Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කරන්නේද? පිළිගන්නේද?

ඉහත ප්‍රශ්න දෙකටම පිළිතුර "නැත" යන්නයි.

ත්‍රිපිටකයේ දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සුත්‍රයේ මේ ශාස්ත්‍ර "පහත් ලාමක විද්‍යාවන්" ලෙස දක්වා තිබේද?

එයට පිළිතුර "ඔව්".

නමුත් ජෝතිෂ්‍ය, සාමුද්‍රිකා ශාස්ත්‍රය "පහත් ලාමක විද්‍යාවක්" ලෙස හඳුන්වා ඇතිවාක් මෙන් "(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම" ද මෙම සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලෙස අර්ථ දක්වා ඇත.

දැන් අප වටහා ගත යුතුයි ඇයි මේ සුත්‍රයේදී මේ ශාස්ත්‍රයන් "පහත් ලාමක විද්‍යාවන්" ලෙස හඳුන්වා තිබෙන්නේ? ඒ ප්‍රශ්නයට ගැලපෙන නිවැරදි පිළිතුරක් "බුද්ධ රශ්මි" කියන බ්ලොග් එකේ තිබිල මට හමුවුනා. ඉතින් ඒක මම මෙතන කෙලින්ම කොපි පේස්ට් කරනවා.

පහත් විද්‍යායනු මොනවාද?

විද්‍යාවන්, පහත් වන්නේ ඒ විද්‍යාවන්ගේ දෝශයක් නිසා නොවේ. පැවදි වන්නා පැවදි වනුයේ තමා පැවදි වීමේ අභිමතාර්ථය ඉටු කර ගැනිමට විනා ඉහතින් දක්වන ලද පරිදි විද්‍යාවන් දැක්විම සඳහා නොවේ. මෙම විද්‍යාවන් නිසා ඔහු පිරිමට යන බ්‍රහ්ම චර්යාවෙන් පහතට ඇද දමනා බැවින් හා ඔහු පිරිමට යන ජීවිකාවට අනුව එය වැරදි ජිවිකාවක් වන බැවින් එය පාදක වන විද්‍යාවද පහත් විද්‍යාවක් වන බව සැලකිය යුතුයි. පැවිද්දන් නොවන අය සමිබන්ධයෙන් මෙම ඉහතින් දක්වන ලද කරැණු අදාල නොවේ. ගිහිගෙය බ්‍රහ්ම චර්යාව පිරිමට නුසුදුසු ස්ථානයක් වි ඇත්තේ මෙම ඉහතින් සදහන් කල ක්‍රියාවන් මගින් මිනිසුන්ට ජීවිකාව පැවැත්විමට සිදුවිම නිසයි.

ඉතින් දැන් පැහැදිලියි නේද ඇයි මේ ශාස්ත්‍රයන් මේ සුත්‍රයට අනුව "පහත් ලාමක විද්‍යාවන්" ලෙස හදුන්වා තිබෙන්නේ කියල.

බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර පිළිනොගත්තා උනාට ත්‍රිපිටකයේ තිබෙන මම/ඔබ දන්නා කරුණු දෙකක් නිසා එම ශාස්ත්‍ර "ප්‍රතික්ෂේප නොකරන" බවට සාධක හමුවෙනවා.

1. ඇයි පිරිත් කියල "නක්කත්ථ යක්ඛ භුතානං පාපග්රහ නිවාරනන්" කියල ග්‍රහ දෝෂ නිවාරණය කිරීමට සෙත් පතන්නේ?

2. දිනක් ආනන්ද හාමුදුරුවන් පිඩුසිඟා වඩිද්දී මග අසල ළිඳක් දැක පැන් ටිකක් ලබා ගන්නට ඒ අසලට වැඩම කල සේක. එවෙලේ එහි සිටි රොඩී තරුණියක් ආනන්ද හාමුදුරුවන්ගේ අසමාන රූපකායට වශී වූවාය. ආනන්ද හාමුදුරුවන් නික්ම ගිය සැණින් තරුණිය මව සොයා දිව ගියාය. ඇගේ මව මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි තැනැත්තියකි. මව මුණගැසුණු තරුණිය කෙසේ හෝ තමාට ඒ භික්ෂුව ලබාගත යුතු යැයි ඇවිටිලි කළාය.

දුවගේ ඉල්ලීම සැලකූ මෙම මන්ත්‍ර කාරිය නිවස මිදුලේ බලගතු අටකොන් යන්ත්‍රයක් ඇඳ ඒමත ගිනි දල්වා සූරිය මල 108 ක් මතුරමින් ඒමත දැමුවාය. මන්ත්‍රය 108 වර ජප කරද්දී ආනන්ද හාමුදුරුවන්ගේ සිත වෙනස්වී නැවත පැමිණි බවත් ඒ දුටු මන්ත්‍ර කාරිය කාමරයක් සූදානම් කරන්නැයි දියණියට කී බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

සිදුවන්නට යන විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ මෙම නීචකුල බන්ධනය ඇතුළු සර්ව ලෝක බන්ධන බිඳීයනුවස් ජලනන්දන පිරිත දේශනා කළ බව කියැවේ.

ජලනන්දන පිරිතේ පාඨ කිහිපයක් පහත දැක්වේ..

*පාරමී තේ ජලං හෝතී සර්ව බන්ධන ඡේදනං

*..... සයනේ බන්ධන විධ්වංසනං....

*යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ

හැබැයි මේ ජෝතිෂ්‍ය වගේ ශාස්ත්‍ර පසු පස්සේ ඕනෑවට වඩා යාමෙන් එදිනෙදා වැඩකටයුතු අවුල් කර නොගත යුතු බවත් බුදුහාමුදුරුවන් දේශනා කළා..

නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා

අර්ථය:- නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?

[QUOTE="B_i_n_g_o, post: 14808061, member: 431880"] [SIZE=5][COLOR=Blue]බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කරන්නේද? පිළිගන්නේද? ඉහත ප්‍රශ්න දෙකටම පිළිතුර "නැත" යන්නයි.[/COLOR][/SIZE][SIZE=5] [COLOR=DarkRed]ත්‍රිපිටකයේ දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සුත්‍රයේ මේ ශාස්ත්‍ර "පහත් ලාමක විද්‍යාවන්" ලෙස දක්වා තිබේද? එයට පිළිතුර "ඔව්".[/COLOR] නමුත් ජෝතිෂ්‍ය, සාමුද්‍රිකා ශාස්ත්‍රය [COLOR=Blue]"පහත් ලාමක විද්‍යාවක්"[/COLOR] ලෙස හඳුන්වා ඇතිවාක් මෙන් [COLOR=Blue]"(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම"[/COLOR] ද මෙම සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලෙස අර්ථ දක්වා ඇත. [COLOR=DarkRed]දැන් අප වටහා ගත යුතුයි ඇයි මේ සුත්‍රයේදී මේ ශාස්ත්‍රයන් "පහත් ලාමක විද්‍යාවන්" ලෙස හඳුන්වා තිබෙන්නේ?[/COLOR] ඒ ප්‍රශ්නයට ගැලපෙන නිවැරදි පිළිතුරක් "බුද්ධ රශ්මි" කියන බ්ලොග් එකේ තිබිල මට හමුවුනා. ඉතින් ඒක මම මෙතන කෙලින්ම කොපි පේස්ට් කරනවා. [COLOR=Red]පහත් විද්‍යායනු මොනවාද?[/COLOR] [COLOR=Blue]විද්‍යාවන්, පහත් වන්නේ ඒ විද්‍යාවන්ගේ දෝශයක් නිසා නොවේ. පැවදි වන්නා පැවදි වනුයේ තමා පැවදි වීමේ අභිමතාර්ථය ඉටු කර ගැනිමට විනා ඉහතින් දක්වන ලද පරිදි විද්‍යාවන් දැක්විම සඳහා නොවේ. මෙම විද්‍යාවන් නිසා ඔහු පිරිමට යන බ්‍රහ්ම චර්යාවෙන් පහතට ඇද දමනා බැවින් හා ඔහු පිරිමට යන ජීවිකාවට අනුව එය වැරදි ජිවිකාවක් වන බැවින් එය පාදක වන විද්‍යාවද පහත් විද්‍යාවක් වන බව සැලකිය යුතුයි. පැවිද්දන් නොවන අය සමිබන්ධයෙන් මෙම ඉහතින් දක්වන ලද කරැණු අදාල නොවේ. ගිහිගෙය බ්‍රහ්ම චර්යාව පිරිමට නුසුදුසු ස්ථානයක් වි ඇත්තේ මෙම ඉහතින් සදහන් කල ක්‍රියාවන් මගින් මිනිසුන්ට ජීවිකාව පැවැත්විමට සිදුවිම නිසයි.[/COLOR] ඉතින් දැන් පැහැදිලියි නේද ඇයි මේ ශාස්ත්‍රයන් මේ සුත්‍රයට අනුව "පහත් ලාමක විද්‍යාවන්" ලෙස හදුන්වා තිබෙන්නේ කියල. [COLOR=DarkRed]බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර පිළිනොගත්තා උනාට ත්‍රිපිටකයේ තිබෙන මම/ඔබ දන්නා කරුණු දෙකක් නිසා එම ශාස්ත්‍ර [COLOR=Blue]"ප්‍රතික්ෂේප නොකරන"[/COLOR] බවට සාධක හමුවෙනවා.[/COLOR] [COLOR=Purple]1. ඇයි පිරිත් කියල "නක්කත්ථ යක්ඛ භුතානං පාපග්රහ නිවාරනන්" කියල ග්‍රහ දෝෂ නිවාරණය කිරීමට සෙත් පතන්නේ?[/COLOR] [COLOR=Blue]2. දිනක් ආනන්ද හාමුදුරුවන් පිඩුසිඟා වඩිද්දී මග අසල ළිඳක් දැක පැන් ටිකක් ලබා ගන්නට ඒ අසලට වැඩම කල සේක. එවෙලේ එහි සිටි රොඩී තරුණියක් ආනන්ද හාමුදුරුවන්ගේ අසමාන රූපකායට වශී වූවාය. ආනන්ද හාමුදුරුවන් නික්ම ගිය සැණින් තරුණිය මව සොයා දිව ගියාය. ඇගේ මව මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි තැනැත්තියකි. මව මුණගැසුණු තරුණිය කෙසේ හෝ තමාට ඒ භික්ෂුව ලබාගත යුතු යැයි ඇවිටිලි කළාය. දුවගේ ඉල්ලීම සැලකූ මෙම මන්ත්‍ර කාරිය නිවස මිදුලේ බලගතු අටකොන් යන්ත්‍රයක් ඇඳ ඒමත ගිනි දල්වා සූරිය මල 108 ක් මතුරමින් ඒමත දැමුවාය. මන්ත්‍රය 108 වර ජප කරද්දී ආනන්ද හාමුදුරුවන්ගේ සිත වෙනස්වී නැවත පැමිණි බවත් ඒ දුටු මන්ත්‍ර කාරිය කාමරයක් සූදානම් කරන්නැයි දියණියට කී බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. සිදුවන්නට යන විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ මෙම නීචකුල බන්ධනය ඇතුළු සර්ව ලෝක බන්ධන බිඳීයනුවස් ජලනන්දන පිරිත දේශනා කළ බව කියැවේ.[/COLOR] ජලනන්දන පිරිතේ පාඨ කිහිපයක් පහත දැක්වේ.. [COLOR=DarkRed]*පාරමී තේ ජලං හෝතී සර්ව බන්ධන ඡේදනං *..... සයනේ බන්ධන විධ්වංසනං.... *යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ [/COLOR][/SIZE][SIZE=5][SIZE=5]හැබැයි මේ ජෝතිෂ්‍ය වගේ ශාස්ත්‍ර පසු පස්සේ ඕනෑවට වඩා යාමෙන් එදිනෙදා වැඩකටයුතු අවුල් කර නොගත යුතු බවත් බුදුහාමුදුරුවන් දේශනා කළා.. [COLOR=Blue] නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා [/COLOR] [COLOR=DarkRed][COLOR=Black]අර්ථය:- [/COLOR]නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?:yes:[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom