Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්දයන් මස් මාලු කෑම වරදක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ටිකක් දරුණු මාතෘකාවක්

කෙටියෙන් කිව්වොත්

අපි අපි වෙනුවෙන් මස් මරන්න කියල කාටවත් කියල නෑ ඒක නිසා පළවෙනි එකෙන් නිදහස්

නමුත්

ලංකාවෙ මස් මරන්නෙ උඹල අපි වගේ මස් කන අය නිසා. අපි ඒක දන්නවා

ඒ නිසා ඔය කියන ජාතියෙ පිරිසිදු මස් අපිට කවදාවත් ලැබෙන්නෙ නෑ.

ඒ නිසා ගිහියන් විදියට මස් සල්ලි වලට අරගෙන කන එක පව්. ආයෙ ඒකෙ දෙකක් නෑ

එකම දේ ඔය ත්‍රිකෝටි පාරුශුද්ධ සීලයේ 'මා' කියන කොටස වෙනුවට 'අපි' කියන කොටස එකතු වෙනවා.

එච්චරයි.

අපි හිතමු තමන්ට කුකුල් ෆාම් එකක් තියෙනවා

අපි මිනිහෙක් ලව්ව, හැමදාම කුකුලෙක් මරාගෙන කනවා

සැකයක් නැතුව ඒක පව් නෙ ?

දැන් හිතල බලන්න තමන්ට තව යාළුවෙක් ඉන්නවා. හැමදාම කුකුලො 2 ගානෙ මරවලා කනවා

ඒත් පව් නෙ ?

මස් කන අපි ගැනත් ඔච්චරම තමා

1 ෆාම් එකක් වෙනුවට ෆාම් 1000 ගානක් ලංකාවෙ තියෙනවා

මිනිස්සු 2 වෙනුවට මස් කන මිනිස්සු ලක්ශ ගානක් ඉන්නවා

[QUOTE="Zeus, post: 10857616, member: 49649"] [COLOR=Green]ඕක ටිකක් දරුණු මාතෘකාවක් කෙටියෙන් කිව්වොත් අපි [COLOR=DarkOrange]අපි[/COLOR] වෙනුවෙන් මස් මරන්න කියල කාටවත් කියල නෑ ඒක නිසා පළවෙනි එකෙන් නිදහස් නමුත් ලංකාවෙ මස් මරන්නෙ උඹල අපි වගේ මස් කන අය නිසා. [COLOR=DarkOrange]අපි[/COLOR] ඒක දන්නවා ඒ නිසා ඔය කියන ජාතියෙ පිරිසිදු මස් අපිට කවදාවත් ලැබෙන්නෙ නෑ. ඒ නිසා ගිහියන් විදියට මස් සල්ලි වලට අරගෙන කන එක පව්. ආයෙ ඒකෙ දෙකක් නෑ එකම දේ ඔය ත්‍රිකෝටි පාරුශුද්ධ සීලයේ 'මා' කියන කොටස වෙනුවට 'අපි' කියන කොටස එකතු වෙනවා. එච්චරයි. අපි හිතමු තමන්ට කුකුල් ෆාම් එකක් තියෙනවා අපි මිනිහෙක් ලව්ව, හැමදාම කුකුලෙක් මරාගෙන කනවා සැකයක් නැතුව ඒක පව් නෙ ? දැන් හිතල බලන්න තමන්ට තව යාළුවෙක් ඉන්නවා. හැමදාම කුකුලො 2 ගානෙ මරවලා කනවා ඒත් පව් නෙ ? මස් කන අපි ගැනත් ඔච්චරම තමා 1 ෆාම් එකක් වෙනුවට ෆාම් 1000 ගානක් ලංකාවෙ තියෙනවා මිනිස්සු 2 වෙනුවට මස් කන මිනිස්සු ලක්ශ ගානක් ඉන්නවා [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom