරදරේක ඉන්නේ කියල .කවදාවත් වටින් පිටින් අතගාල අපිට මේ කරදරෙන් ගොඩ එන්ට බෑ ඒක නිසා අද අපි හැමෝම ගිහින් බලමු කුසුමගේ ගෙදර ඊයේ රැ සිද්ද වුනේ මොකක්ද කියල ඊට පස්සේ අපි තීරණයක් ගමු ''[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ කතාවෙන් පසු ගමි වැසියන් මුලදී අකමැත්තක් දැක්වුවත් මෙම කරදරවල අවසානයක් දැකිය යුතුවයින් හාමුදුරුවන් සමග කුසුමා සිටි නිවසට යන්න තීරණය කලේය .ඔවුන් යන්න පිටත් වනවාත් සමගම පොලිසියේ ලොකුමහත්තයාත් තවත් කොස්තාපල් මහත්තුරු කිහිප දෙනෙකුත් තත්වය විමසීමට පැමිනි අතර ඔවුන්ද ගමනට එකතුවිය. කුසුමා පචිංචිව සිටි නිවස ලංවනවාත් සමගම ලොකු හාමුදුරුවන් සහ පොලීසියේ මහ්තතුරැ හැරෙන්නට මේ නඩයේ පිරිස එකිනෙකට කිටි කිටියේ ලංවන්ට වුයෙ ඔවුන්ගේ සිතේ තිබු භිතිය නිසාමය .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කුසුමාගේ නිවසේ මිදුලට පැමිණ ඔවුනට දැක ගතහැකිවුයේ මුඩුම පරිසරයකි .අමුතු කුණු ගදක් නිවසින් හමා ආ අතර පැමිනි ගමි වැසියන් නිවස අවට සිටිහා හැරෙන්නට කිසිවෙකුත් නිවස තුලට ඇතුලු වුනේ නැත .පහල ගම ඥානසීහ හාමුදුරුවෝ නිවසේ දොරකඩ සිට රතන සුත්රයත් ආටානාටිය සුත්රයත් සඥඥායනා කරන්නට පටන්ගෙත්තේය. කුමක් සිදුවේවිද යන බියෙන් ගමිමු බියෙන් බීරන්තටිටු වි සිටියෝය .සඤඤායනයෙන් අනතුරුව නිවස තුලට පලමු අඩිය තැබුවේ පහල ගම ඥානසීහ ලොකුහාමුදුරැවන් වහන්සේයි ඉන් පසු පොලිසියේ ලොකු මහත්තයාත් අනෙක් නිලධාරි මහත්වරැත් නිවසට ඇතුලුවිය. නිවසේ කාමර එකින් එක ඔවුන් පිරික්සු අතර කුස්සිය අසල තිබු ලොකු කාමරයෙහි මදක් විවර වි තිබු දෙර අතරින් ලේ දහාරාවක් එලියට ගලා අවුත් තිබු අතර මිනිසෙකු ගේ දැයි සතුගේ දැයි සිතා ගත නොහැකි ආකාරයේ අඩි සලකුනු කුස්සියේ දොරින් එපිටට ගොස් තිබුනි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] සියලු දෙනා පැමින කාමරය බලන විට ගැහැනුන් දෙදෙනකු බිම වැටී සිටි අතර කුසුමා බඩ සැහැල්ලු කරගෙන තිබුනි .සබැවින්ම එය එසේම සිදුවුයේ ඇය දරුවා ප්‍රසුත කල කල නිසා නොව ඇගේ කුස පලා ඌ එලියට පැමිණ තිබුන නිසාය. කුසුම අවාසනවන්ත ලෙස තින්දු ගමන් ගොස් ඇති බව ස්තානාදිපති තුමා සිය විමර්ශන පොතේ සටහනක් තැබුවේය. අනෙක් කොස්තාපල්වරුන්ගේ උදවු ඇතිව ගැහැනුන් දෙදෙනා නිවසෙන් එලියට ගත් අතර ගමි වැසියන්ගේ උපකාර ඇතිව ඔවුන් දෙදෙනා රෝහලක් වෙත යනව ලදී .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඥානසීහ හාමුදුරැවෝ ඉතා නිසංසලව නිවසින් එලියට පැමිණ විජයදාසත් කුසුමාගේත් පාලුවට ගිය නිවස පහලින් ඇති වෙල්යායදෙස ඉතා නිසංසලව බලා උන්නාය උන් වහන්සේ මේ පිලිබදව යමක් දන්නා බව තේරැමිගත් ස්ථානාධිපතිතුමා උන් වහන්සේ ලගට පැමිණියේය .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] .''අවසරයි ලොකු හාමුදුරුවනේ ''යනුවෙන් කියා සිය සිතේ පැසවමින් තිබු කුතුහය ගැන විමසුවේය හාමුදුරුවනේ මට හිතෙනව ඔබ වහන්සේ මේ ගැන යමක් දන්නව කියල ලොකුමහත්තයා සිය අදහස මුලින්ම ඉදිරිපත් කලේය[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] බොහෝ වේලාවක් නිහඩව සිටි පහලගම ඥානසීහ හාමුදුරුවෝ හඩ අවදි කලහ මම මුල ඉදනම දැනන් හිටිය මහත්තයෝ මේ එක තමයි කියල තව ඩිංගෙන් ඌ මුලු ගමක් විනාස කරනව මම හිතනව ඌ ගියේ මගේ මෛත්‍රි භාවනාවේ බලයෙන් කියල හැබැයි ඌ ඊලට කොහේ යනවද කාගේ කුසකට යනවද කියන්න මම දන්නේ නැ [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මහත්තයෝ ඒ තමයි බෝදිලිමා......![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom