Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝසෙවණේ_රාමදාන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝසෙවණේ_රාමදාන්

පන්සලත් පල්ලියත් අතර අපූරු සුහදතාවයක් සනිටුහන් කරමින් රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් ආගමික උත්සවය සැමරීම පිණිස මුස්ලිම් ජනතාව බෝ මළුව කරා පැමිණි අවස්ථාවක් බීබීසී සිංහල සේවයට දැකගන්නට ලැබිණ.ඒ අම්බලන්තොට බෝලාන උච්චාවාලික පුරාණ රජ මහා විහාරයේදීය.

රජ මහා විහාරස්ථානයේ නායක හිමියන් වන බැරගම නන්දසිරි හිමියන් ප්රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය සහ බෞද්ධ දායක දායිකාවන්ගේ පූර්ණ දායකත්වය සහිතව ප්රදේශයේ මුස්ලිම් ජනතාව ඉෆ්තාර් උත්සවය සැමරූහ.ඒ අවස්ථාවේ අදහස් දැක්වූ බැරගම නන්දසිරි හිමියෝ, "අපි බලාපොරොත්තු වන්නේ අපේ රටේ සහජීවනය. බුදු හාමුදුරුවොත් බලාපොරොත්තු වන්නේ ආගම් අතර සහජීවනය. බෞද්ධ භික්ෂුවක් ලෙස ආගමික සහජීවනය ඉෂ්ඨ කිරීම වටිනා දෙයක්," යනුවෙන් සඳහන් කළහ.

අල් මස්දුල් අරුශියා ජුම්මා පල්ලියේ ඒ කේ ටී තවුෆික් මවුලවි තුමන් සමග සාකච්ඡා කර විහාරස්ථානයේ මෙම උත්සවය සංවිධානය කළ බව ද එහිමියෝ පැවසූහ."අපේ ගමේ මුස්ලිම්, සිංහල, දෙමළ යන ජන වර්ග තුනම ජීවත් වෙනවා. ගමේ ඉන්න මුස්ලිම් අය පන්සලට දානය දෙනවා. අපිත් හිතුවා ඒ ආගමික සහජීවනය වැඩිවෙන්න ඔවුන්ගේ ආගමික උත්සවයන් පන්සලේ සමරන්න."අල්ලා දෙවියන් සෑම වැසියෙකු හටම වසරේ එක් මාසයක් පුරාවටම සෑම මුස්ලිම් ජාතිකයෙකුහටම නෝම්බි ඇල්ලීම හෙවත් උපවාසයේ යෙදීමසිය ජීවිතයේ ප්රථම වතාවට මෙවැනි අවස්ථාවකට සහභාගි වූ බව ශ්රී ලංකා තබ්ලික් ජමාත් සංවිධානයේ හම්බන්තොට දිස්ත්රික් නායක ටී ආර් වන්සාර් බීබීසී සිංහල සේවයට පැවසීය.

"මේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ ප්රමුඛ ජනතාව එකතුවෙලා සියලුම මිනිසුන් එකයි කියල ඔප්පු කළා. මෙවන් ස්වාමින් වහන්සේලා ගම්වල ඉඳලා සමාජය හැදුව නම් සමාජයේ ගොඩක් දුරට ප්රශ්න නෑ," යනුවෙන් ද ටී ආර් වන්සාර් පැවසීය.

[YOUTUBE]0pAmn_P0Lb0[/YOUTUBE]

[QUOTE="Sadun Buwa, post: 21862594, member: 427884"] [b]බෝසෙවණේ_රාමදාන්[/b] [SIZE="3"][COLOR="Black"]පන්සලත් පල්ලියත් අතර අපූරු සුහදතාවයක් සනිටුහන් කරමින් රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් ආගමික උත්සවය සැමරීම පිණිස මුස්ලිම් ජනතාව බෝ මළුව කරා පැමිණි අවස්ථාවක් බීබීසී සිංහල සේවයට දැකගන්නට ලැබිණ.ඒ අම්බලන්තොට බෝලාන උච්චාවාලික පුරාණ රජ මහා විහාරයේදීය. රජ මහා විහාරස්ථානයේ නායක හිමියන් වන බැරගම නන්දසිරි හිමියන් ප්රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය සහ බෞද්ධ දායක දායිකාවන්ගේ පූර්ණ දායකත්වය සහිතව ප්රදේශයේ මුස්ලිම් ජනතාව ඉෆ්තාර් උත්සවය සැමරූහ.ඒ අවස්ථාවේ අදහස් දැක්වූ බැරගම නන්දසිරි හිමියෝ, "අපි බලාපොරොත්තු වන්නේ අපේ රටේ සහජීවනය. බුදු හාමුදුරුවොත් බලාපොරොත්තු වන්නේ ආගම් අතර සහජීවනය. බෞද්ධ භික්ෂුවක් ලෙස ආගමික සහජීවනය ඉෂ්ඨ කිරීම වටිනා දෙයක්," යනුවෙන් සඳහන් කළහ. අල් මස්දුල් අරුශියා ජුම්මා පල්ලියේ ඒ කේ ටී තවුෆික් මවුලවි තුමන් සමග සාකච්ඡා කර විහාරස්ථානයේ මෙම උත්සවය සංවිධානය කළ බව ද එහිමියෝ පැවසූහ."අපේ ගමේ මුස්ලිම්, සිංහල, දෙමළ යන ජන වර්ග තුනම ජීවත් වෙනවා. ගමේ ඉන්න මුස්ලිම් අය පන්සලට දානය දෙනවා. අපිත් හිතුවා ඒ ආගමික සහජීවනය වැඩිවෙන්න ඔවුන්ගේ ආගමික උත්සවයන් පන්සලේ සමරන්න."අල්ලා දෙවියන් සෑම වැසියෙකු හටම වසරේ එක් මාසයක් පුරාවටම සෑම මුස්ලිම් ජාතිකයෙකුහටම නෝම්බි ඇල්ලීම හෙවත් උපවාසයේ යෙදීමසිය ජීවිතයේ ප්රථම වතාවට මෙවැනි අවස්ථාවකට සහභාගි වූ බව ශ්රී ලංකා තබ්ලික් ජමාත් සංවිධානයේ හම්බන්තොට දිස්ත්රික් නායක ටී ආර් වන්සාර් බීබීසී සිංහල සේවයට පැවසීය. "මේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ ප්රමුඛ ජනතාව එකතුවෙලා සියලුම මිනිසුන් එකයි කියල ඔප්පු කළා. මෙවන් ස්වාමින් වහන්සේලා ගම්වල ඉඳලා සමාජය හැදුව නම් සමාජයේ ගොඩක් දුරට ප්රශ්න නෑ," යනුවෙන් ද ටී ආර් වන්සාර් පැවසීය. [/COLOR][/SIZE] [CENTER][YOUTUBE]0pAmn_P0Lb0[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom