Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝනොවන රෝගවලට වාස්තුදෝෂත් වගකිව යුතුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝනොවන රෝගවලට වාස්තුදෝෂත් වගකිව යුතුයි

දියවැඩියාව , අධික රුධිරපීඩනය , පිළිකා හා සන්ධිගත ආබාධ ආදි බෝ නොවන රෝග අද සමාජයේ බොහෝ සුලබ රෝග වන අතර මේවාට ගොදුරුවීමේ ප්‍රතිශතය වේගයෙන් ඉහළ නගිනු දක්නට පුළුවන . කාර්ය බහුලත්වය හේතුවෙන් ව්‍යායාම අඩුවීම, අහිතකර ආහාර හා අවිධිමත් ආහාර රටා මේ සඳහා හේතුවන අතර සියලු ජීවීන්ගේ නිසි පැවැත්මට අත්‍යාවශ්‍ය වන්නා වූ සුර්ය ශක්තිය ,ජල ශක්තිය ,චුම්බක ශක්තිය හා වායු ශක්තිය කැටි කරගත් විශ්ව ශක්තිය තුලනය නොවූ නිවසක ජීවත්වත්වීමෙන් ඇතිවන මානසික පීඩනයද බෝ නොවන රෝග සඳහා සෘජුවම බලපායි. මෙහිදී එම නිවසේ ජීවත් වන්නන්ගේ උත්පත්ති ග්‍රහචාරයේ බලගතුබව හෝ දුබල බව මෙන්ම ගත කරන මහදශා අතුරු දශා ආදිය මත එක් එක් පුද්ගලයා මෙවන් රෝගාබාධ වලට ලක්වීම, එම රෝගාබාධ උත්සන්නවීම යටපත්වීම ආදිය සිදුවේ.

පුරාණ සෘෂිවරුන් නිවැරදි වාස්තු ගැලපීම මගින් විශ්ව ශක්තිය තුලනය වූ දෝෂ රහිත නිවාස ඉදි කිරීම මගින් මෙවන් රෝගාබාධ සඳහා පිළියම් සලසාගත් අතර වර්තමානයේ නිවාස ඉදිකිරීමේදී වාස්තු විද්‍යාත්මක සංකල්ප බැහැර කිරීම , ඒවා අනුගමනය කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටළු හා , නොදැනුවත්කම යන හේතු නිසා වාස්තු විද්යනුකුල නිවාස ඉදිකිරිම කෙරෙහි බොහෝදෙනා අවධානය යොමු නොකරති.

විශ්ව ශක්තිය නිසිපරිදි තුලනය වූ නිවසක් හෙවත් වාස්තු විද්‍යානුකුලව ඉදිකරනුලැබූ දෝෂ රහිත නිවසක් නිවැසියන්ට දිර්ඝායුෂ ලැබීමට හේතු වෙයි. එහෙයින් වාස්තු විද්යානුකුල නිවෙසක් ඉදි කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් පහතින් විග්රහ කෙරේ.

දිශාව

නිවාස ඉදිකිරීමේදී දිශාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු අතර විශ්ව ශක්තීන් නිසි පරිදි ලැබෙන සේ චුම්බක ක්ෂේත්රයේ හා සුර්ය ශක්ති ක්ෂේත්රයේ පිහිටන පරිදි නිවසක් ඉදිකළ යුතුය. වර්තමානයේ ඉඩමේ ප්‍රමාණය සීමාවීම මත දිශාවන් පිළිබඳ නොතකා ඉඩමේ පිහිටීම අනුව නිවස ඉදිකිරීම නිසා එම නිවාසවලට නිසිපරිදි විශ්ව ශක්තිය තුලනය කරගැනීමට නොහැකිවීම යන කරුණු හේතුවෙන් වාස්තු දෝෂ ඇතිවන අතර එකී නිවසේ පදිංචිකරුවන්ට සන්ධිගත ආබාධ, අවයව අප්රානිකවීම් , අංශභාග තත්ව ආදිය හටගැනීමට හැකියාව පවතී.

ඉඩම බෙදා ගැනීම

වාස්තු විද්‍යානුකූලව නිවාස ඉදිකළ පැරැන්නෝ තම ඉඩම නිසි පරිදි බෙදීමකට ලක් කළහ. ප්‍රේත , මනුෂ්‍යා , දේව , බ්‍රහ්ම ලෙස බෙදා වෙන් කරගත් ඉඩමේ සියලු ශක්ති ප්රභාවයන්ට කෙන්ද්‍ර වන පරිදි තම නිවාස ස්ථානගත කරගත් බැවින් එම ශක්තින් මැනවින් හසුරවාගැනීමේ හැකියාව ඔවුනට ලැබිණි , නුතන ඉදිකිරීම් වලදී, ශක්තින් මැනවින් ලැබෙන සේ විවෘතව තැබියයුතු දිශාවන්ට අන්ධ බිත්ති ආදිය යෙදීම වැනි කරුණු නිසා නිවසේ ජීවත්වන්නවුන්ගේ හිසේ ආබාධ , අක්ෂි ආබාධ , ශ්වසන හා චර්ම රෝගතත්ව පවා හටගැනීමට හැකියාව පවතී .

වහලය

නිවැසියන්ට වාසනාව, සතුට, සෞභාග්‍ය මෙන්ම නිවැසියන්ට අවැඩ අවාසනාව විනාශය ළඟා කිරීමේ රහස් රාශියක් වහලය තුළ සැඟවී පවතී. බාල්ක, යට ලී, පිරිද්දුම්, පරාල, කුරුපා ආදී වහලයට යොදන කොටස් නිසි පරිදි ශාස්ත්රායනුකුලව නොයෙදීමෙන් සිරසේ පටන් පාදාන්තය දක්වා රෝගාබාධ අට අනුවක් (98 ක්) වැළඳීමට කරුණු යෙදෙන බවට පුරාණ ග්රපන්ථවල දක්වා තිබේ. වහලයේ පිහිටීම, ගෘහ මුලිකයාට, ගෘහණියට, දු දරුවන්ට නොසිතු විරු වාසනාවන් ළඟාකර දීමේ සුබ පල මෙන්ම ඒ ඒ අයට වෙන් ව විපත් ඇතිකරන්නා වූ අසුබ පල රාශියක්ද ඇතිකිරීමට හේතු වේ. . යම් නිවසක වහලයේ පවත්නා දෝෂ එම නිවසේ පදිංචි අයට ස්නායු ආබාධ , ශීර්ෂ ගත රෝග, රුධිර සංසරණ පද්ධතිය ආශ්රිුත රෝග , පක්ෂගාත තත්වයන් මෙන්ම ජීවිත හානි පවා සිදුවීමට තරම් හේතු වේ

මුළුතැන්ගෙය ,

නුතන ගෘහ නිර්මාණවලදී මුළුතැන්ගෙය විසිත්ත කාමරයේ එක් අංගයක් බවට පත්වෙමින් පවතින අතර එනිසාම මුළුතැන්ගෙයක් සඳහා තිබියයුතු ශාස්ත්රාුනුකුල ගැලපීම් පිළිබදව අවධානය යොමු නොවේ. එවැනි . නොසලකාහැරීම් හේතුවෙන් එම ගෙහිමියන්ට අනිටු විපාක රැසකට මුහුණදීමට සිදුවිය හැක, ප්‍ර ධාන දොරෙන් ඇතුල්වීමේදී ලිප දර්ශනය වීම , ලිප පිහිටියයුතු නිවැරදි දිශාව වන ගිනිකොන හැර වෙනත් දිශාවක ලිප පිහිටුවීම ආදී දෝෂ නිසා උදරය හා බඩවැල් ආශ්රිදත රෝග , ලේ ධාතුව කෝපවීම නිසා හටගන්නා රෝග , උෂ්ණාධිකවීම හේතුවෙන් ඇතිවන රෝග වැළදීමටත් මෙකී දෝෂය දිගින් දිගටම පැවතීම හේතුවෙන් උදරාශ්රිමත පිළිකා ආදියටත් ගොදුරු වීමට ඉඩ තිබේ.

නිවසේ ළිඳ

නිවැරදිව දෝෂ රහිතව ළිඳ පිහිටි නිවසට සෟභාග්යද හා නිරෝගී සුවය අපේක්ෂා කළ හැකිවන්නා සේම දෝෂ සහිතව ළිඳ පිහිටි නිවසට සියලු විපත් පැමිණෙන බව පුරාණ කූප ශාස්ත්රසයේ දැක්වේ , ළිඳ පිහිටවිය යුතු නිවැරදි දිශාව ලෙස ඊසාන හා නිරිත සඳහන් කරන අතර පුරාණ වාස්තු ග්රසන්ථවල සඳහන් පරිදි

කැපු වොත් ගෙට පෙර දිග ළිද තමන් අඹුව වැනසේ

පැමිණෙත් ගිනිකොන ගිනි බිය දකුණ මරණ සැලසේ

සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ

වැඩ නැත වයඹේ උතුරේ සුව සම්පත් වැනසේ

ළිඳක් කැණිමේදී නිවසේ සිට තිබිය යුතු දුර, මෙලෙස

සඳහන් වේ

සිවුදිග රියන් ළිද බී ඇති අය නසිනු

පස එකොලොස් විස් සිය අඹුවන් නසිනු

තේ සාලිස් හතලිස් අට හිමි නසිනු

සසාලිස් දොළොස් රියනෙන් පුතු නසිනු

සත දහ තුන පස ළොස් මේ රියන් ගනු

සත ලිස් තිස් හත ක ගත හොත් ලාබ වනු

තෙ විසි සූ වි ස්ස විසි හත ප්‍රී ති වනු

මෙකී රි යන් මැන ගෙට දිග ළිඳ ක පනු

තවද නිවසේ යටලී වලට හෝ බිත්ති මුළු හසුනොවන පරිදි ළිඳ කැණිම සිදු වියයුතු අතර , මේවා අනුගමනය නොකිරීමෙන් හටගන්නා කූප දෝෂය ස්නායුගත ආබාධ , ලේ ධාතුව කෝපවීම නිසා හටගන්නා රෝග, උදරාශ්රිමත දරුණු රෝග වලට මෙන්ම වකුගඩු හා බහිස්ස&විය පද්ධතිය ආශ්‍රි,ත රෝග රැසකට හේතුවෙයි .නුතනයේ පහසුව තකා බොහෝ නිවෙස්වල එකිනෙකට හාත්පස වෙනස් ශක්තීන් දෙකක් එකම ගුරුත්ව කේන්ද්රධයේ පිහිටන පරිදි මුළුතැන්ගෙයි චිමිනිය මත ජල ටැංකිය පිහිටුවා ඇති අතර ඊට යටින් ලිප මෙලවීම සිදුවේ. එය බෙහෙවින් අසුබ පල ගෙනදෙන අතර බොහෝ තැන්වල දැකියහැකි සුලබ දෝෂයකි . මෙකී දෝෂය දරුණු රෝගාබාධ රැසකට සෘජුව හේතුවේ. මේ අයුරින්ම වැසිකිලිය ,කුණුවලවල්, බලු කූඩු ගව ගාල් සහ තාවකාලික මඩු ආදිය නුසුදුසු දිශාවන්හි පිහිටුවීමෙන් බොහෝ වාස්තු දෝෂ හටගන්නා අතර ඒ හේතුවෙන් එම ගෘහයේ වාසය කරන්නන්ට නොයෙකුත් ශාරීරික ආබාධ සහ රෝගී තත්වයන් හටගනී.

මෙලෙස වාස්තුදෝෂ හේතුවෙන් හටගන්නා රෝගයන්හි විශේෂත්වය වනුයේ කවර අන්දමේ ප්ර්තිකාර ක්රාම අනුගමනය කරමින් කොතරම් දක්ෂ වෛද්යේවරුන්ගන් ප්රතතිකාර ලැබුවද රෝගි තත්වය නිට්ටාවට සුව නොවීමයි. තම උත්පත්ති ග්රනහ තත්වය මත ගතකරන මහා දශා අතුරු දශා හා ඒවායේ විදශා අංශක මත යම් යම් කාලවලදී තාවකාලික සුවයක් ලැබුනද වාස්තු දෝෂ හේතුවෙන් හටගන්නා රෝග එකී වාස්තු දෝෂ නිවැරදි කරනතෙක් බල පැවැත්වේ. , මෙහි ඇති භයානක තත්වය වනුයේ වාස්තුදෝෂ නිවැරදි කරගැනීමට අපොහොසත් වුවහොත් හෝ වාස්තු දෝෂ හේතුවන් රෝගී වුවෙකු එම නිවසේම කලක් ජීවත් වුවහොත් එම රෝග තත්වය ක්රනමයෙන් උත්සන්න වීමයි.

වැරදි මත

වාස්තු දෝෂ පවතින නිවසක ජීවත්වන බොහෝදෙනා තමා ජීවත්වන නිවසේ වාස්තුදෝෂ පවතිනබව දැන දැනත් ඒවා නිවැරදි කරගැනීමට මැලි කමක් දක්වති. ඒ බොහෝ දෙනා සිතනුයේ වාස්තු දෝෂ ඉවත්කිරීමට නම් ඒවා කඩා බිඳ වෙනස් කළයුතු බවත් එය දැවැන්ත මුදලක් වැයවන අධික වෙහෙසකර හා කරදරකාරී කටයුත්තක් බවත්ය.. එහෙත් බොහොමයක් වාස්තු දෝෂ වාස්තු කෙම් ක්රනම මගින් නිවැරදි කරගතහැකි වුවද සමාජය මේ පිළිබඳ නොදන්නාකම කණගාටුවට කරුණකි. නිවසක පැවතියහැකි වාස්තු දෝෂ වලින් 6 ක් හැර අනෙකුත් සියලුම දෝෂ වාස්තු කෙම් ක්‍රොම මගින් නිවැරදි කරගැනීමට හැකි දෝෂ වේ . කඩා ඉවත් කළයුතු බරපතල මර්මස්ථාන දෝෂ යම් නිවසක පවතී නම් බොහෝවිට ගෙහිමියා හෝ නිවැසියන්ගේ හදිසි මරණ, සිරගතවීම්, පවුල් විසිරීයාම් වැනි කරුණක් මුල් කරගනිමින් එම නිවස පාලු වීම නොවැලැක්විය හැකිය.

වාස්තු දෝෂ හේතුවෙන් ඇතිවන කරදර , රෝගී තත්වයන් ,තම පවුලේ දියුණුව ඇනහිටීම ආදිය නිසා පීඩා විඳින බොහෝ දෙනා නොදැනුවත්කම හා වැරදි අවබෝධය හේතුවෙන් මින් ගැලවීමට උත්සාහ නොදරති . එහෙත් කුමන හේතුවකින් හෝ ඔවුන් එම බාධකය ජයගතහොත් මුහුණ පා සිටි කරදර , රෝගී තත්වයන් ,තම පවුලේ දියුණුව ඇනහිටීම ආදිය සමනය වී එතැන් සිට ඔවුනට වාසනාව හා සෞභාග්‍ය කරා ගමන් කිරීමට මග විවරවනු නිසැකයි. එහෙත් වාස්තු දෝෂ හේතුවෙන් රෝගීවුවෙකුගේ ජීවිතය බේරාගැනීමට නම් අප්රරමාදව කළයුත්තේ නිසි වෛද්යහ ප්රදතිකාර ලබාදෙන අතර රෝගියා පදිංචි නිවසේ පවත්නා වාස්තු දෝෂ නිවැරදි කරගැනීමයි. ඒ නිරෝගී සැප මෙලොව ඇති උතුම්ම සැපත බැවිනි .

වාස්තුවෙදී චම්පික ගමගේ

“ආසිරි වාස්තු”

බත්තරමුල්ල

2014 -නොවැම්බර් 16 -මවුබිම පුවත්පත (තරුපති)

[QUOTE="asiriwasthu, post: 17578567, member: 493827"] [b]බෝනොවන රෝගවලට වාස්තුදෝෂත් වගකිව යුතුයි[/b] [SIZE="3"][SIZE="3"][B]දියවැඩියාව , අධික රුධිරපීඩනය , පිළිකා හා සන්ධිගත ආබාධ ආදි බෝ නොවන රෝග අද සමාජයේ බොහෝ සුලබ රෝග වන අතර මේවාට ගොදුරුවීමේ ප්‍රතිශතය වේගයෙන් ඉහළ නගිනු දක්නට පුළුවන . කාර්ය බහුලත්වය හේතුවෙන් ව්‍යායාම අඩුවීම, අහිතකර ආහාර හා අවිධිමත් ආහාර රටා මේ සඳහා හේතුවන අතර සියලු ජීවීන්ගේ නිසි පැවැත්මට අත්‍යාවශ්‍ය වන්නා වූ සුර්ය ශක්තිය ,ජල ශක්තිය ,චුම්බක ශක්තිය හා වායු ශක්තිය කැටි කරගත් විශ්ව ශක්තිය තුලනය නොවූ නිවසක ජීවත්වත්වීමෙන් ඇතිවන මානසික පීඩනයද බෝ නොවන රෝග සඳහා සෘජුවම බලපායි. මෙහිදී එම නිවසේ ජීවත් වන්නන්ගේ උත්පත්ති ග්‍රහචාරයේ බලගතුබව හෝ දුබල බව මෙන්ම ගත කරන මහදශා අතුරු දශා ආදිය මත එක් එක් පුද්ගලයා මෙවන් රෝගාබාධ වලට ලක්වීම, එම රෝගාබාධ උත්සන්නවීම යටපත්වීම ආදිය සිදුවේ. පුරාණ සෘෂිවරුන් නිවැරදි වාස්තු ගැලපීම මගින් විශ්ව ශක්තිය තුලනය වූ දෝෂ රහිත නිවාස ඉදි කිරීම මගින් මෙවන් රෝගාබාධ සඳහා පිළියම් සලසාගත් අතර වර්තමානයේ නිවාස ඉදිකිරීමේදී වාස්තු විද්‍යාත්මක සංකල්ප බැහැර කිරීම , ඒවා අනුගමනය කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටළු හා , නොදැනුවත්කම යන හේතු නිසා වාස්තු විද්යනුකුල නිවාස ඉදිකිරිම කෙරෙහි බොහෝදෙනා අවධානය යොමු නොකරති. විශ්ව ශක්තිය නිසිපරිදි තුලනය වූ නිවසක් හෙවත් වාස්තු විද්‍යානුකුලව ඉදිකරනුලැබූ දෝෂ රහිත නිවසක් නිවැසියන්ට දිර්ඝායුෂ ලැබීමට හේතු වෙයි. එහෙයින් වාස්තු විද්යානුකුල නිවෙසක් ඉදි කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් පහතින් විග්රහ කෙරේ. දිශාව නිවාස ඉදිකිරීමේදී දිශාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු අතර විශ්ව ශක්තීන් නිසි පරිදි ලැබෙන සේ චුම්බක ක්ෂේත්රයේ හා සුර්ය ශක්ති ක්ෂේත්රයේ පිහිටන පරිදි නිවසක් ඉදිකළ යුතුය. වර්තමානයේ ඉඩමේ ප්‍රමාණය සීමාවීම මත දිශාවන් පිළිබඳ නොතකා ඉඩමේ පිහිටීම අනුව නිවස ඉදිකිරීම නිසා එම නිවාසවලට නිසිපරිදි විශ්ව ශක්තිය තුලනය කරගැනීමට නොහැකිවීම යන කරුණු හේතුවෙන් වාස්තු දෝෂ ඇතිවන අතර එකී නිවසේ පදිංචිකරුවන්ට සන්ධිගත ආබාධ, අවයව අප්රානිකවීම් , අංශභාග තත්ව ආදිය හටගැනීමට හැකියාව පවතී. ඉඩම බෙදා ගැනීම වාස්තු විද්‍යානුකූලව නිවාස ඉදිකළ පැරැන්නෝ තම ඉඩම නිසි පරිදි බෙදීමකට ලක් කළහ. ප්‍රේත , මනුෂ්‍යා , දේව , බ්‍රහ්ම ලෙස බෙදා වෙන් කරගත් ඉඩමේ සියලු ශක්ති ප්රභාවයන්ට කෙන්ද්‍ර වන පරිදි තම නිවාස ස්ථානගත කරගත් බැවින් එම ශක්තින් මැනවින් හසුරවාගැනීමේ හැකියාව ඔවුනට ලැබිණි , නුතන ඉදිකිරීම් වලදී, ශක්තින් මැනවින් ලැබෙන සේ විවෘතව තැබියයුතු දිශාවන්ට අන්ධ බිත්ති ආදිය යෙදීම වැනි කරුණු නිසා නිවසේ ජීවත්වන්නවුන්ගේ හිසේ ආබාධ , අක්ෂි ආබාධ , ශ්වසන හා චර්ම රෝගතත්ව පවා හටගැනීමට හැකියාව පවතී . වහලය නිවැසියන්ට වාසනාව, සතුට, සෞභාග්‍ය මෙන්ම නිවැසියන්ට අවැඩ අවාසනාව විනාශය ළඟා කිරීමේ රහස් රාශියක් වහලය තුළ සැඟවී පවතී. බාල්ක, යට ලී, පිරිද්දුම්, පරාල, කුරුපා ආදී වහලයට යොදන කොටස් නිසි පරිදි ශාස්ත්රායනුකුලව නොයෙදීමෙන් සිරසේ පටන් පාදාන්තය දක්වා රෝගාබාධ අට අනුවක් (98 ක්) වැළඳීමට කරුණු යෙදෙන බවට පුරාණ ග්රපන්ථවල දක්වා තිබේ. වහලයේ පිහිටීම, ගෘහ මුලිකයාට, ගෘහණියට, දු දරුවන්ට නොසිතු විරු වාසනාවන් ළඟාකර දීමේ සුබ පල මෙන්ම ඒ ඒ අයට වෙන් ව විපත් ඇතිකරන්නා වූ අසුබ පල රාශියක්ද ඇතිකිරීමට හේතු වේ. . යම් නිවසක වහලයේ පවත්නා දෝෂ එම නිවසේ පදිංචි අයට ස්නායු ආබාධ , ශීර්ෂ ගත රෝග, රුධිර සංසරණ පද්ධතිය ආශ්රිුත රෝග , පක්ෂගාත තත්වයන් මෙන්ම ජීවිත හානි පවා සිදුවීමට තරම් හේතු වේ මුළුතැන්ගෙය , නුතන ගෘහ නිර්මාණවලදී මුළුතැන්ගෙය විසිත්ත කාමරයේ එක් අංගයක් බවට පත්වෙමින් පවතින අතර එනිසාම මුළුතැන්ගෙයක් සඳහා තිබියයුතු ශාස්ත්රාුනුකුල ගැලපීම් පිළිබදව අවධානය යොමු නොවේ. එවැනි . නොසලකාහැරීම් හේතුවෙන් එම ගෙහිමියන්ට අනිටු විපාක රැසකට මුහුණදීමට සිදුවිය හැක, ප්‍ර ධාන දොරෙන් ඇතුල්වීමේදී ලිප දර්ශනය වීම , ලිප පිහිටියයුතු නිවැරදි දිශාව වන ගිනිකොන හැර වෙනත් දිශාවක ලිප පිහිටුවීම ආදී දෝෂ නිසා උදරය හා බඩවැල් ආශ්රිදත රෝග , ලේ ධාතුව කෝපවීම නිසා හටගන්නා රෝග , උෂ්ණාධිකවීම හේතුවෙන් ඇතිවන රෝග වැළදීමටත් මෙකී දෝෂය දිගින් දිගටම පැවතීම හේතුවෙන් උදරාශ්රිමත පිළිකා ආදියටත් ගොදුරු වීමට ඉඩ තිබේ. නිවසේ ළිඳ නිවැරදිව දෝෂ රහිතව ළිඳ පිහිටි නිවසට සෟභාග්යද හා නිරෝගී සුවය අපේක්ෂා කළ හැකිවන්නා සේම දෝෂ සහිතව ළිඳ පිහිටි නිවසට සියලු විපත් පැමිණෙන බව පුරාණ කූප ශාස්ත්රසයේ දැක්වේ , ළිඳ පිහිටවිය යුතු නිවැරදි දිශාව ලෙස ඊසාන හා නිරිත සඳහන් කරන අතර පුරාණ වාස්තු ග්රසන්ථවල සඳහන් පරිදි කැපු වොත් ගෙට පෙර දිග ළිද තමන් අඹුව වැනසේ පැමිණෙත් ගිනිකොන ගිනි බිය දකුණ මරණ සැලසේ සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ වැඩ නැත වයඹේ උතුරේ සුව සම්පත් වැනසේ ළිඳක් කැණිමේදී නිවසේ සිට තිබිය යුතු දුර, මෙලෙස සඳහන් වේ සිවුදිග රියන් ළිද බී ඇති අය නසිනු පස එකොලොස් විස් සිය අඹුවන් නසිනු තේ සාලිස් හතලිස් අට හිමි නසිනු සසාලිස් දොළොස් රියනෙන් පුතු නසිනු සත දහ තුන පස ළොස් මේ රියන් ගනු සත ලිස් තිස් හත ක ගත හොත් ලාබ වනු තෙ විසි සූ වි ස්ස විසි හත ප්‍රී ති වනු මෙකී රි යන් මැන ගෙට දිග ළිඳ ක පනු තවද නිවසේ යටලී වලට හෝ බිත්ති මුළු හසුනොවන පරිදි ළිඳ කැණිම සිදු වියයුතු අතර , මේවා අනුගමනය නොකිරීමෙන් හටගන්නා කූප දෝෂය ස්නායුගත ආබාධ , ලේ ධාතුව කෝපවීම නිසා හටගන්නා රෝග, උදරාශ්රිමත දරුණු රෝග වලට මෙන්ම වකුගඩු හා බහිස්ස&විය පද්ධතිය ආශ්‍රි,ත රෝග රැසකට හේතුවෙයි .නුතනයේ පහසුව තකා බොහෝ නිවෙස්වල එකිනෙකට හාත්පස වෙනස් ශක්තීන් දෙකක් එකම ගුරුත්ව කේන්ද්රධයේ පිහිටන පරිදි මුළුතැන්ගෙයි චිමිනිය මත ජල ටැංකිය පිහිටුවා ඇති අතර ඊට යටින් ලිප මෙලවීම සිදුවේ. එය බෙහෙවින් අසුබ පල ගෙනදෙන අතර බොහෝ තැන්වල දැකියහැකි සුලබ දෝෂයකි . මෙකී දෝෂය දරුණු රෝගාබාධ රැසකට සෘජුව හේතුවේ. මේ අයුරින්ම වැසිකිලිය ,කුණුවලවල්, බලු කූඩු ගව ගාල් සහ තාවකාලික මඩු ආදිය නුසුදුසු දිශාවන්හි පිහිටුවීමෙන් බොහෝ වාස්තු දෝෂ හටගන්නා අතර ඒ හේතුවෙන් එම ගෘහයේ වාසය කරන්නන්ට නොයෙකුත් ශාරීරික ආබාධ සහ රෝගී තත්වයන් හටගනී. මෙලෙස වාස්තුදෝෂ හේතුවෙන් හටගන්නා රෝගයන්හි විශේෂත්වය වනුයේ කවර අන්දමේ ප්ර්තිකාර ක්රාම අනුගමනය කරමින් කොතරම් දක්ෂ වෛද්යේවරුන්ගන් ප්රතතිකාර ලැබුවද රෝගි තත්වය නිට්ටාවට සුව නොවීමයි. තම උත්පත්ති ග්රනහ තත්වය මත ගතකරන මහා දශා අතුරු දශා හා ඒවායේ විදශා අංශක මත යම් යම් කාලවලදී තාවකාලික සුවයක් ලැබුනද වාස්තු දෝෂ හේතුවෙන් හටගන්නා රෝග එකී වාස්තු දෝෂ නිවැරදි කරනතෙක් බල පැවැත්වේ. , මෙහි ඇති භයානක තත්වය වනුයේ වාස්තුදෝෂ නිවැරදි කරගැනීමට අපොහොසත් වුවහොත් හෝ වාස්තු දෝෂ හේතුවන් රෝගී වුවෙකු එම නිවසේම කලක් ජීවත් වුවහොත් එම රෝග තත්වය ක්රනමයෙන් උත්සන්න වීමයි. වැරදි මත වාස්තු දෝෂ පවතින නිවසක ජීවත්වන බොහෝදෙනා තමා ජීවත්වන නිවසේ වාස්තුදෝෂ පවතිනබව දැන දැනත් ඒවා නිවැරදි කරගැනීමට මැලි කමක් දක්වති. ඒ බොහෝ දෙනා සිතනුයේ වාස්තු දෝෂ ඉවත්කිරීමට නම් ඒවා කඩා බිඳ වෙනස් කළයුතු බවත් එය දැවැන්ත මුදලක් වැයවන අධික වෙහෙසකර හා කරදරකාරී කටයුත්තක් බවත්ය.. එහෙත් බොහොමයක් වාස්තු දෝෂ වාස්තු කෙම් ක්රනම මගින් නිවැරදි කරගතහැකි වුවද සමාජය මේ පිළිබඳ නොදන්නාකම කණගාටුවට කරුණකි. නිවසක පැවතියහැකි වාස්තු දෝෂ වලින් 6 ක් හැර අනෙකුත් සියලුම දෝෂ වාස්තු කෙම් ක්‍රොම මගින් නිවැරදි කරගැනීමට හැකි දෝෂ වේ . කඩා ඉවත් කළයුතු බරපතල මර්මස්ථාන දෝෂ යම් නිවසක පවතී නම් බොහෝවිට ගෙහිමියා හෝ නිවැසියන්ගේ හදිසි මරණ, සිරගතවීම්, පවුල් විසිරීයාම් වැනි කරුණක් මුල් කරගනිමින් එම නිවස පාලු වීම නොවැලැක්විය හැකිය. වාස්තු දෝෂ හේතුවෙන් ඇතිවන කරදර , රෝගී තත්වයන් ,තම පවුලේ දියුණුව ඇනහිටීම ආදිය නිසා පීඩා විඳින බොහෝ දෙනා නොදැනුවත්කම හා වැරදි අවබෝධය හේතුවෙන් මින් ගැලවීමට උත්සාහ නොදරති . එහෙත් කුමන හේතුවකින් හෝ ඔවුන් එම බාධකය ජයගතහොත් මුහුණ පා සිටි කරදර , රෝගී තත්වයන් ,තම පවුලේ දියුණුව ඇනහිටීම ආදිය සමනය වී එතැන් සිට ඔවුනට වාසනාව හා සෞභාග්‍ය කරා ගමන් කිරීමට මග විවරවනු නිසැකයි. එහෙත් වාස්තු දෝෂ හේතුවෙන් රෝගීවුවෙකුගේ ජීවිතය බේරාගැනීමට නම් අප්රරමාදව කළයුත්තේ නිසි වෛද්යහ ප්රදතිකාර ලබාදෙන අතර රෝගියා පදිංචි නිවසේ පවත්නා වාස්තු දෝෂ නිවැරදි කරගැනීමයි. ඒ නිරෝගී සැප මෙලොව ඇති උතුම්ම සැපත බැවිනි . වාස්තුවෙදී චම්පික ගමගේ “ආසිරි වාස්තු” බත්තරමුල්ල 2014 -නොවැම්බර් 16 -මවුබිම පුවත්පත (තරුපති)[/B][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom