Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]බුදු දහමට මුවා වී සිංහල සංස්කෘතියට කරන විනාශය හෙළා දකිමු.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නක්ඛත්තං පතිමානෙන්තං[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අත්ථො බාලං උපච්චගා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අත්තො අත්ථස්ස නක්කත්ථං[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කිං කරිස්සන්ති තාරකා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]පින්වත් යාලුවනේ බුදුහිමියන් ජ්‍යෝතිෂ්‍යය ගැන සදහන් කලේ ඔන්න ඔය විදිහට. අපිට පුලුවන්නම් යමක් ස්ථිර සිතින් කරන්න ආයිත් නැකැත් තරු අවශ්‍ය නෑ. එහෙත් බුදුහාමුදුරුවො කොතනකවත් ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැකැත් තරු බොරුවක් බව පෙන්වල නෑ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]බැහැර කිරීමක් පමණයි කරල තියෙන්නෙ. පළමුවෙන්ම පැහැදිලිවම කියන්න ඕනි කාරණයක්.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]මොකද ජෝතිෂ්‍යය බොරුවක් කියල පෙන්වන්න බැරි තරම් සාධක ශාසන ඉතිහාසය තුල ඕනිතරම් තියෙනව. මේ බලන්නකො. වණ්ණුපථ ජාතකයෙ පැහැදිලිවම තියෙනව බෝසතාණන් වහන්සේ නැකැත් තරු අනුව කාන්තාරය මැදදෙන් ගිය බව. මහා මායාදේවිය මවු කුස පිළිසද ගත් වෙලාවෙ බමුණන් ඇවිත් සිහිනයේ ඵල විපාක බලල කීව පින්වත් පුතෙක් කුසට පහල වෙලා කියල. ඒක බොරුවක් උනාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඊලගට බමුණන් [/FONT][FONT=&quot]108[/FONT][FONT=&quot] දෙනෙක් ගෙන්වල සිද්ධාර්ථ කියන නම තියන්න හේතු උනේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මතු දිනකදි ලෝකයට අර්ථයක සිදු කරනව කියපු නිසා නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අජසත්ත කුමාරය තාත්ත මරණව කිය ජෝතිෂ්‍යවේදීන් කීවෙ නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අපේ රට ගන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පණ්ඩුකාභය කුමාරය උපදින බවත් මාමල මරා දමල රජවෙනව කියල කියපු දේවල් නිවැරදි උනේ නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යාලුවනේ එක් අවස්ථාවක යම් තරමකට හෝ නැකැත් තරු ගැන ඉගෙන ගන්න කියල බුදු හාමුදුරුවො භික්ෂූන් වහන්සේලාට කීවලු. මොකද පොහොය දින ගණනය කරගන්න අවශ්‍ය නිසා. මේබව සදහන්වෙනව පොහොය වර්ණනාව කියන පොතේ. මිරිස්සේ සෝමිස්සර වාමුදුරුවො ලියපු පොතේ මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවො පෙරවදනක් ලියල තියෙනව. ඔයාලත් කියවල බලන්න. එහෙනම් ජෝතිෂ්‍යය බොරු කියල බුදුහාමුදුරුවො කියයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නෑ යාලුවනේ. බොරුකීවෙ නෑ. ඒක ඇතුලෙ වැරදි දැකීම් තියෙනව.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]උදාහරණයක් විදිහට රාහු කාලය කියල වැඩපල කල්දමන එක මොනතරම් මෝඩ කමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැකැත් නෑ කියල වැඩ පසුකරල දාන එක මොනතරම් මෝඩ කමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යාලුවනේ සමකාලීන ඉන්දියාවෙදි මේවගේ ශාස්ත්‍ර බොහොමයක් තිබුන. මට හරියටම නම මතක නෑ. ඔය බන්ධුමතී කියල වගේ නමක් තියෙන ශාස්ත්‍රයක් මගින් මැරුණ කෙනාගෙ හිස් කබලට තට්ටු කරල එයා නැවත උපන් තැන කියන්න පුලුවන් කම තිබුන කියනව. ( ශාසන ඉතිහාසයේ සදහන් වෙනව එක් පිරිනිවන් පෑ රහතන් වහන්සේ නමකගෙ හිස්කබලක් දීල බුදුහාමුදුරුවො ඇහුවලු එයා උපන් තැන. නමුත් හිතින් ආයෙ ඉපදීමක් නැති නිසා හොයන්න බැරි වෙලා. )[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]තව විවිධ ඍද්ධි ප්රාතිහාර්යය කරන දේවල් තිබුන කියනව. ඉතින් ඒවයින් දෙලොවටම පලක් ප්‍රයෝජනයක් නැති නිසා ඒවත් බුදු දහම තුලින් ප්‍රතික්ෂේප උනා. අන්න ඒනිසය කියන්නෙ ඒව ප්‍රතික්ෂේප උනාට ඒව බොරු කියල කොතනකවත් කියල නෑ. ඒව සත්‍යයි. ඒවයින් වැඩ කල කට්ටිය ඉන්නව. ඒත් මිසදිටුයි. ඒවයින් ප්‍රයෝජනයක් නෑ. කියන දෙයයි සදහන් වෙන්නෙ. වරක් බුදු හාමුදුරුවො ගමනක් යන්න භික්ෂු සංඝයා එක්ක ගගකින් එතෙරවෙන්න බලන් හිටිය ඔරුව එනකල්. ගොඩක් වයස්ගත උන පුද්ගලයෙක් ගග ලගට ඇවිත් අත තිබුන රෙදිකඩ වතුරෙ එළල ඒමත වාඩිවෙලා ගගින් එතෙරට ගියා. ඍද්ධි බලයක් එයා පෙන්නුවෙ. ඔය අවස්ථාවෙ භික්ෂූන් වහන්සේල කියනව ස්වාමීනී අපිත් ඇයි මේ විදිහට නොයන්නෙ කියල. ඒවෙලාවෙ එතනට ආපු තොටියගෙන් බුදුහාමුදුරුවො ඇහුව ගගින් එතෙර වෙන්න ගාන කීයද කියල. ඔහු අඩු ගණනක් කීව. අපි කියමුගො අදකාලෙ හටියට රු. [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]ක් කියල. මහණෙනි මේ මිනිසා මුලු ජීවිතයම කැප කලේ මේ සුලු මුදල වෙනුවෙන් කියල බුදුහිමියන් දේශනා කලා. මේවයින් පැහැදිලි වෙනව බුදු හාමුදුරුවො හැම විටම අදහස් කලේ දෙලොවටම වැඩදායී වැඩ කරන්න කියලයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]යාලුවනේ මේ තරම් පැහැදිලි කලේ මේ ජෝතිෂ්‍යය සත්‍යයි කියන තර්කය ඉදිරිපත් කරන්න නෙවෙයි. අපි හිතමු ජෝතිෂ්‍යය නිෂ්ඵලප ශාස්ත්‍රයක් කියල. ඒත් ඒ දේවල් අපේ ජන ජීවිතයට සම්බන්ධ වෙලයි තියෙන්නෙ. අපිට ඒව එකවරම ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යතාවයක් නෑ. මොකද එහෙම කලා කියල අපිට ක්ෂණිකව ලබන නිවනක් නෑ. ඒව ඔලුවට නොගෙන තමන්ගෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගමන නිසි අයුරින් යන්න පුල්වන්නම් එච්චරයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]අයි මම මෙහෙම කියන්නෙ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පිංවත් යාලුවනේ ලෝකෙ උත්තම ජාතිය උනේ සිංහල බොදුනුවායි. ලෝකෙ අනික් රටවල් වලටත් බුදු දහම රැගෙන ගියා කියල අපි දන්නව. කාශ්මීරයේ ගාන්ධාර රට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහිස මණ්ඩලය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වනවාසී දේශ්ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපරන්ත දේශය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යෝණකය ... ... ... ආදී බොහෝරටවල්වලට බුදු දහම රැගෙන ගියා නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒත් ඒ කිසිම රටක මේතරම් උත්තම ජාතියක් ජනිත උනාද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නෑ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එහෙනම් බුදු දහම විතරක් නෙවෙයි සිංහල කමත් අපිට මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න හේතු උනා. බුදු දහම එන්නත් ඉස්සර කලගුණ සලකපු ජාතියක් අපි. කුවේනි ඒ නිසයි විජය කුමාරයට සලකන්න ඉදිරිපත් උනේ.( අන්තිමට අමාරුවෙ වැටුන එක වෙනම කථාවක්. නමුත් ආගන්තුක සත්කාරය තිබුන. ) ඒ උත්තම සංස්කෘතිය බුදු දහමත් එක්ක එකතුවෙලා රත්තරන් වලට බෙහෙත් කලවම් කරල දඹ රත්තරන් වෙනව වගේ මහා පූජනීය ජාතියක් බවට පත් උනා. අපි අපේ සංස්කෘතික අංගත් එක්ක බුදු දහම ඒකාබද්ධ කරගත්ත. ඔය අලුත් සහල් මංගල්‍යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියවර මංගල්‍යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇසළ මංගල්‍යය ආදී මේ සියලු දේවල් අපේ සංසකෘතියත් එක්ක බද්ධ වෙච්ච දේවල්. නමුත් ඒකෙන් කිසිම විටක බුදු දහමට බාධාවක් උනේ නෑ. නිවන් අවබෝධයට බාධාවක් උනේ නෑ. ඔයාල අහල ඇති ගොයම් කවි කියනව අහල රහත් උන හාමුදුරුවරු ගැන. එහෙනම් ඔය අපේ එදිනෙදා සංස්කථිතික අංග අපිට නිවනට බාධාවක් නෙවෙයි නේද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]යාලුවනේ මම මේ ගැන ලිපියක් ලියන්න ගත්තෙ සමහර භික්ෂු වේෂධාරියො අපේ සංස්කෘතික අංග විනාශ කරන්න උත්සාහ දරණ නිසයි. බලන්න මේ අය සිංහල අලුත් අවුරුද්ද බැහැර කරනව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනිකුත් සංස්කෘතිකාංග ප්‍රතික්ෂේප කරනව.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]පාංශුකූලය පවා ප්‍රතික්ෂේප කරනව. පාංශූකූලය වැඩක් නැතිලු. නමුත් අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ රටේ කෙරීගෙන ආපු චාරිත්‍රනෙ මේව. අපිට ඒව ප්‍රතික්ෂේප කලා කියල එක් වරම නිවන හම්බ වෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමාජයේ කැපීමෙනෙන්න හදන මානසික අසනීපකාරයො මොඩිෆයි කල බුදුදහම ගමට ගෙනැල්ල අර මෝඩ මිනිස්සුත් රවට්ටගෙන මේ සංස්කෘතික විනාශය ආරම්භ කරල තියෙන්නෙ. දැන් බලන්න බුදුහාමුදුරුවො මළ මිනිය ගැන කියල තියෙන දේ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]අචිරං වතයං කායො[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]පඨවිං අධිසෙස්සති[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]ඡුද්ධො අපෙත විඤ්ඤාණො[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]නිරත්ථං[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ව කලිංගරං[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] “[/FONT][FONT=&quot]මේ සිරුර නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැතිව ඉවතලන ලදුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේය[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]දැන් මේ ගාථාව අපිට විද්‍යාත්මක යුගයෙ ලැබුන එකක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේක බුදු දහමත් එක්ක ලංකාවට ආපු දෙයක්. මේක අපිට ලැබුන කියල අපි ඒ අනුව අපි මිනිහෙක් මැරුණ ගමන් ගිහින් විසිකරනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නෑ. අපි දවස් දෙක තුනක් ගෙදර තියන් අවසන් ගෞරව දක්වනව. වැඩක් නෑ තමයි. ඒත් මේක අපේ සංස්කෘතික අංගයක්. ගෙදරට හැමෝම ඥාතියො එකතුවෙලා හඩල වැලපිල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මතක වස්ත්‍ර පූජා කරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැන් වඩල අවසන් කරනව. පැරණි ඥාති මිතුරුකම් අලුත් කරගෙන ඒ අයට කන්න බොන්න දීල ආගන්තුක සත්කාර කරල තමයි එයාල යන්නෙ. බලන්න ඒතුල මොනතරම් වටිනා සංස්කෘතික අංග ඇතුලත් වෙලාද කියල. පින්වත් යාලුවනේ මේව සිදුකලේ අදඊයෙ ඉදල විතරද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]රහත්න් වැඩසිටි කාලෙ ඉදල එන දේවල්. කාටද රහත් වෙන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිවන් දකින්න බාධා උනේ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]ඊලගට හත් දවසෙ බණ කියල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැමොම එකතුවෙලා දානෙ බෙදල එයාලත් බත්කාල සමු අරගෙන යනව කියන්නෙ මොනතරම් නම් වටින දේවල්ද මේව. ඊලගට මේ තැන් වලදි භාවිත කරන සංස්කෘතික අංග බලන්න. මළබත උයන එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙහි කපල වතුර භාජනවල දාන එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිනියට ඉහලින් පහණක් පත්තු කරන එක වගේ දේවල් මොනතරම් නම් අපිට වැදගත්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පිරිත් ගෙවල්වල ගොප්කොළ වලින් වෙනම කළාවක් කියෙනව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවයින් අපිට මොන තරම් වටිනාකමක් ඇතිවෙලා කියෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඇයි මේ සංස්කෘතිය විනාශ කරන්න හදන්නෙ. ඒවයින් ලැබෙන නිවන මොකක්ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]පිංවත් යාලුවනේ ඔයාල දන්නවද බුදුහාමුදුරුවො ශික්ෂාපද වැඩි ප්‍රමාණයක් පැනෙව්වෙ සමාජයේ සම්මතයන් දිහා බලල. ඔය වස්සාන කාලය පැනෙව්වෙ වැසි කාලෙ ඇවිදිනකොට පැලෑටි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පුංචි සත්තු පෑගිල විනාශ වෙනව කියල. ඇත්තමට මේකෙන් පවක් සිදුවෙන්නෙ නෑ. ඒත් සමාජ සම්මතයට ගරු කලා. වතුර පෙරන්නෙ නැතිව බොනකොට සත්තු බඩට ගිහින් මැරෙනව කියල කරන චෝදනාවෙන් බේරෙන්න පෙරහන අනුමත කලා නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එකෙන් පවක් වෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒක වැරදි දැකීමක් නැතිනම් මිත්‍යා දෘෂ්ඨියක් නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒත් ඒක විනය නීතියක් විදිහය අනුමත කලේ නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගහක අත්තක් කපන එකෙන් පවක් වෙන්නෙ නෑ. ඒත් විනය නීතියක් දැම්මෙ නැද්ද උපසම්පදා භික්ෂූන්ට ගස්වලට හානිකිරීම වලක්වමින්. ගස් කැපීමෙන් පව් සිද්ධවෙනව කියන එක මිත්‍යා දෘෂ්ඨියක් නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒත් විනය නීතියක් දැම්මෙ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමාජ සම්මතයන් නිසා නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නමුත් සමාජ සම්මතයන්ට ගරුකිරීමක් නේද මේ. මිහිදු හාමුදුරුවො ලංකාවෙ සංස්කෘතිය පෝෂණය කලා මිස විනාශ කලේ නැත්තෙ මේ නිසා නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමාජයට ඍජුව හානි කරන බිලිපූජා වගේ දේවල් කෙලින්ම ප්‍රතික්ෂේප කලේ ඒව නිවනට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීලයට ඍජුවම බාධා කරන නිසයි. පිංවත් යාලුවනේ පාංශුකූලයක් තිබ්බ කියල නිවනට වෙන බාධාව කියන්න මට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැඩෙන සිල්පදේ කියන්න මට. මේ ලගදි මට ඇමරිකාවෙ ඉන්න අක්ක කෙනෙක් කථා කලා. ( අක්ක ඔයා මේ ලිපිය බලල කොමෙන්ට් එකක් දාන්න. ) එයා කියනව එහෙ ඉන්න අපේ ලාංකිකයෙක් මැරිනලු. වැඩ ඉවර කරල පාංශුකූලය දෙන්න හදකොට ඔය අසපුවකට යන ගෑණු මනුස්සයෙක් ඔරෝල ගස්සගෙන ගියාලු. ඔවයින් වැඩක් නෑ කිය. පේනව නේද විහාශයෙ බරපතලකම. ඔය අසපුවල කිසිකෙනෙක් එන්නෙ නෑ පාංශුකූලය දෙන්න. දැන් ඔයාලට පේනව නේද අපේ සංස්කෘතිය විනාශකරල දාන්න දගලන කදපණුවො නේද මේ විනාශය ගේන්නෙ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]යහලුවනේ කිරි කියන්නෙ අපිට සිතේ සතුට වඩවන දෙයක් නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කිරි උතුරවනව කියන්නෙත් හිතේ ඒ ඒ අවස්ථාවලදි සුභදායි හැගීම් ඇති කරවන දෙයක්නෙ. ඉතින් නිවසකට යනකොට කිරි උතුරුවන එකත් මිත්යාදෘෂිඨිකයිද[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]එහෙමනම් ඒමගින් නවනට ඇතිවන බාධාව මොකක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේව බමුණු මත වෙන්න පුලුවන්. නමුත් දැන් මේ දේවල් සංසකෘතික අංග විදිහට අපේ ජීවිතයට සම්බන්ධ වෙලයි තියෙන්නෙ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]බලන්න අපි අගහරුවාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිකුරාද දිනවලට මිනී උස්සන්නෙ නෑ. පැහැදිලිවම මිත්‍යාදෘෂ්ඨිකයි. බමුණු මතයක්. ඒත් දැන් ඒක සමාජ සම්මතයක්. අපි ඒකට විරුද්ධ වෙන්න ගියොත් එතන ගැටුමක් ඇතිවෙනව. බුදු දහම කියනවිදිහට ගැටුම ඇතිකරගන්න එකද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හොද සහජීවනයද හොද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ දේවල් වෙනස් කරන්න යන එක අපේ සංස්කෘතියට ඍජුව බලපෑම් කරනව. හොදයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒක කලා කියල නිර්වාණයට ඇතිවන බාධාව කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]චිත්ත පාරිශුදධියට ඇතිවන බාධාව කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඔක්කොම පැත්තකින් තියමු. ඔබට පිනක් හෝ පවක් දිදුවෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නෑ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එහෙනම් මේ සංස්කෘතික අංග විනාශ කරන්න එපා එක එක ශාසන විලෝපිකයො කියන විදිහට.[/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

[QUOTE="B_i_n_g_o, post: 14845275, member: 431880"] [CENTER] [SIZE=5][U][COLOR=Blue][B][FONT="]බුදු දහමට මුවා වී සිංහල සංස්කෘතියට කරන විනාශය හෙළා දකිමු.[/FONT][/B][B][FONT="] [/FONT][/B][/COLOR][/U][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නක්ඛත්තං පතිමානෙන්තං[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]අත්ථො බාලං උපච්චගා[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]අත්තො අත්ථස්ස නක්කත්ථං[/FONT][/COLOR][/B][B][FONT="][/FONT][/B][/SIZE] [SIZE=5] [B][COLOR=#333333][FONT="]කිං කරිස්සන්ති තාරකා[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]පින්වත් යාලුවනේ බුදුහිමියන් ජ්‍යෝතිෂ්‍යය ගැන සදහන් කලේ ඔන්න ඔය විදිහට. අපිට පුලුවන්නම් යමක් ස්ථිර සිතින් කරන්න ආයිත් නැකැත් තරු අවශ්‍ය නෑ. එහෙත් බුදුහාමුදුරුවො කොතනකවත් ජ්‍යෝතිෂ්‍යය[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නැකැත් තරු බොරුවක් බව පෙන්වල නෑ නේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]බැහැර කිරීමක් පමණයි කරල තියෙන්නෙ. පළමුවෙන්ම පැහැදිලිවම කියන්න ඕනි කාරණයක්.[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]මොකද ජෝතිෂ්‍යය බොරුවක් කියල පෙන්වන්න බැරි තරම් සාධක ශාසන ඉතිහාසය තුල ඕනිතරම් තියෙනව. මේ බලන්නකො. වණ්ණුපථ ජාතකයෙ පැහැදිලිවම තියෙනව බෝසතාණන් වහන්සේ නැකැත් තරු අනුව කාන්තාරය මැදදෙන් ගිය බව. මහා මායාදේවිය මවු කුස පිළිසද ගත් වෙලාවෙ බමුණන් ඇවිත් සිහිනයේ ඵල විපාක බලල කීව පින්වත් පුතෙක් කුසට පහල වෙලා කියල. ඒක බොරුවක් උනාද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඊලගට බමුණන් [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]108[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="] දෙනෙක් ගෙන්වල සිද්ධාර්ථ කියන නම තියන්න හේතු උනේ ඇයි[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]මතු දිනකදි ලෝකයට අර්ථයක සිදු කරනව කියපු නිසා නෙවෙයිද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]අජසත්ත කුමාරය තාත්ත මරණව කිය ජෝතිෂ්‍යවේදීන් කීවෙ නැද්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]අපේ රට ගන්න[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]පණ්ඩුකාභය කුමාරය උපදින බවත් මාමල මරා දමල රජවෙනව කියල කියපු දේවල් නිවැරදි උනේ නැද්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]යාලුවනේ එක් අවස්ථාවක යම් තරමකට හෝ නැකැත් තරු ගැන ඉගෙන ගන්න කියල බුදු හාමුදුරුවො භික්ෂූන් වහන්සේලාට කීවලු. මොකද පොහොය දින ගණනය කරගන්න අවශ්‍ය නිසා. මේබව සදහන්වෙනව පොහොය වර්ණනාව කියන පොතේ. මිරිස්සේ සෝමිස්සර වාමුදුරුවො ලියපු පොතේ මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවො පෙරවදනක් ලියල තියෙනව. ඔයාලත් කියවල බලන්න. එහෙනම් ජෝතිෂ්‍යය බොරු කියල බුදුහාමුදුරුවො කියයිද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නෑ යාලුවනේ. බොරුකීවෙ නෑ. ඒක ඇතුලෙ වැරදි දැකීම් තියෙනව.[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]උදාහරණයක් විදිහට රාහු කාලය කියල වැඩපල කල්දමන එක මොනතරම් මෝඩ කමක්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නැකැත් නෑ කියල වැඩ පසුකරල දාන එක මොනතරම් මෝඩ කමක්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]යාලුවනේ සමකාලීන ඉන්දියාවෙදි මේවගේ ශාස්ත්‍ර බොහොමයක් තිබුන. මට හරියටම නම මතක නෑ. ඔය බන්ධුමතී කියල වගේ නමක් තියෙන ශාස්ත්‍රයක් මගින් මැරුණ කෙනාගෙ හිස් කබලට තට්ටු කරල එයා නැවත උපන් තැන කියන්න පුලුවන් කම තිබුන කියනව. ( ශාසන ඉතිහාසයේ සදහන් වෙනව එක් පිරිනිවන් පෑ රහතන් වහන්සේ නමකගෙ හිස්කබලක් දීල බුදුහාමුදුරුවො ඇහුවලු එයා උපන් තැන. නමුත් හිතින් ආයෙ ඉපදීමක් නැති නිසා හොයන්න බැරි වෙලා. )[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]තව විවිධ ඍද්ධි ප්රාතිහාර්යය කරන දේවල් තිබුන කියනව. ඉතින් ඒවයින් දෙලොවටම පලක් ප්‍රයෝජනයක් නැති නිසා ඒවත් බුදු දහම තුලින් ප්‍රතික්ෂේප උනා. අන්න ඒනිසය කියන්නෙ ඒව ප්‍රතික්ෂේප උනාට ඒව බොරු කියල කොතනකවත් කියල නෑ. ඒව සත්‍යයි. ඒවයින් වැඩ කල කට්ටිය ඉන්නව. ඒත් මිසදිටුයි. ඒවයින් ප්‍රයෝජනයක් නෑ. කියන දෙයයි සදහන් වෙන්නෙ. වරක් බුදු හාමුදුරුවො ගමනක් යන්න භික්ෂු සංඝයා එක්ක ගගකින් එතෙරවෙන්න බලන් හිටිය ඔරුව එනකල්. ගොඩක් වයස්ගත උන පුද්ගලයෙක් ගග ලගට ඇවිත් අත තිබුන රෙදිකඩ වතුරෙ එළල ඒමත වාඩිවෙලා ගගින් එතෙරට ගියා. ඍද්ධි බලයක් එයා පෙන්නුවෙ. ඔය අවස්ථාවෙ භික්ෂූන් වහන්සේල කියනව ස්වාමීනී අපිත් ඇයි මේ විදිහට නොයන්නෙ කියල. ඒවෙලාවෙ එතනට ආපු තොටියගෙන් බුදුහාමුදුරුවො ඇහුව ගගින් එතෙර වෙන්න ගාන කීයද කියල. ඔහු අඩු ගණනක් කීව. අපි කියමුගො අදකාලෙ හටියට රු. [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]10[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ක් කියල. මහණෙනි මේ මිනිසා මුලු ජීවිතයම කැප කලේ මේ සුලු මුදල වෙනුවෙන් කියල බුදුහිමියන් දේශනා කලා. මේවයින් පැහැදිලි වෙනව බුදු හාමුදුරුවො හැම විටම අදහස් කලේ දෙලොවටම වැඩදායී වැඩ කරන්න කියලයි.[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]යාලුවනේ මේ තරම් පැහැදිලි කලේ මේ ජෝතිෂ්‍යය සත්‍යයි කියන තර්කය ඉදිරිපත් කරන්න නෙවෙයි. අපි හිතමු ජෝතිෂ්‍යය නිෂ්ඵලප ශාස්ත්‍රයක් කියල. ඒත් ඒ දේවල් අපේ ජන ජීවිතයට සම්බන්ධ වෙලයි තියෙන්නෙ. අපිට ඒව එකවරම ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යතාවයක් නෑ. මොකද එහෙම කලා කියල අපිට ක්ෂණිකව ලබන නිවනක් නෑ. ඒව ඔලුවට නොගෙන තමන්ගෙ[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ගමන නිසි අයුරින් යන්න පුල්වන්නම් එච්චරයි.[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]අයි මම මෙහෙම කියන්නෙ[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]පිංවත් යාලුවනේ ලෝකෙ උත්තම ජාතිය උනේ සිංහල බොදුනුවායි. ලෝකෙ අනික් රටවල් වලටත් බුදු දහම රැගෙන ගියා කියල අපි දන්නව. කාශ්මීරයේ ගාන්ධාර රට[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]මහිස මණ්ඩලය[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]වනවාසී දේශ්ය[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]අපරන්ත දේශය[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]යෝණකය ... ... ... ආදී බොහෝරටවල්වලට බුදු දහම රැගෙන ගියා නේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඒත් ඒ කිසිම රටක මේතරම් උත්තම ජාතියක් ජනිත උනාද [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නෑ නේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]එහෙනම් බුදු දහම විතරක් නෙවෙයි සිංහල කමත් අපිට මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න හේතු උනා. බුදු දහම එන්නත් ඉස්සර කලගුණ සලකපු ජාතියක් අපි. කුවේනි ඒ නිසයි විජය කුමාරයට සලකන්න ඉදිරිපත් උනේ.( අන්තිමට අමාරුවෙ වැටුන එක වෙනම කථාවක්. නමුත් ආගන්තුක සත්කාරය තිබුන. ) ඒ උත්තම සංස්කෘතිය බුදු දහමත් එක්ක එකතුවෙලා රත්තරන් වලට බෙහෙත් කලවම් කරල දඹ රත්තරන් වෙනව වගේ මහා පූජනීය ජාතියක් බවට පත් උනා. අපි අපේ සංස්කෘතික අංගත් එක්ක බුදු දහම ඒකාබද්ධ කරගත්ත. ඔය අලුත් සහල් මංගල්‍යය[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]දියවර මංගල්‍යය[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඇසළ මංගල්‍යය ආදී මේ සියලු දේවල් අපේ සංසකෘතියත් එක්ක බද්ධ වෙච්ච දේවල්. නමුත් ඒකෙන් කිසිම විටක බුදු දහමට බාධාවක් උනේ නෑ. නිවන් අවබෝධයට බාධාවක් උනේ නෑ. ඔයාල අහල ඇති ගොයම් කවි කියනව අහල රහත් උන හාමුදුරුවරු ගැන. එහෙනම් ඔය අපේ එදිනෙදා සංස්කථිතික අංග අපිට නිවනට බාධාවක් නෙවෙයි නේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]යාලුවනේ මම මේ ගැන ලිපියක් ලියන්න ගත්තෙ සමහර භික්ෂු වේෂධාරියො අපේ සංස්කෘතික අංග විනාශ කරන්න උත්සාහ දරණ නිසයි. බලන්න මේ අය සිංහල අලුත් අවුරුද්ද බැහැර කරනව[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]අනිකුත් සංස්කෘතිකාංග ප්‍රතික්ෂේප කරනව.[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]පාංශුකූලය පවා ප්‍රතික්ෂේප කරනව. පාංශූකූලය වැඩක් නැතිලු. නමුත් අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ රටේ කෙරීගෙන ආපු චාරිත්‍රනෙ මේව. අපිට ඒව ප්‍රතික්ෂේප කලා කියල එක් වරම නිවන හම්බ වෙනවද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]සමාජයේ කැපීමෙනෙන්න හදන මානසික අසනීපකාරයො මොඩිෆයි කල බුදුදහම ගමට ගෙනැල්ල අර මෝඩ මිනිස්සුත් රවට්ටගෙන මේ සංස්කෘතික විනාශය ආරම්භ කරල තියෙන්නෙ. දැන් බලන්න බුදුහාමුදුරුවො මළ මිනිය ගැන කියල තියෙන දේ.[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]අචිරං වතයං කායො[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]පඨවිං අධිසෙස්සති[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඡුද්ධො අපෙත විඤ්ඤාණො[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නිරත්ථං[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]’ [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ව කලිංගරං[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] “[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]මේ සිරුර නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැතිව ඉවතලන ලදුව[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේය[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]දැන් මේ ගාථාව අපිට විද්‍යාත්මක යුගයෙ ලැබුන එකක්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]මේක බුදු දහමත් එක්ක ලංකාවට ආපු දෙයක්. මේක අපිට ලැබුන කියල අපි ඒ අනුව අපි මිනිහෙක් මැරුණ ගමන් ගිහින් විසිකරනවද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නෑ. අපි දවස් දෙක තුනක් ගෙදර තියන් අවසන් ගෞරව දක්වනව. වැඩක් නෑ තමයි. ඒත් මේක අපේ සංස්කෘතික අංගයක්. ගෙදරට හැමෝම ඥාතියො එකතුවෙලා හඩල වැලපිල[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]මතක වස්ත්‍ර පූජා කරල[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]පැන් වඩල අවසන් කරනව. පැරණි ඥාති මිතුරුකම් අලුත් කරගෙන ඒ අයට කන්න බොන්න දීල ආගන්තුක සත්කාර කරල තමයි එයාල යන්නෙ. බලන්න ඒතුල මොනතරම් වටිනා සංස්කෘතික අංග ඇතුලත් වෙලාද කියල. පින්වත් යාලුවනේ මේව සිදුකලේ අදඊයෙ ඉදල විතරද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]රහත්න් වැඩසිටි කාලෙ ඉදල එන දේවල්. කාටද රහත් වෙන්න[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නිවන් දකින්න බාධා උනේ.[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඊලගට හත් දවසෙ බණ කියල[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]හැමොම එකතුවෙලා දානෙ බෙදල එයාලත් බත්කාල සමු අරගෙන යනව කියන්නෙ මොනතරම් නම් වටින දේවල්ද මේව. ඊලගට මේ තැන් වලදි භාවිත කරන සංස්කෘතික අංග බලන්න. මළබත උයන එක[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]දෙහි කපල වතුර භාජනවල දාන එක[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]මිනියට ඉහලින් පහණක් පත්තු කරන එක වගේ දේවල් මොනතරම් නම් අපිට වැදගත්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]පිරිත් ගෙවල්වල ගොප්කොළ වලින් වෙනම කළාවක් කියෙනව[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඒවයින් අපිට මොන තරම් වටිනාකමක් ඇතිවෙලා කියෙනවද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඇයි මේ සංස්කෘතිය විනාශ කරන්න හදන්නෙ. ඒවයින් ලැබෙන නිවන මොකක්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]පිංවත් යාලුවනේ ඔයාල දන්නවද බුදුහාමුදුරුවො ශික්ෂාපද වැඩි ප්‍රමාණයක් පැනෙව්වෙ සමාජයේ සම්මතයන් දිහා බලල. ඔය වස්සාන කාලය පැනෙව්වෙ වැසි කාලෙ ඇවිදිනකොට පැලෑටි[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]පුංචි සත්තු පෑගිල විනාශ වෙනව කියල. ඇත්තමට මේකෙන් පවක් සිදුවෙන්නෙ නෑ. ඒත් සමාජ සම්මතයට ගරු කලා. වතුර පෙරන්නෙ නැතිව බොනකොට සත්තු බඩට ගිහින් මැරෙනව කියල කරන චෝදනාවෙන් බේරෙන්න පෙරහන අනුමත කලා නේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]එකෙන් පවක් වෙනවද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඒක වැරදි දැකීමක් නැතිනම් මිත්‍යා දෘෂ්ඨියක් නෙවෙයිද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඒත් ඒක විනය නීතියක් විදිහය අනුමත කලේ නැද්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ගහක අත්තක් කපන එකෙන් පවක් වෙන්නෙ නෑ. ඒත් විනය නීතියක් දැම්මෙ නැද්ද උපසම්පදා භික්ෂූන්ට ගස්වලට හානිකිරීම වලක්වමින්. ගස් කැපීමෙන් පව් සිද්ධවෙනව කියන එක මිත්‍යා දෘෂ්ඨියක් නෙවෙයිද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඒත් විනය නීතියක් දැම්මෙ ඇයි[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]සමාජ සම්මතයන් නිසා නෙවෙයිද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නමුත් සමාජ සම්මතයන්ට ගරුකිරීමක් නේද මේ. මිහිදු හාමුදුරුවො ලංකාවෙ සංස්කෘතිය පෝෂණය කලා මිස විනාශ කලේ නැත්තෙ මේ නිසා නේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]සමාජයට ඍජුව හානි කරන බිලිපූජා වගේ දේවල් කෙලින්ම ප්‍රතික්ෂේප කලේ ඒව නිවනට[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]සීලයට ඍජුවම බාධා කරන නිසයි. පිංවත් යාලුවනේ පාංශුකූලයක් තිබ්බ කියල නිවනට වෙන බාධාව කියන්න මට[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]කැඩෙන සිල්පදේ කියන්න මට. මේ ලගදි මට ඇමරිකාවෙ ඉන්න අක්ක කෙනෙක් කථා කලා. ( අක්ක ඔයා මේ ලිපිය බලල කොමෙන්ට් එකක් දාන්න. ) එයා කියනව එහෙ ඉන්න අපේ ලාංකිකයෙක් මැරිනලු. වැඩ ඉවර කරල පාංශුකූලය දෙන්න හදකොට ඔය අසපුවකට යන ගෑණු මනුස්සයෙක් ඔරෝල ගස්සගෙන ගියාලු. ඔවයින් වැඩක් නෑ කිය. පේනව නේද විහාශයෙ බරපතලකම. ඔය අසපුවල කිසිකෙනෙක් එන්නෙ නෑ පාංශුකූලය දෙන්න. දැන් ඔයාලට පේනව නේද අපේ සංස්කෘතිය විනාශකරල දාන්න දගලන කදපණුවො නේද මේ විනාශය ගේන්නෙ.[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]යහලුවනේ කිරි කියන්නෙ අපිට සිතේ සතුට වඩවන දෙයක් නේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]කිරි උතුරවනව කියන්නෙත් හිතේ ඒ ඒ අවස්ථාවලදි සුභදායි හැගීම් ඇති කරවන දෙයක්නෙ. ඉතින් නිවසකට යනකොට කිරි උතුරුවන එකත් මිත්යාදෘෂිඨිකයිද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]?. [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]එහෙමනම් ඒමගින් නවනට ඇතිවන බාධාව මොකක්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]මේව බමුණු මත වෙන්න පුලුවන්. නමුත් දැන් මේ දේවල් සංසකෘතික අංග විදිහට අපේ ජීවිතයට සම්බන්ධ වෙලයි තියෙන්නෙ.[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]බලන්න අපි අගහරුවාද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]සිකුරාද දිනවලට මිනී උස්සන්නෙ නෑ. පැහැදිලිවම මිත්‍යාදෘෂ්ඨිකයි. බමුණු මතයක්. ඒත් දැන් ඒක සමාජ සම්මතයක්. අපි ඒකට විරුද්ධ වෙන්න ගියොත් එතන ගැටුමක් ඇතිවෙනව. බුදු දහම කියනවිදිහට ගැටුම ඇතිකරගන්න එකද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]හොද සහජීවනයද හොද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]මේ දේවල් වෙනස් කරන්න යන එක අපේ සංස්කෘතියට ඍජුව බලපෑම් කරනව. හොදයි[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඒක කලා කියල නිර්වාණයට ඇතිවන බාධාව කුමක්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]චිත්ත පාරිශුදධියට ඇතිවන බාධාව කුමක්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඒ ඔක්කොම පැත්තකින් තියමු. ඔබට පිනක් හෝ පවක් දිදුවෙනවද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නෑ නේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]එහෙනම් මේ සංස්කෘතික අංග විනාශ කරන්න එපා එක එක ශාසන විලෝපිකයො කියන විදිහට.[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE][SIZE=5][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="][/FONT][/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom