Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
බෞද්ද සිංහල කොල්ලනි,,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැගිටිනු සිහලුනේ මේ සිංහල ඔබේ රට

කතා කරන්නට කටක් තියාගෙන කෙලින් හිටගන්නට පුලුවන් කකුල් දෙකකින් යුතු කොන්දක් තියෙන තෙක් ජාතිය, ආගම වෙනුවෙන් ඕනෑම  ජාතියක කෙනෙකු කතා කළ යුතුයී. ඒ අයුක්තියට හා මිත්යා මතයන්ට නතු නොවෙමින්ය. ඇස් දෙක තියාගෙන ඇස් දෙක නොපෙනෙන මිනිසුන් අයුරින් කටයුතු කරන්නේ පස්කම් සැපය ගැන පමණක් සිතා තම තමන්ගේ බඩ වියත  ගැන පමණක් හිතන පුද්ගලයන්මය. ඔබ ඔබගේ සිතට එකගවම විමසා බලන්න ඔබ සතු අනුගමනය කරන ලද ක්රියාපටිපාටිය නිවැරදිද කියල. කවුරු කොහොම මොනව කීවත් යුක්තියට හැම මොහොතකම සහනය ලැබෙනු ඇත. එතෙක් ඔබ නිවැරදි ආචාර ධර්ම පද්ධතියක් සතු නම් එය මැනවින් ඇරක්සා කරන්න. එය මැනවි ඔබගේ දිවියේ සැනසුම සලසනු පිණිස.

මිනිසුන් නොමොනිසුන් වන්නේ ඔවුන් විදින්නට ආශා කරන පස්කම් සුවය ඒ අයුරින්ම වින්දනය කරන්නට නොහැකි වූ විට බව අප සියල්ලෝම දනිමු. එය දැන දැනත් නොදන්නවුන් අයුරින් ඒ පස්කම් සැපය පසු පසම දිවයමින් එයටම නතුවන්නා වූ පුද්ගලයාද මස් කටුවක් සපමින් සිට දිව, විදුරුමස් තුවාල කරගනිමින් ලේ රස වින්දනය කරන බල්ලන් මෙන් හැම තැනකම ලතවෙමින් කුමක්ද අපට මේ සිද්ධ උනේ යන වදන් වැල් සිය මනස තුළින්ම විමසනු ඇත. එය ඔබ ඔබ තුළින්ම නිමවාගත් ගැටලුකාරී පරිසරයකි. මෙය මේ හාමුදුරුවන් වෙත නො එවන ලද්දේ නම් එය උන්වහන්සේ විසින් මෙහි ඵල කරන්නට කිසිදු අසනීපයක් උන්වහන්සේ සතුව නැත. සිංහල, දෙමළ, මුස්ලීම්, බර්ගර්, මැලේ යන මේ ජතීන් සිරිලක එදා පටන් ජීවත් විය. එහෙත් මෙවැනි දරුණු මන්ද මානසික අන්තගාමි පුද්ගලයින් නොදුටුවෙමු. මේ සියල්ලටම හේතුව ස්වකීය වර්ගයා සුරකිනු වස් තමන්ගේ මොළය තුළ කාලයක් මුලුල්ලේ නිර්මානය කර ගත්තා වූ යම් ආකාරවූ සිතුවිලි රාමුවක ප්රතිඵලයෝමය. ඔබ ඔබගේ දිවි පෙවෙත සුරකිනු වස් නිවැරදි දර්ශණයකට උරුමකම් කියන්න. මේ සියල්ලටම මුල සිංහලයින් සතු සිංහල  පතිදම් ආරක්සා නොකර කටයුතු කිරීමම බව මා ප්රකාශ කරමි.

යුක්තිය සදාචාරය නෙත්යුග හමුවේ.

භක්තිය පිණිස නැහැ සිහලුන් හිස නැමුවේ.

එනමුත් වෙනත් ජාතින් දෙවියන් හමුවේ.

නැමු ඒ හිසට පාවඩ එලුමට ගැතිවේ.

ඇයී සිහලුනේ හෙලගති හන්ගා ඉන්නේ.

නැතුවද හිසක් හා මොළයක් නොසිතන්නේ.

හෙළයන් සතුව ඇති සුසිරිත් සලකන්නේ.

එවිටදි නැවත හෙළ නාමය පුබුදින්නේ.

ලස්සන හෙලදිවට ගියකල පෙනෙන විට.

වස්සන දසුන් මැවුනත් රට සතර වට.

වක්කල මනා රූ සපුවක් සමව වැට.

බදිනා බැම්මේ ලස්සනවෙද බොලද කට.

කෙතරම් ඇසුනමුදු බල්ලට යකඩ හඩ.

නොමනැගිටිති නිතරම කම්මලේ වැඩ.

සිතමින් බල්ලා සතුටින් නිදි යහනෙ වැඩ.

සිටියත් බල්ලො දැනගනු මේ තොපේ වැඩ.

[QUOTE="ven somanananda, post: 12362896, member: 396596"] [b]නැගිටිනු සිහලුනේ මේ සිංහල ඔබේ රට[/b] [SIZE=5]කතා කරන්නට කටක් තියාගෙන කෙලින් හිටගන්නට පුලුවන් කකුල් දෙකකින් යුතු කොන්දක් තියෙන තෙක් ජාතිය, ආගම වෙනුවෙන් ඕනෑම [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ජා[/SIZE][SIZE=5]තියක කෙනෙකු කතා කළ යුතුයී. [/SIZE][SIZE=5]ඒ [/SIZE][SIZE=5]අයුක්තියට හා මිත්යා මතයන්ට නතු නොවෙමින්ය[/SIZE][SIZE=5]. ඇස් දෙක තියාගෙන ඇස් දෙක නොපෙනෙන මිනිසුන් අයුරින් කටයුතු කරන්නේ පස්කම් සැපය ගැන පමණක් සිතා තම තමන්ගේ බඩ වියත[/SIZE] [SIZE=5] ගැන පමණක් හිතන පුද්ගලයන්මය. ඔබ ඔබගේ සිතට එකගවම විමසා බලන්න ඔබ සතු අනුගමනය කරන ලද ක්රියාපටිපාටිය නිවැරදිද කියල. කවුරු කොහොම මොනව කීවත් යුක්තියට හැම මොහොතකම සහනය ලැබෙනු ඇත. එතෙක් ඔබ නිවැරදි ආචාර ධර්ම පද්ධතියක් සතු නම් එය මැනවින් ඇරක්සා කරන්න. එය මැනවි ඔබගේ දිවියේ සැනසුම සලසනු පිණිස.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මිනිසුන් නොමොනිසුන් වන්නේ ඔවුන් විදින්නට ආශා කරන පස්කම් සුවය ඒ අයුරින්ම වින්දනය කරන්නට නොහැකි වූ විට බව අප සියල්ලෝම දනිමු. එය දැන දැනත් නොදන්නවුන් අයුරින් ඒ පස්කම් සැපය පසු පසම දිවයමින් එයටම නතුවන්නා වූ පුද්ගලයාද මස් කටුවක් සපමින් සිට දිව, විදුරුමස් තුවාල කරගනිමින් ලේ රස වින්දනය කරන බල්ලන් මෙන් හැම තැනකම ලතවෙමින් කුමක්ද අපට මේ සිද්ධ උනේ යන වදන් වැල් සිය මනස තුළින්ම විමසනු ඇත. එය ඔබ ඔබ තුළින්ම නිමවාගත් ගැටලුකාරී පරිසරයකි. මෙය මේ හාමුදුරුවන්[/SIZE][SIZE=5] වෙත නො එවන ලද්දේ නම් එය උන්වහන්සේ විසින් මෙහි ඵල කරන්නට කිසිදු අසනීපයක් උන්වහන්සේ සතුව නැත. සිංහල[/SIZE][SIZE=5], දෙමළ, මුස්ලීම්, බර්ගර්, මැලේ යන මේ ජතීන් සිරිලක එදා පටන් ජීවත් විය. එහෙත් මෙවැනි දරුණු මන්ද මානසික අන්තගාමි පුද්ගලයින් නොදුටුවෙමු. මේ සියල්ලටම හේතුව ස්වකීය වර්ගයා සුරකිනු වස් තමන්ගේ මොළය තුළ කාලයක් මුලුල්ලේ නිර්මානය කර ගත්තා වූ යම් ආකාරවූ සිතුවිලි රාමුවක ප්රතිඵලයෝමය. ඔබ ඔබගේ දිවි පෙවෙත සුරකිනු වස් නිවැරදි දර්ශණයකට උරුමකම් කියන්න. මේ සියල්ලටම මුල සිංහල[/SIZE][SIZE=5]යින් සතු සිංහල[/SIZE] [SIZE=5] පතිදම් ආරක්සා නොකර කටයුතු කිරීමම බව මා ප්රකාශ කරමි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]යුක්තිය සදාචාරය නෙත්යුග හමුවේ.[/SIZE] [SIZE=5]භක්තිය පිණිස නැහැ සිහලුන් හිස නැමුවේ.[/SIZE] [SIZE=5]එනමුත් වෙනත් ජාතින් දෙවියන් හමුවේ.[/SIZE] [SIZE=5]නැමු ඒ හිසට පාවඩ එලුමට ගැතිවේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඇයී සිහලුනේ හෙලගති හන්ගා ඉන්නේ.[/SIZE] [SIZE=5]නැතුවද හිසක් හා මොළයක් නොසිතන්නේ.[/SIZE] [SIZE=5]හෙළයන් සතුව ඇති සුසිරිත් සලකන්නේ.[/SIZE] [SIZE=5]එවිටදි නැවත හෙළ නාමය පුබුදින්නේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ලස්සන හෙලදිවට ගියකල පෙනෙන විට.[/SIZE] [SIZE=5]වස්සන දසුන් මැවුනත් රට සතර වට.[/SIZE] [SIZE=5]වක්කල මනා රූ සපුවක් සමව වැට.[/SIZE] [SIZE=5]බදිනා බැම්මේ ලස්සනවෙද බොලද කට.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කෙතරම් ඇසුනමුදු බල්ලට යකඩ හඩ.[/SIZE] [SIZE=5]නොමනැගිටිති නිතරම කම්මලේ වැඩ.[/SIZE] [SIZE=5]සිතමින් බල්ලා සතුටින් නිදි යහනෙ වැඩ.[/SIZE] [SIZE=5]සිටියත් බල්ලො දැනගනු මේ තොපේ වැඩ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom