Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

100% Agreed.

අපි මේ ඉගෙන ගන්න විද්‍යාව කියන්නේ උපකල්පන ගොඩක්, ස්ථිර නොකරපු නියම ගොඩක් දාපු රාමුවක් ඇතුලේ ඉඳන් කතා කරන දෙයක්.. එතකොට ඒක සර්ව සාධාරණ වෙන්නේ නෑ... අර කිව්ව රාමුවෙන් පිට පැන්න ගමන් විද්‍යාව හොල්මන් වෙනවා.. අන්න ඒ නිසා තමයි Classical Physics & Modern Physics කියල දෙකක් ඇති වෙන්නෙත්.. දැන් කෝකද ඔය දෙකෙන් හරි?

Classical Physics වැරදි නම් ඇයි තාම ඒ බොරු ගොඩ උගන්නන්නේ??

දැන් කියන්න එපා Modern Physics පැහැදිලි කරන්න Classical Physics ඕනි කියල.. මොකද එතකොට Modern Physics පදනම් වෙලා තියෙන්නේ Classical Physics මත වෙන නිසා.. Modern Physics නිවැරදි නම් පැහැදිලි කරන්න Classical Physics මොකටද?

කලිනුත් කවුද එක්කෙනෙක් පාත්‍රය උඩු ගං බලා කියලා විද්‍යාවෙන් ඔප්පු කරා.. ජීවිතේ දැකපු ලොකුම විහිළු වලින් එකක්.. එහෙම බැලුවම මොන කුපාඩියා ගිහින් අදාළ පාරිසරික සහ භෞතික තත්වේ යටතේ පාත්‍රයක් තිබ්බත් උඩු ගං බලා යන්න ඕනි..

නිවුටන් නියම දාන්න කලින්ම කියනවානේ ඒකාකාරී ත්වරණ කතාවක්.. ඒ කියන්නේ ත්වරණය ඒකාකාරී නොවුන ගමන් නිව්ටන් ගොළු වෙනවා.. දැන් මේ කියන්න හදන්නේ නිව්ටන් වැරදි කියල නෙමෙයි.. නිව්ටන් 100% නිවැරදියි එයාගේ රාමුව ඇතුලේ.. හැබැයි රාමුවෙන් එලියට ගත්තොත් අනාතයි.. අනික් ගොඩක් දේවල් උනත් මෙහෙම තමා..

ලොකුම බොරු ගොඩ තියෙන්නේ රසායන විද්‍යාවේ.. ලැජ්ජා නැතුව මේවා බොරු කියලයි උගන්නන්න පටන් ගන්නේත්

බුදුදහම කියන්නේ සොබාදහමේ නීතිය (AFAIK).. මේ කියන සොබාදහමේ නීතිය පැහැදිලි කරන්න අපි මේ ඉගෙන ගන්න අන්ධ විද්‍යාවෙන් බෑ.. ඒ වගේම අපිට භෞතිකව පෙනෙන, දැනෙන මානයන් විතරක් පාවිච්චි කරලත් වැඩක් නෑ..

කෙටියෙන්ම කියනවා නම් ඔය කියන විද්‍යාවට බෑ තාම බයිසිකලයක් ස්වයං ස්ථායි වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න.. දැන් උත්තර හොයන් එන්න එපා.. මොකද ප්‍රශ්නයකට තිබිය හැක්කේ එක උත්තරයයි.. ඒ උත්තරේ දුන්නම ප්රශ්නය මැකිලා යන්න ඕනි.. එහෙම නොවෙනවා නම්, උත්තර එකකට වඩා තියෙනවා නම්, එක්කෝ ප්රශ්නය අහපු විදිය වැරදි, නැත්තන් උත්තරය දෙන්න දාපු නිගමන, නියම වැරදි ...

අපි නිදා ගන්නේ ඇයි?

ඈනුම් යන්නේ ඇයි?

ඇයි වමත්කරුවන්ට වඩා දකුණත් කරුවන් වැඩි?

ඇයි පෘථුවිය ගෝලාකාර? පෘථුවිය විතරක් නෙමෙයි, ඇයි හැම ග්‍රහයෙක්ම ගෝලාකාර? ගුරුත්වාකර්ෂණය නිසා??? හරි .. එතකොට මොකක්ද ගුරුත්වාකර්ෂණය කියන්නේ?

මේ වගේ උත්තර නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා.. ඇයි ඒවාට උත්තර නැත්තේ? උත්තර හොයාගෙන නෑ?? ඇයි තාම හොයාගෙන නැත්තේ?? විද්‍යාව තාම දියුණු නෑ?? ඉතින් එහෙම විද්‍යාවක් අරන් බුදුදහම Scientifically Proven කරන්න හදන එක හරිද???

(දැන් ඉතින් නිව්ටන්, අයින්ස්ටයින් සරණ යන ඇය මගේ රෙප් එහෙම කපන්න එපා.. මාසේ අන්තිමට ශොපින් යන්න තියන් ඉන්න රෙප් ටික...)

[QUOTE="mahesh1297, post: 18973346, member: 309741"] [SIZE="3"][COLOR="Red"]100% Agreed. අපි මේ ඉගෙන ගන්න විද්‍යාව කියන්නේ උපකල්පන ගොඩක්, ස්ථිර නොකරපු නියම ගොඩක් දාපු රාමුවක් ඇතුලේ ඉඳන් කතා කරන දෙයක්.. එතකොට ඒක සර්ව සාධාරණ වෙන්නේ නෑ... අර කිව්ව රාමුවෙන් පිට පැන්න ගමන් විද්‍යාව හොල්මන් වෙනවා.. අන්න ඒ නිසා තමයි Classical Physics & Modern Physics කියල දෙකක් ඇති වෙන්නෙත්.. දැන් කෝකද ඔය දෙකෙන් හරි? Classical Physics වැරදි නම් ඇයි තාම ඒ බොරු ගොඩ උගන්නන්නේ?? දැන් කියන්න එපා Modern Physics පැහැදිලි කරන්න Classical Physics ඕනි කියල.. මොකද එතකොට Modern Physics පදනම් වෙලා තියෙන්නේ Classical Physics මත වෙන නිසා.. Modern Physics නිවැරදි නම් පැහැදිලි කරන්න Classical Physics මොකටද? කලිනුත් කවුද එක්කෙනෙක් පාත්‍රය උඩු ගං බලා කියලා විද්‍යාවෙන් ඔප්පු කරා.. ජීවිතේ දැකපු ලොකුම විහිළු වලින් එකක්.. එහෙම බැලුවම මොන කුපාඩියා ගිහින් අදාළ පාරිසරික සහ භෞතික තත්වේ යටතේ පාත්‍රයක් තිබ්බත් උඩු ගං බලා යන්න ඕනි.. :lol::lol: නිවුටන් නියම දාන්න කලින්ම කියනවානේ ඒකාකාරී ත්වරණ කතාවක්.. ඒ කියන්නේ ත්වරණය ඒකාකාරී නොවුන ගමන් නිව්ටන් ගොළු වෙනවා.. දැන් මේ කියන්න හදන්නේ නිව්ටන් වැරදි කියල නෙමෙයි.. නිව්ටන් 100% නිවැරදියි එයාගේ රාමුව ඇතුලේ.. හැබැයි රාමුවෙන් එලියට ගත්තොත් අනාතයි.. අනික් ගොඩක් දේවල් උනත් මෙහෙම තමා.. ලොකුම බොරු ගොඩ තියෙන්නේ රසායන විද්‍යාවේ.. ලැජ්ජා නැතුව මේවා බොරු කියලයි උගන්නන්න පටන් ගන්නේත් :lol::lol::lol: බුදුදහම කියන්නේ සොබාදහමේ නීතිය (AFAIK).. මේ කියන සොබාදහමේ නීතිය පැහැදිලි කරන්න අපි මේ ඉගෙන ගන්න අන්ධ විද්‍යාවෙන් බෑ.. ඒ වගේම අපිට භෞතිකව පෙනෙන, දැනෙන මානයන් විතරක් පාවිච්චි කරලත් වැඩක් නෑ.. කෙටියෙන්ම කියනවා නම් ඔය කියන විද්‍යාවට බෑ තාම බයිසිකලයක් ස්වයං ස්ථායි වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න.. දැන් උත්තර හොයන් එන්න එපා.. මොකද ප්‍රශ්නයකට තිබිය හැක්කේ එක උත්තරයයි.. ඒ උත්තරේ දුන්නම ප්රශ්නය මැකිලා යන්න ඕනි.. එහෙම නොවෙනවා නම්, උත්තර එකකට වඩා තියෙනවා නම්, එක්කෝ ප්රශ්නය අහපු විදිය වැරදි, නැත්තන් උත්තරය දෙන්න දාපු නිගමන, නියම වැරදි ... අපි නිදා ගන්නේ ඇයි? ඈනුම් යන්නේ ඇයි? ඇයි වමත්කරුවන්ට වඩා දකුණත් කරුවන් වැඩි? ඇයි පෘථුවිය ගෝලාකාර? පෘථුවිය විතරක් නෙමෙයි, ඇයි හැම ග්‍රහයෙක්ම ගෝලාකාර? ගුරුත්වාකර්ෂණය නිසා??? හරි .. එතකොට මොකක්ද ගුරුත්වාකර්ෂණය කියන්නේ? :nerd::nerd: මේ වගේ උත්තර නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා.. ඇයි ඒවාට උත්තර නැත්තේ? උත්තර හොයාගෙන නෑ?? ඇයි තාම හොයාගෙන නැත්තේ?? විද්‍යාව තාම දියුණු නෑ?? ඉතින් එහෙම විද්‍යාවක් අරන් බුදුදහම Scientifically Proven කරන්න හදන එක හරිද??? :eek::eek::eek: (දැන් ඉතින් නිව්ටන්, අයින්ස්ටයින් සරණ යන ඇය මගේ රෙප් එහෙම කපන්න එපා.. මාසේ අන්තිමට ශොපින් යන්න තියන් ඉන්න රෙප් ටික...) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom