Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට

බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට ලක්ෂ 50 ක්

(ඉන්දිකා රාමනායක)

ජාතික තවුහිත් ජමාද් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩා දෙකක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද (23) අනුමැතිය ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම පුද්ගලයා ඉකුත් අපේල් 26 වැනි දින ලබාදුන් තොරතුරෙන් පොලිසියට හා යුද හමුදාවට සෙල්ගල් ග්‍රාමයේ නිවස හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවිය.

මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරු අනුව විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය , බෝම්බ සෑදීමට ගන්නා යකඩ බෝල, රසානික ද්‍රව්‍ය පිරවූ කෑන් අත්අඩංගුවට ගත්ත ද ඔහු සම්බන්ධයෙන් මෙතෙක් ඇගයීමක් සිදු නොවු බවට මෙම පුද්ගලයා පසුගිය දිනක විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබූ හඬපටයක් සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා මෙම අනුමැතිය ලබා දුන් බව පොලිසිය කියයි.

මොහු ලබාදුන් තොරතුරු පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා සැලකිල්ලට ගෙන එක් තොරතුරක්ට රුපියල් ලක්ෂ 25 බැගින් රුපියල් ලක්ෂ 50 ක මුදල අනුමත වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

[QUOTE="araki, post: 24654982, member: 360239"] [b]බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට[/b] [B][SIZE=4]බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට ලක්ෂ 50 ක්[/SIZE][/B] [SIZE=4] [/SIZE] [B][SIZE=4](ඉන්දිකා රාමනායක)[/SIZE][/B] [B][SIZE=4]ජාතික තවුහිත් ජමාද් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩා දෙකක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද (23) අනුමැතිය ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.[/SIZE][/B] [SIZE=4]මෙම පුද්ගලයා ඉකුත් අපේල් 26 වැනි දින ලබාදුන් තොරතුරෙන් පොලිසියට හා යුද හමුදාවට සෙල්ගල් ග්‍රාමයේ නිවස හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවිය.[/SIZE] [SIZE=4]මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරු අනුව විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය , බෝම්බ සෑදීමට ගන්නා යකඩ බෝල, රසානික ද්‍රව්‍ය පිරවූ කෑන් අත්අඩංගුවට ගත්ත ද ඔහු සම්බන්ධයෙන් මෙතෙක් ඇගයීමක් සිදු නොවු බවට මෙම පුද්ගලයා පසුගිය දිනක විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබූ හඬපටයක් සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා මෙම අනුමැතිය ලබා දුන් බව පොලිසිය කියයි.[/SIZE] [SIZE=4]මොහු ලබාදුන් තොරතුරු පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා සැලකිල්ලට ගෙන එක් තොරතුරක්ට රුපියල් ලක්ෂ 25 බැගින් රුපියල් ලක්ෂ 50 ක මුදල අනුමත වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom