Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝසත් දරුවෝ මේ පිංබිමේ තව තවත් ඉපදේවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ

පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ

ඒ කළ ගුණ නො දන්න හිස් මිනිසුන් වාගේ

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ//

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ

එවන් සතකු අහෝ අකාලයේ කිමද මරන්නේ

ටිකක් හිතල බලනු ඌ පිරිසුදු තණ කොළ කන්නේ

නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් උයලා

බලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලා

ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා

ඔබට තේරුණා ද ඔබ කළ පව් දුර දිග නොබලා

මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ

අහිංසක සතෙකුගෙ ඉරණම ඉන් පසු විසඳෙන්නේ

යළිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ

තමන් විකුණපු ගවයාගේ මස් බව නෑ ඔහු දන්නේ

ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ

ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරු වන්නේ

මෙවන් සතෙකුගෙ මස් නො කන අයට සෙත සැලසෙන්නේ

එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ”

[QUOTE="chathupatiya, post: 14473886, member: 48903"] [SIZE="4"][COLOR="Purple"]කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ ඒ කළ ගුණ නො දන්න හිස් මිනිසුන් වාගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ// අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ එවන් සතකු අහෝ අකාලයේ කිමද මරන්නේ ටිකක් හිතල බලනු ඌ පිරිසුදු තණ කොළ කන්නේ නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් උයලා බලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලා ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා ඔබට තේරුණා ද ඔබ කළ පව් දුර දිග නොබලා මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ අහිංසක සතෙකුගෙ ඉරණම ඉන් පසු විසඳෙන්නේ යළිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ තමන් විකුණපු ගවයාගේ මස් බව නෑ ඔහු දන්නේ ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරු වන්නේ මෙවන් සතෙකුගෙ මස් නො කන අයට සෙත සැලසෙන්නේ එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ”[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom