Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]පිංවත් යාලුවනේ බුදු හාමුදුරුවො පැහැදිලිවම කියනව තමයි මිත්‍යාදෘෂ්ඨිය දස අකුසලයක් කියල. ඒත් ඒ කියන්නෙ සංසාර ගමන විනාශවන දේවල්. ඔය බිලිපූජා පැහැදිලිවම මිත්‍යාවක්. ඒකෙන් දෙලොවටම සිදුවෙන්නනෙ අයහපතක්. තමන්ගෙ හෝ අනුන්ගෙ මෙලොව හෝ පරලොව ජීවිතයට අයහපතක් වෙන දෙයක් නම් ඒවයින් වලකින්න ඕනි. ඒත් අගහරුවාද. සිකුරාද ඇරල මිනියක් ඉස්සුව කියල ඔයාගෙ මෙලොව හෝ පරලොව කියන කොයි ජීවිතයටද අයහපතක් වෙන්නෙ කියන්න බලන්න. එහෙනම් ගහක අත්තක් කඩන එකත් මේකට අයිතියි නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]වතුර බෙනකොට සත්තු මැරෙනව කියන එකත් මෙතෙන්ට අයිතියි නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒවට එහෙමනම් ශික්ෂා පද පනවන්න ඕනි නෑනෙ. මේව සමාජ සම්මත නිසයි එහෙම වෙනස් කරන්න එපා කීවෙ.[/FONT]

[FONT=&quot]ඊලගට සිංහල අලුත් අවුරුද්ද. පැහැදිලිවම බුදුදහමට අනුව ප්‍රතික්ෂේප වෙන ජෝතිෂ්‍ය අංගයක්. ඒත් අපිට මොනතරම් වටිනා සංස්කෘතික අංගයන් රාශියක් මේතුල අන්තර්ගත වෙනවද බලන්න. අන්න ඒනිසයි බිලිපූජා ආදිය මිහිදු හිමියන් බැහැරකලත් මේවගේ දේවල් බැහැර නොකලෙ. මොකද බුදු දහම එන්නත් ඉස්සර නැකැත් සැනකෙලිය තිබුන ලංකාවෙ. සිංහල අලුත් අවුරුද්ද සමාජ සහජීවනයට මොනතරම් අපිට උදව්වක්ද බලන්න යාලුවනේ.[/FONT]

[FONT=&quot]අපි අවුරුද්දට සූදානම් වෙන්නෙ කොයිතරම් කාලයක ඉදලද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අම්මල ගේ ගොම පිරියම් කරල ලක ලැහැත්ති වෙනව. කැවුම් කොකිස් ගෙවල්වල ඉදෙනව. බලන්න කැවුම් ගෙඩියක මොනතරම් පොෂණයක් අන්තර්ගත වෙනවද තියල. මුන්කැවුම් ගෙඩියක තියෙන දේවල් බලන්න. මුං[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කහ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වගේ දේවල් වලින් සිරුරට ලැබෙන පොෂණය බලන්න. සිංහල අවුරුද්දක් නැතිනම් අපිට මේ දේවල් ලැබෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඊලගට අපි ගෙදර අලුත්වැඩියා කරනව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වත්ත ශුද්ධ පවිත්‍ර කරනව. ගෙදර අස්පස් කරනව. නැවත ජීවිතය අලුත් වීමක් නේද මේ වෙන්නෙ. මේව මොන තරම වටිනා දේවල්ද. අවුරුද්දකට සැරයක් වත් ජීවිතය අලුතින් පටන් ගැනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැත්නම් අඩුපාඩු හදාගන්න එක මොනතරම් උතුම් දෙයක්ද බලන්න. ඒ විතරක්ද දරුවන්ගෙ පාසුල් නිවාඩුවත් එක්ක අම්මල තාත්තල එක්ක අම්ම ආච්චිල බලන්න[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සීය තාත්තල බලල ආශිර්වාද ගන්න එන්නෙ මේ අවුරුද්දෙ. හැමදාම පත්තු වුන ලිපට පැය ගාණක හරි නිදහසක් දෙන්නෙ මේ දවසෙ. හැමදාම අපට වතුරටික දීපු ලිදට වැදල කළගුණ සලකන්නෙ මේ දවසෙ. අපිට කන්න බොන්න දුන්න කැත්ත උදැල්ලට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හරකබානට වැදුම් පිදුම් කරන්නෙ මේ දවසෙ. ඔය මේව වැඩක් නෑ කියන උදවිය හරකබානට වැදුම් පිදුම් කරනකොට හිනාවෙනව ගොන්නුන්ට වදින්නෙ ගොන්නු කියල. හැබැයි බුදුහාමාදුරුවො ජීවිතයක් නැති හිතක් පපුවක් නැති ජයසිරිමහ බෝධින්වහන්සේ දිහා සතියක් තිස්සෙ බලා ඉදල කලගුණ සැලකුව කියන ඒක මේ කදපණුවො මහා ඉහලින් වර්ණනා කරනව. ඒක වර්ණනා කරන්න ඕනි කාරණයක් තමයි. ඒතරම් කළගුණයක් සැලකුවෙ බුදුවෙන්න හෙවන සදපු හින්දයි. එහෙමනම් අපිට කන්න බොන්න දෙන හරක බානට වැදුම්පිදුම් කලා කියල පවක් වෙන්නෙ නෑ. අරදේ වර්ණනා කරල මේවට අගරු කරනව. මේවට තමයි මේ අය මිත්‍යාදෘෂ්ඨික දේවල් කියනව. ඒකෙන්ම පේනව දෙබිඩි හැසිරීම. බලන්න අලුත් අවුරැද්දෙ දරුමුණුපුරෝ එකතුවෙලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැඩිහිටියන්ට වැදුම් පිදුම් කරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෑගිබෝග හුවමාරුකරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිරිබත් ටිකක් කාල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තමන්ගෙ හිත්වල තිබුන පරණ තරහ මහ අමතක කරල දානව කියන්නෙ මොනතරම් උතුම් දෙයක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේව බුදු දහමට අනුකූල නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඊලගට නොනගතය වෙලාව. නැකැත් නැති කථාව පැත්තකින් තියමුකො. ගමේ හැමෝම පන්සලට එකතුවෙලා බුදුන් පුදල හාමුදුරුවන්ටත් අවුල්පත් අරන් ඇවිත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුලත් දුන්කල දීල කථාකරනව කියන්නෙ මොනතරම් දෙයක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමහර වෙලාවට බරපතල විදිහට සහෝදර පවුල් දෙකක් තරහ වෙලා[/FONT][FONT=&quot]ඉන්න වෙලාවට හාමුදුරුවො ඒ දෙගොල්ල සමගි කරල ගෙදර යවනව. මොනතරරම් නම් වටිනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඊලගට නැකතට වැඩ අල්ලන එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රැකී රක්ෂා සදහා පිටත්ව යනව කියන්නෙ වෙලාවට වැඩකරන හැටි අපට උගන්වන දේ නෙවෙයිද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]http://yakparapuresinhalayaa.blogspot.com/2012/11/blog-post_1237.html[/FONT]

[QUOTE="B_i_n_g_o, post: 14845289, member: 431880"] [SIZE=5][B][COLOR=#333333][FONT="]පිංවත් යාලුවනේ බුදු හාමුදුරුවො පැහැදිලිවම කියනව තමයි මිත්‍යාදෘෂ්ඨිය දස අකුසලයක් කියල. ඒත් ඒ කියන්නෙ සංසාර ගමන විනාශවන දේවල්. ඔය බිලිපූජා පැහැදිලිවම මිත්‍යාවක්. ඒකෙන් දෙලොවටම සිදුවෙන්නනෙ අයහපතක්. තමන්ගෙ හෝ අනුන්ගෙ මෙලොව හෝ පරලොව ජීවිතයට අයහපතක් වෙන දෙයක් නම් ඒවයින් වලකින්න ඕනි. ඒත් අගහරුවාද. සිකුරාද ඇරල මිනියක් ඉස්සුව කියල ඔයාගෙ මෙලොව හෝ පරලොව කියන කොයි ජීවිතයටද අයහපතක් වෙන්නෙ කියන්න බලන්න. එහෙනම් ගහක අත්තක් කඩන එකත් මේකට අයිතියි නේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]වතුර බෙනකොට සත්තු මැරෙනව කියන එකත් මෙතෙන්ට අයිතියි නේද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඒවට එහෙමනම් ශික්ෂා පද පනවන්න ඕනි නෑනෙ. මේව සමාජ සම්මත නිසයි එහෙම වෙනස් කරන්න එපා කීවෙ.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="]ඊලගට සිංහල අලුත් අවුරුද්ද. පැහැදිලිවම බුදුදහමට අනුව ප්‍රතික්ෂේප වෙන ජෝතිෂ්‍ය අංගයක්. ඒත් අපිට මොනතරම් වටිනා සංස්කෘතික අංගයන් රාශියක් මේතුල අන්තර්ගත වෙනවද බලන්න. අන්න ඒනිසයි බිලිපූජා ආදිය මිහිදු හිමියන් බැහැරකලත් මේවගේ දේවල් බැහැර නොකලෙ. මොකද බුදු දහම එන්නත් ඉස්සර නැකැත් සැනකෙලිය තිබුන ලංකාවෙ. සිංහල අලුත් අවුරුද්ද සමාජ සහජීවනයට මොනතරම් අපිට උදව්වක්ද බලන්න යාලුවනේ.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#333333][FONT="]අපි අවුරුද්දට සූදානම් වෙන්නෙ කොයිතරම් කාලයක ඉදලද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]අම්මල ගේ ගොම පිරියම් කරල ලක ලැහැත්ති වෙනව. කැවුම් කොකිස් ගෙවල්වල ඉදෙනව. බලන්න කැවුම් ගෙඩියක මොනතරම් පොෂණයක් අන්තර්ගත වෙනවද තියල. මුන්කැවුම් ගෙඩියක තියෙන දේවල් බලන්න. මුං[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]සහල්[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]සීනි[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]කහ[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]වගේ දේවල් වලින් සිරුරට ලැබෙන පොෂණය බලන්න. සිංහල අවුරුද්දක් නැතිනම් අපිට මේ දේවල් ලැබෙයිද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඊලගට අපි ගෙදර අලුත්වැඩියා කරනව[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]වත්ත ශුද්ධ පවිත්‍ර කරනව. ගෙදර අස්පස් කරනව. නැවත ජීවිතය අලුත් වීමක් නේද මේ වෙන්නෙ. මේව මොන තරම වටිනා දේවල්ද. අවුරුද්දකට සැරයක් වත් ජීවිතය අලුතින් පටන් ගැනීම[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]නැත්නම් අඩුපාඩු හදාගන්න එක මොනතරම් උතුම් දෙයක්ද බලන්න. ඒ විතරක්ද දරුවන්ගෙ පාසුල් නිවාඩුවත් එක්ක අම්මල තාත්තල එක්ක අම්ම ආච්චිල බලන්න[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="],[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]සීය තාත්තල බලල ආශිර්වාද ගන්න එන්නෙ මේ අවුරුද්දෙ. හැමදාම පත්තු වුන ලිපට පැය ගාණක හරි නිදහසක් දෙන්නෙ මේ දවසෙ. හැමදාම අපට වතුරටික දීපු ලිදට වැදල කළගුණ සලකන්නෙ මේ දවසෙ. අපිට කන්න බොන්න දුන්න කැත්ත උදැල්ලට[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]හරකබානට වැදුම් පිදුම් කරන්නෙ මේ දවසෙ. ඔය මේව වැඩක් නෑ කියන උදවිය හරකබානට වැදුම් පිදුම් කරනකොට හිනාවෙනව ගොන්නුන්ට වදින්නෙ ගොන්නු කියල. හැබැයි බුදුහාමාදුරුවො ජීවිතයක් නැති හිතක් පපුවක් නැති ජයසිරිමහ බෝධින්වහන්සේ දිහා සතියක් තිස්සෙ බලා ඉදල කලගුණ සැලකුව කියන ඒක මේ කදපණුවො මහා ඉහලින් වර්ණනා කරනව. ඒක වර්ණනා කරන්න ඕනි කාරණයක් තමයි. ඒතරම් කළගුණයක් සැලකුවෙ බුදුවෙන්න හෙවන සදපු හින්දයි. එහෙමනම් අපිට කන්න බොන්න දෙන හරක බානට වැදුම්පිදුම් කලා කියල පවක් වෙන්නෙ නෑ. අරදේ වර්ණනා කරල මේවට අගරු කරනව. මේවට තමයි මේ අය මිත්‍යාදෘෂ්ඨික දේවල් කියනව. ඒකෙන්ම පේනව දෙබිඩි හැසිරීම. බලන්න අලුත් අවුරැද්දෙ දරුමුණුපුරෝ එකතුවෙලා[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]වැඩිහිටියන්ට වැදුම් පිදුම් කරල[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]තෑගිබෝග හුවමාරුකරල[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]කිරිබත් ටිකක් කාල[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]තමන්ගෙ හිත්වල තිබුන පරණ තරහ මහ අමතක කරල දානව කියන්නෙ මොනතරම් උතුම් දෙයක්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]මේව බුදු දහමට අනුකූල නැද්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඊලගට නොනගතය වෙලාව. නැකැත් නැති කථාව පැත්තකින් තියමුකො. ගමේ හැමෝම පන්සලට එකතුවෙලා බුදුන් පුදල හාමුදුරුවන්ටත් අවුල්පත් අරන් ඇවිත්[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]බුලත් දුන්කල දීල කථාකරනව කියන්නෙ මොනතරම් දෙයක්ද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]සමහර වෙලාවට බරපතල විදිහට සහෝදර පවුල් දෙකක් තරහ වෙලා[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඉන්න වෙලාවට හාමුදුරුවො ඒ දෙගොල්ල සමගි කරල ගෙදර යවනව. මොනතරරම් නම් වටිනවද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]? [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]ඊලගට නැකතට වැඩ අල්ලන එක[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]රැකී රක්ෂා සදහා පිටත්ව යනව කියන්නෙ වෙලාවට වැඩකරන හැටි අපට උගන්වන දේ නෙවෙයිද[/FONT][/COLOR][/B][B][COLOR=#333333][FONT="]?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Blue][B][FONT="][URL="http://yakparapuresinhalayaa.blogspot.com/2012/11/blog-post_1237.html"][/URL][/FONT][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom