Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝම්බයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The DB Cooper

1971 නොවැම්බර් 24 වෙනිද හවස ඇමරිකාවෙ පෝර්ට්ලන්ඩ් ගුවන්තොටුපලේ ටිකට් කවුන්ටරයට වෙන එනව ටයිකෝට් දාපු වැදගත් පෙනුමැති මැදිවයසේ මිනිහෙක් බ්‍රීෆ්කේස් එකකුත් එක්ක. “ඩෑන් කූපර්” නමින් තමංව හඳුන්වාදෙන ඔහු මුදල් ගෙවල One-Way ටිකට් එකක් මිලදී ගන්නව සියැට්ල් වෙත. අදාල ගුවන් යානය වෙන්නෙ NorthWest Orient Airlinesලගෙ Flight 305 එක. මේක බෝයින්ග් 727-100 එකක්. ගුවන් යානයේ අදාල සීට් එකේ වාඩිවෙන ඔහු ගුවන් ගතවෙන්න කලින් ඔහු සෝඩා එකක් සහ මත්පැන් වීදුරුවක් ගෙන්ව ගන්නව.

Flight 305 එක හවස 2.50 ගුවන් ගතවෙනව. ගුවන් ගතවෙලා ස්වල්පයකින් ඩෑන් කූපර් විසින් ගුවන් සේවිකාවක් ලඟට කැඳවල පොඩි කොලකෑල්ලක් දෙනව. මේ යකා මනමාලකමට තමංට නම්බරේ දුන්න කියල හිතපු ඇය ඒ කොලේ පර්ස් එකට දාගන්නව හිනාවෙලා. ඒක දැකපු කූපර් ඇය දිහාට නැවිල කොඳුරල කියනව “මිස් ඔය කොල කෑල්ල කියේව්වනම් හොඳයි. මං ගාව බෝම්බයක් තියනව!”.

ඇය නෝට් එක කියෙව්වට පස්සෙ කූපර් ආයෙ ඒක ඉල්ලගන්නව. නෝට් එකෙ තිබ්බෙ බ්‍රීෆ්කේස් එකේ බෝම්බයක් තිබෙන බව. ඊටපස්සෙ ඇයව තමං ලඟින් වාඩිකරව ගන්න කූපර් බ්‍රීෆ්කේස් එක ඇරල ඇයට බෝම්බෙ පෙන්නනව. ඊටපස්සෙ ඇය දිහාට හැරෙන කූපර් ඇයට කියනව තමංට ඇමරිකානු ඩොලර් ලක්ශ 2ක් නෝට්ටු වශයෙන් අවශ්‍යබවත්, පැරචුට් 4ක් හා සියැටල් ගුවන්තොටුපලේ ගොඩබැස්සුවම මේ යානයට ඉන්ධන පුරවන ලෙසත්. කූපර් ඇයව යවනව පයිලට්ලට මෙක කියන්න.

පයිලට්ලා මේක දැනුම්දෙනව සියැටල් වෙත. ඒ අතරෙ මගීන්ට නිවේදනයක් දෙනව ගුවන්යානයේ සුලු දෝශයක් ඇතිබවත් සියැටල් වෙත ගොඩබෑම මඳක් පරක්කු වෙන බවත්.

ගුවන් යානය සියැටල් ගුවන්තොට වටේ කැරකි කැරකි ඉන්න අතරෙ FBI එකෙන් ඩොලර් ලක්ශ 2 හා පැරචුට් සූදානම් කරනව.

මේ අතරෙ බොහොම සංසුන්ව ඉන්න කූපර් තව සෝඩා එකකුයි මත්පැන් වීදුරුවකුයි ගෙන්වගන්නව.

FBI එකෙන් ඩොලර් 20 නෝට්ටු 10,000ක් ගෙන්වගෙන සේරගෙම ෆොටෝ ගහගන්නව. ඒ අතරෙ පැරචුට් වර්ගය අනිවාර්යෙන්ම සිවිලියන් ටයිප් මැනුවල් ඔපරේටට් වර්ගයෙ වෙන්න ඕන කියල කූපර් නියෝග කරනව.

හවස 5.24ට කූපර්ට දැනුම් දෙනව සේරම සූදානම් බව. කූපර් එකඟ වෙනව ගුවන් යානය ගොඩබස්වන්න. ගොඩබස්වල සල්ලි හා පැරචුට් ගුවන් යානයට ගෙන්වල දුන්නම කූපර් සියළුම මගීන්ට යානයෙ පිටවෙන්න ඉඩදෙනව. මේ අතරෙ කූපර් සියළු ජනේල වහනව සනයිපර්ලට ඇතුල නොපෙනෙන ලෙස.

ඉන්පස්සෙ ගුවන් යානයට ඉන්ධන පිරවීම ආරම්භ වෙනව. මේඅතරෙ කූපර් පයිලට්ලට උපදෙස් දෙනව යන්න ඕන පාත් එක හා යන්න ඕන විදිහ.

මෙක්සිකෝ නගරය දෙසට අවම වේගයෙන් (185km/h) කිලෝමීටර් 3ක් උසින් පියාසර කලයුතු බවටත් ලෑන්ඩින්ග් ගියර (රෝද) දිගහැර තිබිය යුතු බවටත් කූපර් නියෝග කරනව. ගුවන් නියමුවන් කියනව යානයට නැවත ඉන්ධන පිරවීමකින් තොරව යන්න පුලුවන් උපරිම දුව කිලෝමීටර් 1600ක් බවත් මෙක්සිකෝවට ඇතුල් වීමට අවශ්‍යනම් නැවත ඉන්ධන පිරවීමක් අවශ්‍ය බවත්. කූපර් කියනව Reno ගුවන්තොටෙන් නැවත ඉන්ධන පුරවන්න සූදානම් වෙන්න කියල.

( බෝයින්ග් 727 යානාවල තියනව පහල ෆොටෝ එකෙ වගේ පිටිපස්සෙ පඩිපෙලක් ඇතුලෙන් අරින්න පුලුවන් අඩු උසකදී වායු පීඩන සමාන නිසා.)

කූපර් කියනව ඒක දිගටම ඇරල තියන්න කියල. පයිලට්ල කියනව ගුවන්ගතවෙද්දි ඒක ඇරල තියන්න අමාරුයි කියල. ඒක ගුවන් ගත උනාම ඇතුලෙන් අරින්න පුලුවන් කියල කියන කූපර් පයිලට්ල එක්ක එකඟ වෙනව.

ඉන්ධන පුරවල අවසන් වෙලා රාත්‍රී 7.40ට Flight 305 නැවත ගුවන් ගත වෙනව.

මේ වෙද්දි මේකෙ ඉන්නෙ 5දෙනයි. කූපර්, පයිලට්ලා දෙන්නා, ගුවන් ඉන්ජිනේරුවා සහ ගුවන් සේවිකාවක්.

දැන් ගුවන් යානය කූපර් කිව්ව විදිහටම ඒ ගමන් මගේම "සෙමින්" යනව. කූපර් නොදන්නව උනාට F-106 ප්‍රහාරක යානා 2ක් හා LockHeed T-33 පුහුණු යානයක් අඳුරේම ගුවන් යානයට ඉහලින් හා පහලින් පියාසර කරනව. ( අඳුරේ පියාසර කරනව කියන්නෙ Pilotලට කිසිම දෘශ්‍ය සංවේදනයක් නැහැ. ඔවුන් තමංට ඉලෙක්ට්‍රොනිකව ලැබෙන දත්ත මතයි යැපෙන්නෙ. මතක තියාගන්න මේ 1971.)

ගුවන් ගතවෙලා මොහොතකින් කූපර් අණ කරනව අනෙක් හැමෝටම නියමු කුටියට ගිහින් ලොක් කරගන්න කියල. ඒ තමා ඩෑන් කූපර්ව දුටු අවසාන වතාව...

රාත්‍රී 8.00ට නියමු කුටියෙ අනතුරු ඇඟවීමේ බල්බයක් දැල්වෙනව. ඒකෙන් කිව්වෙ ගුවන් යානයේ පිටුපස පඩිපෙල දිගහැරි බව. ගුවන් ඉන්ජිනේරුව ඉන්ටර්කොම් එකෙන් අහනව ඒක විවර කරගන්න උදව්වක් ඕනද කියල. කූපර් ඒක ප්‍රතික්ශේප කරනව. තවත් මොහොතකින් වායුපීඩනයේ සුළු වෙනසක් ගුවන් නියමු කුටියටත් දැනෙනව. ඒ තමා පිටුපස දොර විවර වෙච්ච වෙලාව.

රාත්‍රී 8.13ට ගුවන් යානය සුළු පැද්දීමකට ලක්වෙනව.

රාත්‍රී 10.15ට Reno ගුවන්තොටේ ගොඩබාන විටත් මේ පිටුපස පඩිපෙල දිගහැරිලම තියනව.

කූපර් ගුවන්යානයෙ නැහැ!.

------------- සෙවීම -----------

FBI එකෙන් ගුවන් යානයේ තිබිල හොයාගන්නව කූපර්ගෙ ටයිකටුව හා පැරචුට් 4න් 2ක්. ඒකෙන් එකක් විවර කරල පැරචුට් එකේ සස්පෙන්ශන් වයර් 2ක් කපාගෙන. කූපර්ව දැකපු අයගෙ සහයෙන් ඔහුගෙ චිත්‍රයක් අඳිනව. ඒක තමා මේපහල තියෙන්නෙ.

කූපර් පැන්නෙ 8.13ට කියල අනුමාන කලත් හරියටම පැන්න ප්‍රදේශය හොයාගන්න අමාරුයි. හේතුව එකක් අඳුර, අනික කාලගුණය. (පැන්නෙ 8.13 කියන්න හේතුව තමා FBI එකෙන් මේ පැනීම ආයෙ කරල බලනව ඒ විදිහටම කූපර්ගෙ බරට සමාන බරක් යොදාගෙන. අර පැද්දීම සමානයි මේකෙදිත්.)

කූපර් පනිනව අර පස්සෙන් ආපු ජෙට්ස් වල පයිලට්ල දැකලත් නෑ ඒවගෙ සටහන් වෙලත් නෑ. 8.13 වෙද්දි ගුවන් යානය පියාසර කරන්නෙ දැඩි වර්ශාවකට උඩින්. මේ ප්‍රදේශය Lewis ගංගාව අවට.

FBI සහ ප්‍රාදේශීය පොලීසිය මේ සම්පූර්ණ ප්‍රදේශයම දැඩි පරීක්ශාවකට ලක් කලත් කිසිමදෙයක් හොයාගන්න ලැබෙන්නෑ. මේ එක්කම ශීතකාලයත් එනව. (1971 නොවැම්බර් 24 මේක වෙන්නෙ ) 1972දි ආයෙ හිම දියවුනු පසුත් නැවතත් හමුදාව, FBI, පොලීසිය, සිවිල් වැසියන්, ජාතික ආරක්ශක බලඇණිය, ගුවන් හමුදාව හා ගුවන් හමුදාව එක්ව අතිදැවැන්ත මෙහෙයුමක් කරනව. සබ්මැරීනයකින් මේ ආසන්නයේ තිබ්බ Merwin විලත් පරීක්ශාකරනව.

ඇමරිකානු ඉතිහාසයේම විශාලතම සෙවීම් මෙහෙයුමක් අවසානයේ කිසිම සාක්ශියක් නැතුව අවසන් කරන්න වෙනව.

පස්සෙ අර සල්ලි නෝට්ටු වල සීරියල් නම්බර් මහජනයාට ප්‍රසිද්ද කරනව.

පස්සෙ කාලෙක කරන සිමියුලේශන් එකකින් හොයාගන්නව කූපර් පැනපු තැන අනුමාන කරපු එක වැරදි කියල. මොකද මේවෙලාවෙ තද හුලඟක් තිබිල තියනව. ඒනිසා කූපර් පැනපු දිශාව, අනුමාන කල දිශාවට වඩා අංශක 80කින් වෙනස් කියල මේ වෙද්දි අනුමාන කරනව.

1978දී 727 එකක පසුපස පඩිපෙල විවෘතකරන ආකාරය සඳහන් ප්ලාස්ටික් පත්‍රිකාවක් Merwin විලට උතුරෙන් හොයාගන්නව.

1980දි මේ ආසන්නයේම තියන කොලොම්බියා නදියේ ඉව්රකින් මුදල් මිටි 3ක් මතුවෙනව. නෝට්ටු 290ක්. රබර් බෑන්ඩ් වලින් මිටිබැඳපු මේ සල්ලි අර කූපර්ට දුන්න සල්ලි වලින් කොටසක් කියල ඔප්පු වෙනව සීරියල් නම්බර් චෙක් කලාම. අද දක්වා ඉතුරු නෝට්ටු 9710න් එකක්වත් හම්බවෙලා නෑ.

------------ The Copy Cats -----------

කූපර්ගෙ මේ හයිජැක් එකෙන් පස්සෙ කීපදෙනෙක් මිනිහව කොපිකරනව. Richard Floyd McCoy විසින් 1972දි කූපර් කලදේම කිසිම වෙනසක් නැතුව කරනව. මෑන් අතිසාර්තකව සල්ලිත් එක්කම පනිනව . හැබැයි මිනිහ පස්සෙ මාට්ටුවෙනව ඇඟිලි සලකුණු වලින්. ඌ පස්සෙ හිරෙන් පැනල පස්සෙ FBI එක එක්ක වෙඩිතියාගන්න ගිහින් මැරෙනව.

Martin McNally කියල එකෙකුත් ඕකම කරනව. හැබැයි ඌ පනිද්දි සල්ලි ටික අතෑරෙනව. ඌවත් පස්සෙ අල්ලගන්නව.

කූපර්ගෙ සිදුවීම නිසා 727ට එකතුවෙනව "Cooper Vane" එක. අර පඩිපෙල ගුවනේදී විවර කරන එක නවත්තන්න. ඒවගේම නියමු කුටියෙ දොරට අර එලිය බලන සිදුරක් අනිවාර්ය වෙනව.

---------- Theories ----------------

කූපර් ජම්ප් එකෙදි මැරුනද? FBI එකෙන් නම් අනුමාන කරන්නෙ එහෙමයි. හැබැයි මේකට පක්ශව හා විපක්ශව සාක්ශි ගොඩක් තියනව.

කූපර්ගෙ ජම්ප් එක කරන්න පුලුවන් කියල ප්රොෆෙශනල්ලා වගේම හොරුත් ඔප්පු කරල තියනව.

කූපර් ගත්ත පැරචුට් දෙකෙන් 1ක් ඩමියක්!. හැබැයි මේ ඩමියෙ මාක් කරලම තියනව ඩමියක් කියල.

අර මතුවෙච්ච සල්ලි වලත් අව්ලක් එනව. අපි හිතමු කූපර් වැටිල මලා කියල. සල්ලි එතකොට ගඟට ගහගෙන ඇවිල්ල ඉව්රෙ හිර උනා නම් නෝට්ටු මිටි 3ක් විතරක් ඇයි? අනික ඇයි මිටි 3න් 1ක නෝට්ටු 10ක් අඩුත් එක්ක. රබර් බෑන්ඩ් එකෙන් පැන්නෙ කොහොමද?. අනික පස්සෙ හොයාගෙන තියනව ගඟේ මඩ තට්ටු තැන්පත් වීම එහෙම අනුව ඒ සල්ලි එතනට ආවෙ 1971න් පස්සෙ කියලත්.

මගේ මතය මේකයි. කූපර් පැන්නෙ FBI එක අනුමාන කල තැනට නෙවේ. වෙන තැනකට. ඌ මැරුන වෙන්න පුලුවන්. හැබැයි මැරුනනම් මේ වෙද්දි මොනවමහරි මතුවෙන්නත් ඕන.

මලේ නැත්තම් ඌ ඕක කලෙ ත්‍රිල් එකට. ඌ දන්නව සල්ලි වියදම් කරන්න බෑ කියල. ඌ FBI එක නොමඟ යවන්න හෝ පාච්චලේට අර මිටි 3න විසිකලා වෙන්න පුලුවන් ගඟට. නැත්තම් පනිද්දි ඒ තුන වැටුන වෙන්නත් පුලුවන් ඒත් එකක නෝට්ටු 10ක් අඩු උන එක ප්රශ්නයක්වගේම ඒව මතු උනේ උඩුගං පැත්තෙන්. ඒකියන්නෙ කූපර් පැන්න පැත්තටතමා කොලොම්බියා නදිය ගලන්නෙ. එතකොට සල්ලි උඩුගං එන්නත් බෑනේ. කූපර් ඒ ප්‍රදේශය හොඳින් දන්න බව පෙනිල තියනව. ගුවන් සේවිකාවට ඇහුන විදිහට ඔහු ගුවන් යානයේදි අඳුරගෙන තියනව පහලින් පෙනුන නගර එහෙම අඳුරෙදි පවා.

Dan Cooper කියන එක D.B Cooper වෙන්නෙ මාධ්‍ය ආයතන වලට වෙන වැරදීමක් නිසා. ඒක එහෙම්ම ප්‍රසිද්ද උනා.

2016දි FBIඑක අව්රුදු 45ක් තිස්සෙ කල කූපර් කේස් එක සාක්ශිමදි කම නිසා සස්පෙන්ඩ් කරනව....

[ Based on Wikipedia, Reddit and FBI Public Archives]

[QUOTE="EHDEHD, post: 25883440, member: 57610"] [IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/125526880_3815626265138922_8355423391149562190_n.jpg?_nc_cat=105&ccb=2&_nc_sid=b9115d&_nc_eui2=AeEVUfUUHYOQWHkpISqKPp8med3Awbcr6YV53cDBtyvphWWvsCWiltVrkhCYhOt8ueU&_nc_ohc=3KTBa-Byu38AX9Rrbtr&_nc_ht=scontent.fcmb7-1.fna&oh=f33cc52a1096fa02a2c30c72836a2b5c&oe=5FDB8AA6[/IMG] The DB Cooper 1971 නොවැම්බර් 24 වෙනිද හවස ඇමරිකාවෙ පෝර්ට්ලන්ඩ් ගුවන්තොටුපලේ ටිකට් කවුන්ටරයට වෙන එනව ටයිකෝට් දාපු වැදගත් පෙනුමැති මැදිවයසේ මිනිහෙක් බ්‍රීෆ්කේස් එකකුත් එක්ක. “ඩෑන් කූපර්” නමින් තමංව හඳුන්වාදෙන ඔහු මුදල් ගෙවල One-Way ටිකට් එකක් මිලදී ගන්නව සියැට්ල් වෙත. අදාල ගුවන් යානය වෙන්නෙ NorthWest Orient Airlinesලගෙ Flight 305 එක. මේක බෝයින්ග් 727-100 එකක්. ගුවන් යානයේ අදාල සීට් එකේ වාඩිවෙන ඔහු ගුවන් ගතවෙන්න කලින් ඔහු සෝඩා එකක් සහ මත්පැන් වීදුරුවක් ගෙන්ව ගන්නව. Flight 305 එක හවස 2.50 ගුවන් ගතවෙනව. ගුවන් ගතවෙලා ස්වල්පයකින් ඩෑන් කූපර් විසින් ගුවන් සේවිකාවක් ලඟට කැඳවල පොඩි කොලකෑල්ලක් දෙනව. මේ යකා මනමාලකමට තමංට නම්බරේ දුන්න කියල හිතපු ඇය ඒ කොලේ පර්ස් එකට දාගන්නව හිනාවෙලා. ඒක දැකපු කූපර් ඇය දිහාට නැවිල කොඳුරල කියනව “මිස් ඔය කොල කෑල්ල කියේව්වනම් හොඳයි. මං ගාව බෝම්බයක් තියනව!”. ඇය නෝට් එක කියෙව්වට පස්සෙ කූපර් ආයෙ ඒක ඉල්ලගන්නව. නෝට් එකෙ තිබ්බෙ බ්‍රීෆ්කේස් එකේ බෝම්බයක් තිබෙන බව. ඊටපස්සෙ ඇයව තමං ලඟින් වාඩිකරව ගන්න කූපර් බ්‍රීෆ්කේස් එක ඇරල ඇයට බෝම්බෙ පෙන්නනව. ඊටපස්සෙ ඇය දිහාට හැරෙන කූපර් ඇයට කියනව තමංට ඇමරිකානු ඩොලර් ලක්ශ 2ක් නෝට්ටු වශයෙන් අවශ්‍යබවත්, පැරචුට් 4ක් හා සියැටල් ගුවන්තොටුපලේ ගොඩබැස්සුවම මේ යානයට ඉන්ධන පුරවන ලෙසත්. කූපර් ඇයව යවනව පයිලට්ලට මෙක කියන්න. පයිලට්ලා මේක දැනුම්දෙනව සියැටල් වෙත. ඒ අතරෙ මගීන්ට නිවේදනයක් දෙනව ගුවන්යානයේ සුලු දෝශයක් ඇතිබවත් සියැටල් වෙත ගොඩබෑම මඳක් පරක්කු වෙන බවත්. ගුවන් යානය සියැටල් ගුවන්තොට වටේ කැරකි කැරකි ඉන්න අතරෙ FBI එකෙන් ඩොලර් ලක්ශ 2 හා පැරචුට් සූදානම් කරනව. මේ අතරෙ බොහොම සංසුන්ව ඉන්න කූපර් තව සෝඩා එකකුයි මත්පැන් වීදුරුවකුයි ගෙන්වගන්නව. FBI එකෙන් ඩොලර් 20 නෝට්ටු 10,000ක් ගෙන්වගෙන සේරගෙම ෆොටෝ ගහගන්නව. ඒ අතරෙ පැරචුට් වර්ගය අනිවාර්යෙන්ම සිවිලියන් ටයිප් මැනුවල් ඔපරේටට් වර්ගයෙ වෙන්න ඕන කියල කූපර් නියෝග කරනව. හවස 5.24ට කූපර්ට දැනුම් දෙනව සේරම සූදානම් බව. කූපර් එකඟ වෙනව ගුවන් යානය ගොඩබස්වන්න. ගොඩබස්වල සල්ලි හා පැරචුට් ගුවන් යානයට ගෙන්වල දුන්නම කූපර් සියළුම මගීන්ට යානයෙ පිටවෙන්න ඉඩදෙනව. මේ අතරෙ කූපර් සියළු ජනේල වහනව සනයිපර්ලට ඇතුල නොපෙනෙන ලෙස. ඉන්පස්සෙ ගුවන් යානයට ඉන්ධන පිරවීම ආරම්භ වෙනව. මේඅතරෙ කූපර් පයිලට්ලට උපදෙස් දෙනව යන්න ඕන පාත් එක හා යන්න ඕන විදිහ. මෙක්සිකෝ නගරය දෙසට අවම වේගයෙන් (185km/h) කිලෝමීටර් 3ක් උසින් පියාසර කලයුතු බවටත් ලෑන්ඩින්ග් ගියර (රෝද) දිගහැර තිබිය යුතු බවටත් කූපර් නියෝග කරනව. ගුවන් නියමුවන් කියනව යානයට නැවත ඉන්ධන පිරවීමකින් තොරව යන්න පුලුවන් උපරිම දුව කිලෝමීටර් 1600ක් බවත් මෙක්සිකෝවට ඇතුල් වීමට අවශ්‍යනම් නැවත ඉන්ධන පිරවීමක් අවශ්‍ය බවත්. කූපර් කියනව Reno ගුවන්තොටෙන් නැවත ඉන්ධන පුරවන්න සූදානම් වෙන්න කියල. ( බෝයින්ග් 727 යානාවල තියනව පහල ෆොටෝ එකෙ වගේ පිටිපස්සෙ පඩිපෙලක් ඇතුලෙන් අරින්න පුලුවන් අඩු උසකදී වායු පීඩන සමාන නිසා.) කූපර් කියනව ඒක දිගටම ඇරල තියන්න කියල. පයිලට්ල කියනව ගුවන්ගතවෙද්දි ඒක ඇරල තියන්න අමාරුයි කියල. ඒක ගුවන් ගත උනාම ඇතුලෙන් අරින්න පුලුවන් කියල කියන කූපර් පයිලට්ල එක්ක එකඟ වෙනව. ඉන්ධන පුරවල අවසන් වෙලා රාත්‍රී 7.40ට Flight 305 නැවත ගුවන් ගත වෙනව. මේ වෙද්දි මේකෙ ඉන්නෙ 5දෙනයි. කූපර්, පයිලට්ලා දෙන්නා, ගුවන් ඉන්ජිනේරුවා සහ ගුවන් සේවිකාවක්. දැන් ගුවන් යානය කූපර් කිව්ව විදිහටම ඒ ගමන් මගේම "සෙමින්" යනව. කූපර් නොදන්නව උනාට F-106 ප්‍රහාරක යානා 2ක් හා LockHeed T-33 පුහුණු යානයක් අඳුරේම ගුවන් යානයට ඉහලින් හා පහලින් පියාසර කරනව. ( අඳුරේ පියාසර කරනව කියන්නෙ Pilotලට කිසිම දෘශ්‍ය සංවේදනයක් නැහැ. ඔවුන් තමංට ඉලෙක්ට්‍රොනිකව ලැබෙන දත්ත මතයි යැපෙන්නෙ. මතක තියාගන්න මේ 1971.) ගුවන් ගතවෙලා මොහොතකින් කූපර් අණ කරනව අනෙක් හැමෝටම නියමු කුටියට ගිහින් ලොක් කරගන්න කියල. ඒ තමා ඩෑන් කූපර්ව දුටු අවසාන වතාව... රාත්‍රී 8.00ට නියමු කුටියෙ අනතුරු ඇඟවීමේ බල්බයක් දැල්වෙනව. ඒකෙන් කිව්වෙ ගුවන් යානයේ පිටුපස පඩිපෙල දිගහැරි බව. ගුවන් ඉන්ජිනේරුව ඉන්ටර්කොම් එකෙන් අහනව ඒක විවර කරගන්න උදව්වක් ඕනද කියල. කූපර් ඒක ප්‍රතික්ශේප කරනව. තවත් මොහොතකින් වායුපීඩනයේ සුළු වෙනසක් ගුවන් නියමු කුටියටත් දැනෙනව. ඒ තමා පිටුපස දොර විවර වෙච්ච වෙලාව. රාත්‍රී 8.13ට ගුවන් යානය සුළු පැද්දීමකට ලක්වෙනව. රාත්‍රී 10.15ට Reno ගුවන්තොටේ ගොඩබාන විටත් මේ පිටුපස පඩිපෙල දිගහැරිලම තියනව. කූපර් ගුවන්යානයෙ නැහැ!. ------------- සෙවීම ----------- FBI එකෙන් ගුවන් යානයේ තිබිල හොයාගන්නව කූපර්ගෙ ටයිකටුව හා පැරචුට් 4න් 2ක්. ඒකෙන් එකක් විවර කරල පැරචුට් එකේ සස්පෙන්ශන් වයර් 2ක් කපාගෙන. කූපර්ව දැකපු අයගෙ සහයෙන් ඔහුගෙ චිත්‍රයක් අඳිනව. ඒක තමා මේපහල තියෙන්නෙ. කූපර් පැන්නෙ 8.13ට කියල අනුමාන කලත් හරියටම පැන්න ප්‍රදේශය හොයාගන්න අමාරුයි. හේතුව එකක් අඳුර, අනික කාලගුණය. (පැන්නෙ 8.13 කියන්න හේතුව තමා FBI එකෙන් මේ පැනීම ආයෙ කරල බලනව ඒ විදිහටම කූපර්ගෙ බරට සමාන බරක් යොදාගෙන. අර පැද්දීම සමානයි මේකෙදිත්.) කූපර් පනිනව අර පස්සෙන් ආපු ජෙට්ස් වල පයිලට්ල දැකලත් නෑ ඒවගෙ සටහන් වෙලත් නෑ. 8.13 වෙද්දි ගුවන් යානය පියාසර කරන්නෙ දැඩි වර්ශාවකට උඩින්. මේ ප්‍රදේශය Lewis ගංගාව අවට. FBI සහ ප්‍රාදේශීය පොලීසිය මේ සම්පූර්ණ ප්‍රදේශයම දැඩි පරීක්ශාවකට ලක් කලත් කිසිමදෙයක් හොයාගන්න ලැබෙන්නෑ. මේ එක්කම ශීතකාලයත් එනව. (1971 නොවැම්බර් 24 මේක වෙන්නෙ ) 1972දි ආයෙ හිම දියවුනු පසුත් නැවතත් හමුදාව, FBI, පොලීසිය, සිවිල් වැසියන්, ජාතික ආරක්ශක බලඇණිය, ගුවන් හමුදාව හා ගුවන් හමුදාව එක්ව අතිදැවැන්ත මෙහෙයුමක් කරනව. සබ්මැරීනයකින් මේ ආසන්නයේ තිබ්බ Merwin විලත් පරීක්ශාකරනව. ඇමරිකානු ඉතිහාසයේම විශාලතම සෙවීම් මෙහෙයුමක් අවසානයේ කිසිම සාක්ශියක් නැතුව අවසන් කරන්න වෙනව. පස්සෙ අර සල්ලි නෝට්ටු වල සීරියල් නම්බර් මහජනයාට ප්‍රසිද්ද කරනව. පස්සෙ කාලෙක කරන සිමියුලේශන් එකකින් හොයාගන්නව කූපර් පැනපු තැන අනුමාන කරපු එක වැරදි කියල. මොකද මේවෙලාවෙ තද හුලඟක් තිබිල තියනව. ඒනිසා කූපර් පැනපු දිශාව, අනුමාන කල දිශාවට වඩා අංශක 80කින් වෙනස් කියල මේ වෙද්දි අනුමාන කරනව. 1978දී 727 එකක පසුපස පඩිපෙල විවෘතකරන ආකාරය සඳහන් ප්ලාස්ටික් පත්‍රිකාවක් Merwin විලට උතුරෙන් හොයාගන්නව. 1980දි මේ ආසන්නයේම තියන කොලොම්බියා නදියේ ඉව්රකින් මුදල් මිටි 3ක් මතුවෙනව. නෝට්ටු 290ක්. රබර් බෑන්ඩ් වලින් මිටිබැඳපු මේ සල්ලි අර කූපර්ට දුන්න සල්ලි වලින් කොටසක් කියල ඔප්පු වෙනව සීරියල් නම්බර් චෙක් කලාම. අද දක්වා ඉතුරු නෝට්ටු 9710න් එකක්වත් හම්බවෙලා නෑ. ------------ The Copy Cats ----------- කූපර්ගෙ මේ හයිජැක් එකෙන් පස්සෙ කීපදෙනෙක් මිනිහව කොපිකරනව. Richard Floyd McCoy විසින් 1972දි කූපර් කලදේම කිසිම වෙනසක් නැතුව කරනව. මෑන් අතිසාර්තකව සල්ලිත් එක්කම පනිනව . හැබැයි මිනිහ පස්සෙ මාට්ටුවෙනව ඇඟිලි සලකුණු වලින්. ඌ පස්සෙ හිරෙන් පැනල පස්සෙ FBI එක එක්ක වෙඩිතියාගන්න ගිහින් මැරෙනව. Martin McNally කියල එකෙකුත් ඕකම කරනව. හැබැයි ඌ පනිද්දි සල්ලි ටික අතෑරෙනව. ඌවත් පස්සෙ අල්ලගන්නව. කූපර්ගෙ සිදුවීම නිසා 727ට එකතුවෙනව "Cooper Vane" එක. අර පඩිපෙල ගුවනේදී විවර කරන එක නවත්තන්න. ඒවගේම නියමු කුටියෙ දොරට අර එලිය බලන සිදුරක් අනිවාර්ය වෙනව. ---------- Theories ---------------- කූපර් ජම්ප් එකෙදි මැරුනද? FBI එකෙන් නම් අනුමාන කරන්නෙ එහෙමයි. හැබැයි මේකට පක්ශව හා විපක්ශව සාක්ශි ගොඩක් තියනව. කූපර්ගෙ ජම්ප් එක කරන්න පුලුවන් කියල ප්රොෆෙශනල්ලා වගේම හොරුත් ඔප්පු කරල තියනව. කූපර් ගත්ත පැරචුට් දෙකෙන් 1ක් ඩමියක්!. හැබැයි මේ ඩමියෙ මාක් කරලම තියනව ඩමියක් කියල. අර මතුවෙච්ච සල්ලි වලත් අව්ලක් එනව. අපි හිතමු කූපර් වැටිල මලා කියල. සල්ලි එතකොට ගඟට ගහගෙන ඇවිල්ල ඉව්රෙ හිර උනා නම් නෝට්ටු මිටි 3ක් විතරක් ඇයි? අනික ඇයි මිටි 3න් 1ක නෝට්ටු 10ක් අඩුත් එක්ක. රබර් බෑන්ඩ් එකෙන් පැන්නෙ කොහොමද?. අනික පස්සෙ හොයාගෙන තියනව ගඟේ මඩ තට්ටු තැන්පත් වීම එහෙම අනුව ඒ සල්ලි එතනට ආවෙ 1971න් පස්සෙ කියලත්. -------------------------------------- මගේ මතය මේකයි. කූපර් පැන්නෙ FBI එක අනුමාන කල තැනට නෙවේ. වෙන තැනකට. ඌ මැරුන වෙන්න පුලුවන්. හැබැයි මැරුනනම් මේ වෙද්දි මොනවමහරි මතුවෙන්නත් ඕන. මලේ නැත්තම් ඌ ඕක කලෙ ත්‍රිල් එකට. ඌ දන්නව සල්ලි වියදම් කරන්න බෑ කියල. ඌ FBI එක නොමඟ යවන්න හෝ පාච්චලේට අර මිටි 3න විසිකලා වෙන්න පුලුවන් ගඟට. නැත්තම් පනිද්දි ඒ තුන වැටුන වෙන්නත් පුලුවන් ඒත් එකක නෝට්ටු 10ක් අඩු උන එක ප්රශ්නයක්වගේම ඒව මතු උනේ උඩුගං පැත්තෙන්. ඒකියන්නෙ කූපර් පැන්න පැත්තටතමා කොලොම්බියා නදිය ගලන්නෙ. එතකොට සල්ලි උඩුගං එන්නත් බෑනේ. කූපර් ඒ ප්‍රදේශය හොඳින් දන්න බව පෙනිල තියනව. ගුවන් සේවිකාවට ඇහුන විදිහට ඔහු ගුවන් යානයේදි අඳුරගෙන තියනව පහලින් පෙනුන නගර එහෙම අඳුරෙදි පවා. Dan Cooper කියන එක D.B Cooper වෙන්නෙ මාධ්‍ය ආයතන වලට වෙන වැරදීමක් නිසා. ඒක එහෙම්ම ප්‍රසිද්ද උනා. 2016දි FBIඑක අව්රුදු 45ක් තිස්සෙ කල කූපර් කේස් එක සාක්ශිමදි කම නිසා සස්පෙන්ඩ් කරනව.... [ Based on Wikipedia, Reddit and FBI Public Archives] [IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/125802869_3815626415138907_4613917382105083003_n.jpg?_nc_cat=102&ccb=2&_nc_sid=b9115d&_nc_eui2=AeEWDwV3KM-peDk9iFMiaxUC1dX-K-AMWHfV1f4r4AxYdyDhSEoLaifiKCH7PUmoQmQ&_nc_ohc=NYb1x1cBd9UAX-f6FDm&_nc_ht=scontent.fcmb7-1.fna&oh=9cbb1f4d05fdcd9a715655389dbf8986&oe=5FDCE1EC[/IMG] [IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/126468007_3815626518472230_6672432598656368926_n.jpg?_nc_cat=103&ccb=2&_nc_sid=b9115d&_nc_eui2=AeGTpColFAS5L2p59uUdRq48q9RzaaEinSSr1HNpoSKdJMj4N28uHsM8NVVT8qySyVk&_nc_ohc=PR6eReCY1SwAX-MFL1y&_nc_ht=scontent.fcmb7-1.fna&oh=5d72cde2b43ff94e437ab58b0fc18912&oe=5FDAD669[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom