Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, යමක් කියවා තේරුම් ගැනීමට නොහැකි වීමේ ගැටළුවක් උඹට තියෙන්නේ.

"මන්තර පැවත එන්නේ බමුනෝ හරහා නෙමෙයි බුදු හාමුදුරුවොත් ඒවා කළා කියන එක බව පෙරපාසල් ළදරුවෙකුටත් තේරෙනවා"

මම අහපු ප්‍රශ්නයෙන් මේ අර්ථය උඹ ගත්ත කියල දැක්කම පොඩි එවුනුත් හිනාවෙයි තමයි.

මම කියපු දේ ආයෙත් උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

දැන් උඹ යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ. උඹට කවුරුහරි කොඩිවිනයක් කළා කියල උඹට ආරංචි වෙනවා. යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස නොකරන උඹ ඒක ගණන් ගන්නවද? උඹට කරපු කොඩිවිනය වෙනුවෙන් උඹ මොකක් හරි පියවරක් අනුගමනය කරනවද?

උඹ ඒක ගණන්ගන්නවා කියන්නේ, උඹ ඒ වෙනුවෙන් යම් පියවරක් ගන්නවා කියන්නේ, යන්ත්‍ර මන්ත්‍ර වල කිසියම් හෝ සත්‍යයක් තියනවා කියන දේ උඹ පිලිගන්නවා කියන දේ නේද?

එසේනම් බුදුහාමුදුරුවන් බන්දනයට ලක්වූ ආනන්ද තෙරුන් වෙනුවෙන් ජලනන්දන පිරිත දේශනා කිරීමෙන් අදහස් වන්නේ යන්ත්‍ර මන්ත්‍ර වල සත්‍යතාවයක් තියනවා කියන දේ නේද?

තවත් නම් ඒ ගැන පැහැදලි කරන්න සරල විදිහක් මම දන්නේ නැහැ.

ජලනන්දන පිරිතේ එන "යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා විනාසං බුද්ධානුභාවතෝ" කියන එකේ තේරුම මම අමුතුවෙන් කියා දෙන්න ඕනෙද?

"බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන විදිහ කිව්වා කියන එකෙන් තේරෙනවද යන්ත්‍ර මන්ත්‍ර අනුමත කල බව."

ආයෙත් වැරදි අර්ථකතනයක් අරගෙන. උඹ කිව්වා මන්ත්‍ර වල වගේ ශබ්ධය භාවිතා කිරීමක් ගාථා වල සිද්ධ නොවෙන බව. ඒක පැහැදිලි කරන්න දාපු විස්තරය උඹ තේරුම් අරන් තියෙන්නේ "යන්ත්‍ර මන්ත්‍ර අනුමත කලබවක්" තහවුරු කරන්න යනවා කියලයි.

පිරිතක් කියනකොට දීර්ඝ අක්ෂරයක් සඳහා මාත්‍රා 2 යි. කෙටි අක්ෂරයක් සඳහා මාත්‍රා 1 යි. හල් අක්ෂරයක් සඳහා මාත්‍රා භාගය යි වශයෙන් දේශනා කිරීමේ පිළිවලක් තියෙන්නේ ශබ්ධය හැසිරවීමේ පිළිවලක් තියන නිසයි.

ආටානාටිය සුත්‍රය ගැන මම කියපු දෙයත් තේරුම් අරගෙන තිබෙන්නේ අනිත් පැත්තට. ආටානාටිය සුත්‍රය කිව්වේ කවුද, මොකටද කිව්වේ කියන එක නෙමෙයි මම පොයින්ට් කලේ. අටනාටිය සුත්‍රයේ දේශනා විලාශය ගැනයි. පිරිතක අර්ථය පමණක් නෙමෙයි, ඒ වචන ටික, ඒ දේශනා විලාශයත් වැදගත් බව පෙන්වන්නයි මම ඒ කරුණ ඉදිරිපත් කලේ.

එසේ නැතිනම් පිරිත් අපිට ඕනේ භාෂාවකින් අපිට ඕනේ ශෛලියකින් දේශනා කරන්න පුළුවන්නේ. එහෙනම් ඕනෙනම් ඉස්සර ගිය "ඇඟිලි සලකුණ" වැඩසටහනේ නිවේදකයාගේ ශෛලියෙන් උනත් දේශනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතන අර්ථය වෙනස් වෙන්නේ නැහැ. තෙරුවන් ගුණ කියවෙනවා. නමුත් පිරිතට අවශ්‍ය ශබ්ධය එතන නැහැ.

"මම උඹට තවත් මේ වගේ තැනක් පෙන්නන්නද?

රතන සුත්‍රයේ තියෙනවා "දිවාච රත්තොච හරන්තියේ බලිං " කියලා ,මේකේ තේරුම "දිවා රෑ යම් මනුස්සයෙක් තොපට බලි පුජා කරයිද ඔහු රකිනු කියලයි හදලා තියෙන්නේ. .එතකොට බුදුන් වහන්සේ භූතයන්ට බලි බිලි දෙන එක අනුමත කළා කියන එකද එකේ තේරුම?හිතන්න යමක්.පොඩ්ඩක් මේක ගැන comment එකක් දියන්."

අයියෝ.. ආයෙමත් වරද්දගෙනනේ..... ඔයා කොහෙන්ද ඔය "බිලි" කියන අර්ථය ගත්තේ?????

මෙන්න පල්ලෙහා තියනවා "බලි" කියන එකට සින්හල පාලි ශබ්ධකොශයේ තියන අර්ථය.

දැන් තේරුණා නේද "බලිං" කිව්වේ පුජා කියන එකයි. මම දාපු කරුණු වල අර්ථය වැරදි විදිහට තේරුම් ගත්තා වගේ බුදු බණත් වෙනස් කරන්න යන්න එපා.

බුදුහාමුදුරුවෝ ඔය සුත්‍රය කියන්නේ මනුෂ්‍යයින්ට නෙමෙයි. තමුන්ට පුජා පවත්වන මනුෂ්යින්ව ආරක්ෂා කරන්න කියල අමනුෂ්යින්ටයි ඔය දේශනාව කරන්නේ. "පුජා ගෙනන මිනිසුන් පමණක්" ආරක්ෂා කරන්න කියල මෙතන සඳහන් වෙන්නේ නැහැ.එහෙම කිව්වනම් අපිට හිතන්න පුළුවන් භූතයින්ට පුද පුජා කිරීම අනුමත කළා කියල. පුද පුජා පැවැත්වීම අනුමත කිරීමක් හෝ නොකිරීමක් නෙමෙයි මෙතන අරමුණ. ඒක තේරුම්ගනින්.මේ පාඨය සහ මම අහපු ප්රශ්නය අතර කිසිම සම්භන්ධයක් නැහැ. මම කියපු ගාථාවේ කෙලින්ම කියනවා "නැකත්, යක්ෂ, භූත, පාපී ග්‍රහ ආදී සියළු උපද්‍රව පිරිත් දේශනාවල ආනුභාවයෙන් නිවාරණය වේවා! " කියල. ඉතින් මෙතැනදී නැකත්, පාපී ග්රහයින්ගේ බලපෑමක් නැතිනම් ඇයි මේ වගේ ගාථාවක් කියන්නේ?

ඉතින් මම අහපු ප්‍රශ්නෙට ඔයා දුන්නේ උත්තරයක් නෙමෙයි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. දැන් ආයෙත් මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඇයි "නක්ඛත්ත යක්ඛ හුතානං" ගාථාව කියන්නේ? ඒ ගාථාවේ අරමුණ කුමක්ද?

අනිත් එක තමයි මුල ඉඳන්ම ඔයා ගොඩක් ඒවල අර්ථ වෙනස් විදිහට තේරුම් අරගෙන තිබුනේ. ත්‍රෙඩ් එක ආරම්භයේදීම "බ්‍රහ්ම ජාල" සුත්‍රයේ පාඨ කිහිපයකුත් වැරදි විදිහටයි අර්ථ නිරුපනය කරලා තිබුනේ.

මම තවත් ප්‍රශ්නයක් අහනවා.. නැකත් තිබෙන නිසා සින්හල අවුරුද්ද බෞද්ධයාට අකැපයි කියල ඔයා කියනවානේ. අන්‍යාගමිකයින් කියන දෙයක් තමයි පෙරහැරවල් වල අලි ඇතුන් ගෙනයාම සත්ව හිංසනයක් කියන දේ. ඒ නිසා ඔයා කියන විදිහට බෞද්ධයින් දළදා පෙරහැර පවත්වන එකත් වැරදි දෙයක්ද? බෞද්ධයින් දළදා කරඬුව ඇතු පිටින් ගෙන යාම වැරදිද? එය වහාම නැවැත්විය යුතුයිද?

[QUOTE="B_i_n_g_o, post: 14843309, member: 431880"] [SIZE=5]මචන්, යමක් කියවා තේරුම් ගැනීමට නොහැකි වීමේ ගැටළුවක් උඹට තියෙන්නේ. [COLOR=Blue]"මන්තර පැවත එන්නේ බමුනෝ හරහා නෙමෙයි බුදු හාමුදුරුවොත් ඒවා කළා කියන එක බව පෙරපාසල් ළදරුවෙකුටත් තේරෙනවා"[/COLOR] මම අහපු ප්‍රශ්නයෙන් මේ අර්ථය උඹ ගත්ත කියල දැක්කම පොඩි එවුනුත් හිනාවෙයි තමයි. මම කියපු දේ ආයෙත් උදාහරණයකින් පැහැදිලි කරන්නම්. දැන් උඹ යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ. උඹට කවුරුහරි කොඩිවිනයක් කළා කියල උඹට ආරංචි වෙනවා. යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස නොකරන උඹ ඒක ගණන් ගන්නවද? උඹට කරපු කොඩිවිනය වෙනුවෙන් උඹ මොකක් හරි පියවරක් අනුගමනය කරනවද? උඹ ඒක ගණන්ගන්නවා කියන්නේ, උඹ ඒ වෙනුවෙන් යම් පියවරක් ගන්නවා කියන්නේ, යන්ත්‍ර මන්ත්‍ර වල කිසියම් හෝ සත්‍යයක් තියනවා කියන දේ උඹ පිලිගන්නවා කියන දේ නේද? එසේනම් බුදුහාමුදුරුවන් බන්දනයට ලක්වූ ආනන්ද තෙරුන් වෙනුවෙන් ජලනන්දන පිරිත දේශනා කිරීමෙන් අදහස් වන්නේ යන්ත්‍ර මන්ත්‍ර වල සත්‍යතාවයක් තියනවා කියන දේ නේද? තවත් නම් ඒ ගැන පැහැදලි කරන්න සරල විදිහක් මම දන්නේ නැහැ. ජලනන්දන පිරිතේ එන [SIZE=5][COLOR=DarkRed]"[/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=DarkRed][COLOR=DarkRed][FONT=Times New Roman]යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා විනාසං බුද්ධානුභාවතෝ[/FONT][/COLOR]"[/COLOR][/SIZE] කියන එකේ තේරුම මම අමුතුවෙන් කියා දෙන්න ඕනෙද? [/SIZE][SIZE=5][COLOR=DarkRed][/COLOR] [COLOR=Blue]"බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන විදිහ කිව්වා කියන එකෙන් තේරෙනවද යන්ත්‍ර මන්ත්‍ර අනුමත කල බව."[/COLOR] ආයෙත් වැරදි අර්ථකතනයක් අරගෙන. උඹ කිව්වා මන්ත්‍ර වල වගේ ශබ්ධය භාවිතා කිරීමක් ගාථා වල සිද්ධ නොවෙන බව. ඒක පැහැදිලි කරන්න දාපු විස්තරය උඹ තේරුම් අරන් තියෙන්නේ [COLOR=Blue]"යන්ත්‍ර මන්ත්‍ර අනුමත කලබවක්" [/COLOR]තහවුරු කරන්න යනවා කියලයි. පිරිතක් කියනකොට දීර්ඝ අක්ෂරයක් සඳහා මාත්‍රා 2 යි. කෙටි අක්ෂරයක් සඳහා මාත්‍රා 1 යි. හල් අක්ෂරයක් සඳහා මාත්‍රා භාගය යි වශයෙන් දේශනා කිරීමේ පිළිවලක් තියෙන්නේ ශබ්ධය හැසිරවීමේ පිළිවලක් තියන නිසයි. ආටානාටිය සුත්‍රය ගැන මම කියපු දෙයත් තේරුම් අරගෙන තිබෙන්නේ අනිත් පැත්තට. ආටානාටිය සුත්‍රය කිව්වේ කවුද, මොකටද කිව්වේ කියන එක නෙමෙයි මම පොයින්ට් කලේ. අටනාටිය සුත්‍රයේ දේශනා විලාශය ගැනයි. පිරිතක අර්ථය පමණක් නෙමෙයි, ඒ වචන ටික, ඒ දේශනා විලාශයත් වැදගත් බව පෙන්වන්නයි මම ඒ කරුණ ඉදිරිපත් කලේ. එසේ නැතිනම් පිරිත් අපිට ඕනේ භාෂාවකින් අපිට ඕනේ ශෛලියකින් දේශනා කරන්න පුළුවන්නේ.[SIZE=5] එහෙනම් ඕනෙනම්[SIZE=5] ඉස්සර ගිය "ඇඟිලි සලකුණ[SIZE=5]" වැඩසටහනේ නිවේදකයා[SIZE=5]ගේ ශෛලියෙන් උනත් දේශනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. [SIZE=5]එතන අර්ථය වෙනස් වෙන්නේ නැහැ[SIZE=5]. [SIZE=5]තෙරුවන් ගුණ කියවෙනවා. නමුත් පිරිතට අවශ්‍ය ශබ්ධය එතන නැහැ.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [COLOR=Blue] "මම උඹට තවත් මේ වගේ තැනක් පෙන්නන්නද? රතන සුත්‍රයේ තියෙනවා "දිවාච රත්තොච හරන්තියේ බලිං " කියලා ,මේකේ තේරුම "දිවා රෑ යම් මනුස්සයෙක් තොපට බලි පුජා කරයිද ඔහු රකිනු කියලයි හදලා තියෙන්නේ. .එතකොට බුදුන් වහන්සේ භූතයන්ට බලි බිලි දෙන එක අනුමත කළා කියන එකද එකේ තේරුම?හිතන්න යමක්.පොඩ්ඩක් මේක ගැන comment එකක් දියන්."[/COLOR] අයියෝ.. ආයෙමත් වරද්දගෙනනේ..... ඔයා කොහෙන්ද ඔය "බිලි" කියන අර්ථය ගත්තේ????? මෙන්න පල්ලෙහා තියනවා "බලි" කියන එකට සින්හල පාලි ශබ්ධකොශයේ තියන අර්ථය. [IMG]http://www4.picturepush.com/photo/a/12743657/img/Anonymous/Pali-Sinhala-Dictionary.jpg[/IMG] දැන් තේරුණා නේද "බලිං" කිව්වේ පුජා කියන එකයි. මම දාපු කරුණු වල අර්ථය වැරදි විදිහට තේරුම් ගත්තා වගේ බුදු බණත් වෙනස් කරන්න යන්න එපා. [SIZE=5]බුදුහාමුදුරුවෝ ඔය සුත්‍රය කියන්නේ මනුෂ්‍යයින්ට නෙමෙයි. තමුන්ට [SIZE=5]පුජා පවත්වන මනුෂ්යින්ව ආරක්ෂා කරන්න කියල අමනුෂ්යින්ටයි ඔය දේශනාව කරන්නේ.[SIZE=5] "පුජා ගෙනන මිනිසුන් පමණක්" ආරක්ෂා කරන්න කියල මෙතන සඳහන් වෙන්නේ නැහැ.එහෙම කිව්වනම් අපිට හිතන්න පුළුවන් භූතයින්ට පුද පුජා කිරීම අනුමත කළා කියල[SIZE=5]. [/SIZE]පුද පුජා [SIZE=5]පැවැත්වීම අනුමත කිරීමක් හෝ නොකිරීමක් නෙමෙයි මෙතන අරමුණ[SIZE=5]. ඒක තේරුම්[SIZE=5]ගනින්.[/SIZE][/SIZE][/SIZE]මේ[SIZE=5] පාඨය සහ මම අහපු ප්රශ්නය අතර කිසිම සම්භන්ධයක් නැහැ. මම කියපු ගාථාවේ කෙලින්ම කියනවා [SIZE=5]"[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]නැකත්, යක්ෂ, භූත, පාපී ග්‍රහ ආදී සියළු උපද්‍රව පිරිත් දේශනාවල ආනුභාවයෙන් නිවාරණය වේවා! " කියල. [SIZE=5]ඉතින් [SIZE=5]මෙතැනදී නැකත්[SIZE=5], පාපී ග්රහයින්ගේ බලපෑමක් නැතිනම් ඇයි මේ වගේ ගාථාවක් කියන්නේ[SIZE=5]?[/SIZE][/SIZE][/SIZE] [/SIZE] ඉතින් මම අහපු ප්‍රශ්නෙට ඔයා දුන්නේ උත්තරයක් නෙමෙයි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. දැන් ආයෙත් මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඇයි "නක්ඛත්ත යක්ඛ හුතානං" ගාථාව කියන්නේ? ඒ ගාථාවේ අරමුණ කුමක්ද? අනිත් එක තමයි මුල ඉඳන්ම ඔයා ගොඩක් ඒවල අර්ථ වෙනස් විදිහට තේරුම් අරගෙන තිබුනේ. ත්‍රෙඩ් එක ආරම්භයේදීම "බ්‍රහ්ම ජාල" සුත්‍රයේ පාඨ කිහිපයකුත් වැරදි විදිහටයි අර්ථ නිරුපනය කරලා තිබුනේ. මම තවත් ප්‍රශ්නයක් අහනවා.. නැකත් තිබෙන නිසා සින්හල අවුරුද්ද බෞද්ධයාට අකැපයි කියල ඔයා කියනවානේ. අන්‍යාගමිකයින් කියන දෙයක් තමයි පෙරහැරවල් වල අලි ඇතුන් ගෙනයාම සත්ව හිංසනයක් කියන දේ. ඒ නිසා ඔයා කියන විදිහට බෞද්ධයින් දළදා පෙරහැර පවත්වන එකත් වැරදි දෙයක්ද? බෞද්ධයින් දළදා කරඬුව ඇතු පිටින් ගෙන යාම වැරදිද? එය වහාම නැවැත්විය යුතුයිද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom