Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝසත්වරු හා තුන්තරා බෝධි.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසු කළක රත්න හාමුදුරුවෝ මුහුර්ත බුදුහාමුදුරුවන්ගෙන් විවරණ ලැබුවා. ඒ විවරණය අනුව මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ දස පාරමිතා, උප පාරමිතා, පරමත්ත පාරමීතා පුරලා කල්ප ලක්ෂ අසංඛෙයිය 16 ක් කාලය තුළ බුදුවරු දහස් ගණනකගෙන් විවරණ ලැබුවා. ඊළඟට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේට සිවුරු දෙකක් පූජා කළා. මේ වෙලාවේ ගෞතම බුදුහාමුදුරුවෝත් නියත විවරණ දුන්නා. එලෙසින් නියත විවරණ ලැබුවේ ඉල් පෝය දවසකයි.

මෙහෙම බලපුවාම පෙනෙනවා නේද? මොනතරම් වටිනාකමක් ඉල් පෝය දවසේ තියෙනවද කියලා කොතරම් වටිනා සිදුවීමක් වෙලා තියෙනවාද වටිනාකම කියන්න කවුරුවත් නැතිනම් ඒ වටිනාකම ගිලිහිලා යනවා. මම මේ උත්සාහ කරන්නේ මෙන්න මේ වටිනාකම සමාජ ගත කරන්නයි. බෝධි සත්ත්ව වන්දනාව කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද හැම විහාරයකම මෛත්‍රිය බෝධි සත්ත්ව ප්‍රතිමාවක් තියෙනවා. මෙයින් අපට අවශ්‍ය වෙන්නේ මේ තොරතුරු සමාජගත කරලා අලුත් ජනමතයක් හදලා දර්ශනයක් ගොඩනැඟීමයි. ඒ හරහා පරාර්ථ චර්යාව, සැනසීම සමාජය තුළ ස්ථාපනය වේවි.

අද අපි මුහුණ දෙමින් සිටින්නෙ වානිජ අරමුණු පෙරදැරි කරගත් තරගකාරී සමාජයකටයි. එවැනි සමාජයකට ඔබ වහන්සේ ඔය කියන අරමුණු වලට ළඟාවීමට හැකියාවක් පවතී ද?

සමාජය තරගකාරී බව ඇත්ත. තරගකාරීව ජීවත් වුණාට මනුෂ්‍යයාට නිදහස තියෙන්නේ සියල්ලෙන්ම නිදහස් වුණාමයි. හැම මිනිහෙක්ම දවසට විනාඩි 10 ක් වත් සමාජයේ සියලුම දේවල් නවත්වලා භාවනාවක යෙදෙන්න ඕනේ. එවිට අපිට පුළුවන් වේවි බෝධි සත්ත්වයන් ගත් මඟ අනුගමනය කරන සමාජයක් බිහිකරන්න. එහෙම දැනෙන නිදහස කොතරම් වටිනවද? ඒක අපිට සල්ලිවලට විකුණන්න බැහැ. බෝධි සත්ත්ව වන්දනාවේ අදහස ඒකයි.

කුමන සමාජයක ජීවත්වුණත් හැම මනුෂ්‍යයෙක්ම නිදහස බලා පොරොත්තු වෙනවා. සියල්ලෙන්ම නිදහස් වුණහම සැබෑ නිදහස සැනසීම ලැබෙනවා. එහෙත් අපිට එකපාරටම එයට යොමුවෙන්න බැහැ. ඒනිසා අපි ටික ටික බාහිර කරුණුවලින් හිත නිදහස් කරගන්න ඕනේ. ඒ වෙනුවට හොඳ දේවල් එකතු කරගන්න ඕනේ. එතකොටයි අපේ ජීවිත අර්ථවත් වෙන්නේ . එතැනට එන්න බෝධි සත්ත්ව වන්දනාව මහෝපකාරී වෙනවා.

බෝධිසත්ව සංකල්පය, මහායාන සංකල්පයක් ලෙසට බොහෝ දෙනෙක් පිළිගන්නවා?

නැහැ. ඒක වැරදියි ඛුද්දක නිකායේ සුමේධ කතාවල සඳහන් වෙනවා ගෞතම බුදුන් පළමුව විවරණ ගන්නේ දීපංකර බුදු හාමුදුරුවන්ගෙන් කියලා.මෙහෙම විවරණ දුන්නු වෙලාවේ රහත්වෙලා හිටපු මහා ශ්‍රාවකවරු ,අග්‍ර ශ්‍රාවකවරු සියලුම දෙනා ඇවිදින් සමන් මල් අතින්ගෙන මඩ මත වැටී සිටි සුමේධ තවුසාට ගෞරව දක්වලා තියෙනවා. මෙහෙම බලපුවාම බෝධිසත්ත්ව වන්දනාව මහායාන කියන්න බැහැනේ.

බෝධිසත්ත්ව වන්දනාව කී විට භෞතික දිශාවට පමණක් සීමාවීමක් වෙනවා නේද?

[QUOTE="Core, post: 7651917, member: 263471"] පසු කළක රත්න හාමුදුරුවෝ මුහුර්ත බුදුහාමුදුරුවන්ගෙන් විවරණ ලැබුවා. ඒ විවරණය අනුව මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ දස පාරමිතා, උප පාරමිතා, පරමත්ත පාරමීතා පුරලා කල්ප ලක්ෂ අසංඛෙයිය 16 ක් කාලය තුළ බුදුවරු දහස් ගණනකගෙන් විවරණ ලැබුවා. ඊළඟට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේට සිවුරු දෙකක් පූජා කළා. මේ වෙලාවේ ගෞතම බුදුහාමුදුරුවෝත් නියත විවරණ දුන්නා. එලෙසින් නියත විවරණ ලැබුවේ ඉල් පෝය දවසකයි. මෙහෙම බලපුවාම පෙනෙනවා නේද? මොනතරම් වටිනාකමක් ඉල් පෝය දවසේ තියෙනවද කියලා කොතරම් වටිනා සිදුවීමක් වෙලා තියෙනවාද වටිනාකම කියන්න කවුරුවත් නැතිනම් ඒ වටිනාකම ගිලිහිලා යනවා. මම මේ උත්සාහ කරන්නේ මෙන්න මේ වටිනාකම සමාජ ගත කරන්නයි. බෝධි සත්ත්ව වන්දනාව කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද හැම විහාරයකම මෛත්‍රිය බෝධි සත්ත්ව ප්‍රතිමාවක් තියෙනවා. මෙයින් අපට අවශ්‍ය වෙන්නේ මේ තොරතුරු සමාජගත කරලා අලුත් ජනමතයක් හදලා දර්ශනයක් ගොඩනැඟීමයි. ඒ හරහා පරාර්ථ චර්යාව, සැනසීම සමාජය තුළ ස්ථාපනය වේවි. අද අපි මුහුණ දෙමින් සිටින්නෙ වානිජ අරමුණු පෙරදැරි කරගත් තරගකාරී සමාජයකටයි. එවැනි සමාජයකට ඔබ වහන්සේ ඔය කියන අරමුණු වලට ළඟාවීමට හැකියාවක් පවතී ද? සමාජය තරගකාරී බව ඇත්ත. තරගකාරීව ජීවත් වුණාට මනුෂ්‍යයාට නිදහස තියෙන්නේ සියල්ලෙන්ම නිදහස් වුණාමයි. හැම මිනිහෙක්ම දවසට විනාඩි 10 ක් වත් සමාජයේ සියලුම දේවල් නවත්වලා භාවනාවක යෙදෙන්න ඕනේ. එවිට අපිට පුළුවන් වේවි බෝධි සත්ත්වයන් ගත් මඟ අනුගමනය කරන සමාජයක් බිහිකරන්න. එහෙම දැනෙන නිදහස කොතරම් වටිනවද? ඒක අපිට සල්ලිවලට විකුණන්න බැහැ. බෝධි සත්ත්ව වන්දනාවේ අදහස ඒකයි. කුමන සමාජයක ජීවත්වුණත් හැම මනුෂ්‍යයෙක්ම නිදහස බලා පොරොත්තු වෙනවා. සියල්ලෙන්ම නිදහස් වුණහම සැබෑ නිදහස සැනසීම ලැබෙනවා. එහෙත් අපිට එකපාරටම එයට යොමුවෙන්න බැහැ. ඒනිසා අපි ටික ටික බාහිර කරුණුවලින් හිත නිදහස් කරගන්න ඕනේ. ඒ වෙනුවට හොඳ දේවල් එකතු කරගන්න ඕනේ. එතකොටයි අපේ ජීවිත අර්ථවත් වෙන්නේ . එතැනට එන්න බෝධි සත්ත්ව වන්දනාව මහෝපකාරී වෙනවා. බෝධිසත්ව සංකල්පය, මහායාන සංකල්පයක් ලෙසට බොහෝ දෙනෙක් පිළිගන්නවා? නැහැ. ඒක වැරදියි ඛුද්දක නිකායේ සුමේධ කතාවල සඳහන් වෙනවා ගෞතම බුදුන් පළමුව විවරණ ගන්නේ දීපංකර බුදු හාමුදුරුවන්ගෙන් කියලා.මෙහෙම විවරණ දුන්නු වෙලාවේ රහත්වෙලා හිටපු මහා ශ්‍රාවකවරු ,අග්‍ර ශ්‍රාවකවරු සියලුම දෙනා ඇවිදින් සමන් මල් අතින්ගෙන මඩ මත වැටී සිටි සුමේධ තවුසාට ගෞරව දක්වලා තියෙනවා. මෙහෙම බලපුවාම බෝධිසත්ත්ව වන්දනාව මහායාන කියන්න බැහැනේ. බෝධිසත්ත්ව වන්දනාව කී විට භෞතික දිශාවට පමණක් සීමාවීමක් වෙනවා නේද? [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom