Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සල්ලම ඔබට කියන්න ඕනේ බ්ලොග් එකක තියන දෙයක් අහුලල කෙලින්ම මෙතන කොපි පේස්ට් කලාට කමක් නැහැ. හැබැයි ඒක කියවල බලල ගැලපෙන දෙයක් නම් විතරක් කොපි පේස්ට් කරන්න.. එහෙම හොයල බැලුවනම් වගේ විහිලු කතා මෙතන කොහෙත්ම දාන්නේ නැහැ. කියල බටහිර මනොවිද්යාවේ කොතනද කියල තියෙන්නේ?

චේතනහන් භිකඛ වේ කම්මං වදාමි කියන බුද්ධ වචනයේ අර්ථය දන්නවා නම් මේ වගේ මෝඩ දේවල් දාන්නේ නැහැ.

සීලබ්බත පරාමාසය යනු කුමක්ද?

සීලබ්බත පරාමාස පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද? සීල (සීලය සහ ) වත ( හැසිරීම පිළිබඳ) පරාමාස ( වැරැදි දෘෂ්ටිය)

සීලබ්බත පරාමාසයෙන් යුතු පුද්ගලයා බුදුන්, දහම් සහ සඟ සරණින් බැහැර වූ වෙනත් සරණ පතනවා.

අනේක විධ පුදපූජා පවත්වනවා. මේවා බොහෝ විට ලෞකික සම්පත් පතමින් කරනු ලබන දේවල්. නැති නම් දුක් කම්කටොල්වලින් මිදෙන්නට සහනය පතා කරනු ලබන දේවල්. ඒ වාගේ ම නා නා වෘත සමාදන් වෙනවා. බුද්ධ කාලීන බලු වත, ගෝ වෘත ඒවාට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන් බලන්න, එහි දී එම පුද්ගලයන් තුළ පවතින්නේත්, තෘෂ්ණාව ම තමයි. වෙනත් ආකාරයකට කිව හොත්, ලෞකික ජීවිතයට ඇති ආශාව යි. දුක් කම්කටොල්වලින් මිදෙන්නට කරනු ලබන පුදපූජා ගැන දැඩි ලෙස බල පවත්වන විශ්වාසය යි. මේවා මෝහයේ ප්‍රබල ලක්ෂණ යි.

මෙ වැනි පුද්ගලයින් තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්චප්පසාදනයක් නැහැ.

සීලබ්බත පරාමාසයෙන් තොර පුද්ගලයා ප්‍රඥාවෙන් දකිනවා, ඉපැදීමෙන් ම තමා දුක් කම්කටොල්වලට ඉඩ සලසා ගෙන ඇති බව. එම ප්‍රඥාව නිසා ම යි, ඔහු සීලබ්බත පරාමාසයෙන් තොර වූයේ, කුසල් හි යෙදෙමින් ම, අකුසල්වලින් තොර වෙමින් ම, පැමිණි දුක් කම්කටොල්වලින් මිදෙන්නට වීර්යයෙන් යුතු වෙනවා. යහපත් ප්‍රයෝග යොදනවා.

මේ අතරතුර ම එළැඹෙන තත්ත්වවල හැකි තාක් කම්පා නො වී සිටිනවා. යැදීමෙන් නො ව දැහැමි ඉපැයීමෙන් අවශ්‍ය දේ පමණක් සපයා ගන්නටත්, ලද දෙයින් සතුටු වීමේ තෘප්තිය ලබන්නටත්, සූදානම් ව සිටිනවා.

යමක් ලැබෙතැ යි වග වන්නට බැරි, එය ලැබුණා නම් ඒ කවර හේතුවක් නිසැ දැ යි නිශ්චය කර ගන්නට බැරි, යැදීම්වල නිරත වෙමින් සීලබ්බත පරාමාසයෙන් තොර ප්‍රඥාවන්තයා කිසි විටෙකත් තමා ගේ බුද්ධිය හෑල්ලූ කරන්නේ නැහැ. එ වැනි උතුම් ගුණ ඇත්තෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

ඒ අනුව සීලබ්බත පරාමාසයට ජෝතිෂ්‍යය, නැකත් ශාස්ත්‍ර අයිතියි. ඒක නැහැ කියනවනම් බුදු දහම ගැන ඇති දැනුමේ අඩුවක්. නිවන් මාර්ගයේ ගමන් කරන භික්ෂුව ජෝතිෂ්‍යය, නැකත් ශාස්ත්‍ර ප්‍රතිෂේප කල යුතුයි. නමුත් ගිහියන් ඒවායේ යෙදුනා කියා ඇතිවන ගැටලුව කුමක්ද?

මෛත්‍රිය බුදුදහමේ ප්‍රධාන සංකල්පයක්. නිවන් මග යන භික්ෂුව මෛත්‍රිය වැඩිය යුතුයි. එහමයි කියල ගිහියෝ ටික එල්.ටී.ටී.ඊ කාරයින්ට මෛත්‍රී කරානම් අද අපිට රටක් තියනවද?

ඒ නිසා ගිහි ජීවිතයයි, පැවදි ජීවිතයයි කියන එකත්, බුදු දහමයි, ජෝතිශ්යයයි කියන ඒවත් පටලවා නොගත යුතුයි. මම කලින් කිව්වා වගේ බුදු දහමේ ඔය නැකත් ශාස්ත්‍ර පිළිගන්නෙත් නැහැ, ප්‍රතිෂේප කරන්නෙත් නැහැ. පිළිගන්නේ නැහැ කියන්නත් ප්‍රතිෂේප කරන්නේ නැහැ කියන්නත් දෙකටම මම කරුණු දක්වලා තියනවා ත්රිපිටකයෙන්ම.

[QUOTE="B_i_n_g_o, post: 14813774, member: 431880"] [SIZE=5] ඉස්සල්ලම ඔබට කියන්න ඕනේ බ්ලොග් එකක තියන දෙයක් අහුලල කෙලින්ම මෙතන කොපි පේස්ට් කලාට කමක් නැහැ. හැබැයි ඒක කියවල බලල ගැලපෙන දෙයක් නම් විතරක් කොපි පේස්ට් කරන්න.. එහෙම හොයල බැලුවනම් වගේ විහිලු කතා මෙතන කොහෙත්ම දාන්නේ නැහැ. කියල බටහිර මනොවිද්යාවේ කොතනද කියල තියෙන්නේ? චේතනහන් භිකඛ වේ කම්මං වදාමි කියන බුද්ධ වචනයේ අර්ථය දන්නවා නම් මේ වගේ මෝඩ දේවල් දාන්නේ නැහැ. සීලබ්බත පරාමාසය යනු කුමක්ද? සීලබ්බත පරාමාස පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද? සීල (සීලය සහ ) වත ( හැසිරීම පිළිබඳ) පරාමාස ( වැරැදි දෘෂ්ටිය) සීලබ්බත පරාමාසයෙන් යුතු පුද්ගලයා බුදුන්, දහම් සහ සඟ සරණින් බැහැර වූ වෙනත් සරණ පතනවා. අනේක විධ පුදපූජා පවත්වනවා. මේවා බොහෝ විට ලෞකික සම්පත් පතමින් කරනු ලබන දේවල්. නැති නම් දුක් කම්කටොල්වලින් මිදෙන්නට සහනය පතා කරනු ලබන දේවල්. ඒ වාගේ ම නා නා වෘත සමාදන් වෙනවා. බුද්ධ කාලීන බලු වත, ගෝ වෘත ඒවාට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන් බලන්න, එහි දී එම පුද්ගලයන් තුළ පවතින්නේත්, තෘෂ්ණාව ම තමයි. වෙනත් ආකාරයකට කිව හොත්, ලෞකික ජීවිතයට ඇති ආශාව යි. දුක් කම්කටොල්වලින් මිදෙන්නට කරනු ලබන පුදපූජා ගැන දැඩි ලෙස බල පවත්වන විශ්වාසය යි. මේවා මෝහයේ ප්‍රබල ලක්ෂණ යි. මෙ වැනි පුද්ගලයින් තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්චප්පසාදනයක් නැහැ. සීලබ්බත පරාමාසයෙන් තොර පුද්ගලයා ප්‍රඥාවෙන් දකිනවා, ඉපැදීමෙන් ම තමා දුක් කම්කටොල්වලට ඉඩ සලසා ගෙන ඇති බව. එම ප්‍රඥාව නිසා ම යි, ඔහු සීලබ්බත පරාමාසයෙන් තොර වූයේ, කුසල් හි යෙදෙමින් ම, අකුසල්වලින් තොර වෙමින් ම, පැමිණි දුක් කම්කටොල්වලින් මිදෙන්නට වීර්යයෙන් යුතු වෙනවා. යහපත් ප්‍රයෝග යොදනවා. මේ අතරතුර ම එළැඹෙන තත්ත්වවල හැකි තාක් කම්පා නො වී සිටිනවා. යැදීමෙන් නො ව දැහැමි ඉපැයීමෙන් අවශ්‍ය දේ පමණක් සපයා ගන්නටත්, ලද දෙයින් සතුටු වීමේ තෘප්තිය ලබන්නටත්, සූදානම් ව සිටිනවා. යමක් ලැබෙතැ යි වග වන්නට බැරි, එය ලැබුණා නම් ඒ කවර හේතුවක් නිසැ දැ යි නිශ්චය කර ගන්නට බැරි, යැදීම්වල නිරත වෙමින් සීලබ්බත පරාමාසයෙන් තොර ප්‍රඥාවන්තයා කිසි විටෙකත් තමා ගේ බුද්ධිය හෑල්ලූ කරන්නේ නැහැ. එ වැනි උතුම් ගුණ ඇත්තෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද? ඒ අනුව සීලබ්බත පරාමාසයට ජෝතිෂ්‍යය, නැකත් ශාස්ත්‍ර අයිතියි. ඒක නැහැ කියනවනම් බුදු දහම ගැන ඇති දැනුමේ අඩුවක්. නිවන් මාර්ගයේ ගමන් කරන භික්ෂුව ජෝතිෂ්‍යය, නැකත් ශාස්ත්‍ර ප්‍රතිෂේප කල යුතුයි. නමුත් ගිහියන් ඒවායේ යෙදුනා කියා ඇතිවන ගැටලුව කුමක්ද? මෛත්‍රිය බුදුදහමේ ප්‍රධාන සංකල්පයක්. නිවන් මග යන භික්ෂුව මෛත්‍රිය වැඩිය යුතුයි. එහමයි කියල ගිහියෝ ටික එල්.ටී.ටී.ඊ කාරයින්ට මෛත්‍රී කරානම් අද අපිට රටක් තියනවද? ඒ නිසා ගිහි ජීවිතයයි, පැවදි ජීවිතයයි කියන එකත්, බුදු දහමයි, ජෝතිශ්යයයි කියන ඒවත් පටලවා නොගත යුතුයි. මම කලින් කිව්වා වගේ බුදු දහමේ ඔය නැකත් ශාස්ත්‍ර පිළිගන්නෙත් නැහැ, ප්‍රතිෂේප කරන්නෙත් නැහැ. පිළිගන්නේ නැහැ කියන්නත් ප්‍රතිෂේප කරන්නේ නැහැ කියන්නත් දෙකටම මම කරුණු දක්වලා තියනවා ත්රිපිටකයෙන්ම. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom