Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්දයන් මස් මාලු කෑම වරදක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්තරා රජ කෙනෙකුට වටු මස් කෑමට දොලදුකක් ඇති වුනා.

රජ කෙනෙක් ඉල්ලුවහම දහස් ගණන් වටුවො මරයි කියල බයට කාටවත් කිව්වේ නැහැ.

අන්තිමට ඉවසන්න බැරි තැනට ආවම නුවර ඉන්න සිල්වත්ම මනුස්සය කවුද කියල හොයල ඔහුව ගෙන්නල වටුවො තුන් දෙනෙක් දීලා මස් හදල දෙන්න කියල කිව්වා..

අර උපාසකය වටුවො මරල දුන්නොත් උයල දෙන්නම් කියලා කිව්වා. ඔහු කොහොමටවත්ම වටුවො මරන්න කමති වුනේ නැහැ...

රජු ඔහුට මරණ දඩුවම නියම කළා..

දංගෙඩිය ළඟදීත් ඔහුට වටුවො දික් කළත් තමන්ගේ ජීවිතය වෙනුවෙන් වත් සත්තු මරන්න ඔහු කැමති වුනේ නැහැ..

රජු මේ උපාසකය තමන් ළඟට ගෙන්නල තිකෝටි පාරිශුද්ධ වටු මස් හොයන එක ඔහුට බාර දුන්නා...

අන්තිමට මේ උපාසකයා වටු මස් කරේ තියන් පාරේ යන වැද්දෙක්ගෙන් තිකෝටි පාරිශුද්ධ වටු මස් මිලට ගෙන රජු වෙනුවෙන් පිළියෙල කලා.. රජතුමා මේ මස් කෑවේ සංඝයා වහන්සේටත් පිළිගන්වලා...

තිකෝටි පාරිශුද්ධ මස් කෑම සිංහල බෞද්ධ සම්ප්‍රදායට එකඟ බව පෙන්නන්න තමයි මේ වගේ කථා තියෙන්නේ.

[QUOTE="yasas bandara, post: 10833742, member: 246044"] [SIZE=4][COLOR=Blue]එක්තරා රජ කෙනෙකුට වටු මස් කෑමට දොලදුකක් ඇති වුනා. රජ කෙනෙක් ඉල්ලුවහම දහස් ගණන් වටුවො මරයි කියල බයට කාටවත් කිව්වේ නැහැ. අන්තිමට ඉවසන්න බැරි තැනට ආවම නුවර ඉන්න සිල්වත්ම මනුස්සය කවුද කියල හොයල ඔහුව ගෙන්නල වටුවො තුන් දෙනෙක් දීලා මස් හදල දෙන්න කියල කිව්වා.. අර උපාසකය වටුවො මරල දුන්නොත් උයල දෙන්නම් කියලා කිව්වා. ඔහු කොහොමටවත්ම වටුවො මරන්න කමති වුනේ නැහැ... රජු ඔහුට මරණ දඩුවම නියම කළා.. දංගෙඩිය ළඟදීත් ඔහුට වටුවො දික් කළත් තමන්ගේ ජීවිතය වෙනුවෙන් වත් සත්තු මරන්න ඔහු කැමති වුනේ නැහැ.. රජු මේ උපාසකය තමන් ළඟට ගෙන්නල තිකෝටි පාරිශුද්ධ වටු මස් හොයන එක ඔහුට බාර දුන්නා... අන්තිමට මේ උපාසකයා වටු මස් කරේ තියන් පාරේ යන වැද්දෙක්ගෙන් තිකෝටි පාරිශුද්ධ වටු මස් මිලට ගෙන රජු වෙනුවෙන් පිළියෙල කලා.. රජතුමා මේ මස් කෑවේ සංඝයා වහන්සේටත් පිළිගන්වලා... තිකෝටි පාරිශුද්ධ මස් කෑම සිංහල බෞද්ධ සම්ප්‍රදායට එකඟ බව පෙන්නන්න තමයි මේ වගේ කථා තියෙන්නේ. :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom