Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයන්ට තියෙන ප්රශ්ණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයන්ට තියෙන ප්රශ්ණ

බෞද්ධයන්ට තියෙන ප්රශ්ණ

1) නිවැරදිවම බෝධිපූජාවක් තියන්නේ කෙසේද?

2) නිවසේ බුදු පහන තබන නිවැරදි දිශාව කුමක්ද?

3) නිවසේ බුද්ධ පූජාව තියන්න වෙලාවක් තියෙනවද?

4) නිවසේ පහන දවසක් මඟඇරනොත් නරකක් වෙයිද?

5) නිවස ඇතුලෙ පහන් පත්තු කරන්න හොඳ නැද්ද?

6) බුදු පිළිමය තැබිය යුත්තේ කුමන උසකින්ද?

7) දේවරූප තියන්නෙ කොතනද?

8) ගාථා හයියෙන් කියන්න ඕනෙද?

ආදී දහසකුත් එකක් අද බෞද්ධයන්ට තියෙනවා

නමුත් ඔය අතරෙ එකම එක ප්රශ්ණයක්

කවදාවත් ඇහෙනනෙත් නෑ

පිලිතුරු ලැබෙන්නෙත් නෑ

බුදු හාමුදුරුවො

නිවනක් ගැන කිවුවා

අන්න ඒක කෝ කියලා අහන්නෙත් නෑ

උත්තර දෙන අය උත්තර දෙන්නෙත් නෑ

සමහර බෞද්ධයන්ට නිවන ගැන කිවුවම

මාර්ගඵල ගැන කිවුවම හරිම බයයි

කුණූහරප දෝරෙ ගලනවා

බෞද්ධ බොහෝ දෙනා නිවනින් තොර

බුදු දහමක් අදහනවා රකින්න හදනවා

ඉදිරි පරපුරට දායාද කරන්න හදනවා

නිවනින් තොර බුදු දහමක කොයින්ද?

බුදු දහම යනු නිවනමයි...

[QUOTE="$hiñe, post: 17267930, member: 280908"] [b]බෞද්ධයන්ට තියෙන ප්රශ්ණ[/b] [CENTER][SIZE="4"]බෞද්ධයන්ට තියෙන ප්රශ්ණ 1) නිවැරදිවම බෝධිපූජාවක් තියන්නේ කෙසේද? 2) නිවසේ බුදු පහන තබන නිවැරදි දිශාව කුමක්ද? 3) නිවසේ බුද්ධ පූජාව තියන්න වෙලාවක් තියෙනවද? 4) නිවසේ පහන දවසක් මඟඇරනොත් නරකක් වෙයිද? 5) නිවස ඇතුලෙ පහන් පත්තු කරන්න හොඳ නැද්ද? 6) බුදු පිළිමය තැබිය යුත්තේ කුමන උසකින්ද? 7) දේවරූප තියන්නෙ කොතනද? 8) ගාථා හයියෙන් කියන්න ඕනෙද? ආදී දහසකුත් එකක් අද බෞද්ධයන්ට තියෙනවා නමුත් ඔය අතරෙ එකම එක ප්රශ්ණයක් කවදාවත් ඇහෙනනෙත් නෑ පිලිතුරු ලැබෙන්නෙත් නෑ බුදු හාමුදුරුවො නිවනක් ගැන කිවුවා අන්න ඒක කෝ කියලා අහන්නෙත් නෑ උත්තර දෙන අය උත්තර දෙන්නෙත් නෑ සමහර බෞද්ධයන්ට නිවන ගැන කිවුවම මාර්ගඵල ගැන කිවුවම හරිම බයයි කුණූහරප දෝරෙ ගලනවා බෞද්ධ බොහෝ දෙනා නිවනින් තොර බුදු දහමක් අදහනවා රකින්න හදනවා ඉදිරි පරපුරට දායාද කරන්න හදනවා නිවනින් තොර බුදු දහමක කොයින්ද? [SIZE="5"]බුදු දහම යනු නිවනමයි... [/SIZE][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom