Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝධි පූජාව විද්යානත්මක වන්න කෙසේද.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම දෙයක්ම විද්‍යාවෙන් පැහැදිලි කිරීමට යාම මගේ මතයට අනුව නම් නුසුදුසු වේ.

බුදු දහම හා නුතන විද්‍යාව යනු දෙකකි. කවදාවත් එය බුදු කෙනෙකුගේ ලෝකවිදූ ඥානයට කිසිසේත් සම වන්නේ නැත.

බහුතරයක් පිරිස දෘෂ්ටි ගතව සිටින්නේ නුතන විද්‍යාව ප්‍රගුණ කල පමණින් බුද්ධිමත් කියාය.

එබැවින් එයට යම් දෙයක් ගෝචර වේ නම් හිස් මුදුනින් පිළිගනී.

සමහර අය තමන්ගේ ඇස දෙකට නොදැක්ක දෙයක් කියා ප්‍රතික්ෂේප කරයි.

එය නුතන විද්‍යාවට අනුගත නොවේ යයි ප්‍රතික්ෂේප කරයි.

නමුන් බුදුන් වහන්සේ දේශනා කල යම් දෙයක් විද්‍යාවට අනුගතවන විට හිස්මුදුනින් විස්වාස කරයි.

එබැවින් බුදුන්වහනේ දේශනා කල කරුණු සම විටම දෙවැනි තැනට දා එය විද්‍යාවෙන් පැහැදිලි කිරීමට යයි.

නමුත් බුදුන් වහන්සේ දේශනා කර ඇති නොපෙනෙන ලොව ගැන නුතන විද්‍යාවට ගෝචර වීමට තව කෙතරම් කාලයක් යයිද?

මම දන්නා විදිහට නම් බුදුන් වහන්සේ ගසකින් එන කිරණ සමුහයක් සත්වයාගේ සැප පිණිස හේතු වේ යයි දේශනා කර නොමැත. එය එසේ උවහොත් බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කල ජෝතිශ්යයේ එන ග්‍රහයෝ අපිට අපල ගෙනත් දෙනවා යන කාරණාවද පිළිගන්නට සිදුවේ. බොහෝ දෙනා පිළිගනී. මන්ද දුක පිලිබදව බුදුන් වහන්සේගේ දේශනා ගැන පැහැදීමක් නැතිවීමයි. නමුත් මෙම කාරණය බුදුන් වහන්සේ දේශනා කල පටිච්චසමුප්පාදයට පටහැනිය.

බෝධි පුජාව ගැන ත්‍රිපිටකයේ සදහන් අයුරු උපුටා දක්වන්නම්.

"සුගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්. අනද තෙරුන් විසින් කරන ලද මහත් වූ බෝධි පූජාවක් අරභයා මේ ජාතකය වදාළ සේක (මෙහි පහතින් නිදාන කථාව පමණක් දක්වා ඇත.)

භාග්‍යවතුන් වහන්සේ සැවැතින් නික්ම ජනපද චාරිකාවෙහි යෙදුන දිනක බොහෝ උපාසක උපාසිකාවෝ පුද පූජා ගෙන බුද්ධ වන්දනාව සඳහා දෙව්රමට ආවාහු. බුදුන් නොදැක ශෝකීව ඒ පුද පූජා පිදිය යුතු අන් තැනක් නැත්තෙන් විහාරය සමීපයෙහි රැස් කොට තබා ගියහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ බුදුන් වහන්නේ පිටත වැඩි විට උන් වහන්සේ සිහිකොට පුදනු සඳහා පූජා වස්තුවක් ඉල්ලා ගන්ට සිතූහ.

නැවත භාග්‍යවතුන් වහන්සේ පෙරලා ජේතවනයට වැඩි විට ඔවුහු රැස්ව පූජා වස්තුවක් ඉල්ලීමෙහි ආනන්ද තෙරුන් මෙහෙයූහ. ඒ තෙරණුවෝ ගොස් පූජා වස්තු කවරේදැයි විචාරා බුදුන් වෙනුවට පූජා වස්තුවක් ඉල්ලූහ. ආනන්ද ශාරීරික උද්දේසික පාරිභෝගික යයි පූජ්‍ය වස්තු තිදෙනෙකි. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්නේය. උද්දේසික පූජාව නම් ධර්මයට බුද්ධ ප්‍රතිමාදියට වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර චීවරාදියට ද බුද්ධත්වයේ පිටදුන් බෝධි වෘක්ෂයට ද කරන සත්කාරයයි. එබැවින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා ඊට සත්කාර කරතොත් ඒ මට කළ සත්කාර හා සමයයි වදාළ සේක.

කොසොල් රජ ආදී හට අනද තෙරණුවෝ මෙපවත් දන්වා ජේතවන දොරටුව සමීපයෙහි වළක් කණවා ජයසිරි මහා බෝ රුකින් ඵලයක් ගෙනවුත් දෙන්ට මුගලන් තෙරුන් අයදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ ඉටා එකෙනෙහි සෘධියෙන් ගොස් උරුවේලායෙහි ජයශ්‍රී මහා බෝ සමීපයට වැද එහි නටුයෙන් ගැලවී එන ඵලයක් බිම වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන එකෙනෙහිම අවුත් ඒ අනද තෙරුන්ට දුන්හ. කොසොල් රජතුමා එය රන් කරඬුවකින් ගෙන වළ තෙවරක් පැද කුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේය. සිටුහු ඝන රන් තලියක සුවඳ කළල් පුරවා තලිය පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැළය සිටුවූහ.

මෙය අනඳ තෙරුන්ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින්ද මහජනයාගේ සිත ආනන්දය ඇති කරමින් වැඩුන හෙයින්ද ආනන්ද බෝධි නම්වි. දිනක් අනද තෙරුන්ගේ අයදනින් භාග්‍යවතුන් වහන්සේ ඒ බෝ රුක මුල රෑ තුන් යම්හි සමාපත්ති සුඛයෙන් වැඩහුන් සේක. මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයෙක් විය.

දම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂුන් අතර ආනන්ද ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේ ජීවත්ව සිටියදීම බෝධි පූජාවක් කළේ යැයි කතාවක් උපන් කල්හි එහි වැඩි බුදු රජාණන් වහන්සේ මහණෙනි පෙරත් ආනන්ද ස්ථවිරයෝ පිරිවර සහිතව සතර මහාද්වීපයෙහි මනුෂ්‍යයන් ගෙන්වා ගද දුන් මල් පහන් ගෙන බෝ මැඩ බෝධි පූජාවක් කරවූවෝ වේදැයි ඉකුත් වත වදාළ සේක.

(ඛුද්දක නිකාය, තෙරසක නිපාතය (13) කාලිංග බෝධි ජාතකය.)"

උපුටා ගැනීම http://www.budurashmiya.net/2011/09/blog-post.html

මෙයින් පැහැදිලි වෙන කරුණ බෝධි පුජාවක් සිදුවේ නම් එය අනිවාර්යෙන්ම බුදුන් වහන්සේට කරනා සත්කාරයක් වශයෙන්ම සිදු කල යුතු බව නොවේද?

මගේ අදහස නම් බුදුන් වහන්සේ දේශනා කලේ බෝධි පුජාව මේ අර්ථයෙන් යන්නයි.

කෙනෙක් බුදුන් වහන්සේට අදර බක්තියෙන් පුජාවක් කෙරේ නම් එය බොඩිය වස්තු බීජයක් කරගන්නේ නම් යහපත් කියා මම සිතමි.

[QUOTE="keerthi.mac, post: 15906481, member: 322148"] [CENTER][B][SIZE="3"][COLOR="DarkRed"]හැම දෙයක්ම විද්‍යාවෙන් පැහැදිලි කිරීමට යාම මගේ මතයට අනුව නම් නුසුදුසු වේ. බුදු දහම හා නුතන විද්‍යාව යනු දෙකකි. කවදාවත් එය බුදු කෙනෙකුගේ ලෝකවිදූ ඥානයට කිසිසේත් සම වන්නේ නැත. බහුතරයක් පිරිස දෘෂ්ටි ගතව සිටින්නේ නුතන විද්‍යාව ප්‍රගුණ කල පමණින් බුද්ධිමත් කියාය. එබැවින් එයට යම් දෙයක් ගෝචර වේ නම් හිස් මුදුනින් පිළිගනී. සමහර අය තමන්ගේ ඇස දෙකට නොදැක්ක දෙයක් කියා ප්‍රතික්ෂේප කරයි. එය නුතන විද්‍යාවට අනුගත නොවේ යයි ප්‍රතික්ෂේප කරයි. නමුන් බුදුන් වහන්සේ දේශනා කල යම් දෙයක් විද්‍යාවට අනුගතවන විට හිස්මුදුනින් විස්වාස කරයි. එබැවින් බුදුන්වහනේ දේශනා කල කරුණු සම විටම දෙවැනි තැනට දා එය විද්‍යාවෙන් පැහැදිලි කිරීමට යයි. නමුත් බුදුන් වහන්සේ දේශනා කර ඇති නොපෙනෙන ලොව ගැන නුතන විද්‍යාවට ගෝචර වීමට තව කෙතරම් කාලයක් යයිද? මම දන්නා විදිහට නම් බුදුන් වහන්සේ ගසකින් එන කිරණ සමුහයක් සත්වයාගේ සැප පිණිස හේතු වේ යයි දේශනා කර නොමැත. එය එසේ උවහොත් බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කල ජෝතිශ්යයේ එන ග්‍රහයෝ අපිට අපල ගෙනත් දෙනවා යන කාරණාවද පිළිගන්නට සිදුවේ. බොහෝ දෙනා පිළිගනී. මන්ද දුක පිලිබදව බුදුන් වහන්සේගේ දේශනා ගැන පැහැදීමක් නැතිවීමයි. නමුත් මෙම කාරණය බුදුන් වහන්සේ දේශනා කල පටිච්චසමුප්පාදයට පටහැනිය. බෝධි පුජාව ගැන ත්‍රිපිටකයේ සදහන් අයුරු උපුටා දක්වන්නම්. "සුගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්. අනද තෙරුන් විසින් කරන ලද මහත් වූ බෝධි පූජාවක් අරභයා මේ ජාතකය වදාළ සේක (මෙහි පහතින් නිදාන කථාව පමණක් දක්වා ඇත.) භාග්‍යවතුන් වහන්සේ සැවැතින් නික්ම ජනපද චාරිකාවෙහි යෙදුන දිනක බොහෝ උපාසක උපාසිකාවෝ පුද පූජා ගෙන බුද්ධ වන්දනාව සඳහා දෙව්රමට ආවාහු. බුදුන් නොදැක ශෝකීව ඒ පුද පූජා පිදිය යුතු අන් තැනක් නැත්තෙන් විහාරය සමීපයෙහි රැස් කොට තබා ගියහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ බුදුන් වහන්නේ පිටත වැඩි විට උන් වහන්සේ සිහිකොට පුදනු සඳහා පූජා වස්තුවක් ඉල්ලා ගන්ට සිතූහ. නැවත භාග්‍යවතුන් වහන්සේ පෙරලා ජේතවනයට වැඩි විට ඔවුහු රැස්ව පූජා වස්තුවක් ඉල්ලීමෙහි ආනන්ද තෙරුන් මෙහෙයූහ. ඒ තෙරණුවෝ ගොස් පූජා වස්තු කවරේදැයි විචාරා බුදුන් වෙනුවට පූජා වස්තුවක් ඉල්ලූහ. ආනන්ද ශාරීරික උද්දේසික පාරිභෝගික යයි පූජ්‍ය වස්තු තිදෙනෙකි. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්නේය. උද්දේසික පූජාව නම් ධර්මයට බුද්ධ ප්‍රතිමාදියට වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර චීවරාදියට ද බුද්ධත්වයේ පිටදුන් බෝධි වෘක්ෂයට ද කරන සත්කාරයයි. එබැවින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා ඊට සත්කාර කරතොත් ඒ මට කළ සත්කාර හා සමයයි වදාළ සේක. කොසොල් රජ ආදී හට අනද තෙරණුවෝ මෙපවත් දන්වා ජේතවන දොරටුව සමීපයෙහි වළක් කණවා ජයසිරි මහා බෝ රුකින් ඵලයක් ගෙනවුත් දෙන්ට මුගලන් තෙරුන් අයදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ ඉටා එකෙනෙහි සෘධියෙන් ගොස් උරුවේලායෙහි ජයශ්‍රී මහා බෝ සමීපයට වැද එහි නටුයෙන් ගැලවී එන ඵලයක් බිම වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන එකෙනෙහිම අවුත් ඒ අනද තෙරුන්ට දුන්හ. කොසොල් රජතුමා එය රන් කරඬුවකින් ගෙන වළ තෙවරක් පැද කුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේය. සිටුහු ඝන රන් තලියක සුවඳ කළල් පුරවා තලිය පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැළය සිටුවූහ. මෙය අනඳ තෙරුන්ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින්ද මහජනයාගේ සිත ආනන්දය ඇති කරමින් වැඩුන හෙයින්ද ආනන්ද බෝධි නම්වි. දිනක් අනද තෙරුන්ගේ අයදනින් භාග්‍යවතුන් වහන්සේ ඒ බෝ රුක මුල රෑ තුන් යම්හි සමාපත්ති සුඛයෙන් වැඩහුන් සේක. මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයෙක් විය. දම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂුන් අතර ආනන්ද ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේ ජීවත්ව සිටියදීම බෝධි පූජාවක් කළේ යැයි කතාවක් උපන් කල්හි එහි වැඩි බුදු රජාණන් වහන්සේ මහණෙනි පෙරත් ආනන්ද ස්ථවිරයෝ පිරිවර සහිතව සතර මහාද්වීපයෙහි මනුෂ්‍යයන් ගෙන්වා ගද දුන් මල් පහන් ගෙන බෝ මැඩ බෝධි පූජාවක් කරවූවෝ වේදැයි ඉකුත් වත වදාළ සේක. (ඛුද්දක නිකාය, තෙරසක නිපාතය (13) කාලිංග බෝධි ජාතකය.)" උපුටා ගැනීම [url]http://www.budurashmiya.net/2011/09/blog-post.html[/url] මෙයින් පැහැදිලි වෙන කරුණ බෝධි පුජාවක් සිදුවේ නම් එය අනිවාර්යෙන්ම බුදුන් වහන්සේට කරනා සත්කාරයක් වශයෙන්ම සිදු කල යුතු බව නොවේද? මගේ අදහස නම් බුදුන් වහන්සේ දේශනා කලේ බෝධි පුජාව මේ අර්ථයෙන් යන්නයි. කෙනෙක් බුදුන් වහන්සේට අදර බක්තියෙන් පුජාවක් කෙරේ නම් එය බොඩිය වස්තු බීජයක් කරගන්නේ නම් යහපත් කියා මම සිතමි. [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom